කපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිත බව පොලිසිය අධිකරණයට දන්වයි...


 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැකකටයුතු බවත්, ඒ පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් කොල්ලුපිටිය පොලිසිය අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන්නේය.

මෙම මරණය සියදිවි නසාගැනීමක් විය හැකි බවට මූලිකව විශ්වාස කළද, පවතින තත්ත්වයන් මත එය සැකකටයුතු බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

පොලිස් නිවේදනයෙන් පසුව මහේස්ත්‍රාත්වරයා වහාම මෘත දේහය තැන්පත් කර ඇති ස්ථානයට පිටත්ව ගිය අතර, ඒ හේතුවෙන් අධිකරණ වාරය තාවකාලිකව නතර කෙරුණි.

මරණය සිදු වූ ස්ථානය මේ වන විටත් හදිසි මරණ පරීක්ෂකවරයා සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව ද පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුවකට අදාළව නුසුදුසු ඇපකරුවන් ඉදිරිපත් කරමින් ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත, ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර තිබියදී මෙම අබිරහස් මරණය සිදුවීම විශේෂත්වයකි.

16 Comments

  1. මෙයාට කලින් කේස් එහෙක මනුස්සයෙකුටත් මෑරෙන්න සිද්ද උනා කියලා ඈතුලෙදි බිය වද්දලා තිබුනා කියලා මෙයා ප්‍රකාස කරලා තිබුනා, බලපෑඅම් කරා කියලා දියුරුම් ප්‍රකාශය දුන්න එකට වෑඩේ සෙට් වෙන්න ඈති.

    ReplyDelete
    Replies
    1. මහ එකාගෙ නමයි. පොඩි එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන” යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවට ඔහු ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” යනුවෙන් තරජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.

      Delete
    2. නියමයි, POILCE MADYA PRAKASAKA THUMANI
      APITA SAKAY
      APITA KISIMA SAKAYAK NAHA kiyanu mana


      රංග සිය දිවි හානි කර ගත්තා------------------------
      Kapia ge මරණය සැකයක් ඇත----------------------.

      Delete
    3. පොලිස් මද ප්‍රකාසක තුමනි කරුණාකර කලිසම් ඇදගෙන, අපේ අදිකරණ අමතිවගේ
      ලනු දෙකකින් එල්ලගෙන එනු මැනවි


      Delete
  2. නියමයි, රංග සිය දිවි හානි කර ගත්තා
    Kapia ge මරණය සැකයක් ඇත.

    ReplyDelete
    Replies
    1. පොලිස් මද ප්‍රකාසක තුමනි කරුණාකර කලිසම් ඇදගෙන, අපේ අදිකරණ අමතිවගේ
      ලනු දෙකකින් එල්ලගෙන එනු මැන

      Delete
  3. Rajapakahshala, Premadasala, JVP all with past records for good conduct.

    ReplyDelete
  4. සින්හය රජ පුටුවෙන් බැස්සත් ඌ සින්හයම බව දන්න නිසා ඌ බැහැල යනව. නමුත් නරියෙක් කවදාවත් සින්හපුටුවෙන් බහින්න කැමතිනෑ.මොකද ඌ නිකම්ම නිකන් නරියෙක් විතරයි. තියන ජහජරා වැඩ හැම එකක්ම කරනව ඒක බේරගන්න.

    ReplyDelete
  5. මේ මනුස්සයාට බොරු නඩුවක් දාලා රාජපක්ෂලාට විරුද්දව සාක්කි අරගෙන ඇතුලට දාන්න පුදුම විදිහට ජවිපි සාමාජික රංග පැලවත්තේ ඔඩර්ස් වලට වැඩ කලා . නමුත් මේ මිනිහා කෙලින් හිටියා . ඇප අරන් ආවම ආයිත් වත්තේ දෙන්නෙක් ඇපේට තියලා අධිකරණයේ විශ්වාසය කඩකළ බවට චෝදනා අල්ලස් කොමිසමෙන් දාලා . මිනිහා අද මෝසමක් මාර්ගයෙන් උසාවි ඉදිරිපත් උනානම් අල්ලස් කොමිසම අයෙත් කිච වෙනවා . ඊට ඉස්සෙල්ලා වැඩේ දුන්නා . මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා කියන්නේ සල්ලි නැති මිනිහෙක් නෙමෙයි . ජරා මිනිහෙකුත් නෙමෙයි . රටට කීර්තියක් ගෙනාපු පවුලක් ක් 1996. ඇප තියන්න බැරි මිනිහෙක් නෙමෙයි . අරවින්ද ද සිල්වාගේ නිවසේ ඊයේ රැ ගිහිල්ලා මිනිහා ආපහු ගෙදර ගිහිල්ලා . මිනිහා ගේ කලින් කට උත්තරේ තියෙනවා රංග කිව්වාලු මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” කියලා තරජනය කරා කියලා .

    ReplyDelete
  6. Minarumak kothanada.... ektha JVP sambandayak tibime sambawithawa wadi...

    ReplyDelete
  7. මේකා හොරෙක් කියල මුලින්ම කිව්වෙ එංගලන්තේ අධිකරනයකින්.. ඊට පස්සෙ මුගෙ පවුලටම අමෙරිකාවෙන් සම්භාධක දැම්ම ඒ රටට ඇතුල් වීම තහනම් කරල. මූ ජාත්‍යන්තර හොරෙක් කියල මුළු ලෝකයම පිළිඅරන් ඉවරයි. මෙතෙක් කල් මේ රටේ බේරී බේරී හිටියෙ නාකි මයිනා ඇතුළු හොර නඩේ අනුග්‍රහයෙන්.
    දැන් හොර පවුලට බලයක් නෑ මූව ආරක්ෂා කරන්න. අනික පගා ගහපු සල්ලි බෙදාගත්ත විදියත් ලස්සනට මූ වාමරලා තිබුනා.
    අන්තිමේදී ඇප දෙනකොටත් කලේ වංචාවක්නේ. අධිකරනයත් මුලාවේ දැම්ම මූ.

    ඒක නිසා මී පාර අල්ලලා ඇතුලට දැම්මාම ආයෙ ගැලවුමක් නෑ කියල දැනගත්තහම තජුදීන් ව මරපු පුත්‍ර සමාගම මූට වැඩේ දුන්න කියලයි ජනතාව නම් කියන්නෙ. මොකද මූට වෙනුවෙන් ඇප දෙන්නවත් පගාව බෙදා ගත්ත හොර පවුලේ එකෙක්වත් ඉදිරිපත් වුනේ නැති ඒකට මූ කේන්තියෙන් ඉන්න ඇති..

    ReplyDelete
    Replies
    1. කොහොමද වාහෙ ඇතුලට දැම්මම ගැලවීමක් නෑ කියන්නෙ. ඊලඟ ආණ්ඩුව ආවට පස්සෙ ජනාධිපති සමාවකින් එලියට එනවනෙ. ලංකාවෙ නීතිය මෙච්චර ලිහිල් එකේ කාටවත් දිවි නසා ගන්න අවශ්‍යතාවයක් නෑ. ජෙප්පොන්ට ඕන දේ කිව්වෙ නැති නිසා මොහුව අනිවාර්‍යයෙන්ම මරා දාලා.කොට් ඩයස්පෝරාවට වෙච්ච පොරොන්දු ඉටුකරගන්න සාක්කි නැති වෙනකොට සාක්කි කාරයින්ව මරල දානවා.

      Delete
  8. චතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.

    ReplyDelete
  9. Minimarumak kothanada.... ektha JVP sambandayak tibime sambawithawa wadi...

    ReplyDelete

  10. Anonymous

    සුරේශ් සලේ මැතිතුමා හිරේ ඉන්න එක හොදයි. නැත්නම් එතුමාවත් මරල මහින්ද මහත්තයා ට අපහාස කරනවා. මිනී මරු හුන්ඩුවා.මිනීමරු ආන්ඩුව

    ReplyDelete
  11. මාර වැඩේ ලංකාවට වුණේ.

    ReplyDelete
Previous Post Next Post