මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි...

 


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අදාළ විමර්ශන නිලධාරීන් වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අද පෙරවරුවේ පිටව ගොස් තිබේ. 

පැය දෙකකට ආසන්න කාලයක් ඔහුගෙන් කරුණු විමසීම සිදු කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදු වූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

අදාළ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.

අදාළ අල්ලස් මුදලින් රුපියල් මිලියන 60 ක මුදලක් අවස්ථා තුනකදී මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන මහතා මීට පෙර ප්‍රකාශ කර තිබූ බව අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කර තිබිණි.

එම ප්‍රකාශයන්හි සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපතිවරයා අද දින එහි පැමිණියේය.

41 Comments

  1. මැටි මාටින් දැලි පිහියෙන් කිරි කන ගමන්. හොඳ වැඩේ නාකියට, එක පාර තොලොංචි වෙලා යන්නෙ නැතුව මෙහෙම දහ දුක් විඳින එකම තමයි සුපිරි.

    ReplyDelete
    Replies
    1. Yako Nakiya nohitinna thogey ammata thamth allapu gedara wal balla hukanawa. Thogey jathakaey poddak hoyala balapan wesa ballo.

      Delete
    2. Ballo hukata jathaka wechcha wesige puthek. Gihin demelakuta kiyala puke araganin awajathaka balla.

      Delete
    3. ඕක දැම්මා මැරෙන්නේ නෑ. ඕකගේ මුළු පවුලම හිරේ යනවා බලාගෙන ඌත් අන්තිමට හිරේ ගිහිල්ලා බල්ලෙක් වගේ මැරිලා යන්නේ 🤣🤣🤣

      Delete
    4. එක පෑන් පහරින් මයිනගේ ජංගිය බිම. උගේ අනුගාමිකයෝ ඊ රෑ ඉඳන් වැස්සේ තෙමි තෙමි කන්ඩත් නැතුව භෞතිස්ම කරපු සිංහල බෞද්ධ නායකයා වෙනුවෙන් තප්පුලනවා

      Delete
    5. මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි... කියල අවශේෂ බයි දෙතුන් දෙනා හිතාගෙන ඉන්නවා.

      Delete
    6. ජෙරි කැප්පන්ට දුකයි. මොනවා කරන්නද ජෙරි කැප්පනේ.

      Delete
    7. Palawaththe gubbayame ponnayek. Tilwin nakiya ganada uba kiyanne?

      Delete
    8. ඩෝබි....උඹේ අම්මත් පැලවත්තෙ නාකි එළුව කටු පයියෙන හුකනකොට විඳවන්න ඇති.

      Delete
    9. මහින්දට මඩ ගහන එවුන්ගෙ ජාතකේ හොයල බැලුවොත් උන් එක්කෝ බත්ගම, දුර, රදා, හකුරු නැත්නම් පදු.

      Delete
    10. ඇයි ගොයි ගම උන් හොරකම් කරනවට සපෝට් ද?

      Delete
  2. සිංහ නාද බලු කෙදිරි කල මාලිමාවට ජයවේවා !නරීයා සටනට යන්නේ රෑන් පිටින් අනුර සිංහයා සටනට යන්නේ තනියම

    ReplyDelete
    Replies
    1. නරි මදිවට එළුවොත් දක්කගෙන ඇවිල්ල තියෙන්නේ අද 🤣

      Delete
    2. Ballo hukata jathaka wechcha wesige puthek. Gihin demelakuta kiyala puke araganin awajathaka balla.

      Delete
    3. Nama liyapan pakaya

      Delete
    4. ආදරණිය මහින්ද ජනාධිපතිතුමනි ඔබතුමා ජනාධිපති ධුරයේ නොහිටින්න අද ලංකාවක් නෑ. උප නූපන් මතු පරම්පරාවල් සියල්ල ඔබතුමාට ණයගැතියි. ඔබතුමාට නීරෝගී සුවයම ලැබේවා. නිවටයන් කොපමන උත්සාහ කලත් ඔබතුමාට ආදරය කරන ලක්ෂ සංඛ්යාත මහජන පවුරක් භේ රටේ අද ඉන්නවා. හෙටත් ඉන්නවා. මතුවටත් ඉන්නවා. ඔබ රජෙක්.

      Delete
    5. මහින්දට මඩ ගහන එවුන්ගෙ ජාතකේ හොයල බැලුවොත් උන් එක්කෝ බත්ගම, දුර, රදා, හකුරු නැත්නම් පදු.

      Delete
    6. රංගයා අද මහින්දව ඇතුලට දැම්මොත් රතිඤ්ඤ පත්තු කරන්ඩ බලාගන හිටපු අඩුකුලේ හුත්තිගෙ පුතාල දැන් අතේ පාරක් ගහල නිදාගනින්ල.

      Delete
  3. අපි ඔක්කොම හොරු මල්ලි ! ඒ නිසා නාකි මයිනට මුකුත් වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මහින්දට මඩ ගහන එවුන්ගෙ ජාතකේ හොයල බැලුවොත් උන් එක්කෝ බත්ගම, දුර, රදා, හකුරු නැත්නම් පදු.

      Delete
  4. ඇට දෙක ලාච්චුවට දාලා ප්‍රශ්න කරණම් කියයි

    ReplyDelete
    Replies
    1. ඇට ධෙක කතානාථකගේ කටට දෙමු. ලපයා උරන්නේ කුක්කුනේ.

      Delete
    2. මහින්දට මඩ ගහන එවුන්ගෙ ජාතකේ හොයල බැලුවොත් උන් එක්කෝ බත්ගම, දුර, රදා, හකුරු නැත්නම් පදු.

      Delete
  5. සිංහලේ සිංහයා. සිංහලයන්ගේ අසහාය වීරයා. සිංහල ජාතියට පන දුන්න වීරයා. අද ඉන්න ලොන්තපෝල් දේශපාලකයන්ට වඩා ප්රතාපවත් සිංහයා දස දහස් වාරයක් නිර්භීතයි. අපි මැරෙන්නත් ලෑස්තියි සිංහයා වෙනුවෙන්. ඩෝබිලා කොච්චර තැටමුවත් සිංහයාට අත තියන්න ආන්ඩුවේ ලොන්තයන්ට පන නෑ.

    ReplyDelete
    Replies
    1. සිංහයගෙ බෞතිස්ම නම පර්සි මහේන්ද්‍ර. ආගම බෝං අගේන්.
      හැබැයි සිංහල බෞද්ද නායකයා, ලබ්බෙන් ගහල යුද්දේ දිනපු

      Delete
    2. මහින්දට මඩ ගහන එවුන්ගෙ ජාතකේ හොයල බැලුවොත් උන් එක්කෝ බත්ගම, දුර, රදා, හකුරු නැත්නම් පදු.

      Delete
  6. අල්ලස් කොමිසමට කොකා පෙන්නපු අපේ මහින්ද රාජපක් ට ජයවේවා ! ලබන සතියේ අනිත් සාක්කි කාරයොත් මරලා දැම්මම නිකම්ම මයිනා නිදහස්

    ReplyDelete
    Replies
    1. Myna nidahas vunama prasadinita dekata navala polimak danna puluvan :)

      Delete
  7. මහින්ද රජාණෝ ළඟ ආන්ඩුවේ CID එකේ රවීටයි ශානිටයි මුත්තරා පිටවුනාලු බං.... 😂🤣😂🤣😂🤣 ඩෝබි උදේ පට්ට ආතල් එකක් ගත්තා. දැන් වැසිකිළි පෝච්චි පිරෙන්න රෙවිලා🤣😂😂🤣😂

    ReplyDelete
  8. Bribery Commission stated Kapila said he gave 60M three times. It is "hear say" evidence, and no tangible proof. BC should be ashamed of themselves carrying forward nonsense without evidence and questioning people. Typical Kangaroo court tactics.

    ReplyDelete
  9. මහින්දට මඩ ගහන එවුන්ගෙ ජාතකේ හොයල බැලුවොත් උන් එක්කෝ බත්ගම, දුර, රදා, හකුරු නැත්නම් පදු.

    ReplyDelete
  10. පැලවත්තෙ බොරුකොන්ඩ මයිනාMay 12, 2026 at 7:12 PM

    අද බේරිලා ගියාට අපි මහින්දයාව ආපහු ගෙන්නනවා. අපේ රංග දිසානායකයා කෙලින් මිනිහ, කිව්වොත් කිව්වා.

    දැක්කනෙ කපිල චන්ද්‍රසේනයට කරපු වැඩේ. මහින්දයගෙයි, නාමලයගෙයි නම කියන්ඩ කිව්වා. ඌ බැහැයි කිව්වා. 
    ඌව එල්ලුවා. රංගයාත් එක්ක සෙල්ලම් බෑ. 

    ReplyDelete
    Replies
    1. එකඟයි. රංගයා කියන්නෙම අලුගෝසුවෙක්. අර කෙහෙලියගෙ කේස් එකේ සාක්කි කාරයෙක්වත් ඌ එල්ලුවනෙ.

      Delete
    2. Ponna jepi pimpiyanta labbak karanna puluwan. Boru kayiwaru vitharai pimpi jeppanta puluwan. Ponna ve..puthala jeppo

      Delete
  11. අනුර පොහොට්ටුවට පන දෙන ගොන්වැඩ කරන්න එපා. අද කරපු මෝඩ වැඩේ නිසා තමුසෙලා තවත් අමාරුවේ වැටුනා. අපරාදේ.

    ReplyDelete
  12. සාටක නරි වසලයා වහාම දඪුකදේ ගසා නරිරෑන හොරකම්කල සියලු නිශ්චල චංචල දේපල සියල්ල වහා රාජසන්තක කරනූ,.!May 12, 2026 at 9:00 PM

    අතට හසුවන, පේන මානයේ මිතුරන් සතුරන් සියල්ල මරා දමමින්, නාමල බලයට ගෙනවිත් කෙසේ හෝ හොරකම් දූශණ වසාගැනීමට මරැවිකලෙන් දගලනා,ලක්මව ජනතාව ගනිකාව්‍රෘතියේ යොදවා, මාතෘෘභූමියේ ස්වාධිපත්‍ය හෟමිකඅඛණඪථාවය පව්ලේ බූදලය ලෙසට උගසට තබා,

    "අසමසම රණවිරැවා සරත්ෆොන්සේකා"ට කෙලවීමට බැංකීමූන්ට අාරාධනය කර රනවිරැවන් දංගෙඩියට යැවීමට කටයුතුකල, සාටක නරි වසලයා,.!

    දූශණ වංචා සිදුකර ස්විස් ගිනුමේ තැන්පත්කල හොරා කෑ අති දැවැන්ත මුදල් කන්දරාවක් අාපසු ගැනීමට නොහැකිව හොදම ඵකෙන් කෙලවාගෙන,රටට රාජ්‍යයට, සවාධිපත්‍යට හොදටම කෙලවීමට, යලිත් වටයකින් හොරා කෑමට,..
    කපුටු කොල්ලා කෙසේහෝ බලයට ගෙන ඵ්මට මිනී මරනා, කූඨ කුමණ්ත්‍රණ කරනා
    සාටක නරි වසලයා වහාම දඪුකදේ ගසා නරිරෑන හොරකම්කල සියලු නිශ්චල චංචල දේපල සියල්ල වහා රාජසන්තක කරනූ,.!

    ReplyDelete
    Replies
    1. ජවිපෙ තහනම ඉවත් කරගන්න කීයක් මහින්දට දුන්නද ?

      Delete
    2. රේගුවෙන් කන්ටේනර් පන්නපු ගල්අඟුරු හොරකම කරපු අස්වැසුම ගසාකාපු භාන්ඩාගාරයෙන ඩොලර් මිලියන 2.5 පන්නපු හුණ්ඩු කොටා ඇට දෙකෙන් එල්ලනු!May 12, 2026 at 9:47 PM

      රේගුවෙන් කන්ටේනර් පන්නපු, ගල්අඟුරු හොරකම කරපු, අස්වැසුම ගසාකාපු, භාන්ඩාගාරයෙන ඩොලර් මිලියන 2.5 පන්නපු,

      රංග නිශාන්තගේ බලනහර කපපු, කපිල චන්ද්‍රසේනව එල්ලා මරපු හුණ්ඩු කොටා ඇට දෙකෙන් එල්ලනු

      Delete
  13. තහනම් කර තිබු ජවිපෙට නොබියව අබය දානය දුන් අසහාය නරිදුන්

    ReplyDelete
  14. ආරියතිලක

    මැයි 18 දින මානුෂීය මැහෙයුම් යුධ ජයග්‍රහණය සැමරුම් දිනයට ප්‍රථම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා නම් ඒකාන්ත කොට ඩයස්පෝරාව මසල වඩේ කකා පාටි දානවා නියතයි. යටි කූට්ටු පිඹුරුපත හෝදාපාලු වීම ඩයස්පෝරාවේ අරමුදල්වලට කෙළ හලන කොමියුනිස්ට්වාදීන්ට නම් මෙය මරු පහරක්. හිතට අමාරු ඇති! සමහර විට කොමියුනිස්ට් ඇත්තන් හා බෙදුම්වාදී ඩයස්පෝරාව අතර මේ ගැන පූර්ව සැළසුමක් නො තිබිණැ යි නො සිතිය හැක. ඩයස්පෝරාවේ සිතැඟි සැපිරීමට බැරි වීම සහෝදර කොමිනිස්ට්වාදීන්ට මහත් හිතට වදයක් හා ලැජ්ජාවක් ඇති. හිරු නො බසින අධිරාජ්‍යයා විසින් ලංකාව පාලනයට ගෙන, සම්බුදු දහම අමතක කොට දළදා මාළිගා පරිශ්‍රයේ සෙන්ට් පෝල් පල්ලිය ඉදිකරන ලදී. දැන් කොහොම ද ඉරු නො බසින අධිරාජයාට? දැන් ඉරු නො බසින අධිරාජයාට ඉර පායන්නේ මාළිගාවේ පිළිකන්නට ය. කරුමෙක මහත රටවල් ගැලවී වැටුණි. දැන් ඉර පායන්නේ පිළිකන්නට ය. ලංකාව ඇල්ලීමෙන් අධිරාජයෙකුට වූ විපත. ඒ ලෙසට ම 1989.02.08 දින කොමියුනිස්ට්වාදී ත්‍රස්තවාදීන් විසින් මහනුවර දළදා මාළිගාවට පහර දෙන ලදී. 1998.01.25 දින බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් විසින් දළදා මාළිගාවට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම ප්‍රහාර දෙකට ම සම්බන්ධ වූ මතවාදීන් එකට එක් වී ඇති සෙයකි. ඔවුන් දෙගොල්ලන්ගේ ම එක් ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍ය බලයට පහර දීම ය. බෞද්ධ රාජ්‍ය බලය දිය කර හැරීම ය. බෞද්ධ රාජ්‍ය බලය කඩා ඉහිරවීම ය. ලංකා භූමියේ බෞද්ධ රාජ්‍ය බලය තිබෙන තාක් භික්ෂු සංඝයා හා ගිහි බෞද්ධ කුල පදනම පැවැතීම සිදු වේ. ඒ හේතුවෙන් ම ලංකා භූමිය බෙදුම් වාදීන්ට උවමනා ලෙසය බෙදා වෙන් කිරීම හෝ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනයේ අවිච්ඡින්න පැවැත්ම හේතුවෙන් පවතින භික්ෂු සංඝයා හා ගිහි බෞද්ධ කුල පදනම පවතිනා තාක් කල්, මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්‍ට් පාලනයක් ලංකා භූමියේ ඇති කිරීම කිසිදා නො කළ හැකි ය. මේ දෙගොල්ලන්ට ම ඇත්තේ එක ම පොදු සතුරෙකි. එනම්, ලංකා භූමියේ බෞද්ධ රාජ්‍ය බලයේ පාදම වන භික්ෂු සංඝයා වහන්සේලා සහ බෞද්ධ කුල පදනම ය. මේ පොදු සතුරා කෙසේ හෝ මර්දනය කිරීමට නම් බෞද්ධ කුල ජන නායකයන් විනාශ කිරීම අත්‍යවශ්‍යය සාධකයකි. නමුත් කර්යය වැරදී අති සැටියකි. එසේ ම ඉදිරියේ වැරදී ම ද එකාන්ත ය. එයට හේතුව භික්ෂු සංඝයා වහන්සේලාගේ හා ගිහි බෞද්ධ කුලවතුන්ගේ ශාස්තෘ වහන්සේ, සම්මා සම්බුදු රජාණන්වහන්සේ වන්නාහ. ලංකා භූමිය කොමියුනිස්ට්වාදී පාලනයකට හිමිකම් නැති බව ඉදිරි කාලයේ ස්වභාව ධර්මය විසින් ම මැනවින් ඔප්පු කර පෙන්නා දෙනු ඇත්තේ ය. කොමියුනිස්ට්වාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ එක් වීම් බිඳ වැටිම ද වැඩි ඇතක නො වනු ඇත.


    ස්වභාව ධර්මය තරම් නඩු විසදීමට සමත් අනෙකෙක්න් නැති බව ද අවධාරණය කරමු.

    ReplyDelete
  15. ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව..

    ReplyDelete
Previous Post Next Post