තවත් මාස හයක් මේ ආණ්ඩුව ඉදිරියට ගියහොත් විපක්ෂයේ බොහෝ දෙනෙකුට අත්වන ඉරණම දන්නා හෙයින් ගල් අඟුරු නොව දැලි අඟුරුවලින් හෝ ආණ්ඩුව පෙරළා ගැනීමට විපක්ෂය දැඩි උත්සාහයක නිරත වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.
තව මාස හයක් ආණ්ඩුව තිබුණහොත් දරුවන් 276ක් ඝාතනය කළ පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සුරේෂ් සලේ පමණක් නොව ඊට සම්බන්ධ දේශපාලකයින්ද හිරේ යාමට නියමිත බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
මැති ඇමති වරප්‍රසාද විශ්‍රාම වැටුප්, ඇමති නිවාස, ආරක්ෂක රථ අහෝසි කර, වංචා දූෂණ නතර කර, ඉතිහාසයේ පළමු වතාවට සාමාන්‍ය ජීවිත ගතකරන මහජන නියෝජිතයන් නිර්මාණය කළ ආණ්ඩුවට දවස පුරා පහර දෙන්නේ ඔවුන්ගේ මෙම දේශපාලන වුවමනාව නිසා බවද අසිත නිරෝෂණ අවධාරණය කරයි.
ජනතාව විසින් වත්මන් ආණ්ඩුව බලයට පත්කළේ අනාගතය වෙනුවෙන් යුක්තිය හා සාධාරණ සමාජයක් හැදීමට මෙන්ම ඉතිහාසයේ සිදුවූ අපරාධවලට දඬුවම් දීමටත් බව හෙතෙම සිහිපත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මෙම අදහස් පළ කළේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් අර්ධ හානි වුන නිවාස සඳහා රු. ලක්ෂ 05ක වන්දි මුදල් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

අනේ nariyo පළ යන්න.
ReplyDeleteඅනේද කියන්නේ... හිප්.. පොප්... හුතෑස්...
Deleteකජු කාපු සීය යනකොට කිව්ව නේද එල් බෝර්ඩ් කාරයන්ට රට භාර දෙන්න එපා කියලා?
ReplyDeleteභාන්ඩාගාර හොරකම එල් බෝර්ඩ් කාරයින්ගෙ වැඩක් නෙමේ. හොඳට හිතල බලල ප්ලෑන් කරල කරපු මංකොල්ලයක්.
Deleteඅර මෛත්‍රී ගුනරත්නට ඇතුලෙන්ම ටිප්එක හම්භවුනේ නැත්නම් මේක කවදාවත්ම එලි වෙන්නෙ නෑ.
තව මාස හයක් ආණ්ඩුව තිබුණහොත් දරුවන් 276ක් ඝාතනය කළ පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සුරේෂ් සලේ පමණක් නොව ඊට සම්බන්ධ දේශපාලකයින්ද හිරේ යාමට නියමිත බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
ReplyDeletewalan sanii kiwwada?????????????????????????????????
කොහොමද මේ කාලකන්නියා ගරු අධිකරණයේ තියන නඩුවකට තීන්දු දෙන්නේ?
ReplyDeleteත්‍රස්තයො වෙනස් වෙන්නෙ නෑ
Deleteතවත් මාස හයක් මේ ආණ්ඩුව ඉදිරියට ගියහොත්....කියල මේ අපතය කියන්නෙ මාස හයක්වත් මේ ආණ්ඩුව දුවන්නෙ නැතිබව මුන්ටම තේරිලා ඇති.
ReplyDeleteමේ මොන ගස්බල්ලෙක්ද, මේවගෙ එකෙක් ඉන්නව කියල දන්නෙත් දැනුයි?
ReplyDeleteThava masa hayak thibunoth ? Ai sakai da?
ReplyDeleteඅම්මට සිරි සිරිලෝ, දරුවන් 276ක් ඝාතනය කලයි කියල මේකා කියන්නෙ එතකොට පල්ලිවල මැරුන ඔක්කොම කිරිබොන වයසෙ ලමයිද?
ReplyDeleteඋන්ටත් ශුවර් නෑ ආන්ඩුව තව මාස හයක් තියෙයිද කියක.
ReplyDeleteඒක තමයි. අවුරුදු පහකට පත්වුන ආණ්ඩුවට තව අවුරුදු තුනක් තියෙද්දිත් 'තව මාස හයක් තිබුනොත්' කියල ඇතුලෙන්ම කියනවනම්
Deleteඋන්ටම ඉවවැටිල ඇති ඉතිරි අවුරුදු තුන දුවන්ඩ බැරිවෙයි කියල.
ඔව් ඉතින් තව මාස හයෙන් තොපි හොරු 160 ම ගෙදර. කාලකන්නි පාපිස්සා
ReplyDeleteහොරකම් කියන්නේ හොරකම්.....තොපිත් හිරේ ....පුන්චි අම්මගේ බඩ උඩ ගිය එකාත් හිරේ .....තිරිසන් පච JVP රෑල....
ReplyDeleteමුන් කීදෙනෙක් ගාතනය කලාද 88/889. මූ දැක්කෙත් අදයි.තව මාස හයක් තිබ්බොත් ඉතිරි ඒවත් මුන් හොරකම් කරයි
ReplyDeleteආරියතිලක
ReplyDeleteබටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ සමාප්ති නිරීක්ෂණ සටහන් යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත.
මෙකරුණින් ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන උපලේඛය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව උල්ලංඝනය වීම මත, ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාව් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බලලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන්
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
මූ ගංජා ගහලා කියවනවා. තොපි තව අවුරුදු 3 හිටියොත් ලංකාව වර්තමාන කියුබාවේ තත්ත්වය ට පත්වෙනවා.
ReplyDeleteකමක් නෑ, ගෝඨාගේ කාලෙ වගේ වෙන් නෑ නේ. ඒ කාලේ ලංකාවේ මිනිස්සුන්ට ලංකාව කියුබාව මට්ටමට ඇවිත් තිබ්බ නම් "ඇති" නෙවේ, "වැඩිත්" එක්ක.
Deleteවර්තමාන කියුබාව ගෝඨාගෙ කාලෙ තිබුණ ලංකාවට වඩා 10 ගුණයක් අමාරුවේ වැටිලා තියෙන්නෙ. පෙට්‍රල් බිංදුවක් වත් ගන්න නැහැ. ලයිට් නැහැ, ගෑස් නැහැ. කෑම බීම හොඳටම හිඟයි. මිහිපිට අපායක් වෙලා තියෙන්නෙ.
Deleteමෙතන ලංකාව කියුබාවේ මට්ටමට ආවොත් වැඩිත් එක්ක කියන ගොබ්බසේන කියුබාවේ දැන් තත්වය තියා ලෝක සිතියමෙවත් කියුබාව තියන තැන දන්නේ නැති මෝඩයෙක්...
Deletethamange anduwa monwa kalath hari kiyapu un hitiya nisa thamayi kalin unuth rata winasa kale.... danuth wenne ekamathamayi....
ReplyDeleteමු puken ද කතාකරන්නේ.
ReplyDelete