මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාතික ජන බලවේගය තුළ උණුසුම් වාද විවාද රැසක් හටගෙන ඇති බව වාර්තා වේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා නිරවුල් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ යුතු බවට එම පක්ෂයේ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.
විපක්ෂය විසින් මේ වන විටත් එල්ල කරනු ලබන ප්‍රබල චෝදනාවලට ආණ්ඩු පක්ෂය ලෙස බර තැබිය හැකි මට්ටමේ ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාණවත් කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔවුන්ගේ මතය වී ඇත.
එබැවින් වෘත්තිකයන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ලෙස මෙම ගැටලුව නිරාකරණය කිරීමට කඩිනමින් මැදිහත් විය යුතු බවටද එහිදී අවධාරණය කෙරිණි.
මීට අමතරව, මෙම සිදුවීම මුල් කරගනිමින් විපක්ෂය විසින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත්, ඊට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ද පක්ෂයේ ප්‍රධානීන් අතර විශේෂ අදහස් හුවමාරුවක් සිදුව ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආයෙත් මදි නොකියන්නම රෙවිල
ReplyDeleteඑකෙක් ගෙ මූණ කළු වෙලා ඇස් ගිලිල පිස්සු කියලා තමයී කියන්නේ.මෙ රටේ
Deleteනිරාගමික උන්ට වස් වදිනව ඔය පිස්සුව තවත් තද වෙනවා හිරේ යන්න ඉඩ තියෙනව කියලා තේරුම් ගත්තාම
මුක්තිය තියෙනකම් දැනට මොකුත් කරන්ඩ බැරිවෙයි.
Deleteආණ්ඩුව වෙනස්වුනාට පස්සෙ තමයි මහඋලුගෙදර තපින්ඩ වෙන්නෙ.
කව්ද හිතුවෙ මුන්ට මෙච්චර ඉක්මනට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදෙයි කියල.
Deleteතවම පල දුන්නෙ නෑ, මේ පටන් ගැන්ම විතරයි.
Deleteමිහින්තලේ හාමුදුරුවන්ගෙ බහිරව පූජාව වැඩ කරන්ඩ පටන් ගත්තහම තමයි මුන්ට දෙයියන්, බුදුන් සිහි වෙන්නෙ.
කජු කාපු සීය යනකොට කිව්ව නේද එල් බෝර්ඩ් කාරයන්ට රට භාර දෙන්න එපා කියලා?
Deleteභාන්ඩාගාර හොරකම එල් බෝර්ඩ් කාරයින්ගෙ වැඩක් නෙමේ. හොඳට හිතල බලල ප්ලෑන් කරල කරපු මංකොල්ලයක්.
Deleteඅර මෛත්‍රී ගුනරත්නට ඇතුලෙන්ම ටිප්එක හම්භවුනේ නැත්නම් මේක කවදාවත්ම එලි වෙන්නෙ නෑ.
ඒක ඇත්ත.
Deleteදැක්කොත් බූවා නැත්නම් එබුවා.
Horakama El Board kaarayonge novunath meka enakotama hari kriyamarga ganna hekiyawa, el-board kaarayanta na bn. E.g. Mahinda Siriwardena othana hitiyanam oka venne na.
Deleteරෙවිල විතරක් නම් මදෑ
ReplyDeleteරෙවිච්ච රෙද්දම ඇඳන් මාස හතරක්ම ඉඳලනේ
චික්: ගන්දස්කාරේ බෑ
නොදකින් wachalayo.
ReplyDeleteකජු කාපු සීය යනකොට කිව්ව නේද එල් බෝර්ඩ් කාරයන්ට රට භාර දෙන්න එපා කියලා?
ReplyDeleteභාන්ඩාගාර හොරකම එල් බෝර්ඩ් කාරයින්ගෙ වැඩක් නෙමේ හොඳට හිතල බලල ප්ලෑන් කරල කරපු මංකොල්ලයක්.
Deleteඅර මෛත්‍රී ගුනරත්නට ඇතුලෙන්ම ටිප්එක හම්භවුනේ නැත්නම් මේක කවදාවත්ම එලි වෙන්නෙ නෑ.
ඒක ඇත්ත.
Deleteදැක්කොත් බූවා, නැත්නම් එබුවා.
Horakama El Board kaarayonge novunath meka enakotama hari kriyamarga ganna hekiyawa, el-board kaarayanta na bn. E.g. Mahinda Siriwardena othana hitiyanam oka venne na.
Deleteබිමලා හිතනව ඇති දැන් උගේ වාරය කියල.
ReplyDeleteප්‍රධාන ඇමතිකමක් උගෙන් ගලවපු එකේ පලිය ගන්ඩ බලාගන ඉඳල, ඉඳල, අවස්ථාව ආපු ගමන් මූ නයාවගේ දෂ්ඨ කරනව. කීර්ති තෙන්නකෝන් කියන විදිහට කැබිනට් එකේ රහස් පිටට හෙලි කරන්නෙත් බිමලාම වෙන්ඩ ඇති.
රෙදි හෝදන ඵක පාඩුයි.ලයිට් වතුර සබන් කුඩු ශ්‍රමය කාලය බලනකොට 159ම පැම්පර්ස් ඇඳගන්න තීරණය කල බව සතුටින් දැනුම් දෙමු.ස්තූතියි
ReplyDelete🤣😂😅
Deleteආවෙ නං බොරු කෝටියක් කියල මිනිස්සු රවට්ටල.ලෝකෙට පෙන්නුවෙ ඉතාම සුපිරිසිදු මිනිස්සු කියල.බලයට ආවට පස්සෙ මුං දිගට හරහට ඇතිවෙන්නම මහජන මුදල් හොරා කනව. සමාජවාදයෙ හෙලුව දැන් පේනව. මුං කම්බ හොරු රැලක්.ඊය ගදගහනව
ReplyDeleteGal Anguru Million 8,000 (8 Billon) 10 Times of Treasury ???
ReplyDeleteටිල්වියාගේ ජුන්ඩා පිච්චිලා .... දිමුතුට කරලා හම්බුනා දරුවා හැංගිලා.... කුහුක ජෙප්පෝ ... හු හු .. කාපියව් බලු ගු .. මොකද ත්පොට මිනිස් ගූ ගුණ වැඩියි ...
ReplyDeleteමෙය ඉතා වැදගත් හෙළිදරව්වක් වන අතර, එය දැන් පමණක් එළියට පැමිණ ඇත. දින කිහිපයකට පෙර, දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම් අනපේක්ෂිත ලෙස විශාල මුදල් ප්‍රමාණවලින් පිරී තිබූ බව සමාජ මාධ්‍යවල වෛරල් විය. මෙය දිගුකාලීනව ක්‍රියාත්මක වූ ගල්අඟුරු මැෆියා බලවේගයන්ගේ තවත් මෙහෙයුමක් ලෙස සැලකිය හැකි අතර, ‘ජෙප්පෝ’ හේතුවෙන් මෙය අවසානයේ හෙළිදරව් විය.
ReplyDelete