මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිසකට එල්ල වූ බව කියන අසූචි ප්‍රහාරයට රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා පවසයි.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එහි යම් සිදුවීමක් වී ඇත්නම් සහ ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්නම්, එම පැමිණිල්ලට අනුව පොලිසිය ඉදිරි කටයුතු සිදු කරනු ඇති බවයි.
යම් කරුණක් සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට රාජ්‍ය ආයතනයකට යා හැකිව තිබියදී මෙලෙස පුද්ගලික නිවසක් ඉදිරිපිටට යාම වැරදි සහගත ක්‍රියාවක් බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් ටිල්වින් සිල්වා මහතාගේ නම සඳහන් කිරීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඒ පිළිබඳව ඔහුගෙන්ම විමසිය යුතු බවත් තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත්ය.
පැලවත්ත ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය පිහිටා ඇති අතර තමන් ද එහි රැස්වීම් සඳහා සහභාගී වන නමුත්, මෙම සිද්ධිය පැලවත්ත ප්‍රදේශයේ සිදුවූවක් ද යන්න පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බව ද නිහාල් අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කවුරු ගූ ගැහුවම මොකද? කොහොමත් හොරා කන සක්කිලි දේශපාලු කම්බ හොරුන්ට ගූ ගහලා විතරක් මදි, හරිනම් ඕකුන්ට ගූ කවන්නත් ඕන.
ReplyDeleteඋඹ එහෙම කිව්වේ කන්ටේනර් හොරට පන්නපු බිමල්ටද, හොරාකාපු කෝටි ගානින් මැදුරක් හදපු ලාල්ටද, ඩොලර් මිලියන දෙකහමාරක් හොරකම් කරපු හර්ෂනටද, තැපෑලෙන් ඩොලර් ලක්ෂ හයක් හොරකම් කරපු නලින්දටද ? කාටද ගූ කවන්න ඕන ?
Deleteපෙට්රෝල්, ගැස්, ගණන් විදිහට මේක දොබි බලකායේ වැඩක් , ගමේ උන්ට හොරට වැඩ කරන්න ඕන නැහැ
Deleteරජයේ නිලධාරීන් නෙවෙයි තමා. ඒ උනාට ආණ්ඩුවේ හෙන්චය්යෝ.
ReplyDeleteඅශූචි ගැහුවෙ ආණ්ඩුවෙන් නෙමේ පැලවත්තෙන්.
ReplyDeleteමුන් ඔක්කොම babala.
ReplyDeleteඇත්ත ගු ජරා පක්කලි වැඩ කරන්නේ පැලවත්තේ ඩෝබිලා
ReplyDeleteඔබලා හොද මිනිස්සු නම් වහාම ඉල්ල අස්වෙල නම්බුව රැක ගන්න. අසූචි ගහ්න්නෙ ඔබලාගෙ ආන්ඩුවෙන් තමයි.
ReplyDeleteඅනුර රට රෙවෙනකොට, එය අසූචී ලෙස පිටවෙනවා 🤣
ReplyDeleteමූ තමයි විජය කුමාරතුංග ඇතුළු ඝාතන හතළිස් ගානකට ඝාතකයා වෙච්ච ඒවගේම මංකොල්ලකෑම් බර ගානකට වගකියන්න ඕනේ ටාසන් හෙවත් ලයනල් වීරසිංහව කොක්ක ගහලා පක්ෂෙට ගෙනාවේ.එතකොට මේකා වෛද්‍ය ශිෂ්‍යයෙක්.දෙන්නම කළුතර.
ReplyDelete