බාල දරුවකුට ලිංගික අපයෝජන කල තඹුත්තේගම ප‍්‍රකට විහාරාධිපති‍ හිමිට වසර 30ක සිරදඬුවම්


 පැවිදිවීම සඳහා තම විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු විහාරස්ථානයට පැමිණි පළමු දින රාත්‍රියේදීම බරපතළ ලෙස අපයෝජනයට කිරීමේ සිද්ධියකට අදාළව මහාධිකරණය හමුවේ අධි චෝදනා 3 ක් ලබා සිටි විත්තිකාර විහාරාධිපති හිමිනමක එකී අධි චෝදනා 3 ටම වරදකරු බවට තීන්දු කළ ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විත්තිකාර හිමිනමට වසර 30 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් (27දා) නියම කළේය.

ඊට අමතරව වින්දිත බාල වයස්කාර දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකාර හිමිනමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියොත් විත්තිකාර හිමිනමට තවත් මාස 6 ක සිරදඬුවමක් ද නියම කළේය. 

ඊට අමතරව විත්තිකාර හිමිනමට පළමු චෝදනාවට රුපියල් 5000 ක්ද, දෙවැනි සහ තුන්වන චෝදනාවලට රුපියල් 15000 බැගින්ද දඩ ගෙවන ලෙසට නියෝග කළ විශේෂ මහාධිකරණයේ විනිසුරු සඳුන් විතාන නියම කළ එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් චෝදනා 3 ට වෙන් වෙන් වශයෙන් තවත් මාස 4 බැගින් සිර දඬුවම් විත්තිකාර හිමිනමට නියම කළේය. 

එක් අධි චෝදනාවකට දස වසර බැගින් වෙන් වෙන් වශයෙන් මෙම 30 වසරක සිරදඬුවම නියම කෙරිණ. තම සේවාදායක විත්තිකාර හිමිනම විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන අයකු බව මහාධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විත්තිකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග මොහොට්ටි දැක්වූ කරුණු සැලකිල්ලට ගත් විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත 30 වසරක සිරදඬුවම දස වසරකින් එක්වර ගෙවී යා යුතු බවටද නියම කරනු ලැබීය.

මෙසේ බරපතළ සිරදඬුවම් නියම වූයේ තඹුත්තේගම හුරිගස්වැව තලාකොළවැව ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමාධිපති මුල්ලේරියාවේ විමලතිස්ස නමැති 65 හැවිරිදි හිමිනමකටය. 

2022 වසරේ මැයි මස 10 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් හුරිගස්වැව තලාකොළවැවදී මෙම අපරාධය සිදුකළ බවට නීතිපතිවරයා විසින් විත්තිකාර හිමිනමට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කොට තිබිණ.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ චමික ගුරුගේ විවෘත අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙවැනි අපරාධ කරන පුද්ගලයන්ට නීතියේ පවතින ප්‍රතිපාදන මත උපරිම දඬුවම් ලබාදෙන ලෙසයි. 

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර, නීතිපතිවරයා විසින් විත්තිකරුට අධි චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුරට විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණය හමුවට යොමු කොට තිබිණ.

විත්තිකාර විහාරාධිපති හිමිනම විසින් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ 14 හැවිරිදි බාලවයස්කාර දරුවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඒ. කරුණාතිලක සහ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ තඹුත්තේගම පොලිස් නිලධාරීන් 7 දෙනකු මෙම නඩු විභාගයේ සාක්ෂිකරුවන් ලෙස කැඳවා තිබිණ. 

14 හැවිරිදි වින්දිත බාල වයස්කාර දරුවා වෙනත් භික්ෂුන් වහන්සේ නමක විසින් පැවිදි කිරීම සඳහා විත්තිකාර මුල්ලේරියාවේ විමලතිස්ස නමැති තලාකොළවැව ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමාධිපති හිමිනමට 2022 වසරේ මැයි මස 10 වැනි දින භාරදී ඇති බවත්, එදිනම රාත්‍රි විත්තිකාර හිමිනම විසින් බාලවස්කාර වින්දිත දරුවා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බවත්, අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය. 

විත්තිකාර විහාරාධිපති හිමිනම බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනය කිරීමෙන් අනතුරුව විහාරස්ථානයට පැමිණි පළමු දිනයේදීම රාත්‍රියේ විහාරස්ථානයෙන් පැනගොස් ඇති දරුවා මාර්ගයේ ගමන් කරමින් සිටියදී තඹුත්තේගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම අපරාධයේ සුලමුල හෙළිකර ගැනීමට තඹුත්තේගම හැකි වූ බවද අධිකරණ නඩු විභාගයේදී තවදුරටත් අනාවරණ විය. 

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ රජයේ අධිනීතිඥ චමික ගුරුගේ පෙනී සිටි අතර, විත්තිකාර විහාරාධිපති හිමිනම වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි පෙනී සිටියේය. තඹුත්තේගම පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීය.

උපාලි ආනන්ද - අනුරාධපුර

28 Comments

  1. Mey yaka thava lamai kee denekuta mehema karala adda. Appeal karath burulak denna vatinne na.

    ReplyDelete
    Replies
    1. භික්ෂූන්ගේ බලය බිඳීම කාලයක් තිස්සේ ලංකාවේ සිදුවන ඉතා සංවිධානාත්මක ක්‍රියාවකි. එහි ඉතිහාසය සුද්දන්ගේ කාලය දක්වා දිවෙයි. මේ වන විට එය ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී. පල්ලේගම හාමුදුරුවන්ගේ සිද්ධිය අල්ලාගෙන, පොදුවේ භික්ෂූන්ට හා සසුනට බැටදීමෙන් නොනැවතී බුද්ධ චරිතයට පවා මඩ ගැසීමේ ව්‍යාපාරයක් දැන් ක්‍රියාත්මකය. මෙයද ත්‍රස්තවාදයකි. මේ යට බොහෝ දෙනා සිතනවාට වඩා විශාල කුමන්ත්‍රණයක් සැඟව පවතී.
      ත්‍රස්තවාදියාට මුහුණ දිය යුත්තේ උන්ගේ ප්‍රහාර අභිබවන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙනි. 30 වසරක එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන ලද්දේ එසේය. දැන් සිංහල බෞද්ධයින් කළ යුත්තේ අවශ්‍ය නම් තමන්ට 'වෙල්ලමුල්ලි වයිකාල් හරහා නන්දිකඩාල් කළපුව තෙක්' සතුරන් දැක්කීමට හැකි බව ඇඟවීමයි.
      මේ සඳහා සිංහල බෞද්ධයින්ට සර්වශුභවාදය ප්‍රයෝජණයට ගන්නට පුළුවන. එය අත්දුටුවයි සත්තයි ගුරුකමකි. මදර් තෙරේසා හොඳ සාක්කියකි. 1984 වසරේ ඉන්දියාවේ බෝපාල්හි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් වැසියන් දස දහසකට වඩා මිය ගියහ. දරුවෝ දහස් ගණනක් අනාථ වූහ. ආරංචිය ලද සැණින් බෝපාල් වෙත පැමිණි තෙරේසා මව්තුමිය, ‘සර්වභුභවාදි දෘෂ්ටියෙන් සිදුවීම දෙස බලන්න. එවිට විපතින් සැපතක් බිහිවේ’ කියමින් අනාථව සිටි දරුවන් කතෝලික අනාථ නිවාසයකට රැස්කරන්නට වූවාය. එයින් එතුමිට හොඳ මුදල් කුට්ටියක් ලැබුණි. කිතුණු ජනගහනයට අලුත් සාමාජිකයෝ දහස් ගණනක් එකතු වූහ. බොහෝ ඉන්දියානුවන්ට සිතුණේ තෙරේසා මව්තුමිය කරුණාවේ ‘දේවදුතිකාව’ බවයි.
      සිංහල බෞද්ධයන්ටද මේ සිදුවෙමින් පවතින දේ දෙස සර්වශුභවාදී කෝණයෙන් බලා ක්‍රියාත්මක විය හැකිය. බුදු සසුනේ ආරක්ෂාව සඳහා හොඳම මඟ බෞද්ධයන්ද අනෙක් ආගම් ගැන කතා කිරීමයි. එවැනි සංවාදයක් මොළේ මංඤඤං වී සිටින සිංහලයන්ට මොළ සත්කාරයක් වන්නේය. එවැනි පියවරක් නොගතහොත් ගම්වල සිංහල බෞද්ධයන් පිස්සු වට්ටවා ගමේ පන්සල්වල භික්ෂුන් වහන්සේට නොයෙක් චෝදනා නගමින් පහරදීම වැඩි කලක් යන්නට පෙර ආරම්භ වනු ඇත.
      ඉස්ලාම් ආගමේ නායකයා හෙවත් නබීතුමා කාන්තාවන් ගණනාවක භාර්යාවන් කරගත් අයෙකි. සංඛ්‍යාව නිශ්චිත නැත. ඇතැම් ඉතිහාසඥයින් පෙන්වන පරිදි 11ක් හෝ 13ක් හෝ විය හැකිය. 11 දෙනෙකුගේ නම් සඳහන්ව තිබේ. මොහොමඩ්තුමාගේ එක් බිරියක වූ අයිෂා බින් අබි බකර් ඔහු සමග විවාහයට අත්සන් කරන විට ඇගේ වයස අවුරුදු 6ක් වූ බවත් වයස අවුරුදු 9 දී ලිංගිකව එක්වූ බවත් ඇය විසින්ම ප්‍රකාශ කර ඇත. සහීහ් අල් බුහාරි, සහීහ් මුස්ලිම් වැනි හදිත් ග්‍රන්ථවලද මේ බව සඳහන්ය. මේ සම්ප්‍රදාය ඇෆ්ගනිස්ථානය වැනි රටවල මෙන්ම ලංකාවේත් පවතී. කාති උසාවි ගැන සොයා බලන්නෙකුට පිස්සු හැදෙන සිද්ධි දැනගැනීමට පුළුවන.
      බෙනඩික් ඞVI (ජෝසප් රැට්සිංගර්) පාප්ගේ සොහොයුරු කාදිනල් ජෝර්ජ් රැට්සිංගර් බාල වයස්කාර පිරිමි ළමයින් දෙසීයකට වැඩි ගණනක් දූෂණය කළ පූජකයෙකි. පාප්තුමා මියුනිච්හි කාදිනල්ව සිටි කාලයේ ඒ ගැන ලැබුණු පැමිණිලි නොසලකා හැරියේය. ජෝර්ජ් රැට් සිංගර් ළමා අපචාරවලට අධිකරණයෙන් වරදකරු වන විට එතුමාට වයස අවුරුදු 92 කි.
      හතර අතින් වට කරගෙන භික්ෂූන්ට පහර දෙමින් බුදු සසුන දුර්වල කරන්නට, බෞද්ධයන් පන්සලෙන් ඈත් කරන්නට වෙහෙසෙන පස්පව් දස අකුසල්වලින් තොර හුදීසජ්ජනයාගේ ආතල් සංවේගය පිණිස ගණන් හිලව් කීපයක් මෙසේය. ඇස් ඇරගෙන බලත්වා.
      මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් විවිධ වැරදි සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් (විමර්ශන, ඇප සහ බන්ධනාගාරගත සියලූ දෙනා ඇතුළත්ව) ප්‍රතිශතයක් ලෙස වැඩිම අගයේ සිට අඩුම අගයට අනුපිළිවෙළින් මෙසේය.
      පළමු වන ස්ථානය: කිතුණු පූජකවරුන් සහ පාස්ටර්වරුන් 0.921%
      (සමස්ත පිරිමි පූජක/දේවගැතිවරුන් 3,800 කින් 35 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත)
      දෙවැනි ස්ථානය: ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පිරිමි ජනගහනය 0.297%
      (සමස්ත පිරිමි ජනගහනය මිලියන 10.8 කින් දළ වශයෙන් 32,300 කට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව හෝ රිමාන්ඩ් භාරයේ පසු වෙති).
      තුන් වැනි ස්ථානය: ඉස්ලාම් මවුලවිවරුන්. 0.133%
      (සමස්ත මවුලවිවරුන් 13,500 කින් 18 දෙනෙකුට පමණ චෝදනා එල්ල වී ඇත.)
      හතර වැනි ස්ථානය: බෞද්ධ භික්ෂූන් වහන්සේ: 0.102%
      (සමස්ත භික්ෂූන් වහන්සේ 42,122 කින් 43 නමකට විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත).
      පස් වැනි ස්ථානය: හින්දු කුරුක්කල්වරුන්: 0.054%
      (සමස්ත කුරුක්කල්වරුන් 11,000 කින් 6 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත).
      (තොරතුරු: බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, ළමා ආරක්ෂක අධිකාරිය, භ්භ්ඡ්, ඝ්ඡතොලිච්, ඡොඋන්ටෙර්පොඉන්ට්)

      Delete
    2. පීටර් සෙබස්තියන් ගේ දිගුවක් ක්‍රියාත්මක කිරීමට කතෝලික පූජක ලා කතෝලික ද්‍රවිඩ ජනතාව උසිගන්වමින් බෞද්ධ සංහාරක් කිරිමට මුලිකත්වය ගැනින, ඔව්න් තොග පිටින් භික්ශුන්වගන්සේලා ඝාතනය කෙරින, රුවන් වැලිසෑ , ශ්‍රී මහා බෝධියේ ජනතාවට වෙඩි තබමින් කෲර ලෙස ඝාතනය කෙරින, ශී මහා බෝධින්වහන්සේට මෝටාර් හෙලින, දලදා මාලිගාවටද ත්‍රස්තවාදය මෙහෙයවමින් බෝම්බ හෙලූහ. අද නිදන්ගත් ත්‍රස්තවාදය අවදි කරන්න පෙරමුන ගෙන ඇත්තේ ලෝගුව දාගත් ඔවුන් බව අද දකින වීඩියෝ වලින් පැහැදිලි වේ.
      දේව සමාවක් ලැබුනද කර්මයෙන් සමාවක් නොලැබෙන නිසා මේවාට විපාක ලෙස පාස්කු ප්‍රහාර විදින්නට වූයේ අහින්සක කතෝලික ජනතාවටයි. ඉන් බෞද්ධ ජනතාව ලැබූ චිත්ත පීඩාවම ඒ ලොගු පූජකයන්ට කර්ම විපාක ලෙස ලැබුනි.
      සූක්ශම ව අදත් මෙහෙයවෙන බෞද්ධයා ගේ සංඝරත්නයට ඇති ගෞරවය බිදින්නට බොහෝ කුමන්ත්‍රන සිදුකරගෙන ඔවුන්ම අනාගතයේ ඒ කරුමේ විපාක ගෙවන පව් සකස්කරගනී.
      පිං පව් නොදත් කමේ කරුමය ඔවුන්ම එලෙසින් ගෙවා ගැනීම, කරුණාවේ ප්‍රතිමූර්තිය වූ බෞද්ධ දර්ශනය උගත් අපට වරක කරුණාවෙන්ද , වරක ඔවුන්ම සකස් කර ගත් කරුමය ඔවුන්ම ගෙවනවා උපේක්ශාවෙන් බලා සිටීමට සිදු වී ඇත.
      මේවා දැක ද්වේශය උපදවා පව් පුරාගැනිමාට සිංහල බෞද්ධ අප මෝඩ නැත. එ වගේම බලාසිටීමට නිවටද නැත

      Delete
    3. Mekata anavashya diga pal haali liyala vadak na bn. Ithihase baluvoth hama aagamema varadi vela thuyanava. Buddhagama, Islam saha christianity aagam okkoma pitin aapu deval. Eeta issara apey muthun miththo vishvaasa kaley gas, gal valata namaskaara kireemai. So it's a level playing field.

      Delete
    4. කවුද මේ කවුරුවත් කියවන්නෙ නැති දිග හෑලි ලියන සමාජයන් කොන් වුන පිස්සා. මුට මානසික ප්‍රතිකාර අවශ්‍යයි.

      Delete
    5. අපි නම් කියෙව්වා. කියල තියෙන කතාව සහතික ඇත්ත.
      18 වෙනිදා උන දේවල් වලින් අපිටත් ඒක තේරිලා තියෙන්නෙ.

      Delete
    6. ඒයි ඔය පල් හෑල්ල පත්තරේකට දීපං. මෙතන මාගල් දිග අරින්නේ නැතුව.

      Delete
    7. මේ හෑලි කියවලා තේරුං ගත්ත එකාත් තඹුත්තේගම පන්සල පැත්තේ හෙම ගියාද ?

      Delete
    8. ලප කොටාට බලේ ගන්ඩ කලින් පාට් දාපු අනුරපුරේ හැමුදුවරු සේරටම ඔය ගේම තමා. ලප කොටා මාතලේ දේවහුව ඉපදිලා පොඩි කලේ ඉඳලා හිටියේ තඹුත්තේගම නෙමෙයි කියල කාටද කියන්න පුළුවං

      Delete
  2. තඹුත්තේගම තනි සිග්නල් කණුව

    ReplyDelete
    Replies
    1. ඔය පටන් ගත්තා විතරයි. මිනිස්සු දන්නෙ නැහැ උන්ගේ පල්ලි කාක්කො විනිසුරුවො විදියට මාරු කරලා එවපු බව. දිගටම පන්සල් වල හාමුදුරුවරු සියලු චෝදනාවලට වැරදිකාරයො වෙනවා. ඒක අනිවාර්යයි. තව අවුරුදු 2කින් ලංකාවෙන් 50%ක් ක‍තෝලික කරනයට සියල්ල සූදානම්.

      Delete
    2. විහාරාධිපති -> ලොලු ගනපති -> LGTV ගනපති

      Delete
  3. තමුත්තේගම කිව්වහම මතක් වුනේ මූ ඒ දවස් වල බොරළු පාරෙ වැවට නාන්න යනකොට පොඩ්කාලේ අනුර සහෝදරයා දණ ගහල වැන්ද ගොයියද අම්මප ??

    ReplyDelete
  4. ඇට මස් ස්ථානාධිපතිට තමා සතුටුමMay 28, 2026 at 10:23 AM

    ඕක සුලු දෙයක් නේ, ඔන්න දැරිවියකට උනානං තමයි රටම හෙල්ලිලා ධර්ම සංඝායනා, සංඝාධිකරන තියන්න ඕනේ. ඔය කොල්ලෙක්ට ඕක කළා කියලා බඩ වෙනවැයි නේ ?

    ReplyDelete
    Replies
    1. කාඩිනල් එක්ක ප්‍රථමස්ථානය සමරමුMay 28, 2026 at 10:38 AM

      මෑත කාලයේ ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් විවිධ වැරදි සහ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් (විමර්ශන, ඇප සහ බන්ධනාගාරගත සියලූ දෙනා ඇතුළත්ව) ප්‍රතිශතයක් ලෙස වැඩිම අගයේ සිට අඩුම අගයට අනුපිළිවෙළින් මෙසේය.
      පළමු වන ස්ථානය: කිතුණු පූජකවරුන් සහ පාස්ටර්වරුන් 0.921%
      (සමස්ත පිරිමි පූජක/දේවගැතිවරුන් 3,800 කින් 35 දෙනෙකුට චෝදනා එල්ල වී ඇත)
      දෙවැනි ස්ථානය: ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පිරිමි ජනගහනය 0.297%
      (සමස්ත පිරිමි ජනගහනය මිලියන 10.8 කින් දළ වශයෙන් 32,300 කට ආසන්න පිරිසක් බන්ධනාගාරගතව හෝ රිමාන්ඩ් භාරයේ පසු වෙති).
      තුන් වැනි ස්ථානය: ඉස්ලාම් මවුලවිවරුන්. 0.133%
      (සමස්ත මවුලවිවරුන් 13,500 කින් 18 දෙනෙකුට පමණ චෝදනා එල්ල වී ඇත.)

      Delete
    2. හාමුදුරුවන්ට සෙකන්ඩ් වෙන්න දෙන්න එපා පලවෙනි තැන ගන්න ඕන. ඇටමස්තානාදිපතිලා ලක්ෂ ගනනින් මේ පින් බිමේ පහල වේවා.

      Delete
  5. මේ දරුවව පැවිදි කරන්න අරං ආපු ගනයගෙත් තව්ව ලොකු කරලා ඇති මේ නාකියා.

    ReplyDelete
  6. තමන්ගෙ ළමයින්ව මේවාට දෙන දෙමව්පියන්ට ගහන්න ඕන ඉස්සෙල්ලා..

    ReplyDelete
  7. ඔය තඹුත්තේගම හිටිය හා බාප්ප මලහම පුංචි අම්මව පාළු ගෙදරකදී දූෂණය කරලා පස්සේ පක්ෂයෙන් ලෙඩේ වැටුනහම කසාද බැඳගත්ත කොටෙක්.ඌ දැං හුණ්ඩුව කියන රටේ ජනාධිපති.දැන් පුංචි අම්මව හංගලා ප්‍රමිෂ්කා කියලයි බර්නඩෙත් කියල ගෑනියෙකුයි හොර ගෑනු දෙන්නෙක් තියාගෙන ඉන්නවා.

    ReplyDelete
  8. පැවිදිවෙනකොට කොන්දේසියක් විදියට සෙට් එක කප්පාදු කලානම් හරි. කාටවත් අතවරයක් නෑ. සිල්වත්ව වැඩවාසය කරන්නපුලුවන්

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස හැබැයි එතකොට අහන්න වෙන්නේ නපුංසක බන. 🤣🤣🤣

      Delete
    2. අරක කැපුවට වැඩක් නැහැ දිව ඇඟිල්ල දාන්න පුළුවන්නේ

      Delete
  9. ඔය අපයෝජනය කියන වචනෙ තේරුම මොකක්ද ? කියපල්ලකෝ තේරෙන භාෂාවෙන් " ඇරියා " කියල.. එතකොට හැම එක්කෙනාටම තේරෙනවනේ. මම මේ ලඟදි අනුරාධපුරේ ගියාම ඒක ගැමි මනුස්සයෙක් මගෙනේ ඇහුව අපයෝජනය කියන්නේ ආයෝජනයේ විරුද්ද පදයද කියල.. පස්සෙ මම ඒ මනුස්සයට වචනෙන් අදහස් කරන දේ මොකක්ද කියල.
    ඒ මනුස්සය කිව්වා හේමරතන ප්‍රසිද්ද වෙලා ඉන්නෙ ගෑනු අන්තුවා කියන නමින් කියල. ඕක පිං කැටේ සල්ලි ගෑනුන්ට දීල, උන්ව ආවසෙ ඇතුලට ගෙන්න ගන්නවා කියල.

    ReplyDelete
    Replies
    1. ආයෝජනයේ විරුද්ධ පදය අපයෝජනය.ඒක මරු
      🤣🤣🤣🤣🤣🤣

      Delete
  10. Methana Comments dana Adu kule Avajathakayonta Kiyanne.
    Eka Hamuduru kenek daruvek dusanaya kala ou varadi.
    Umbalage Maha ekaPunchi ekka budiyapu eka mokada jeppo apullanne

    ReplyDelete
  11. කැලණියේ ඩයස්May 28, 2026 at 2:22 PM

    තඹුත්තේගම එවුන්ගේ හැටිමයි. එකෙක් හිටිය කොට පචයෙක් ඉස්සර තඹුත්තේගම බස් කෝච්චිවල කලා විකුනපු...මුට මර අසජහනයක් තියෙන්නේ නාකි පුංචි අම්මල ගැන.

    ReplyDelete
  12. නව නීති වහා සම්පාදනය කල යුතුයි,.!May 28, 2026 at 2:53 PM

    බාලාපරාධ කරනා නිඝණ්ඨයන් හොර පූසාරියන් නපුංසක පාදිලියන්,හොර කපුවන්,බාලාපරාධ සිදුකරනා හොර ඉමාමියන්, ලෙබ්බේවරැන්,අධ්‍යාතමක නායකයන් යැයි කියාගනිමින් බාලාපරාධ සිදුකරනා මුසල්මානු කල්ලතෝනියන් ඇතුලු සියලූම විකෘතිමානසිකරෝගීන් ඵල්ලා මරාදැමීම හෝ පැනයානොහැකි ලෙසට වෙනමම දූපතක,.
    කිසිදු බේදයකින් තොරව ඵලිමහන් සිරකදවුරැතුල ගාල් කර දිවි තිබෙන තුරාවට ''වගාකිරීම'' හෝ ''අත්කර්මාන්ත'' වැනි කාර්‍යන් සදහා යොමුකිරීමට සමාජයෙන් වහාම වෙන්කර දැමිය යුතුයි,.!

    උනුන්ට ඇතිපදමට විකෘති ලිංගික ක්‍රියාවන්හි යෙදීමට ඵහිදී අවස්ථාව ලබා දිය යුතුයි,.!

    විකෘති මානසික පාදිලියන්,නිඝන්ඨයන්,කපුවන්, පූසාරියන්, ඉමාමියන්, ලෙබ්බේවරැන්,අධ්‍යාතමක නායකයන් යැයි කියාගනිමින් බාලාපරාධ සිදුකරනා මුසල්මානු කල්ලතෝනියන්ට උන්ගේ මානසික ව්‍යාධියේ පොදු සාධකයට අනුකූලව ඇතිපදමට ඵක්වී මානසික ව්‍යාදීන් සංතර්පනය කර ගැනීමට ඉඩහැර පොදු සමාජයෙන් වහාම අතුගා බැහැර කල යුතුයි,.!


    නව නීති වහා සම්පාදනය කල යුතුයි,.!

    ReplyDelete
  13. ලප කොටාට බලේ ගන්ඩ කලින් පාට් දාපු අනුරපුරේ හැමුදුවරු සේරටම ඔය ගේම තමා. ලප කොටා මාතලේ දේවහුව ඉපදිලා පොඩි කලේ ඉඳලා හිටියේ තඹුත්තේගම නෙමෙයි කියල කාටද කියන්න පුළුවං

    ReplyDelete
Previous Post Next Post