වර්තමාන රජයේ පාලන කාලය තුළ මෙරට ආර්ථිකය දැඩි අගාධයකට ඇද දමා ඇති බවත්, මාස 16ක් වැනි කෙටි කාලයක් තුළ රටේ සමස්ත ණය බර රුපියල් ට්‍රිලියන පහකින් ඉහළ ගොස් ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
කරුණානායක මහතා පෙන්වා දෙන්නේ 2024 සැප්තැම්බර් මාසයේදී රුපියල් ට්‍රිලියන 28.3ක් ලෙස පැවති මෙරට සමස්ත ණය ප්‍රමාණය, මේ වන විට රුපියල් ට්‍රිලියන 33.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙය රුපියල් බිලියන 5000ක දැවැන්ත ණය වැඩිවීමක් බව ඔහු අවධාරණය කරයි.
එසේම, මීට පෙර රුපියල් 290ක්ව පැවති ඇමෙරිකානු ඩොලරයක අගය මේ වන විට රුපියල් 331 දක්වා ඉහළ ගොස් ඇති බව පවසන ඒ මහතා, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය හිතාමතාම මෙවැනි විනාශකාරී තීරණ ගනිමින් සිටින බවට චෝදනා කරයි.
විශේෂයෙන්ම විදේශ ප්‍රේෂණ ලැබීමේදී සිදුවන ප්‍රමාදයන් විමර්ශනය කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ආර්ථික අර්බුදය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කරන වාහන ආනයන සීමා කිරීම් සම්බන්ධයෙන් ද විකල්ප අදහස් ඉදිරිපත්ව ඇත.
"ශ්‍රී ලංකාව මාස තුනක කාලයක් සඳහා වාහන ආනයනය සීමා කරමින් සිටියි. රජය මෙය ආරක්ෂිත පියවරක් ලෙස හැඳින්වුවද, ආර්ථික විද්‍යාඥයින් මෙය හඳුන්වන්නේ ප්‍රතිපත්තියක් ලෙස වෙස්ගන්වන ලද බියක් ලෙසයි. ආනයන නැවැත්වීම මගින් රුපියල ආරක්ෂා නොවේ.
මෙයට වඩා හොඳ විසඳුම වනුයේ ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේම එක්සත් ජනපද ඩොලර් හෝ විදේශ විනිමය සම්පත් භාවිතා කර වාහන ආනයනය කිරීමට අවසර දීමයි. එවැනි ආකෘතියකදී, විදේශ විනිමය සොයා ගැනීමේ බර රජය හෝ මහ බැංකුව මත නොව සම්පූර්ණයෙන්ම ආනයනකරු මත පැවරේ.
මේ හරහා රේගු බදු සහ අනෙකුත් බදු මගින් රටට ප්රතිලාභ ලැබෙන අතරම, අනවශ්‍ය වෙළෙඳපොළ විකෘතිතා සහ කළු කඩ පීඩනයන් මඟහරවා ගත හැකිය. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ කෘත්‍රිම අර්බුද නිර්මාණය නොකර ආදායම් උත්පාදනය කරන ප්‍රායෝගික, වෙළෙඳපොළ කේන්ද්‍රීය විසඳුම්ය."
පොලී අනුපාත වැඩි කරමින් සහ ආනයන සීමා කරමින් රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ රටේ ආර්ථිකයට තවදුරටත් අහිතකර ලෙස බලපානු ඇති බවත්, මූල්‍ය ආයතන නිසි වගකීමෙන් කටයුතු නොකරන බවත් හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

බුද්ධිමතුන් කිව්ව ජෙපි ආණ්ඩුව දැන් හිටපු ලොකුම හොර මුදල් ඇමතිගෙන් කිච වෙන හැටි. හොඳ වැඩේ තොපිට.
ReplyDelete
ReplyDeleteඅපිට අසා හිතුන නේ නැගෙනහිරින් රට සංවර්ධනය කරල, ග්‍රැෆීන් අපනයනය කරල, උගන්ඩා කුමාරි එක්ක ගිහින් සල්ලි ගෙනත බිලියන 45 ණය එක අවුරුද්දෙන් ගෙවල, නැට්ට කැඩෙන්නේ නැති කෝලිකුට්ටු කාල, සල්ෆියුරික් බීල , උමා ඔයේ හිල වහල, V8 අපනයනය කරල ඉස්කෝල ටික අන්තර් ජාතික මට්ටමට දියුණු කරල, රු 150ට පැට්රල් ගහන් විට්ස් කාර් එකෙන් ගිහින්, සමලිංගික වෙලා, හොද ජෝක් ටිකක් බලල ආතල් එකේ ඉන්න.
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මරු මාරයි එල එළකිරි එලපවුසි අම්මප
උගන්ඩා පිස්සුමරගාතෙගෙන් අහල ඒව ගෙන්න ගනිල්ල. රට නන්නාත්තාර කර ජෙපි හුන්ඩුවා
ReplyDeleteයකූ බිලියන පන්දාහක් කිව්වට මේ මැටිමෝල් හර්ක් 68 ලක්ශෙට ඕවා තේරෙනෙ නෑ. බිලියනයක් කියන්නා කෝටි 100 ක්. ඒ කියන්නේ කෝටි 100 ඒවා 5000 ක්. කෝටි වලින්ම ගත්තොත් කෝටි ලක්ශ පහක්. කොහොමද හොර අනුර සමග නඩේගෙ හොරා කෑම. රටේ කරපු සංවර්දනේකුත් නෑ. බදුබරින් මිරිකිලා. මුං තවත් නයටත් අරන් හොරා කනවා. පුන්නක්කු කන එක නවත්තලා බත් කාපිය මුන්ට චන්දෙ දුන්නු හ68 ලක්ශෙ හරක් දැන්වත්
ReplyDeleteHa hodai...Uba Gota genenko ayeth balanna
Deleteමාලිමාවට බැනලා වැඩක් නැහැ. මාලිමාවෙන් ජන්ද කාලයේදි දීපු "විය නොහැකි" හා "කළ නොහැකි" ජන්ද පොරුන්දු වලට මුලා වෙලා රැල්ලට ජන්දේ දීපු උන් තමයි මේකට මූලිකවම වගකියන්න ඕන. විශේෂයෙන්ම "රාජ්‍ය සේවකයන්" සහ "ත්‍රීවීලර් ප්‍රජාව"
ReplyDeleteMalimavata baninne un ahinsaka minissu mula karapu varadata. Un pacha kivve naththan ada rata hari mawathey. Ubata therenne nadda?
Deleteමැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්
ReplyDeleteඕකත් ණයක් ද? කාටවත් ගාන කියන්න එපා. ණයක් ගෙවන්න තියෙනවා කියන්න.
ReplyDelete