පසුගිය රජයන් මෙන්ම වත්මන් රජය ද ව්‍යවසායකයන් රවටා ඇති බවත්, මේ හේතුවෙන් මෙරට ව්‍යවසායකයන් දැඩි අසීරුතාවයට පත්ව "කබලෙන් ළිපට වැටුණු" තත්ත්වයක පසුවන බවත් ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංගමයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය පවසයි.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ, බලයට පත්වන සෑම රජයක්ම ලබාදෙන පොරොන්දු ඉටු නොකරන බවයි.
විශේෂයෙන්ම වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාසය ද කඩවී ඇති බවත්, ව්‍යවසායකයන් මේ වන විට දැඩි කළකිරීමකට පත්ව ඇති බවත් ඇය අවධාරණය කළාය.
රටේ පවතින ආනයන සීමා සහ ආර්ථික ගැටලු පිළිබඳව බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි අබේසුන්දර මහත්මිය, "අපි රුපියල් ගෙවලාද රට භාණ්ඩ ආනයනය කරන්නේ?" යනුවෙන් විමසා සිටියේ වර්තමාන විදේශ විනිමය අර්බුදය හමුවේ ව්‍යාපාරිකයන් මුහුණ දෙන බරපතළ අභියෝගය පෙන්වා දෙමිනි.
මෙරට දේශීය ව්‍යවසායකයා සහ ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් යොමු නොකිරීම පිළිබඳව ඇය එහිදී සිය දැඩි විරෝධය පළ කළාය.
මෙම තත්ත්වය හමුවේ ව්‍යවසායකයන් තවදුරටත් අගාධයට ඇද වැටෙමින් පවතින බවත්, එය රටේ සමස්ත ආර්ථිකයටම අහිතකර ලෙස බලපානු ඇති බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය

"මේ ආණ්ඩුවට" කියලා නෙවේ කියලා තියෙන්නේ "මේ ආණ්ඩුවටත්" කියලා. කලින් ආණ්ඩුවලට රැවටුනු මොට්ටපාල වහල්ලු ටික එන්ඩ එපා හුරේ දාගෙන.
ReplyDeleteපච ආන්ඩුව. හුන්ඩුවා ජනාධිපතිගේ බොරු බේගල් පච වැල්වලට රටම රැවටුනා. වෙන ආන්ඩු රටට ලබාදුන් දේ බොහොමයි. උන් හොරකම් කලා කිය කිය මහජනතාවට බොරු කියපු හුන්ඩුවාගේ පච ආන්ඩුවට පහුගිය ආන්ඩුවල උන් කරපු එක හොරකමක් ඔප්පු කරගන්න බැරි වුනා. අඩුගානේ එක නඩුවක් ගොනු කරන්න බැරි උනා.
Delete
Deleteවාහන ගෙන්නන්න කුණු ධම්මිකට ඩොලර් ටික දෙන්න වෙනවා. එතනින් තමයි පක්ශ අරමුධලට කොමිස් එන්නේ. තොපිට දීලා වැඩක් නෑ. තොපි මකබෑවෙයල්ලා. තොපිට බදු විතරයි දෙන්නේ.
කලින් ආණ්ඩුවලටත් කියලා කියලා තියෙනවද..
Deleteආ එහෙනම් අව්ලක් නෑ ..
ජෙපි ආණ්ඩුව රැවට්ටුවට එහෙනම් අව්ලක් නෑ ..
හොඳ වෙලාවට පටිරෙනයා කලින්ම කොමෙන්ට් දැම්මේ..
තැන්ක්ස් රෙන
නැහැ නැහැ නැහැ....උඹලා රැවටුනේ නැහැ...තොපිට ඕනෑ වුනේ රාජපක්සලට වික්රමසින්හලාට ගොවිගම මිනිසුන්ට දඩුවම් කරන්න...දැන් තොපිටම ඒ සපයා වැදිලා....දැන් සැපද අඩු කුලේ හැතිකරේ
ReplyDeleteගොවිගම ලොකු ද? අසූචි නේද කන්නෙ? 🤣
DeleteSinhalese Caste System
DeleteThe Sinhalese hierarchy is unique because the largest and most politically dominant group is at the top of the social ladder.
Govigama: Traditionally landowning farmers, they comprise roughly 50% of the Sinhalese population and hold the highest social status.
Intermediate Castes: Includes groups like the Karava (seafaring/trading), Salagama (cinnamon peelers), and Durava (toddy tappers).
Service Castes: Groups providing specific services, such as the Rada (washermen), Berava (drummers), and Navandanna (artisans/blacksmiths).
Lowest Groups: The Rodi occupy the lowest position, traditionally performing menial tasks and facing historical segregation.
"ගොවිගම ලොකු ද? අසූචි නේද කන්නෙ?" මේ කොමෙන්ටුව දැම්මේ අඩු කුලේ සක්කිලියෙක්
Deleteසහතික ඇත්ත කතාව. මූ එක්කෝ රදා නැත්නම් පදු. ඒහින්දම තමයි මුන් රාජපක්ෂලා එක්ක ඔච්චර වෛර කරන්නෙ.
DeleteAgreed!
Deleteගොයිගම=හන්දුරු
Deleteඅනිත් කුලවලත් ගොඩක් elitesල හිටිය, ඉන්නව.
Sir Lalitha Rajapaksa Salagama
Sir Cyril Zoysa
Dr. Colvin R de Silva
C. P. De Silva
M G.Mendis
Ruskin Fernando -Karawe
and many more
සුද්දොන්ගෙන් ආපු ඩයස් කියලා එකෙක් මෙතන නහින්න හදනවා ලොකු කුලේක කියාගෙන.
Deleteඔක්කොටම කලින් රීලා පුක හෝදපන්.
රාජපක්ෂ ල ලොකු ද? එයාලගේ අසූචිද කන්නේ? 🤣🤣🤣
Deleteඇත්ත. හොද වැඩේ.
Deleteමේකිත් හිටියනේද ගෝඨා එලවන ගෝල්ෆේස් අරගලේ. මේ කිම්ඹියන්ට මෙහෙම වෙලා මදි.
ReplyDeleteවාහන ගෙන්නන්න කුණු ධම්මිකට ඩොලර් ටික දෙන්න වෙනවා. එතනින් තමයි පක්ශ අරමුධලට කොමිස් එන්නේ. තොපිට දීලා වැඩක් නෑ. තොපි මකබෑවෙයල්ලා. තොපිට බදු විතරයි දෙන්නේ.
Deleteමුන් ව්‍යවසායකයෝ නෙවෙයි. රජයේ කොන්ත්‍රාත්තු ගන්න බලං හිටපු හිවල්ලු.
ReplyDeleteආණ්ඩුවේ කිසි සැලැස්මක් නැති හින්ද ව්‍යපෘති නෑ. ඒ හින්ද කොන්ත්‍රාත්තු නෑ.
දැන් මුන්ගේ ජංගි වල හිල්.
වාහන ගෙන්නන්න කුණු ධම්මිකට ඩොලර් ටික දෙන්න වෙනවා. එතනින් තමයි පක්ශ අරමුධලට කොමිස් එන්නේ. තොපිට දීලා වැඩක් නෑ. තොපි මකබෑවෙයල්ලා. තොපිට බදු විතරයි දෙන්නේ.
DeleteApi dan pavichchi karanne 100% Sri Lankawe nishpaditha badu. Loku lunu Parippu wath kanne naha. Condom ekath ape rate.
ReplyDeleteඅප්පච්චිගේ රඳා ගැන්සියට උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ දැන්.
ReplyDeleteඑකෙක් කියනවා බුද්ධාගම බේරගන්නලු.
අනික කියනවා සිවුර අනතුරේලු.
තව එකෙක් කියනවා ජාතිය අනතුරේලු. ඒ අව්වස්සේ තවත් එකෙක් ඇවිල්ලා කියනවා ගොවිගම මරුළු. හොඳම වැඩේ කියන්නේ මේ ඔක්කොම උන්ගේ නම ඩයස්. බැලුවම අප්පච්චිගේ රදව් එකයි ඉන්නේ. 🤣