මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් වංචාව පිළිබඳව තොරතුරු ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා පවසයි.
භාණ්ඩාගාරයේ සිදුවූ මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
ඕස්ට්‍රේලියාවෙන් ලබාගෙන තිබෙන ණය මුදලක වාරිකය රජය විසින් ගෙවන ලද අවස්ථාවේ ඒ මැදට පැමිණි අනවසර හැකරුන් පිරිසක් විසින් එම මුදල හරවාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය වූ මුල් අවස්ථාවේදීම ඒ පිළිබඳ ප්‍රසිද්ධියට පත් නොකිරීමට පියවර ගත් බව ලේකම්වරයා මෙහිදී පැහැදිලි කළේය.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ, පරීක්ෂණ නිම වීමට පෙර තොරතුරු හෙළි කළහොත් ඊට සම්බන්ධ පුද්ගලයන් සැඟවී යාමට හෝ සාක්ෂි විනාශ කිරීමට ඉඩකඩ පවතින බැවින් පරීක්ෂණවල රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු වූ බවයි.
'හැකර්වරු මහා බැංකුවෙන් ඩොලර් මිලියන 2.5ක් හොරකම් කිරීමේ සිද්ධිය අපි හැංගුවේ ඒ පිළිබද තොරතුරු එලියට ගියොත් හැකර්වරු හැංගෙන්න පුලුවන්, ඉන්න තැන්වලින් පිටත්වෙන්න පුලුවන් නිසයි.'
ලේකම්වරයා සඳහන් කරන පරිදි, මෙම කොල්ලය සිදුව ඇත්තේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගෙවීමකදීය.
සයිබර් අපරාධකරුවන් විසින් අදාළ ඊමේල් පණිවුඩවලට බාධා කර , දත්ත වෙනස් කරමින් රජය විසින් ගෙවන ලද මුදල් වෙනත් බැංකු ගිණුම්වලට බැර කරවා ගැනීමට සමත් වී ඇත.
2026 වසරේ ජනවාරි මාසයේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) පද්ධතියට සයිබර් අපරාධකරුවන් ඇතුළු වීමට උත්සාහ කරන බව මුලින්ම හඳුනාගෙන තිබේ. ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL-CERT) සහ පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශය දැනුවත් කළ බව ලේකම්වරයා පැවසීය.
පසුව සිදුකළ ගැඹුරු විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම අනාවරණයට පෙර සිටම සයිබර් ප්‍රහාරකයින් පද්ධතියට ඇතුළු වී මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් මගින් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඇත.
අදාළ කමිටු වාර්තාව මත පදනම්ව, වගකීම් පැහැර හැරී නිලධාරීන්ට එරෙහිව දැනටමත් විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය සහ අදාළ ණය හිමියා මේ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැනුවත් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද (FIU) මේ පිළිබඳව දැනුවත් කර විමර්ශන අරඹා ඇත.
මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු කලින් ප්‍රසිද්ධ නොකිරීමට හේතුව පැහැදිලි කරමින් ලේකම්වරයා කියා සිටියේ, අපරාධකරුවන්ට සැඟවීමට හෝ ඔවුන්ගේ සාක්ෂි විනාශ කිරීමට ඉඩ නොතබා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය කාලය ලබා දීම සඳහා එසේ කළ බවයි.
මෙය සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධ ජාලයක් හරහා සිදුවූවක් බවට සැක කෙරෙන බැවින් විදේශීය විමර්ශන ආයතන සමඟ ද සහයෝගයෙන් කටයුතු කරන බව හර්ෂණ සූර්යපෙරුම මහතා අවධාරණය කළේය

This can't happen without inside information. See whether any Rajapakshe supporters are there and take in to custody.
ReplyDeleteAnonymous save us කියලත් කිව්වා... ඉම්හි... ඉම්හි.... ඇයි හැකර්ස් ලා අපිට කෙලියේ...
Deleteඇත්ත කියපිය තෝව දැම්මේ පලවත්තට සල්ලි trnasfer කරන්න නේදේ.
Deleteඅපි හරක් කියලද හිතන්නේ
මෙහෙන් මාර හොරකම් එක පිට එක එළියට එනවා.අනිත් පැත්තට වඩාත්ම නරක විපත්තිය. ඉංදියාවේ එක එකා සැරෙන් සැරේ ඇවිත් බොරු කිය කියා මේ රට යටත් කරගන්නවා.මුං ටික නීච විදියට යටපහත් වහල්ලු වගේ සර් කියලා මාධ්‍යයට කට ඇරගෙන හිනහාවෙලා ගිවිසුම් අත්සන් කරනවා.මුං ඉංදියාවට ඇමෙරිකාවට රට විකුණලා සල්ලි අරන් මෝඩ මිනිස්සු කන්න දීලා රවට්ටා ගෙන ඉන්නවා.අපට රටක් නැතෝ.
Deleteදැන් උඹලා කළින් නොකිව්ව නිසා හැකරුන් එලියට වෙලා ඉන්න ඇති අල්ලනකම්. අනේ බං හැකරුන් කියන එවුන් ඉන්නේ හැංගිලා තමයි.
Deleteඅපි මාලිමාවට මාලිමාව අපිට !
Deleteපසුගිය වසර 72 ක් පුරා මහා භාණ්ඩාගාරයේ ගෙවීම් ගැන සොයන්නට කොමිසමක් පත් කළ යුතුයි
රටම හැකරුන් අතට පත්වෙන්න කලින් වැඩක් පුලුවන් අයට කරගන්න දීලා ගෙදර ගියානම් නේද හොද ආචිරි තුමෝ.
ReplyDeleteඇත්ත කියපිය තෝව දැම්මේ පලවත්තට සල්ලි trnasfer කරන්න නේදේ.
Deleteඅපි හරක් කියලද හිතන්නේ
wrong generation කියන එකේ තේරුම හොඳින්ම පෙනුනේ මෙන්න මේකෙන්
ReplyDeleteනීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය කාලය
DeleteCID EKATA HAMA EKE REWUNAHAM DUWANAWA
MU DUWALA NAHA
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය කාලය
DeleteCID EKATA HAMA EKE REWUNAHAM DUWANAWA
MU DUWALA NAHA
punarudaya lebi etha. sathutui.
ReplyDeleteශාප පුනරුදය.
ReplyDeleteඅපි හිරු ට කෙලව මු.
ReplyDeleteමේක කව්රු හරි රාජපක්ෂ බය්යෙක්ගේ වැඩක් වෙන්න පුළුවන්
ReplyDeleteපිටකොටුවේ ටැප් ගලවපු එක තමය කරලා තියෙන්නේ
DeleteHakarun hama velawema hangila thamai inne modayo.
ReplyDeleteරටම හුන්ඩු හැකරට අහුවෙලා කන්නත්නැතුව නන්නාත්තාර වෙලා ඉන්නෙ මහජනතාව
ReplyDeleteSirawata
DeleteUba wimal weerawansada?
පිටකොටුවේ ටැප් ගලවපු එක තමය කරලා තියෙන්නේ
Deleteඋබ තමයි හෑකරල්ලා. ඔස්ට්‍රලියාවේ ඉන්නකොටත් වන්චාවකට මාට්ටුවෙලා එහෙදි දඩුවම් විදපු එකෙක් නේ ලපයාගේ ගජමිතුරෝ ඉන්න හිතෙන රටක් හදන්න ඈවිල්ලා තොපි රටම මන්කොල්ල කනවා. CID එකට නොකීවේ හොරකම තොපි රෑලගේම නිසානේ.
ReplyDeleteමගදී තොපිට නින්ද ගියද ?
ReplyDeleteමේවා මාස්ටර් ප්ලෑන් මුන්ගේ
ඔව් ඔව් අපිටත් දැන් දැන් ගොඩක් හොරකම් වංචා අහුවුණාට ඵ්වත් අපි දැන්ම නොකිය ඉන්නේ මාලිමා ජෙප්පෝ හොර තක්කඩි ටික වේලාසනින්ම හැංගෙන්න හදයි ක
ReplyDeleteCID එකට නොකීවෙ වැඩේ සම්පුර්ණයෙන්ම වහගන්ඩ කාලෙ ඕන නිසයි
ReplyDeleteපුහුල් හොරා කෝට් එකෙන් දැනේ
කාටවත් නොකියා හිටියම සල්ලි ගත්ත එවුන් ආයෙත් දෙයි කියලා හිතන්න ඇති බුද්ධිමත් ගව සම්පත.
Deleteඉඳුරුවේ ආචාරියා...... එකක් කඩතොළු මකාගන්නට ගොසින්........... 😂😂😂😂
ReplyDeleteFull of vacancies at Jobtech. Different types of job roles. Same domain jobs in various designations. Apply soon.
ReplyDeletehhhhhhhh
ReplyDeleteඅනේ පල ගොන් නාකියෝ. හැංගෙන්නේ තොගේ සරම අස්සේ වෙන්න ඇති නාකි පරයා
ReplyDeleteමැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්
ReplyDeleteThis is a well known method. Generating emails requesting the due amounts to a given account number. The standard practice if if you receive such an email, first verify originating email address, its header information. Call the original phone number (not given in email) and use other forms of contact informations originally provided to verify. Finally ensure with the bank that the given account number in fact belongs to the actual party involved. You dont just transfer money to a new account number. Its a red flag. Surely, you should be stupid to think the attacker will not vanish after doing this. The secretary and all officials are directly responsible. Probably, someone wanted to give additional time to the hackers to transfer money to digital currency and vanish. The right thing is to take all of them to custody and question. Each of them is a suspect. This is public money.
ReplyDeleteමුගෙ මූන බලපුහම කියන්ඩ පුලුවන් කම්බ හොරෙක් කියල.
ReplyDeletePost graduation is not sufficient to run a responsible position like Treasury Secretary. Experience is mostly required. You and your Finance Minister Agaru Kumara are fully responsible for this disaster
ReplyDeleteAs long as we got this Hekara no other Hekarun will come!
ReplyDeleteපඩගලයට ගිය සක්කිලින්ට දැන් ෂෑනීපෑයිද???
ReplyDeleteMy view is tis is not absolutely cyber hackhing incident
ReplyDeleteඇත්ත කියපන් උඹත් එක්ක ඕස්ට්‍රේලියාවෙ හිටපු එකෙකුට නේද ඒ සල්ලි යැවුවෙ.අනික් එව්වොත් හොරකම් කන්න කොට උඹටත් නිකන් ඉන්න බෑ නේ.
ReplyDeleteභාන්ඩාගාරයේ කෝටි ගනනක මුදල මාටියා ගැහුවෙ කවුද කියල දැනගන්න ඕනෙනම් අද Dark Room ඩාක් රූම් වෙබ්සයිට් එක නිකුත් කරල තියෙන
ReplyDelete"ආණ්ඩුවට තව හෙනයක්" කියන අලුත්ම වීඩියෝව බලන්න.
Mun kaatavath nokiya inna heduve noondiya nisa. Koheda kauda pita ekek meka paththu kalaane!
ReplyDelete