මගෙ යාළුවො ඩොලර් මිලියන 23ක් ලංකාවට නිකං දෙන්න ආවා.. IMF කිවුවා එහෙම කරන්න බෑ කියලා..- සංගීත්


 වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු විදේශගතව සිටින සිය මිතුරන් පිරිසක් ඩොලර් මිලියන 23ක මුදලක් මෙරටට ලබාදීමට සූදානමින් සිටියද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින නීති රීති හමුවේ එය සිදු කිරීමට නොහැකි වූ බව ප්‍රකට සංගීත ශිල්පී සංගීත විජේසූරිය මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, රජය ජයග්‍රහණය කළ පසු එක් මිතුරෙකු පමණක් නොව පුද්ගලයින් හතර දෙනෙකුම මෙලෙස මුදල් ලබාදීමට සූදානම්ව සිටි බවයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි දෙදෙනෙකු සහ එක්සත් රාජධානියේ සිටින සිය මිතුරෙකු ඇතුළු පිරිසක් මෙලෙස ඩොලර් මිලියන 23ක් වැනි විශාල මුදලක් මෙරටට රැගෙන ඒම පිළිබඳ සාකච්ඡා කළ බව ඔහු අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ ඒ සම්බන්ධ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත්, එහිදී දැනගන්නට ලැබුණේ පවතින මූල්‍ය රෙගුලාසි අනුව එලෙස මුදල් මෙරටට ගෙන ඒමට නොහැකි බවත්ය.

"එම්.එෆ්. එකෙන් බැහැ, එහෙම ගෙනල්ලා ඩොලර් මෙහෙට දාන්න බැහැ, ඒක තමයි නීතිය" යනුවෙන් තමන්ට දැනුම් දුන් බව විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මුදල් මෙරටට එවීමට ඔවුන් බලාපොරොත්තු වූයේ ලාභ ලබන ආයෝජනයක් ලෙස නොව, රටට දක්වන සහයෝගයක් හා ආධාරයක් ලෙස බව හෙතෙම පැහැදිලි කළේය.

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් රටට ඇති ආදරය නිසාම මෙරට ඩොලර් සංචිත ඉහළ නැංවීමට මෙවැනි ක්‍රම මගින් උත්සාහ කළද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හමුවේ එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව සංගීත විජේසූරිය මහතා පවසා සිටියි.

38 Comments

  1. මමනම් තවම කොණ්ඩෙ බඳින්නෑ 😁😀😄

    ReplyDelete
    Replies
    1. මොන බොරුද ආධාර දෙන්න එපා කියලා එහෙම නීතියක් නෑ. අඟුරු කුමාරගෙයි, මහ බංකු අදිපති නාකි උඩුරැවුල් පොන්නලාල්ගෙයි කොමිස් එක නැති නිසා තමයි සල්ලි ගේන්න දුන්නේ නැත්තේ. නැත්නම් මූ දවල් හීනයක් දකින්නේ. මූට කොහොමත් දැන් පිස්සු ජෙබ්බොන්ට කඩේ ගිහිල්ල.

      Delete
  2. කුඩු බිස්නස්කාරයෝ එවන කලු සල්ලි කිසිම රටක් බාරගන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. මොන බොරුද ආධාර දෙන්න එපා කියලා එහෙම නීතියක් නෑ. අඟුරු කුමාරගෙයි, මහ බංකු අදිපති නාකි උඩුරැවුල් පොන්නලාල්ගෙයි කොමිස් එක නැති නිසා තමයි සල්ලි ගේන්න දුන්නේ නැත්තේ. නැත්නම් මූ දවල් හීනයක් දකින්නේ. මූට කොහොමත් දැන් පිස්සු ජෙබ්බොන්ට කඩේ ගිහිල්ල 😂😂😂😂😂😂.

      Delete
  3. පචයා කියන එක ගැන ඇත්තටම දුක හිකිල තියෙන්නෙ සංගීත්ට විතරයි😂😂😂😂 මොනව උනත් හොද වහලෙක් නෑ… නෑ.. සහොදරයෙක්😂😂😂

    ReplyDelete
    Replies
    1. මොන බොරුද ආධාර දෙන්න එපා කියලා එහෙම නීතියක් නෑ. අඟුරු කුමාරගෙයි, මහ බංකු අදිපති නාකි උඩුරැවුල් පොන්නලාල්ගෙයි කොමිස් එක නැති නිසා තමයි සල්ලි ගේන්න දුන්නේ නැත්තේ. නැත්නම් මූ දවල් හීනයක් දකින්නේ. මූට කොහොමත් දැන් පිස්සු ජෙබ්බොන්ට කඩේ ගිහිල්ල 😂😂😂😂😂😂.

      Delete
  4. කලු සල්ලි එහෙම ගේන්න බෑනෙ...

    ReplyDelete
  5. යකඩො 😄

    ReplyDelete
  6. දක්ෂ විකට නළුවෙක්.ඔබට හොඳ අනාගතයක් තියෙන බව පේනවා.

    ReplyDelete
  7. කාලකන්නි ...................මේකත් පචයෙක් .......

    ReplyDelete
  8. එවන්න හිටිය අයගේ නම් සහ එවන්න හිටිය මුදල කියන්න ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. එච්චර පින්කාර යාලුවො ඉන්නවා කියන්නෙ 62 ලක්ෂෙටම ඩොලර් 30000 ගානෙ දෙන්න පුළුවන්නෙ 😁😀😄 කෙසෙල් හාල් පොල් පුන්නක්කු වාහනේට දාපු හිතවත්තු වගේ අය වෙන්න ඇති 😁😀😄

      Delete
  9. පවු. මං කිව්වෙ බැනුම් අහන උබෙ අම්ම..

    ReplyDelete
  10. Imf එකේ එහෙම නීති නම් නැහැ මම දන්න තරමින්. මුන් කියන්නෙම බොරු නිසා මේකත් එහෙම බොරුවක් වෙන්න ඇති.

    ReplyDelete
  11. ලංකාවේ රජකම මට දෙන්ට අහනවා
    මම බැහැයි කියනවා
    මගේ ඇඟේ ගහනවා

    ඩොලර් මිලියන 23ක් ලු
    ලංකාවේම දාන්න එන්නේ ඇයි ඒ රටවල බැංකුවල ඉඩ නැති නිසාලු
    මේවා අහන්න අපි පව් බං

    ReplyDelete
  12. oya kiyanawanam api eka viswasakaranna soodanam. anura saho hamawelawema supiriy,

    ReplyDelete
    Replies
    1. anura saho hamawelawema supiriy,

      මීට කොටි ඩයස්පෝරාව

      Delete
  13. අවුරුදු දෙකකට විතර ඉස්සර මුගෙ මොළේ ලේ කැටියක් හිරවෙලා පැරලයිස් වෙලා මැරෙන්න ඔන්න මෙන්න හිටියෙ. එතකොට ඔය යාලුවෝ එකෙක්වත් හිටියෙ නැහැ. කොලඹ ජාතික රෝහලට ඇතුල්වෙලා ප්‍රතිකාර ගත්තෙ. ප්‍රයිවට් රෝහලකට යන්න සල්ලි තිබුනෙ නෑ. දැන් මොලේ අප්සෙට් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. seams so

      once more need to hospitalized

      Delete
  14. කැත කුඩ්ඩා

    ReplyDelete
  15. දැන් කරන්න ඕන ඕස්ට්‍රේලියාවේ පොලිසියට කියන්න කවුද ඔය කළු සල්ලි සුදු කරන්න හදන්නේ කියල.

    ReplyDelete
  16. ඇට මස් ස්ථානාධිපති තමා සතුටුමMay 27, 2026 at 6:51 AM

    IMF එකට හෙන ගහන්න එපායැ !

    ReplyDelete
  17. Ekama thamai Tilvin sahodarayage yaluwantah une. Nathnam rata goda gihilla godak kal.

    ReplyDelete
  18. එහෙම නම් ඉතින් ඒ කලු සල්ලි වෙන්න ඇති

    නීත්‍යානුකූලව උපයා ඇති මුදල් ප්‍රදානයන් ලෙස ලබා දීම වැලැක්වීමේ නීතියක් ලෝකයේ කොහේවත් නෑ

    ReplyDelete
  19. පවු අපේ රටේ මිනිසුන් මු වගේ කප්පටියන්ට අහු වේනවා. තුක් විතරක් කලකන්නි

    ReplyDelete
  20. කැලණියේ ඩයස්May 27, 2026 at 8:50 AM

    බලපල්ලකො මේ තට්ටය්ගේ හැටි...ශීර් එකෙටම ගෙකුරුල්ලෙක්

    ReplyDelete
  21. උඹ සංගීත් පදනම SANGEETH foundation කියල NGO එකක් ආරම්භ කරපන්. ඒක ලියාපදිංචි කරලා ගිණුමක් ආරම්භ කරලා dollar මිලියන 23 ඒ ගිණුමට දාන්න කියාපන්.

    ReplyDelete
  22. මූ දන්නවා මුන් කියන ඕන දෙයක් පිළිගන්න නැට්ටේ ඉඳන් ගොම ගාගත්ත ගව සම්පතක් ඉන්නවා කියලා.

    ReplyDelete
    Replies
    1. ජෙප්පොන්ගේ පචවලට රැවටෙන ගව සම්පත නිසා මේ රට සංවර්ධිත රටක් කරන එක හීනයක්.
      ගොන්නු රැවටිල චන්දෙ දෙනවා, එක්කො වැඩ වර්ජන කරනවා. සමස්ථ ජනතාවම සදාකල් දුක් විඳිනවා.

      Delete
  23. හරි, අපි රැවටෙන්නම්කො.

    ReplyDelete
  24. අයියෝ ඩොලර් මිලියන 23 හැකර්ලගෙ මාර්ගයෙන් එවන්නකො. අඩන්නෙ නැතුව

    ReplyDelete
  25. Mey gon kariyata sinduwak kiyanna uppaththiyen podi hakiywak labila thibunata, Amu GAWAYA. Mu nivasipura e-kala geyak aragena thiyenawa badu gahanna, waiwarana ganu aragenaenawa lewa kanna. Samajayata penwanney mama 'mahathmayek' kiyala. Lajjai yako.

    ReplyDelete
  26. ඩොලර් මිලියන 23ක්......
    හැකර් වරු ගනියි බලාගෙන

    ReplyDelete
  27. මේ කාලකන්නින්ට මිනිස්සු ගහන්න ගත්තට පස්සේ මුන්ට යන්න තැන් නැති වෙනවා, ගෝඨාභයට වගේ නෙවෙයි.ගෝඨාභයට තාමත් මිනිස්සු respect කරනවා.

    ReplyDelete
  28. Mu kollo gahanawa neda

    ReplyDelete
  29. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft

    ReplyDelete
  30. Stupid Sangeeth.. You r a mad man

    ReplyDelete
Previous Post Next Post