පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් ලෙස පමණක් හුවා දක්වමින් සත්‍ය යටපත් කිරීමට පිරිසක් උත්සාහ දරන බව සිරිල් ගාමිණී පියතුමා චෝදනා කරයි.
උන්වහන්සේ අවධාරණය කරන්නේ මෙම විනාශකාරී කුමන්ත්‍රණය මෙහෙයවූ සැබෑ පාර්ශ්වයන් සහරාන්ගේ කණ්ඩායමටත් වඩා ඉහළ මට්ටමක සිටි බවයි.
විශේෂයෙන්ම, එම ප්‍රහාරය දියත් කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සහභාගීත්වයක් පැවති බවට පැහැදිලි සාක්ෂි පවතින බව පියතුමා ප්‍රකාශ කරයි.
විවිධ වාර්තා හෝ ග්රන්ථ ප්‍රකාශයට පත් කරමින් මෙම මහා අපරාධයේ මහ මොළකරුවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළද, සැබෑ වගකිවයුත්තන් අනාවරණය නොවන තාක් එවැනි හෙළිදරව් කිරීම් පිළිගත නොහැකි බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඕනම බුද්ධි අංශයක් ඒ රටේ ඉන්න අපරාධකාරයෝ ත්‍රස්තවාදින් එක්ක සම්බන්ධතා පවත්වනවා තමයි.
ReplyDeleteඅපරාධ ගැන උන්ගෙන් තොරතුරු ගන්නැතුව ගමේ රටේ ඉන්න වැදගත් මිනිස්සු දන්නවාද ඒ ක්‍රියාකාරකම් ?
යුද්දෙ කාලේ මේජර් මුතාලිෆ්ලා වගේ අය ඕන තරම් කොටිත් එක්ක පෞද්ගලික සම්බන්ධතා පැවැත්තුවා.
එහෙම තමයි තොරතුරු ගන්නෙ..
මූට තියෙන්නෙ හමුදාවත් එක්ක තරහා.
පල්ලිය ඒ කාලේ ඉඳලාම හිටියෙ කොටි එක්ක..
100%
Deleteසම්පූර්ණ ඇත්ත ඒවාගෙම මුන්ට ඕන කොහොම හරි මේ ko
Deleteසම්පූර්ණ ඇත්ත .මුන්ට ඕන කොහොම හරි මේ කොමියුනිස්ට් ආණ්ඩුව රැක ගෙන උන් ලවා මේ රටේ ව්‍යවස්ථාවේ න් බුදුදහම ට දීලා තිබෙන ප්රමූකස්තානය ඉවත් කර ගන්න එකට තමයී මුන් කොමියුනිස්ට් කාරයෝ බලයට ගෙනා.වේ .
DeletePakyasothi ලාගේ ngo වල වැඩකරපූ උන් ආණ්ඩුව ඇතුළ ට දැම්මේ ඒකයි.
මූ වගේ ලොඳ පොන්නයෙක් !
ReplyDeleteඅනුර කුමාර ආණ්ඩුව දීප වලි උත්සවයට මුස්ලිම් උත්සව වලට රුපියල් මිලියන ගනන් වියදම් කරන්නේත් සිංහල අවුරුද්ද වෙනුවෙන් අනුන්ගේ ගෙදරකට අවුරුදු වෙලාවේ ගිය නිසා එක අවුරුදු උත්සව ය කරා ජනපති අගමැති එකට සහභාගි උනා වගේ පේන්වන්නේ.මුන් අර එංගලන්තේ වාමාංශික ආණ්ඩුව වගේ සුද්දාට අද Christmas එකට Easter එකට පාරේ පාසලේ සැරසිලි කරන්න බෑ ඉස්ලාම් අයගේ හිත රිදේ කියල හැබැයි london නුවර Eid වලට ලයිට් දාලා සරසල වාමාංශික ආණ්ඩු රටේ ප්‍රධාන ජාතීන් විනාශ කරනවා සත්‍ය ඒකයි
Delete.කතොලිකයන් එක්ක කිතු දහම එක්ක අපේ කිසිම තරහ ක් නෑ නමුත් මොහු l ගෙනියන් නේ වෙනම ගෙමක්.
ReplyDeleteදකුනු අමෙරිකාවේ තිබුනු Liberation Theology නැතිනම් Christians for socislism වගේ Marxsist ක්‍රිස්තියානි සංවිධාන ලෝකය පුරා පැතිරුන මොවුන් විවිධ මාධ්‍ය ඕස්සේ මේ මතවාද බොහොම සියුම්ව සමාජයට ගෙනගියා සමහරු
කොමියුනිස්ට් අදහස් හා විමුක්තිය සම්බන්ධ කරලා චිත්‍රපට හැදුවා පොත් ලිව්ව අවසාන අරමුණ කොමියුනිස්ට් පාලනයක් .ඔවුන් වාමාංශික අදහස් දරණ films වලට පොත් වලට නාට්‍යය වලට මුදල් ආධාර දුන්න සම්මාන දුන්නා. ලෝකෙම තිබුණු 90% හින්දු හිටපු ව්‍යවස්ථාවේන්ම හින්දු වූ නේපාලය මාවො වාදී කොමියුනිස්ට් ගරිල්ලන් දාලා ඔවුන්ට මුදල් ආධාර දීලා රටේ ආණ්ඩුව කඩාලා අර ව්‍යවස්ථාවේ න් හින්දු වූ රාජ්‍ය කඩා ලා කොමියුනිස්ට් ගරිල්ලන් රටේ පාළනය ට ඇතුල් කරලා ආගමක් නැති නිරාගමික ව්‍යවස්ථාව ක් ගෙනාවේ ගෙනල්ලා ඒ රට විනාශ කරේ මෙන්න මේ liberation theoogy අනුව ඒ රටේ ක්‍රියාත්මක වූ නෝර්වේ ලූතර් නිකායේ ක්‍රිස්තියානි පල්ලි බෞද්ධ නායකයන් විනාශ කරලා අරගලයට කන්‍යා සොහොයුරියන් සම්බන්ධ කරලා අරගලය භූමි යේ පල් ලි හද ලා අර Appuhami ලවා කුරු ස යක් කරේ ගෙනල්ලා මොවුන් දාපු සෙල්ලම් මතක යි නේද? මේ ඔක්කොම කරන්නේ මේ රටේ බෞද්ධ බලය නැති කරන්න ව්‍යවස්ථාවේ න් බුදුදහම ඉවත් කරන්න තිත් යාකරලා තේරුම් ගන්න. දැන් බෞද්ධ යෝ ද මේ බෝම්බ ගැහුවේ?
Portuguese (1505–1658) and Dutch (1658–1796) colonial rule in Sri Lanka involved aggressive religious propagation, destroying temples to build churches and forcing coastal conversions to Catholicism and Protestantism. The British (1815) solidified control, further influencing the socio-religious landscape, forced seizure of land within the Dalada Maligawa (Temple of the Tooth) for a church.
DeleteMachan we have to accept the realities of today .We are safe with Christian rule of the world if it fall we all are in trouble We cannot live say under rules of countries like Iran or China .We shouldnt allow globalists to destroy our identity and religion
Deleteඇත්ත මේ විමුක්ති දේව දර්මය හෙවත් Liberation Theology ගැන me රටේ බොහෝ අය දන්නේ නෑති උනාට මුළු දකුනු අමෙරිකාවේම කොමියුනිස්ට් හෝ වාමාංශික ආණ්ඩු ගෙනාවේ මේ ක්‍රමයට පල්ලිය සමග එක් වෙලා .1960 දශක වල මේ අදහස් බොහෝ ව්‍යප්ත උනා. මෙන්න මේ කාල යේ තමයී මේ රටේ පල්ලිය මාධ්‍ය වැඩ චිත්තරපට වලට සම්මාන දෙන්න පටන් ගන්නේ මේ සම්මාන ලබා දෙන්නේ තනිකරම මේ රටේ දහමට සංස්කෘතියට විරුද්ධ චිත්තරපට වලට. දේවී ය නි ඔබ කොහෙද කියන චිත්තර පටය තනිකරම Liberation Theology අනුව හදාපු එකක්.me රටේ මිනිස්සු මෙවා දන්නේ නෑ හැබැයි මේ
Deleteසිරිල්ගාමිනි.ලා මෙවා හොඳට දන්නවා .මේ ගොල්ල මේ කරන්නේ තනිකරම දේශපාලනය
මොහුගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කල යුතු නැත්ද?
ReplyDeleteඔව්. අනිවාර්යයෙන් මේ සුනඛයාව රැඳවුම් නියෝගමත අත්අඩංගුවට ගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්ණ කලයුතුයි.
Deleteමූ මොන ගස්බල්ලෙක්ද?
ReplyDeleteබුද්ධි අංශත් එක්ක මූට තියෙන්නෙ බද්ධ වෛරයක්.
ReplyDeleteතමිල් සෙල්ලම්ව වලකජ්ජ ගස්සපු එකේ වෛරය!
Deleteකොටි වනසපු දුක
ReplyDeleteඅනුරට හරියන බුවා
මෙන්න මේ යකා cid ලොක්කා කරානම් ඉවරයි.
ReplyDeleteමේ දාතු සුනකයා නේද ලඟදි කොටහේන පැත්තෙ ගොනෙක් ගහන්ඩ ගිහින්ල එනගමන් වාහනේ හප්පල අනතුරක් කෙරුවෙ?
ReplyDeleteමේ සියල්ල සුදුවන්නේ සර්ව බලදාරී දේවින්ගේ කැමැත්තට නම් මේක මුට දේවින්ගේන් අහල බලන්න තුබුනනේ මොකද මෙහම කරේ කියල . ලේසි ක්‍රම තියෙද්දී අපෙරදේ අනෙක් යට වරද පටවන එක.
ReplyDeleteයකෝ මහ මොලකරු කවුද කියලා උඹලාගෙ දෙවියන්ගෙන් අහගනින්කො..
ReplyDeleteතමන්ගෙ පල්ලිවලට බෝම්බ ගහනකං දන්නෑ කියමුකො..ගැහුවාට පස්සෙවත් දන්නැත්තං ගැහුවෙ කවුද කියලා, ඒ දෙවියා දෙවියෙක්ද බං ??
Portuguese (1505-1658): The Portuguese era was marked by a "reign of terror," targeting Buddhist, Hindu, and Muslim places of worship. Orders were issued to destroy idols and temples, with forced conversions of local elites and children, particularly in coastal areas like Mannar and Jaffna.
ReplyDeleteDutch (1658-1796): The Dutch focused on replacing Catholicism with Protestantism (Dutch Reformed Church), maintaining strict policies that disadvantaged Catholics and followers of traditional religions.
British (1815-1948): After taking over, the British brought the Church of England, influencing education and land ownership, especially through the introduction of plantations, but they also faced resistance to their cultural influence.
Cultural Destruction: Hundreds of temples and Hindu Kovils were destroyed, and their sites or materials were often used to build churches and fortifications.
මේකා කොටි ඩයස්පෝරාවේ ලන්කාවේ නිජෝජිතයා.....මේකා ඩොලර් වලට ලන්කාවම පාවලා දේයි....අල්මේදා පල තොගේ රටට
ReplyDeleteDon't Take seriously Man Tom Pachaya athough in a robe
ReplyDeleteEhenbama padili mahathoy oyage draft eka eliyata dapiyako.. thamusge assumption vitarne, ithin apitath kiyanna puluwanne Church ekath okata gavila kiyala..
ReplyDeleteEhenbama padili mahathoy oyage draft eka eliyata dapiyako.. thamusge assumption vitarne, ithin apitath kiyanna puluwanne Church ekath okata gavila kiyala..
ReplyDeleteමෙන්න මේ සිරිල් ගාමිණී කියන ගොන් වහන්සේව මුලින්ම අත්අඩංගුවට ගන්න ඕන. මොකද පාස්කු ප්‍රහාරයේ මහමොළකරු මෙයා වෙන්නත් පුළුවන් මේ දඟලන විදිහට.
ReplyDeleteඑයාට ගොං කියන්න එපා එක කියන්න ඕන මේ සිංහල බෞද්ධ jvp එකට ඡන්දෙ දුන්නු උන්ට උන් මෝඩයන් වගේඡන්දෙ දුන්නෙ පල්ලිය ගෙනාපු පක්ෂයකට
Delete