පාස්කු ප‍්‍රහාරය : නි. ඇමති අරුණ ජයසේකර ඉවත් කරන්නැයි පල්ලියෙන් දැනුම් දේ..

 


පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ක්‍රියාත්මක කෙරෙන විමර්ශන කටයුතු අපක්ෂපාතීව සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට නම්, වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාව එම තනතුරෙන් ඉවත් කරන ලෙස රොහාන් ද සිල්වා පියතුමා පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියි.

සමාජය හා සාමයික කේන්ද්‍රය විසින් කොළඹදී සංවිධානය කරන ලද විශේෂ උත්සවයකට සහභාගී වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

"ප්‍රහාරයෙන් වසර 7කට පසු විමර්ශන යම් සාධනීය දිශානතියකට යොමුවෙමින් පවතින බව පෙනී යන නිසා විමර්ශන සාධාරණය සිදුකරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා ආන්දෝලනාත්මක සයින්දමර්දු සිදුවීම්වල අවස්ථාවේ නැගෙනහිර පළාත් ආඥාපතිව සිටි වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විමර්ශන අවසන් වනතෙක් අදාළ තනතුරෙන් ඉවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා."

'මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා' යන තේමාව යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ වාර්තාවක් ජනගත කිරීම වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබුණි.

8 Comments

  1. palliyata ona widiyatada rata palanaya karanna one

    ReplyDelete
  2. අරුණ ජයසේකර අයින් කරලා කාඩිනල් පරයව දැම්ම නම් හරි. සිරිල් ගාමිනී කියන පාහරයවත් දැම්ම නම් උන්ගේ ලේ පිපාසය සන්සිඳුවන්න පුලුවන්. නැත්තන් කවදාවත් ඔය මහ මොලකරු සෙවීමේ ලේ පිපාසය සන්සි‍ඳෙන්නෙ නැහැ. පල්ලියේ දේශපාලන බලය වෙච්ච කොටි ත්‍රස්තයන් මැරීමේ පලිය ගන්නකම් ඕකුන්ගේ හිතට හරි යන්නෙ නැහැ. මාලිමාව පල්ලියට ඕන එකාව අල්ලලා දුන්නෙ නැති නිසා තමයි දැන් ඔය ප්‍රශ්නේ.

    ReplyDelete
    Replies
    1. 35000ක් බෞද්ධයො, මරපු කොටි සංවිධානය බිහි කරේ කවුද? ආධාර දුන්නේ කවුද? පවත්වාගෙන යන්න උදව් කරේ කවුද කියලා කොමිසමක් පත් කරලා හොයන්න උත්සාහ නොකරේ ඇයි? මොකද ලෝකේ බලය තියෙන්නේ පල්ලිය යටතේ. ඒකයි. උන් තමයි මිනී මැරුවේ. එක වල් පරයෙක් ඒක ගැන කතා කරන්නෙ නැහැ. එක කොමිසමක් පත් කරල නැහැ.

      Delete
  3. Thope nadagama nawaththanne kawadada

    ReplyDelete
  4. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියල කාදිනල් සහ අනික් ෆාදර්ලා කියන්නෙ නැත්තෙ මොකද?. සහරාන්ද?, ඊබ්‍රහිම් නානා ද? උගේ දරුවොද?, ගෝඨාද?, මෛත්‍රීපාල ද?, රනිල්ද?, මහින්ද ද?, කාදිනල් ද?.

    ReplyDelete
  5. Epstine එනකම් හිටු. ලෝගු කාරයෝ එක්කෙක්වත් සීරීමක්වත් නැතුව බේරුන විදිය ගොබ්බ කතෝලිකයින්ට කියා දෙන්න. මේ රට. වින කලේ කතෝලික ප්‍රබාකරන් සහ දැන් කාඩිනල්. මහම වසන්ගතයක්. අපේ රටේ කොච්චර බවුද්දයාගමිකයෝ මැරුවද. මුන් මීක් නැතුව හිටියා.

    ReplyDelete
  6. අනේ පව්, මහා මොළේ.

    ReplyDelete
  7. Rohana silva kiyanna dial ekane ara minihata pasku eka gana apu letter ekaka second page eke tamil walin liyala thiyenawa kiyala aurudu gaanakata passe dakka kiyapu ekaane.miniha letter eka kiyawala aurudu ganakata passe tamil walin liyapu kotasa dakala thiyenne.balannako wena dewal minissunta.thamanta ona ekawa bilee banna one unama.

    ReplyDelete
Previous Post Next Post