පසුගිය 10 වැනිදා ආරම්භ වූ තෙදින කාලසීමාව තුළ අධිවේගී මාර්ග භාවිතයෙන් රුපියල් කෝටි 16කට අධික මුදලක් (රු. 163,291,065) රජයට හිමිව තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්තවලට අනුව, මෙම දින කිහිපය තුළ රථවාහන හාරලක්ෂ තිස්හතරදහස් තුන්සිය තිස්අටක් (434,338) පමණ මෙරට අධිවේගී මාර්ග ජාලය භාවිත කර ඇත.
මෙම කෙටි කාලය තුළ ඉහළම මූල්‍ය වටිනාකමක් සහ වැඩිම රථවාහන ධාරිතාවක් වාර්තා වී ඇත්තේ 10 වැනිදා වන අතර, එදින පමණක් වාහන 161,847ක් ධාවනය වීමෙන් රුපියල් 59,815,450ක ආදායමක් ලැබී තිබේ.

Auruddhata ambul thiyal geniyala ganipu aadayama venna athi mage hithe
ReplyDeleteමේ දවස්වල අධිවේගී මාර්ගවල ගියත් සාමාන්‍ය පාරෙ ගියත් වැයවෙන කාලයේ වෙනසක් නැහැ.
ReplyDeleteMaina hora ban ----- meeta,,,,, pakirana galakapana
ReplyDeleteරාජපක්ෂලගෙ සාක්කු පිරිල ඇති නේද කොටෝ?
ReplyDeleteබල්ලොන්ට නිදහසේ එහෙ මෙහෙ යන්නත් නෑ, ෂික් විතරක්
ReplyDeleteමී කිරි, අඹුල්thiyal හොඳටම ගෙනියනවා ඇති.
ReplyDelete