දිට්වා සුළි කුණාටුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නායයෑමට ලක් වූ දුම්රිය මාර්ගයන් යලි යථා තත්වයට පත් කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවත්, දැනට අඹේවෙළ සහ බදුල්ල දුම්රිය ස්ථාන දෙක අතර ධාවනය වන සියලුම දුම්රියන් මාසයක් වැනි කාලයක් තුල නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිම අවශ්‍ය කටයුතු මෙ වන විට සිදු කරමින් පවතින බව නානුඔය දුම්රිය ස්,ානයේ විධායක ඉංජිනේරුවරයා පැවසීය.
ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (13) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදි පැවති නුවරඑලිය දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්විමේදි විධායක ඉංජිනේරුවරයා ඒ බව පැවසීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ දුම්රිය විධායක ඉංජිනේරුවරයා කියා සිටියේ, නානුඔය සහ අඹේවෙළ දුම්රිය ස්ථාන අතර, නාය ගිය ස්ථානයක් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කර ඇති බවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේද සහයෝගය ඇතිව එම දුම්රිය ස්ථාන දෙක අතර නාය ගිය තවත් ස්ථාන කිහිපයක් යථා තත්වයට පත් කිරිමට අවශ්‍ය කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවයි.
- රංජිත් රාජපක්ෂ

තක පුමා.
ReplyDeleteඇයි උතුරෙ අළුත් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ ගහපු ටෙස්ට් මැචි එක
Deleteතුක් නොදකින් හිවලා ... දැන් පුක ඉරාගෙන .. රටටම කෙලවලා ඉන්නවා ... පකයා
ReplyDeleteබෝක්කු, පාලම් ජනාධිපති
ReplyDelete2025 දෙසැම්බර් වෙද්දි නුවර කෝච්චි පාර හදලා කෝච්චි ගියා වගේ හරියට තිතට වෙලාවට කෙරෙයි....
ReplyDeleteඖෂධ මාපියාවේ ලේමාපිලන්,කලුකැත ඇලෝපාතික මුග්ධ වහලුන් මුදලට කෑදරව නොඉපදුනාවූ බිලිදුන් ඉලක්කය කරගනිමින් මතු අනාගත පරපුර විණාශ කිරීමට ජනසංහාරක ඵන්නත් ප්‍රහාරයක් ගැබිනි මව්වරැන් ඉලක්කය කරගනිමින් දියත්කිරීමට සැලසුම් කරනා බව සබද්ධික සැමගේ අවධානය,.!
ReplyDeleteදෙශීය කන්සාගොවියන් ගිනිබත්කරනා බටහිර ගැති රෑකඩ වහල් වනචාරී නූගත් දූශිත පචරිලවා, ඇතුළු දේශපාලු පිලාව පලවා හැරීමට පෙරසූදානම් සහිතව සංවිධානය වීමට සබුද්ධික සැමගේ දැඩි අවධානයට,.!
ReplyDeleteඊට ඉස්සෙල්ලා ටකරම් ටික දීලා හිටපං රින්න පොලවා.
ReplyDeleteදෙනියායේ උණ රෝගය ජයග්‍රාහී ලෙස මර්දනය කලා..- මාලිමා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා පවසයි
ReplyDeleteeke da dan rata pura yanne
Deleteලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change
ReplyDelete