මිල වැඩිවෙතැයි වාර්තා.. තැන තැන තෙල් පෝලිම්..


 ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හා විවිධ ක්ෂේත්‍රවල පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

රට තුළ මේ මොහොතේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත්, අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බවත් සංස්ථාව අවධාරණය කරයි. 

එසේම ඇණවුම් කරන ලද ඉන්ධන නෞකා ද නියමිත පරිදි දිවයිනට පැමිණෙමින් පවතින බව එම සංස්ථාව කියා සිටී.

ඉන්ධන හිඟයක් හෝ මිල වැඩිවීමක් සිදුවනු ඇතැයි යන බිය හේතුවෙන් සති අන්තයේ දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබිණි.

 කෙසේ වුවද, මේ වන විට ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගන්නා සිංගප්පූරු ප්ලැට්ස් (Platts) වෙළඳපොළේ ඩීසල් සහ පෙට්‍රල් මිල ද සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ.

මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය එළඹෙන 30 වැනිදා සිදු කිරීමට නියමිතය. මෙහිදී ඉන්ධන මිල තීරණය වන්නේ පිරිවැය මත පදනම්වය.

මේ අතර ජනාධිපතිවරයා ද මෑතකදී ප්‍රකාශ කළේ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 720 පමණ පිරිවැයක් දරමින්, රජය විසින් ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දෙමින් සිටින බවයි.

5 Comments

  1. ගෝඨාගේ කාලෙ මේ පෝලිම්වල මිනිස්සු මැරුණා නේ මතකද.

    🤣 අනේ එහෙම යුගයක් නම් ආයි නොඒවා ගේ ම කිසි දෙයක් බැරි පාලකයෝ නැවත මේ මිහිමත පහළ නොවේවා.

    හිටපු එවුනුත් ඉක්මනටම කම්බස්වෙලා ඒවා

    ReplyDelete
    Replies
    1. තොපේ කාලකන්නි මූසල පච කොටා ගෝටාබය මැතිතුමාගෙ කාලෙ මිනිස්සු කාල ඇදල රුපියල් 100 ට පෙට්‍රොල් ගහන් ඉන්නවා බලා ඉන්න බැරුව රට වැට්‍ටුවා . තෝ වගේ එවුන් හෙනගහල පවුල් පිටින් ඇඹරිලා යන්න ඕන.

      Delete
    2. Thope family ekata hena gahanwa balla.. Gota kochara Covid walata viyadam kalada, nikan 5000 gane dunna, injection gahuwa, Nirodayana kala, guru horu strike kala, gewal walata badu malu dunna, APIT eka kapuwa, tax adu kala. kochara kalada.. pelak moda wada kala. .e wageda, Anura, moan karalada, parwal haduwada, airport haduwada, monada kale.. thopi wage un ambirila pana nathi wela yanna ona...pahara awalam sinhala balla..

      Delete
    3. ගෝට නිකං දීපුවා කාල කාල මහත් වෙච්ච පුස් ඌරෙක්ට හාමතේ හැදිල මරු කියෝනව.
      ලැට් වලක් වත් හාරන් කාපන් බං අනික් උන්ට ඉරිසියා නොකර

      Delete
  2. මහ ගොබ්බසේනල ඉන්න රටක් මේක. ටැංකිය පිරෙන්න ගැහූවත් ඕනනම් රුපියල් දාහක් ඉතුරු වෙයි. රුපියල් දාහකට පැය ගනන් රසිතියාදු වෙන මිනිස්සු ඉන්න රටක්. අනෙක් කාරණය අපේ රටේ පෙට්රල් ටික ගහන්න බැරි එවූවො තමයි වාහන ගන්නෙ.

    ReplyDelete
Previous Post Next Post