අතපසුවීම් වෙන්න පුළුවන් ඒවා හදාගෙන ඉදිරියට යනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව සදහන් කලේ කාල්ටන් නිවසේ සිදුකරන ලද අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"විශේෂයෙන්ම සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි විශ්වාස කරන දෙයක් තමයි අපේ සංස්කෘතිය සිංහල දමිළ සියලු දෙනා එකට සංස්කෘතික අංගයක් විදිහට සමරන මේ අවස්ථාවේ අපේ ඊළඟ පරම්පරාවට ඒක ආරක්ෂා කරල දෙන්න ඕන.
ඒ වගේම
ඉතිරි මතු පරම්පරාවට දෙන්න
ඕන ඒක තමයි අපේකම සහ අපේ බේස්
එක අඩිතාලම.
අපි
හැදුනේ එතනින් වැඩුණේ එතනින්
ඉතින් මං හිතනවා අභියෝගාත්මක
වසරක් වගේ පෙනුනත් මේ අවුරුද්දේ
ඒ ලබන්නා වූ අලුත් අවුරුද්ද
එය අභියෝග ජයග්‍රහණය කරගෙන
සුබ අලුත් අවුරුද්දක් බවට
පරිවර්තනය කර ගැනීමට හැකියාව
ලැබෙයි කියලා විශ්වාස කරනවා.
මං හිතන්නේ පළවෙනිම දේ තමයි ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන තමන්ට අතපසුවීම ඕන කෙනෙක්ට වෙනවා ඒ වෙච්ච අතපසුවීම් හදාගෙන ඉදිරියට යෑම තමයි අප කළ යුත්තේ ඉතින් මං හිතන්නේ අපේ සංස්කෘතියේ අපි ඉගෙන ගන්නේ මේවා ආරක්ෂා කර ගන්නේ අන්න ඒ නිසයි.
අපේ ඉතිහාසයේ යම් අතපසුවීම් වෙන්න ඇති යම් වැරදි වෙන්න ඇති ඒවා හඳුනගන්න ඕන. ඒවා පිළිගන්න ඕනෑ. ඉතින් එතනින් එහාට ඉදිරි කාල සීමාව තුළ රටක් ජාතියක් විදියට ගොඩනැගෙන්නේ කොහොමද කියන කාරණයට මේ රටේ තරුණ පරම්පරාව ඉදිරියට යා යුතුයි.
පැහැදිලිවම ඉතාමත් දක්ෂ සහ නූතන පරම්පරාවට ඔබින තරුණ පරම්පරාවක් අපේ රටේ ඉන්නවා ඉතින් මම හිතන්නේ ඒ අයව අපි මේ රටේ අභිවෘද්ධයට යොමු කරන්නේ කොහොමද ඒ අවස්ථාවල් ගොඩනගන්නේ කොහොමද ඒ අයව විශ්වාස කරන්නේ කොහොමද අපි අද දකින දේ තමයි තරුණයා කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටීමක් තියෙනවා.
යම් අඩු වැඩි වශයෙන් ඉතිහාසයේ තරුණයෝ වගකියන්නත් ඕන අසූ අට අසූ නමය ගත්තත් අසූ තුන ගත්තත් මෑත 2022 ගත්තත් හැබැයි ඒ හුදකලා සිදුවීම් කිහිපයක් නිසාත් සමස්ත රටක් ජාතියක් කඩන් වැටුනා. සමස්ත තරුණ පරම්පරාවම ඒ තුළ මනින්න බෑ අපිට ඒ හින්දා මං හිතන්නේ මේ තරුණයාගේ දක්ෂතාවයන් අපේ රටේ අනාගතය වෙනුවෙන් ගොඩනඟන්න රටක් ජාතියක් විදිහට ගොඩනැගෙන්න අපි ඒකරාශී කරගෙන යා යුතුයි.

රටටත් ඔබතුමා ඇතුලු පව්ලේ සැමටත් සුබ අනාගතයක්. සුබ අලුත් අවුරුද්දක් වේවා!!❤❤ ඔබතුමාගේ පව්ල කෙරෙහි බොහෝ මිනිස්සුන්ට කාවද්දන ලද ඊර්ෂ්‍යාව මේ අලුත් අවුරුද්දෙ නැති වේවා!!❤❤
ReplyDeleteනරි කැමල් නූගත් හොරෙ පෙරකදෝරු සක්කිලි සාටක කම්බා හොර වේශා භල්ලෝ මක බෑවෙලා පලකෝ තක්කඩි වේශාවෝ.
Deleteනරි කැමල් නූගත් හොරෙ පෙරකදෝරු සක්කිලි සාටක කම්බා හොර වේශා භල්ලෝ මක බෑවෙලා පලකෝ තක්කඩි වේශාවෝ.
ReplyDeleteKuhaka paharaek . NPP jebbiyek...
Deleteඋඹ ජෙප්පෙක් නේ. කුණුහරුප කීම උඹලගේ පක්ෂ ප්‍රතිපතිය වෙලා නේ ?
Deleteනිවැරදි වී එන්නේ නම් ඔබයි විකල්පය.
ReplyDeleteඋඹලා ඔය එන්නේ ආයෙත් රට කන්න. උඹලා දැන් ඉවරයි. දුප්පත් ජනතාවගේ බෙහෙත් ටිකෙන් පවා තොපි කෝටි ගණන් හොරාකාලා රට බංකොලොත් කරලා කරපු හරිය ඇති. පුලුවන්නම් අර බැසිල් මාමව ගෙනල්ලා දීපන්. අපොච්චගේ වත්කම් ප්‍රකාශ ටික දීපන්. උඹලව විදුලි පුටුවට නෙමෙයි ගෝල් ෆේස් එකට ගෙනල්ලා ගු ගහලා මරන්න ඕනේ හැතිකරේ. යුද්දේ වවාගෙන කෑවා මදිවට රණවිරුවන්ගේ හදවත බඳු වූ යුධ හමුදා මුලස්තානේ චීනුන්ට සින්නක්කර විකුනලා බිලියන ගණන් කොමිස් ගහගෙන තොපි රෙදි ඇඳගෙනද කතාකරන්නේ? අපි ජීවිත නැතිකරගෙන අතපය කඩාගෙන යුද්ධ කරේ තොපිට හොරාකාලා මිනිමරලා ආතල් ගන්න නෙමේ යකෝ
ReplyDeleteඔයාල හොරු… මහිනද හොරා…. අපේ අන්රයියා හොදායි… අපේ ඇමතිල ගල් අගුරු කාල බලල හොදම ඒවා ගේන්නෙ… ඔයාලගෙ ජනාදිපති අපේක්සක හිටපු ඇමති ධම්මිකව අපේ ආන්ඩුව එක කෝල් එකෙන් හිරේ දැම්මෙ… ඒ නිසා අපි npp 😂😂😂😂
ReplyDeleteජෙප්පොන්ට නම් අතපසු වීම් වෙන්නෙ නෑ.
ReplyDeleteඅතපසු වීම් කියන්නෙ නොදැන කරන,නැවත නැවත නොකරන,කාටවත් අඩු වැඩි වශයෙන් කරදරයක් නොවන දේවල්ය.මේ ගොබිලා එහි තේරුම දැන දැනම විකුර්ති කරිමට දරණ උත්සහයද අතපසු විමක් නොව!
ReplyDeleteජෙප්පෝ කියන්නේ තිරිසන් ගල්කටස් මිනීමරුවෝ රෑලක් ......ප්‍රතිපත්තියක් චාරිත්‍රයක් අම්මෙක් අප්පෙක් පව්ලක් නෑති දවස පුරා ආප්ප ගහන තිරිසන් සත්තු ......අනුන්ට "හොරා" හොරා" කියලා ආපු උන් කෝ හොරු ඈල්ලුවා ....තුප්පහි සෙවල පොන්න ලපයෙක් තමා ලන්කාවේ උන් ජනාදිපති ලෙස පත් කර ගත්තේ....ඉතින් ලෝකේ මිනිස්සු අපිට සලකයිද...? තමන්ගේ අවුරුද්දට සමරන්නේ නෑති ලපයා පච රජා.....සුලු ජාතීන්ට ලන්කාවේ ඕන තෑනක පල්ලි හදන්න පුලුවන්....සින්හලයොන්ට උතුර තහනම් ....ජෙප්පොන්ගේ කොටි ඩයස්පෝරාව සතුටු කරන ප්‍රතිපත්ති .....
ReplyDeleteමහින්ද මහත්තයට ගෞරවයක් තියෙනවා. ඒත් ඔය පවුලේ වෙන එකෙක්වත් ලංකාවේ දේශපාලනයට ආයෙත් ගේන්න තරං මිනිස්සු මෝඩ නොවේවා ! අපේ අළුත් අවුරුදු පැතුම ඒකයි.
ReplyDelete