පාස්කු ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශ හිටියා.... - සිරිල් ගාමිණී පියතුමා

 


පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් ලෙස පමණක් හුවා දක්වමින් සත්‍ය යටපත් කිරීමට පිරිසක් උත්සාහ දරන බව සිරිල් ගාමිණී පියතුමා චෝදනා කරයි.

උන්වහන්සේ අවධාරණය කරන්නේ මෙම විනාශකාරී කුමන්ත්‍රණය මෙහෙයවූ සැබෑ පාර්ශ්වයන් සහරාන්ගේ කණ්ඩායමටත් වඩා ඉහළ මට්ටමක සිටි බවයි.

විශේෂයෙන්ම, එම ප්‍රහාරය දියත් කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සහභාගීත්වයක් පැවති බවට පැහැදිලි සාක්ෂි පවතින බව පියතුමා ප්‍රකාශ කරයි.

විවිධ වාර්තා හෝ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරමින් මෙම මහා අපරාධයේ මහ මොළකරුවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළද, සැබෑ වගකිවයුත්තන් අනාවරණය නොවන තාක් එවැනි හෙළිදරව් කිරීම් පිළිගත නොහැකි බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙයි.

20 Comments

  1. ඕනම බුද්ධි අංශයක් ඒ රටේ ඉන්න අපරාධකාරයෝ ත්‍රස්තවාදින් එක්ක සම්බන්ධතා පවත්වනවා තමයි.
    අපරාධ ගැන උන්ගෙන් තොරතුරු ගන්නැතුව ගමේ රටේ ඉන්න වැදගත් මිනිස්සු දන්නවාද ඒ ක්‍රියාකාරකම් ?
    යුද්දෙ කාලේ මේජර් මුතාලිෆ්ලා වගේ අය ඕන තරම් කොටිත් එක්ක පෞද්ගලික සම්බන්ධතා පැවැත්තුවා.
    එහෙම තමයි තොරතුරු ගන්නෙ..
    මූට තියෙන්නෙ හමුදාවත් එක්ක තරහා.
    පල්ලිය ඒ කාලේ ඉඳලාම හිටියෙ කොටි එක්ක..

    ReplyDelete
  2. මූ වගේ ලොඳ පොන්නයෙක් !

    ReplyDelete
  3. .කතොලිකයන් එක්ක කිතු දහම එක්ක අපේ කිසිම තරහ ක් නෑ නමුත් මොහු l ගෙනියන් නේ වෙනම ගෙමක්.
    දකුනු අමෙරිකාවේ තිබුනු Liberation Theology නැතිනම් Christians for socislism වගේ Marxsist ක්‍රිස්තියානි සංවිධාන ලෝකය පුරා පැතිරුන මොවුන් විවිධ මාධ්‍ය ඕස්සේ මේ මතවාද බොහොම සියුම්ව සමාජයට ගෙනගියා සමහරු
    කොමියුනිස්ට් අදහස් හා විමුක්තිය සම්බන්ධ කරලා චිත්‍රපට හැදුවා පොත් ලිව්ව අවසාන අරමුණ කොමියුනිස්ට් පාලනයක් .ඔවුන් වාමාංශික අදහස් දරණ films වලට පොත් වලට නාට්‍යය වලට මුදල් ආධාර දුන්න සම්මාන දුන්නා. ලෝකෙම තිබුණු 90% හින්දු හිටපු ව්‍යවස්ථාවේන්ම හින්දු වූ නේපාලය මාවො වාදී කොමියුනිස්ට් ගරිල්ලන් දාලා ඔවුන්ට මුදල් ආධාර දීලා රටේ ආණ්ඩුව කඩාලා අර ව්‍යවස්ථාවේ න් හින්දු වූ රාජ්‍ය කඩා ලා කොමියුනිස්ට් ගරිල්ලන් රටේ පාළනය ට ඇතුල් කරලා ආගමක් නැති නිරාගමික ව්‍යවස්ථාව ක් ගෙනාවේ ගෙනල්ලා ඒ රට විනාශ කරේ මෙන්න මේ liberation theoogy අනුව ඒ රටේ ක්‍රියාත්මක වූ නෝර්වේ ලූතර් නිකායේ ක්‍රිස්තියානි පල්ලි බෞද්ධ නායකයන් විනාශ කරලා අරගලයට කන්යා සොහොයුරියන් සම්බන්ධ කරලා අරගලය භූමි යේ පල් ලි හද ලා අර Appuhami ලවා කුරු ස යක් කරේ ගෙනල්ලා මොවුන් දාපු සෙල්ලම් මතක යි නේද? මේ ඔක්කොම කරන්නේ මේ රටේ බෞද්ධ බලය නැති කරන්න ව්‍යවස්ථාවේ න් බුදුදහම ඉවත් කරන්න තිත් යාකරලා තේරුම් ගන්න. දැන් බෞද්ධ යෝ ද මේ බෝම්බ ගැහුවේ?

    ReplyDelete
    Replies
    1. Portuguese (1505–1658) and Dutch (1658–1796) colonial rule in Sri Lanka involved aggressive religious propagation, destroying temples to build churches and forcing coastal conversions to Catholicism and Protestantism. The British (1815) solidified control, further influencing the socio-religious landscape, forced seizure of land within the Dalada Maligawa (Temple of the Tooth) for a church.

      Delete
  4. මොහුගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කල යුතු නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. අනිවාර්යයෙන් මේ සුනඛයාව රැඳවුම් නියෝගමත අත්අඩංගුවට ගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්ණ කලයුතුයි.

      Delete
  5. මූ මොන ගස්බල්ලෙක්ද?

    ReplyDelete
  6. බුද්ධි අංශත් එක්ක මූට තියෙන්නෙ බද්ධ වෛරයක්.

    ReplyDelete
    Replies
    1. තමිල් සෙල්ලම්ව වලකජ්ජ ගස්සපු එකේ වෛරය!

      Delete
  7. කොටි වනසපු දුක
    අනුරට හරියන බුවා

    ReplyDelete
  8. මෙන්න මේ යකා cid ලොක්කා කරානම් ඉවරයි.

    ReplyDelete
  9. මේ දාතු සුනකයා නේද ලඟදි කොටහේන පැත්තෙ ගොනෙක් ගහන්ඩ ගිහින්ල එනගමන් වාහනේ හප්පල අනතුරක් කෙරුවෙ?

    ReplyDelete
  10. මේ සියල්ල සුදුවන්නේ සර්ව බලදාරී දේවින්ගේ කැමැත්තට නම් මේක මුට දේවින්ගේන් අහල බලන්න තුබුනනේ මොකද මෙහම කරේ කියල . ලේසි ක්‍රම තියෙද්දී අපෙරදේ අනෙක් යට වරද පටවන එක.

    ReplyDelete
  11. යකෝ මහ මොලකරු කවුද කියලා උඹලාගෙ දෙවියන්ගෙන් අහගනින්කො..
    තමන්ගෙ පල්ලිවලට බෝම්බ ගහනකං දන්නෑ කියමුකො..ගැහුවාට පස්සෙවත් දන්නැත්තං ගැහුවෙ කවුද කියලා, ඒ දෙවියා දෙවියෙක්ද බං ??

    ReplyDelete
  12. Portuguese (1505-1658): The Portuguese era was marked by a "reign of terror," targeting Buddhist, Hindu, and Muslim places of worship. Orders were issued to destroy idols and temples, with forced conversions of local elites and children, particularly in coastal areas like Mannar and Jaffna.
    Dutch (1658-1796): The Dutch focused on replacing Catholicism with Protestantism (Dutch Reformed Church), maintaining strict policies that disadvantaged Catholics and followers of traditional religions.
    British (1815-1948): After taking over, the British brought the Church of England, influencing education and land ownership, especially through the introduction of plantations, but they also faced resistance to their cultural influence.
    Cultural Destruction: Hundreds of temples and Hindu Kovils were destroyed, and their sites or materials were often used to build churches and fortifications.

    ReplyDelete
  13. මේකා කොටි ඩයස්පෝරාවේ ලන්කාවේ නිජෝජිතයා.....මේකා ඩොලර් වලට ලන්කාවම පාවලා දේයි....අල්මේදා පල තොගේ රටට

    ReplyDelete
  14. Don't Take seriously Man Tom Pachaya athough in a robe

    ReplyDelete
  15. Ehenbama padili mahathoy oyage draft eka eliyata dapiyako.. thamusge assumption vitarne, ithin apitath kiyanna puluwanne Church ekath okata gavila kiyala..

    ReplyDelete
  16. Ehenbama padili mahathoy oyage draft eka eliyata dapiyako.. thamusge assumption vitarne, ithin apitath kiyanna puluwanne Church ekath okata gavila kiyala..

    ReplyDelete
Previous Post Next Post