වීන ආණ්ඩුවට අවුරුදු 70යි.. කියුබාණ්ඩුවට 50යි.. රට හදන්න අපටත් ඒ වගේ කාලයක් ඔ්නෑ..- මාලිමා මන්ත‍්‍රී


 රට සැබෑ ලෙසම පොහොසත් කිරීමට සහ ජනතාවට ලස්සන ජීවිතයක් උදා කර දීමට නම්, අවම වශයෙන් වසර 20කට වැඩි කාලයක් ජනතාව තම කණ්ඩායම සමඟ රැඳී සිටිය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ලොව දියුණු වූ රටවල් දෙස බැලීමේදී එම රටවල දියුණුවට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දීර්ඝ කාලීනව පැවති එකම පාලනය සහ දේශපාලන ස්ථාවරත්වය බවයි. 

ඒ සඳහා ඔහු ලෝකයේ රටවල් කිහිපයක් උදාහරණයට ගනිමින් කරුණු පැහැදිලි කළේය.

ඔහුගේ ප්‍රකාශයට අනුව, චීනය වසර 60කට වැඩි කාලයක් ද, කියුබාව වසර 70කට වැඩි කාලයක් ද, වියට්නාමය වසර 55කට වැඩි කාලයක් ද එකම රජයක් යටතේ පාලනය වීම එම රටවල ප්‍රගතියට බලපා ඇත.

ශ්‍රී ලංකාව ද "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන ඉලක්කය කරා මෙහෙයවීමට නම්, මෙවැනිම දීර්ඝ කාලීන ස්ථාවර රජයක් සහ ජනතාවගේ අඛණ්ඩ සහයෝගය අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

13 Comments

  1. Forget about 50 or 70, if you people continue for 10 years, Sri Lanka will disappear from world map. Hackers will swallow this country

    ReplyDelete
  2. පොල් ලෙලි. පොල් පිති අස්සෙන් කැරපොත්තෙකුත් මතුවෙලා බයිලා කියනවා. තොපිට ඡන්දෙ දෙන්න මිනිස්සු නෑ. ඊලඟ පාර 3% වත් බේරගන්න බැරි වුණොත් එකෙක්වත් පාර්ලිමේන්තුවට එන්නෙ නෑ.

    ReplyDelete
  3. O yes yes. yu aa koret. we ned 50-60-70-100-200 iyars. yu aa the man. man of the mach.

    ReplyDelete
  4. පල හුත්තෝ යන්න

    ReplyDelete
  5. මේ පකොයෝ දැන් පිස්සුකෙලිනවා
    මු දැන් නැ දැන් කියුබාවට මොකද දැන් වෙලා තියෙන්නේ කියල

    ReplyDelete
    Replies
    1. පන්තියේදි කියුබාව ගැන කියලා දුන්නට පස්සෙ තවම කිම්බාව ගැනවත් කියලා දෙන්න කෙනෙක් ඉඳලා නෑ 😁😀😄

      Delete
  6. ගංවතුර කාලෙට ගම්කබරයො මදිවට සුදුකබරයෙකුත් ගොඩගහල.

    ReplyDelete
  7. කාලකණ්නි, පාහර ජෙප්පා 😡🤮🤮🤮 තොපි ඔක්කොම ගුටි කාලා, ගම් දාලා දුවන්න සූදානම් වෙයල්ලා 😡

    ReplyDelete
  8. අනේ බූරුවෝ අන්න කිවුබාවේ තත්වේ බලපං. උන්ට කන්නත් නෑ බොන්නත් නෑ විදුලියත් නෑ පැට්‍රලුත් නෑ. උබ ට ඕනි එහෙම ද. බූරුවා.

    ReplyDelete
  9. කියුබාවට අම්මගෙ දියුණුවද වෙලා තියෙන්නේ? අවුරුදු දෙකෙන් හොරාකාලා මදිවෙලා දැන් අවුරුදු පනහක් ඉල්ලනවා!

    ReplyDelete
  10. ඔව් ඔව් ඡන්දෙ thiyapalla. දෙන්නම්.

    ReplyDelete
  11. ජෙප්පො අවුරුදු පහක් හිටියොත් ලංකාව කියුබාවෙ තත්ත්වයට වැටෙනවා!

    ReplyDelete
  12. ඉරානයේ පූජක ආණ්ඩුවට අවුරුදු 47යි. දිනපතාම පූජක උසාවියෙන් නඩු අහලා තුන් හතර දෙනෙක් එල්ලලා මරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. පාලකයෝ අමනුස්සයෝ වගේ. මෝඩ මී ගවයා.

    ReplyDelete
Previous Post Next Post