අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අදාළ විමර්ශන නිලධාරීන් වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අද පෙරවරුවේ පිටව ගොස් තිබේ.
පැය දෙකකට ආසන්න කාලයක් ඔහුගෙන් කරුණු විමසීම සිදු කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදු වූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.
අදාළ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.
අදාළ අල්ලස් මුදලින් රුපියල් මිලියන 60 ක මුදලක් අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබූ බව අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කර තිබිණි.
එම ප්රකාශයන්හි සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපතිවරයා අද දින එහි පැමිණියේය.

මැටි මාටින් දැලි පිහියෙන් කිරි කන ගමන්. හොඳ වැඩේ නාකියට, එක පාර තොලොංචි වෙලා යන්නෙ නැතුව මෙහෙම දහ දුක් විඳින එකම තමයි සුපිරි.
ReplyDeleteYako Nakiya nohitinna thogey ammata thamth allapu gedara wal balla hukanawa. Thogey jathakaey poddak hoyala balapan wesa ballo.
DeleteBallo hukata jathaka wechcha wesige puthek. Gihin demelakuta kiyala puke araganin awajathaka balla.
Deleteඕක දැම්මා මැරෙන්නේ නෑ. ඕකගේ මුළු පවුලම හිරේ යනවා බලාගෙන ඌත් අන්තිමට හිරේ ගිහිල්ලා බල්ලෙක් වගේ මැරිලා යන්නේ 🤣🤣🤣
Deleteඑක පෑන් පහරින් මයිනගේ ජංගිය බිම. උගේ අනුගාමිකයෝ ඊ රෑ ඉඳන් වැස්සේ තෙමි තෙමි කන්ඩත් නැතුව භෞතිස්ම කරපු සිංහල බෞද්ධ නායකයා වෙනුවෙන් තප්පුලනවා
Deleteමහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි... කියල අවශේෂ බයි දෙතුන් දෙනා හිතාගෙන ඉන්නවා.
Deleteජෙරි කැප්පන්ට දුකයි. මොනවා කරන්නද ජෙරි කැප්පනේ.
DeletePalawaththe gubbayame ponnayek. Tilwin nakiya ganada uba kiyanne?
Deleteඩෝබි....උඹේ අම්මත් පැලවත්තෙ නාකි එළුව කටු පයියෙන හුකනකොට විඳවන්න ඇති.
Deleteසිංහ නාද බලු කෙදිරි කල මාලිමාවට ජයවේවා !නරීයා සටනට යන්නේ රෑන් පිටින් අනුර සිංහයා සටනට යන්නේ තනියම
ReplyDeleteනරි මදිවට එළුවොත් දක්කගෙන ඇවිල්ල තියෙන්නේ අද 🤣
DeleteBallo hukata jathaka wechcha wesige puthek. Gihin demelakuta kiyala puke araganin awajathaka balla.
DeleteNama liyapan pakaya
Deleteආදරණිය මහින්ද ජනාධිපතිතුමනි ඔබතුමා ජනාධිපති ධුරයේ නොහිටින්න අද ලංකාවක් නෑ. උප නූපන් මතු පරම්පරාවල් සියල්ල ඔබතුමාට ණයගැතියි. ඔබතුමාට නීරෝගී සුවයම ලැබේවා. නිවටයන් කොපමන උත්සාහ කලත් ඔබතුමාට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත මහජන පවුරක් භේ රටේ අද ඉන්නවා. හෙටත් ඉන්නවා. මතුවටත් ඉන්නවා. ඔබ රජෙක්.
Deleteඅපි ඔක්කොම හොරු මල්ලි ! ඒ නිසා නාකි මයිනට මුකුත් වෙන්නේ නැහැ
ReplyDeleteඇට දෙක ලාච්චුවට දාලා ප්‍රශ්න කරණම් කියයි
ReplyDeleteඇට ධෙක කතානාථකගේ කටට දෙමු. ලපයා උරන්නේ කුක්කුනේ.
Deleteසිංහලේ සිංහයා. සිංහලයන්ගේ අසහාය වීරයා. සිංහල ජාතියට පන දුන්න වීරයා. අද ඉන්න ලොන්තපෝල් දේශපාලකයන්ට වඩා ප්රතාපවත් සිංහයා දස දහස් වාරයක් නිර්භීතයි. අපි මැරෙන්නත් ලෑස්තියි සිංහයා වෙනුවෙන්. ඩෝබිලා කොච්චර තැටමුවත් සිංහයාට අත තියන්න ආන්ඩුවේ ලොන්තයන්ට පන නෑ.
ReplyDeleteසිංහයගෙ බෞතිස්ම නම පර්සි මහේන්ද්‍ර. ආගම බෝං අගේන්.
Deleteහැබැයි සිංහල බෞද්ද නායකයා, ලබ්බෙන් ගහල යුද්දේ දිනපු
අල්ලස් කොමිසමට කොකා පෙන්නපු අපේ මහින්ද රාජපක් ට ජයවේවා ! ලබන සතියේ අනිත් සාක්කි කාරයොත් මරලා දැම්මම නිකම්ම මයිනා නිදහස්
ReplyDeleteමහින්ද රජාණෝ ළඟ ආන්ඩුවේ CID එකේ රවීටයි ශානිටයි මුත්තරා පිටවුනාලු බං.... 😂🤣😂🤣😂🤣 ඩෝබි උදේ පට්ට ආතල් එකක් ගත්තා. දැන් වැසිකිළි පෝච්චි පිරෙන්න රෙවිලා🤣😂😂🤣😂
ReplyDelete