අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා 2020 අගෝස්තු මස 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ජාතික පොලිස් කොමිෂන් සභාවට දන්වා තිබේ.
මීට වසර
කිහිපයකට පෙර ශානී අබේසේකර
මහතා විසින් ඉදිරිපත් කරන ලද
පැමිණිල්ලක් දීර්ඝ ලෙස විභාග
කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව
ලබා දී ඇත.
1986 වසරේදී
පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස
සේවයට එක්වූ ශානී අබේසේකර
මහතා, 2017 සැප්තැම්බර්
7 වන
දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
(CID) අධ්‍යක්ෂවරයා
ලෙස පත් විය.
මෙම නව නියෝගය
අනුව, ජාතික
පොලිස් කොමිෂන් සභාව විසින්
පොලිස්පතිවරයා වෙත මෙම දැනුම්
දීම සිදු කිරීමෙන් පසු ශානී
අබේසේකර මහතා නියෝජ්‍ය
පොලිස්පතිවරයෙකු ලෙස නිල
වශයෙන් පත් වනු ඇත.
මේ හේතුවෙන්
ඔහු දැනට දරන අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ
ධුරයේ යම් වෙනසක් සිදුවීමට
ද ඉඩ ඇත

වෙනත් රටක නම්, මිනිස්සු 250 ක් පමණ මිය යන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක් පිළිබඳව, ප්‍රහාරය එල්ල කරන්නේ කව්ද, දිනේ කවද්ද, වගේ විස්තර එක්කම තොරතුරු කල්තියා ලැබිලා තිබියදී, එම ප්‍රහාරය වලක්වා ගන්න අසමත් වුනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ලොක්කෙකුට උසස්වීමක් තියා රස්සාවෙවත් ඉන්න ලැබෙයි ද?
ReplyDeleteIs this a sovereign country?. This is an Indian province under this heinous government .
Deleteඅම්මප කියහන්???? අඩෝ කොහෙන්ද බං මේවට හිනා වෙන්නෙ???
Deleteගුදේ ගඳපිල සර් පිල්ලෙයාන් ජාතික වීරයෙක් කිව්වට එහා ලෙවෙල් එකේ මොලේ කේස් එකක් උඹට නං තියෙන්නෙ. මොනවද මේ දවස් වල උරන්නෙ?
පිල්ලෙයාන් තෝ වගේ කාලකන්නියෙක් නෙවෙයි බං, අන්තිමට හරි වැරැද්ද තේරුම් අරන් ත්‍රස්තවාදීයන්ගෙන් රට බේරගන්න ඌ උදව් කරා. තොපි තාම කරන්නේ රට වලපල්ලට යනකම් හුරේ දාන එකනේ... තොපිට රටක් වැඩක් නෑ ඕන කොමෙන්ට් කොටලා එදා වේල ගතකරන්න කීයක් හරි.
Deleteඅනාර්ථ ලෙස මහජන බදු මුදලින් දේශ පාලන උවමනාවක් සඳහා 2020 සිට පොලිස් ප්රික්ෂකයෙක්ට ෆෝර්බල් ප්‍රොමෝෂන් දීලා හිඟ වැටුප් වර්ධකයක් ලෙස අල්ලසක් ගෙවීම
Deleteමු හොදයි වලන් හෝදන්න
ReplyDeleteexactly
DeleteAmmata siri, Mewaney bola dawasey news. Aiyo ratata giya kalak.
ReplyDeleteහිරේ ඉන්න ඕනෙ උං නියෝජ්ය පොලිස්පති වෙනවා.
ReplyDeleteතොරතුරු ලැබිලත් එය නොසලකා හැර , පාස්කු ප්රහාරය වලක්වා නොගත් උන් පත් කරන්නත් මූලික වෙච්ච පල්ලිය, අහිංසක කතෝලික මිනිසුන්ගේ මල මිනී මතින් ගෙනියන ගේම පේනවද?
වයස අවුරුදු 66 පාකිනකයෙකුට නියෝජ්‍ය පොලිස්පති කම තියා කොස්තාපල්කමක් වත් දෙන්න බෑ. ලපයටත් පිස්සු පොල්පිති 159 ටත් පයිත්තියං.
ReplyDeleteහම්පඩ නාකියෙක්ට ප්රමෝසන්.
ReplyDeleteලප පචයගෙ තවත් වික්‍රමයක්.
ReplyDeleteහිඟ වැටුප් ලෙස මිලියන 10ක වැඩි අල්ලසක් ගෙවීම
DeleteRanjage walan hodapu ekekta policiye rasswakwath wath suduisuida kiyala rate minissungen ahanna one mulinma.bomba gahanakan balan hitapu dialne me.me rate palakayonta monawa welada manda aththatama .kawa sathutu karanna karana dewalda kiyala therennaa
ReplyDeleteකොන්ත්‍රාත් පදනම මත බඳවාගත් අයෙකුට ප්‍රමෝෂන් දෙන්නේ නෑ.අනිත් එක්ක මූව විෂමාචාර චෝදනා හේතුවෙන් අනිවාර්ය විශ්‍රාම යවපු එකෙක්.
ReplyDeleteඅනුර උඹ ගිහින් මුහුද පැනපන් ... නොදකින් තක්කඩි හුත්තා
ReplyDeleteවිශ්‍රාම ගිහින් හිටපු එකෙක්. එතකොට හරි වයසේ හිටපු නිලාදාරීන් ටික ගෙදර යන්න ඕනෙද?
ReplyDeleteඅනාර්ථ ලෙස මහජන බදු මුදලින් දේශ පාලන උවමනාවක් සඳහා 2020 සිට පොලිස් ප්රික්ෂකයෙක්ට ෆෝර්බල් ප්‍රොමෝෂන් දීලා හිඟ වැටුප් වර්ධකයක් ලෙස අල්ලසක් ගෙවීම
ReplyDeleteහිඟ වැටුප් ලෙස මිලියන 10ක වැඩි අල්ලසක් ගෙවීම
ReplyDeleteමෙයා විශ්‍රාමිකයෙක්නම් උසස්වීම් දීම නීත්‍යානුකූලද?
ReplyDeleteමෙදා pote කාගේ වළං hodaida මන්දා?
ReplyDeleteමෙදා pote කාගේ වළං hodaida මන්දා?
ReplyDelete