අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ දින 359ක් රඳවා තබාගෙන සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ කිසිදු චෝදනාවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
මීට වසරකට පෙර පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ජනාධිපතිවරයා මෙන්ම එවකට පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජයපාල මහතාද පාර්ලිමේන්තුවේදී සහ මඩකලපුවේ පැවති රැස්වීම්වලදී ප්‍රකාශ කළ බව ගම්මන්පිල මහතා සිහිපත් කළේය.
කෙසේ වෙතත්, වසරක රඳවා තබා ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට එරෙහිව එවැනි කිසිදු චෝදනාවක් ගොනු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ කොටි ත්රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස සලකා බව ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීත්‍යානුකූල බලයක් නොමැති බැවින්, ඔහුව නිදහස් කරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.
නඩුව සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පැතිය යුතු බව දැනුම් දුන්නේය. ඒ අනුව නීතිපති උපදෙස් ලැබෙන තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
මෙම තීන්දුවට එරෙහිව ඉදිරියේදී අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව පසුගිය වසරේ මඩකලපුවේදී මොහුව අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව දින 359ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ඔහු, (02) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි

පිල්ලෙයං මුහ්ලිම් නොවේ. එතින් ඔහු කොහෙත්ම සංබංද නැතුව ඇති.
ReplyDeleteAttha thamai. Rajapaksala Indonesian sambawayak thiyana nisa thamai sambandha.
Deleteපිල්ලෙයාන් බබා, උක්කු පැටියා, උම්මි කොටේ. සහරාන්ගේ සල්ලි වලට අවි පුහුණුව දුන්නෙ නෑ නෑ නෑ මයි ලු ද? සාක්ෂි ඇත්තෙම නැත්තේම නැත්තේම නැත්තේම නැතිලුම ද? පවූ.......! අහී...ං....සකයි, රටක් වටී.
ReplyDeleteමේ පතිරණ ගලප්පත්ති කියා ලියන එකා අපේ ලේ කෝප කරනවා. ඌට විතරක් නොවේ ඌ කඩේ යන උන්ටත් චිට් එක දෙනවා.
Delete88/89 indiya waduruhamadawa elawapu kukkupataw
Deleteමේ චැනල් එක වීරවංශගේ. කරන්නේ රණවාරණ. පතිරණ ගලප්පත්ති තොගේ ඇට දෙකෙන් එල්ලන්න බැරි නම් මං පරන ජෙප්පෙක් නොවේ.
Deleteපරණ ජෙප්පො නම් මොනවද? ඇයි මහින්ද විජේසේකර? ෂාජා ගිහින් ක්‍රිකට් මැච් බැලුවේ ඒ කාලේ මහජන මුදල් වලින්, බිස්නස්ක්ලාස් ෆ්ලයි කරලා, ෆයිව් ස්ටාර් හොටෙල් වල ඉඳලා, තායි කෙල්ලො එක්ක බුදියලා, කකා, බිබී, ෂාජා ක්‍රිකට් මැච් බැලුවා. පුතාට ඉගැන්නුවේ එංගලන්තේ යවලා. දෙපිටින් යන්ඩ දුන්නා කොටි. තව ඕන්නම් කියපන්. පරණ ජෙප්පො. කැ.වේ. පරණ ජෙප්පො.
Deleteමේ මනුස්සයගෙ නොදැනුම ගැන අනුකම්පා කරත්වා!! මෙවැනි මන්ද බුද්ධික අසහනකාරී වෛරක්කාරීන් තමා පහුගිය දවස්වල ගෙවල් ගිනි තැබුවේ හා මිණී මැරුවේ....
Deleteඒ දවස්වල මහින්ද විජේසේකර කෙරුව වගේ දෙතුන් ගුනයක ඒවා හුන්ඩු කොටා රට ගියාම කරනවා. මහින්ද විජේසේකරයා ගියේ සාජා විතරයි. හුන්ඩුවා මහ පුටුවට ආපු ටික දවසට ගියේ එංගලන්තෙ ජර්මනි කැනඩාව ඕස්ට්‍රේලියා ඉන්දියා ඇතුලු රටවල්වලට
Deleteඔක්කොම ටැක්ස් පේයර්ස්ලගෙ සල්ලි.
නොදැනුම්කම? නොදැනුම් කමට අනුකම්පා කරපල්ලා බැසිල් රාජපක්ස ගේ. මල්වානේ ගෙදර කාගෙද කියලා දන්නෙම නෑ නෑ නෑ ම ලු, බැසිල් රාජපක්ස.
Deleteබැසිල් රාජපක්ස ගේ මල්වානේ ගෙදර කාගෙ වුනත් අපිට පාන්ද බං?
Deleteහොර අඹුවටයි, ලමයටයි ඉන්ඩ කොටා අයර්ලන්තෙන් අරන් දීපු සුවිසල් මන්දිරය අයිති කාටද කියල දන්නවද?
Deleteඅයර්ලන්තෙ? උතුරු අයර්ලන්තෙ ද? අයර්ලන්ත ජනරජයේද? මොකද ඔය දෙක දෙකක්. කවුරු හරි උඹට ඔය ටොම් පචේ කියපු එකා දැනගෙන ඉඳලා නෑ අයර්ලන්ත දෙකක් තියෙනව කියලා. කොහොම හරි මන්දිරේ උඹ දැක්ක ද?
Deleteරට අයර්ලන්තය, නගරය ඩබ්ලින්. ගිහින්ල බලන්ඩම ඕනෙ නෑ ඕක කියන්ඩ.
Deleteඋඹ බැසිල්ගෙ ඉඩම ගැන කියන්නෙ ගිහින්ල බලලද? ඒකෙ ඔප්පුවත් කියෙව්වද? බැසිලගෙ නමත් ඔප්පුවෙ තියෙනවද?
අයර්ලන්තෙ බිල්ඩින් ඕනතරම් තියෙනව බොල. එකක ෆොටෝ එකක් පෙන්නල මොකෙක් හරි කිව්වම ඒක ලංකාවේ දේශපාලකයෙකුගෙ කියලා උඹට ඇත්ත. අනේ ඉතිං. ඔව්, මම මල්වානේ ගිහින් ඒ ගෙදර දැක්කා, අනික ටී.වී. එකෙත් පෙන්නුවා, නඩුත් දැම්මා, මම නඩු ගොනුත් බැලුවා, උඹත් බලපන්, නඩු අංකය මගේ ලඟ තියෙනවා, ඕන්නම් කියපන්. බැසිලා අල්ලන් ගිහින් සාක්ෂිත් ගත්තා, අන්තිමේ ගෙදර මෑන් ගේ නෙවේ නෙවේ නෙවේමයි කියලා පස් කෑවා. උඹට ඉතින් එව්ව පේන් නෑ, උඹ වහලා නේ.
Deleteබිල්ඩිමේ ෆොටෝ එක දැක්කෙ නෑ යකෝ. ඒ වුනාට කොටාගෙ නමට ඒ සිටි එකෙන් නිකුත් කරපු වරිපනම් බිල කොටාගෙ නම, ගෙදර අංකය, පාර, නගරය, මුදල ඔක්කොමත් එක්ක පහුගිය දවස්වල ප්‍රසිද්ධ මාධ්‍යවල ගියා. ඉරිදා දිවයින මුල්පිටේ ප්‍රධාන පුවත් සිරස් තලය විදිහටත් පලවුනා. දවස් ගානකට පස්සෙ කොටයි, යටත් විජිත හේරයි, ලාල් කාන්තයි, වටගලයි මාධ්‍යය සාකච්ඡාවක් තියල කිව්ව මේ නිව්ස් අයින් කරගත්තෙ නැත්නම් දිවයිනට නඩු දානවයි කියල. ඒ වුනාට දිවයින ඒ නිව්ස් එක හරිගැස්සුවෙත් නෑ. කොටා දිවයිනට නඩු දැම්මෙත් නෑ. මේ රටේ වැඩි දෙන්නෙක් දන්න කොටාගෙ වහල්ලු විතරක් නොදන්න
Deleteකතාවක් මේක.
දැන් උඹත් මේක නෑ, නෑමයි කියල පොලොවෙ පස්කාපන්. එහෙම තමයි නියම වහල්ලු.
බූරුවො, ඕක 2016 මැයි මාසේ දිවයින පත්තරේ පළවුණ දේශපාලන මඩ ප්‍රවෘත්තියක්. තෝ ඒක අල්ලගෙන නටන්නේ. අනුර කුමාර දිසානායක ජනාධිපති වුණේ 2024 සැප්තැම්බර්. ඊට අවුරුදු 8 කට කලින් "රජයේ මහජන මුදල් අවභාවිතා කරලා ගෙදරක් ගත්තා" කියලද තෝ කියන්නේ? කොහොමද ගොනෝ එහෙම වෙන්නේ?
Deleteඕනෑම මිනිහෙකුට ඕනෑම රටකින් ඕනෑම ප්‍රදේශයකින් ගෙදරක් ගන්ඩ පුළුවන්, ප්‍රශ්ණේ තියෙන්නේ රටේ මහ ජනතාවගේ මුදල් වංචා සහගත ලෙස භාවිතා කරලා ඒවා අර ගත්තොත් තමයි. වංචා කරලා අර ගත්තේ රාජපක්ෂලා. අනුර කුමාර එහෙම කරලා නෑ. ප්‍රවෘත්තිය 2016 මැයි, ගෙදර අර ගත්තා නම් අර ගත්තේ ඊටත් කලින්, ජනාධිපති වුණේ 2024 සැප්තැම්බර්, ආණ්ඩුව ගත්තේ 2024 නොවැම්බර්. පැහැදිලියි නේ? තව අපහැදිලි තැන් තියෙනව නම් කියපන්, තේරුම් කරලා දෙන්නම්.
ඈ මීහරකො, ඌ ජනාධිපති වුනේ 2024 වුනාට ඊට කලින් ඌ චන්ද්‍රිකාගෙ ආණ්ඩුවේ කෘෂිකර්ම, වාරිමාර්ග සහ ඉඩම් කැබිනට් ඇමතිවෙලා
Deleteහිටිය කියල තෝ දන්නෙ නැද්ද?
කොටා සූත්තර පුංචා. ඌ අහුනොවන විදිහට තමයි ඒ කාලෙ මාටියා ගහල තියෙන්නෙ. නැත්නම් ඊට ඉස්සර කෝච්චියේ ටෝෆී, සිගරැට් විකුනපු
සල්ලි වලින් ඒ දේපල ගත්ත කියලද උඹ කියන්නෙ?
ජෙප්පෙක් අවුස්සල ගන්න ආතල් එක වගේද පතිරෙන අවුස්සල ගන්න ආතල් එක.😂😂😂😂 ඌ දැනන් ඉන්න විස්තර මොකුත් සානි දන්නෙ නැතුව ඇති…. නැත්තම් පාස්කු වලට චෝදනා නොදා ඉන්නෙ නෑනෙ. එක්කො පතිරෙන බොරු කියනව… නැත්තම් සානිල බොරු කියනව. කොහොමත් සානිට වැඩිය පතිරෙන දන්නව විස්තරේ😂😂😂
ReplyDeleteඒ මමයි උඹලා අවුස්සලා ආතල් ගන්නේ, බලු කථා කියන්ඩ එපා ඈ.
Deleteමාර වැඩේ හැමෝටම මඩ ගහපු කුණුහරුප වපුරපු කක්කුස්සි සුදාගෙ උගුරෙ පිලිකාවක්ලු.
ReplyDeleteඅර මහ ඩෝබියා කියන සොත්ති ලාලා හූනියමක් කරලවත්ද?
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නවගේ වැඩක් ඌට වෙලා තියෙන්නෙ. ලෝයර්ල කට්ටියක් ඕස්ට්‍රේලියන් එම්බසි එකට ගිහින්ල ඌට විරුද්ධව පැමිනිල්ලක් දාල.
උගෙ වීසා එකටත් කෙලවෙයිද දන්නෙ නෑ.
මෙන්න බලනවනම් වීඩියෝ එකේ නම. "කක්කි සුදා ඉවරයි. ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය අසල දී කක්කි සුදාගේ වීසා එකට කෙලවයි?"
Deleteපචරෙනට අදනම් හොඳටම ජංගියෙ රෙවිල. ගලේපහරත්තිට බඩ යනවෝ
ReplyDelete