ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් මේ වන විට මෙරටින් පිටව යාමට සූදානමින් සිටින බවත්, ඔවුන් ඒ සඳහා අවශ්‍ය වීසා බලපත්‍ර පවා සකස් කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම ආන්දෝලනාත්මක අනාවරණය සිදු කළේය.
හැකර් ප්‍රහාර කියමින් මහා භාණ්ඩාගාරයේ මුදල් සොරකම් කර ඇති බවත්, එකම කොන්ත්‍රාත්කරුවන් පිරිසකට වරකට වඩා මුදල් ගෙවමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත් ඔහු මෙහිදී චෝදනා කළේය.
මෙම දූෂිත ක්‍රියාවන් හරහා උපයා ගන්නා මුදල් තොග පිටින් පැලවත්තේ පිහිටි කාර්යාලයක් වෙත රැස් කරමින් පවතින බවත්, රටේ ජනතාවගේ මුදල් මේ ආකාරයෙන් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශන පැවැත්විය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද?
ReplyDeleteපුංචි අම්මගේ ළමයත් මහින්දගේ වෙන්න ඇති නේ.
Deleteජවිපෙ මැයි පෙළපාලිය විජේරාම හන්දියේ න් හයිලෙවල් පාරේ යනවා කියලා පොලිසියේ න් ඇවිල්ල ඊයේ ගෙවල් වල ඉන්න අයගේ නම් ගම් සියලු විස්තර අරගෙන ගියා මේවා මහා විහිළු වැඩ මහින්ද ට ගෝඨාභය ට ත්‍රස්ත තර්ජන තිබුණා අදටත් තියෙනවා නමුත් මුන් ට එහෙම ප්‍රශ්නයක් නෑ ඉබ්රාහිම් නානා ගෙ රාජ සන්තක කරපු දේපල පවා නිදහස් කරා කොටින්ට දොළ පිදේනි දෙනවා ඉතිං මොන ත්‍රස්තවාදී තර්ජන ද ? මිනිසුන්ට හිරිහැර කරන කාලකන්නි ආණ්ඩුව තුහ් මක බෑවිල පළ
DeleteKohomath kuttiya kiyana ewwa uge ganiwath wiswasa karan na. Hariyata wimalayage wage
ReplyDeleteDon’t let them go. People must start Aragalaya and never a NPP moron let go out of the country.
ReplyDeleteTHISSA KUTTIARACHCHI KIWWANAM AYE AHANNA DEYAK NA HARIYATAMA HARI.....
ReplyDelete