ඇමෙරිකාව වැනි රටවලදී කිසිදු බාධාවකින් තොරව මෙම ගමන සිදු වුවද, ශ්‍රී ලංකාවේදී යූ ටියුබ්කරුවන් සහ ඡායාරූප ශිල්පීන් ඇතුළු විවිධ පිරිස් උත්සාහ කරන ආකාරය නිසා එම භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවයට පත්වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මහනුවර කච්චේරියේදී අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම අදහස් පළ විය.
සාම පා ගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව ගමන් කිරීමට කිසිදු පාර්ශවයකට අවසර ලබා නොදෙන බව පොලිසිය දැනුම් දෙයි.
මහජනතාවට ගමන නැරඹීමට අවස්ථාව පවතින නමුත්, දඹුල්ල ප්‍රදේශයේදී ඡායාරූප ගැනීමට උත්සාහ කළ පිරිසක් නිසා පොලිසිය සමඟ යම් ගැටලුකාරී තත්වයක් ද උද්ගත විය.
මෙම සංචාරයට එක්ව සිටින 'ආලෝකා' නැමැති සුනඛයා මේ වන විට රෝගාතුරව සිටින අතර, පශු වෛද්‍ය සහාය ඇතිව පොලිස් නිල සුනඛ අංශයේ අධීක්ෂණය යටතේ ගිලන් රියක රඳවා ප්‍රතිකාර කරනු ලැබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරයා, දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඇයි බං මුං මේ බඩගාගෙන වඳින්නෙ?
ReplyDeleteඅලුත් ට්‍රෙන්ඩ් එකක් හදලද , අපි මෙච්චර කල් වැන්ඳ විදියට වැඳහල්ලා
Deleteප්‍රොපට් ජෙරොම් ගාවට ගිහින් යාඥාකරල ලෙඩ හොඳ කරන්න යන්න ඕන නූගත් අඩුකුලේ ට්‍රැක් නිගන්ඨයෝ, හාමුදුරුවෝ අතගාලා ලෙවකන්න හදන හම්පඩ පල් නාකි නිගණ්ටයෝ, සක්කිලි දේශපාලු පොන්සි හොරු, යුටුබ් හිඟන්නෝ තමයි වද දෙන්න්නේ කාලකන්නි වගේ. ඕකුන්ට පයින් ගහන්න මීටර් 100ක් 200ක් විතර ඉස්සරහින් පොලිස් සෙට් එකක් දාපල්ලා. නාකි ගෑනුන්ට තමයි හෙනම අමාරුවක් තියෙන්නේ පින් පෙරේත නාකි වේසියෝ තැනකට ඇවිල්ල හැසිරෙන්න වත් දන්නේ නෑ කාලකන්නි නාකි නිගණ්ටයෝ.
අන්ධ භක්තිකයෝ වෙන්න එපා.ධර්මානුකූලව ජීවත් වෙන්න.ඒක හොදටම ඇති.
ReplyDelete
Deleteප්‍රොපට් ජෙරොම් ගාවට ගිහින් යාඥාකරල ලෙඩ හොඳ කරන්න යන්න ඕන නූගත් අඩුකුලේ ට්‍රැක් නිගන්ඨයෝ, හාමුදුරුවෝ අතගාලා ලෙවකන්න හදන හම්පඩ පල් නාකි නිගණ්ටයෝ, සක්කිලි දේශපාලු පොන්සි හොරු, යුටුබ් හිඟන්නෝ තමයි වද දෙන්න්නේ කාලකන්නි වගේ. ඕකුන්ට පයින් ගහන්න මීටර් 100ක් 200ක් විතර ඉස්සරහින් පොලිස් සෙට් එකක් දාපල්ලා. නාකි ගෑනුන්ට තමයි හෙනම අමාරුවක් තියෙන්නේ පින් පෙරේත නාකි වේසියෝ තැනකට ඇවිල්ල හැසිරෙන්න වත් දන්නේ නෑ කාලකන්නි නාකි නිගණ්ටයෝ.
An Amerikans are respecte Buddhist monks better than the sri Lankans.
ReplyDelete
Deleteප්‍රොපට් ජෙරොම් ගාවට ගිහින් යාඥාකරල ලෙඩ හොඳ කරන්න යන්න ඕන නූගත් අඩුකුලේ ට්‍රැක් නිගන්ඨයෝ, හාමුදුරුවෝ අතගාලා ලෙවකන්න හදන හම්පඩ පල් නාකි නිගණ්ටයෝ, සක්කිලි දේශපාලු පොන්සි හොරු, යූටියුබ් හිඟන්නෝ තමයි වද දෙන්න්නේ කාලකන්නි වගේ. ඕකුන්ට පයින් ගහන්න මීටර් 100ක් 200ක් විතර ඉස්සරහින් පොලිස් සෙට් එකක් දාපල්ලා. නාකි ගෑනුන්ට තමයි හෙනම අමාරුවක් තියෙන්නේ පින් පෙරේත නාකි වේසියෝ තැනකට ඇවිල්ල හැසිරෙන්න වත් දන්නේ නෑ කාලකන්නි නාකි නිගණ්ටයෝ.
ඕකුන්ට කියන්න ඕනේ යූටියුබ් කාරයෝ කියලා නෙමෙයි - යූටියුබ් හිඟන්නෝ නැතිනම් වීව්ස් හිඟන්නෝ කියලා
ReplyDeleteඕකුන් වදයක් නෙමෙයි සාපයක්
Deleteප්‍රොපට් ජෙරොම් ගාවට ගිහින් යාඥාකරල ලෙඩ හොඳ කරන්න යන්න ඕන නූගත් අඩුකුලේ ට්‍රැක් නිගන්ඨයෝ, හාමුදුරුවෝ අතගාලා ලෙවකන්න හදන හම්පඩ පල් නාකි නිගණ්ටයෝ, සක්කිලි දේශපාලු පොන්සි හොරු, යුටුබ් හිඟන්නෝ තමයි වද දෙන්න්නේ කාලකන්නි වගේ. ඕකුන්ට පයින් ගහන්න මීටර් 100ක් 200ක් විතර ඉස්සරහින් පොලිස් සෙට් එකක් දාපල්ලා. නාකි ගෑනුන්ට තමයි හෙනම අමාරුවක් තියෙන්නේ පින් පෙරේත නාකි වේසියෝ තැනකට ඇවිල්ල හැසිරෙන්න වත් දන්නේ නෑ කාලකන්නි නාකි නිගණ්ටයෝ.
ප්‍රොපට් ජෙරොම් ගාවට ගිහින් යාඥාකරල ලෙඩ හොඳ කරන්න යන්න ඕන නූගත් අඩුකුලේ ට්‍රැක් නිගන්ඨයෝ, හාමුදුරුවෝ අතගාලා ලෙවකන්න හදන හම්පඩ පල් නාකි නිගණ්ටයෝ, සක්කිලි දේශපාලු පොන්සි හොරු, යූටියුබ් හිඟන්නෝ තමයි වද දෙන්න්නේ කාලකන්නි වගේ. ඕකුන්ට පයින් ගහන්න මීටර් 100ක් 200ක් විතර ඉස්සරහින් පොලිස් සෙට් එකක් දාපල්ලා. නාකි ගෑනුන්ට තමයි හෙනම අමාරුවක් තියෙන්නේ පින් පෙරේත නාකි වේසියෝ තැනකට ඇවිල්ල හැසිරෙන්න වත් දන්නේ නෑ කාලකන්නි නාකි නිගණ්ටයෝ.
ReplyDeleteමුන් මේ කරන්නේ අවධානය තමා වෙත ලබාගන්න. අපේ රටේ බොහෝ අය ධර්මය අවබෝධ කරගන්නවට වඩා සංවේදී වෙන්න යනවා. සුදු ඇදගෙන පංසල් ගියාම බෞද්ධයන් වෙන්න නැහැ ධර්මානුකූලව ජීවත් වන අය තමයි නියම බෞද්ධයො.
ReplyDeleteබොරු සාම පා ගමනක්.
ReplyDeleteඔය පාගමන යන ප්‍රධාන සංඝයාගේ පවුලේ ළමයි දහයයි... ඔය ප්‍රධානිය තමයි පවුලේ දහවෙනියා... ගෙදර කන්න නැතිකමට මහණ වෙච්ච හාදයෙක් වෙන්න ඇති... අපිටත් ඉන්නේ ඔහොම සෙට් එකක් කට ඇරියොත් කියන්නේ අනිත්‍යයයි දුක්කයි අනාත්මයි සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා... එහෙම කියල දායකයින්ගේ හොඳ හැටි ගතමනාව එකතු කරගන්නව. ඒවා වියදම් කල රටේ තියෙන ඔක්කොම වල් පාහර වැඩ හොර රහසේ කරනවා... මොළේ තියෙන බෞද්ධයෝ දන්නවා මේක NGO වලින් කෙරෙන ව්‍යාපාරයක් කියල... බෞද්ධය අන්ත මෝඩයෝ කියලා පෙන්නන්න තමයි මේකෙන් උත්සාහ කරන්නේ... අමෙරිකාව තුළ නැගී එන බෞද්ධ පුනරුදය පල්ලියට ඉවසගන්න බැහැ. Trump කාරයත් ඕකට සහයෝගය දෙන ගමන් තමයි ඉරානෙට ගැහෙව්වේ... බෞද්ධයෝ කරන්නේ අන්ත මෝඩ වැඩ කියලා තමයි මේකෙන් පෙන්නන්න හදන්නේ... බල්ලෙකු ත් සෙට් කරලා දීලා තියෙන්නේ ඕක ෆුල් ජෝක් එකක් කියලා පෙන්නන්න සංකේතයක් වශයෙන්...
ReplyDeleteබුදුහාමුදුරුවෝ කිව්වේ චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා විතරයි.... සුනඛයොත් අරං යන්න කියලා උන්වහන්සේ දේශනා කරලා නැහැ..... හාමුදුරුවන්ට වඳිනකොට බල්ලටත් ඉබේම වැදෙනවා...,NGO නඩය උඩ පැන පැන හිනාවෙනවා.... යුද්දෙට මුල පුරන්නෙ සාමයට විරුද්ධව වැඩ කරන්නේ ඇමෙරිකාව... යකෝ ආයෙමත් ඇමරිකාව වටේ ගිහිල්ලා පුලුවන්නම් යුද්ධය නතර කරපන්... අපිට වද දෙන්නෙ නැතුව....
ඇබිත්තයා
මටත් හිතෙනවා මේක කුරුසයන්ගේ ජිල්මාට් එකක් කියලා. කුරුසයන් ජිල්මාට් වලට බොහොම දක්ෂයි. අනික ඔහොම බඩ ගාගෙන වදින්නේ කුරුසයෝ, බෞද්ධයෝ ඔහොම කරනවා මම දැකලා නෑ.
DeleteApi okkotama pissu malli
ReplyDeleteපට්ට හරක් රැලක් ඉන්න රටක්, - අමු අමුවේ බුදු දහම තුන් වේලට වලඳන බෞද්ධයෝ ඉන්න එකම රට ලංකාව! අනිත් එක සාම පාගමන් යනව නං ඇමරිකාවේ ඉදල හොමුස් හංදිය හරහා ටේහෙරාන් වලට යන්න එපැයි!
ReplyDeleteමේකට කමෙන්ට් කරපු බොහෝ දෙනා ගැන ඇතිවන්නේ අතිමහත් කම්පනයක් කළකිරීමක්.ඔබ සන්සුන්ව අනිත් කෙනා දිහා කරුණාවෙන් බලන්න අහන්න කියන්න.ඇයි මේ කුපිත වෙලා කලබල වෙලා අසත්පුරුෂ ලෙස වාක්‍ය ලියන්නේ.මේ කමෙන්ට් ගොඩක් ඔබේම දරුදැරියන් සහෝදර සහෝදරියන් හිත මිතුරන් ඥාතීන් බලනවා ඇති.සමහර විට ඵයාලා කවුරුත් කොහොමටවත් හිතන එකක් නැතුව ඇති ඔබ මේ වගේ අසංවරව වචන පාවිච්චි කරනවා කියලා නේද?පරිස්සමින් චරිත ඝාතන නොකොට යහපත් ලෙස ඔබ වැදගත් සත්‍යගරුක අව්‍යාජ පෞරුෂත්වයකින් හෙබි මනුෂ්‍ය දරුවකු වැඩිහිටියකු ලෙස කල්ගත කරන්න වගබලා ගන්න.
ReplyDeleteඔහේට නොතේරුනාට මේ ඇවිල්ලා ඉන්නේ සිවුරු පොරවාගත්ත ඇමෙරිකානු ඒජන්තවරු. අපේ රටට වින කටින්න ඇවිල්ලා මිසක් වෙන අහවල් දේකට නෙමේ. ඔහේ බය වුනාට රටට ආදරය කරන මිනිස්සු ඇත්ත කියන්න දෙපාරක් හිතන්නේ නෑ.නිවටයෙක් වුනාට ඒ බව ලෝකෙට කියවන්න එපා.
Delete