ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට..


 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා 2020 අගෝස්තු මස 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ජාතික පොලිස් කොමිෂන් සභාවට දන්වා තිබේ.

මීට වසර කිහිපයකට පෙර ශානී අබේසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත.

1986 වසරේදී පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක්වූ ශානී අබේසේකර මහතා, 2017 සැප්තැම්බර් 7 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා ලෙස පත් විය.

මෙම නව නියෝගය අනුව, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා වෙත මෙම දැනුම් දීම සිදු කිරීමෙන් පසු ශානී අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස නිල වශයෙන් පත් වනු ඇත.

මේ හේතුවෙන් ඔහු දැනට දරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ යම් වෙනසක් සිදුවීමට ද ඉඩ ඇත

24 Comments

  1. වෙනත් රටක නම්, මිනිස්සු 250 ක් පමණ මිය යන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක් පිළිබඳව, ප්‍රහාරය එල්ල කරන්නේ කව්ද, දිනේ කවද්ද, වගේ විස්තර එක්කම තොරතුරු කල්තියා ලැබිලා තිබියදී, එම ප්‍රහාරය වලක්වා ගන්න අසමත් වුනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ලොක්කෙකුට උසස්වීමක් තියා රස්සාවෙවත් ඉන්න ලැබෙයි ද?

    ReplyDelete
    Replies
    1. Is this a sovereign country?. This is an Indian province under this heinous government .

      Delete
    2. අම්මප කියහන්???? අඩෝ කොහෙන්ද බං මේවට හිනා වෙන්නෙ???
      ගුදේ ගඳපිල සර් පිල්ලෙයාන් ජාතික වීරයෙක් කිව්වට එහා ලෙවෙල් එකේ මොලේ කේස් එකක් උඹට නං තියෙන්නෙ. මොනවද මේ දවස් වල උරන්නෙ?

      Delete
    3. පිල්ලෙයාන් තෝ වගේ කාලකන්නියෙක් නෙවෙයි බං, අන්තිමට හරි වැරැද්ද තේරුම් අරන් ත්‍රස්තවාදීයන්ගෙන් රට බේරගන්න ඌ උදව් කරා. තොපි තාම කරන්නේ රට වලපල්ලට යනකම් හුරේ දාන එකනේ... තොපිට රටක් වැඩක් නෑ ඕන කොමෙන්ට් කොටලා එදා වේල ගතකරන්න කීයක් හරි.

      Delete
    4. අනාර්ථ ලෙස මහජන බදු මුදලින් දේශ පාලන උවමනාවක් සඳහා 2020 සිට පොලිස් ප්රික්ෂකයෙක්ට ෆෝර්බල් ප්‍රොමෝෂන් දීලා හිඟ වැටුප් වර්ධකයක් ලෙස අල්ලසක් ගෙවීම

      Delete
  2. මු හොදයි වලන් හෝදන්න

    ReplyDelete
  3. Ammata siri, Mewaney bola dawasey news. Aiyo ratata giya kalak.

    ReplyDelete
  4. හිරේ ඉන්න ඕනෙ උං නියෝජ්ය පොලිස්පති වෙනවා.
    තොරතුරු ලැබිලත් එය නොසලකා හැර , පාස්කු ප්රහාරය වලක්වා නොගත් උන් පත් කරන්නත් මූලික වෙච්ච පල්ලිය, අහිංසක කතෝලික මිනිසුන්ගේ මල මිනී මතින් ගෙනියන ගේම පේනවද?

    ReplyDelete
  5. වයස අවුරුදු 66 පාකිනකයෙකුට නියෝජ්‍ය පොලිස්පති කම තියා කොස්තාපල්කමක් වත් දෙන්න බෑ. ලපයටත් පිස්සු පොල්පිති 159 ටත් පයිත්තියං.

    ReplyDelete
  6. හම්පඩ නාකියෙක්ට ප්රමෝසන්.

    ReplyDelete
  7. ලප පචයගෙ තවත් වික්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. හිඟ වැටුප් ලෙස මිලියන 10ක වැඩි අල්ලසක් ගෙවීම

      Delete
  8. Ranjage walan hodapu ekekta policiye rasswakwath wath suduisuida kiyala rate minissungen ahanna one mulinma.bomba gahanakan balan hitapu dialne me.me rate palakayonta monawa welada manda aththatama .kawa sathutu karanna karana dewalda kiyala therennaa

    ReplyDelete
  9. කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් අයෙකුට ප්‍රමෝෂන් දෙන්නේ නෑ.අනිත් එක්ක මූව විෂමාචාර චෝදනා හේතුවෙන් අනිවාර්ය විශ්‍රාම යවපු එකෙක්.

    ReplyDelete
  10. අනුර උඹ ගිහින් මුහුද පැනපන් ... නොදකින් තක්කඩි හුත්තා

    ReplyDelete
  11. විශ්‍රාම ගිහින් හිටපු එකෙක්. එතකොට හරි වයසේ හිටපු නිලාදාරීන් ටික ගෙදර යන්න ඕනෙද?

    ReplyDelete
  12. අනාර්ථ ලෙස මහජන බදු මුදලින් දේශ පාලන උවමනාවක් සඳහා 2020 සිට පොලිස් ප්රික්ෂකයෙක්ට ෆෝර්බල් ප්‍රොමෝෂන් දීලා හිඟ වැටුප් වර්ධකයක් ලෙස අල්ලසක් ගෙවීම

    ReplyDelete
  13. හිඟ වැටුප් ලෙස මිලියන 10ක වැඩි අල්ලසක් ගෙවීම

    ReplyDelete
  14. මෙයා විශ්‍රාමිකයෙක්නම් උසස්වීම් දීම නීත්‍යානුකූලද?

    ReplyDelete
  15. මෙදා pote කාගේ වළං hodaida මන්දා?

    ReplyDelete
  16. මෙදා pote කාගේ වළං hodaida මන්දා?

    ReplyDelete
  17. වහාම ක්‍රියාත්මක වන පරිදි ශානී අබේසේකර මහතා පොලිස්පති කරනු!

    ReplyDelete
    Replies
    1. එතකොට රංජගෙ කුස්සියෙ වලං හෝදන්නෙ කවුද?

      Delete
Previous Post Next Post