ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින්, ස්වභාවික ආපදාවකදී තමන් ආපදාවට ලක් නොවීම පිළිබඳව ගම්වල ජනතාව කණගාටුවට පත්වන අමුතුම ආකාරයේ තත්ත්වයක් වර්තමානයේ නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.
සිරස රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, පසුගියදා ඇති වූ සුළි කුණාටු තත්ත්වය පසුව ගම්මානවල ජනතාව තුළ මෙවැනි ආකල්පයක් වර්ධනය වී ඇති බවයි.
මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.
"ස්වභාවික විපතකට පස්සේ අපේ ගම්වල ජනතාව දුකට පත්වුණා මේ ආපදාවට තමන් ලක් නොවීම පිළිබඳව. ඒ කියන්නේ තමන්ගේ ගෙදරට වතුර දැම්මේ නැහැනේ කියලා ඔවුන් දුක් වෙනවා. මේ තත්ත්වයට හේතුව සහනාධාර ලබාදීමේ ක්‍රමයයි. අසල්වැසියාගේ ගෙදරට වතුර දැම්මහම රුපියල් 25,000ක මුදලක් ලැබෙනවා. ඒ වගේම ගෘහ උපකරණ ලබාගන්නත් වෙනම මුදලක් දෙනවා. මේ සහනාධාර මුදල් ලැබීම දකින විට තමන්ට ඒ අවස්ථාව අහිමි වීම ගැන මිනිස්සු කණගාටු වෙනවා"

තෝ කුඩු ගහලද නැත්නම් බඩු ගහල ද? පිස්සු කතා කියන්නෙ?.
ReplyDeleteI am sure one of the NPP man said he regrets not getting flooded.
ReplyDeleteවෙන රටවල නම් (දියුණු සහ දියුණුවෙමින් පවතින රටවල්) හදිසි ආපදාවකදී කරන්නේ ජීවිත බේරාදෙන එක සහ සතියකට පමණ තාවකාලික නාවාතැන් ලබාදෙන එක. ආපදාවට ලක්වුණ දේපල රක්ෂණ මගින් එම ජනතාව ලබාගත යුතුයි. අනවසර ඉදිකිරීම් වලට නම් ගෙවන්නෙම නැහැ. රක්ෂණ කරපු නැති ගෙදර තියෙන වාහනයක් සුලිසුලඟට ආපදාවට ලක්වුනොත් ඒකට වන්දි ලැබෙන්නේ නැහැ.ලංකාවේ හැම රෙද්දකටම සහනාධාර දෙනවා. මේ සහනාධාර වලට ගෙවන්නේ ජනතාවගේ බදු මුදලින්. හොරාකාලා රට බංකොලොත් කරපු රාජපක්හොරු තමයි මේ නිකම් ඉන්න වහල්ලුන්ට හැමදේම නිකම් දෙන්න පුරුදු කරේ.
ReplyDeleteඑහෙම රක්ෂණ ගන්න ඔය ගම්වල මිනිස්සුන්ට හැකියාවක් නෑ. රක්ෂණ හම්බ උනත් ගේ හදාගන්න තැනක් දෙන එක රජයේ වගකීමක්.
Deleteඅනෙක සහනාධාර දෙන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි.තොපි ලඟදි ඉපදිලා ඉතිහාසේ ඉගෙන ගන්නැතුව දොඩවනවා.
අනිත් කාරණේ තොගේ මොලේ නැති කම. රාජපක්ෂලා හොරා කියන ජෙපි පච මන්තරේ තාම ජප කර කර ඉන්නවා. තොපේ ලොක්කෝ තරම් හොරු කොහෙවත් නෑ.
88-89 කාලයේ ජවිපෙන් මරපු අයගෙ පවුල්වලටත් ලක්ෂ 50 බැගින් මුදල් බෙදුවොත් නේද සාධාරණ.
Deleteමුන්ට කියන්න වචන නැහැ. කවුද බන් කැමති ආපදාවට ලක් වෙලා ඔය මුදල් ලබා ගන්න. ජෙප්පෝ නම් කරයි. මොකද උන්ට හැම දේටම වඩා ලොකු මුදල්නේ.
Deleteඑතකොට තාම ටෙන්ට් වල ගම් පිටින් ඉන්නේ ආසාවට වෙන්න ඇති. කෙල වෙලා ඉන්න වෙලාවේ ඒ මිනිස්සුන්ට කෝචෝක් නොකර හිටපන් උදව් කරන්න බැරි නම්.
ReplyDeleteමෝඩ හරකෙක්. Amanayek.
ReplyDeleteඔයාගෙ ටිකිරි මොලේ. අනේ ලංකාවෙ ඇමටිල ගැන ආස හිතෙනව. දිට්වා එකට කලින් ආපු පොල්ලෙල්ලක් නේද මේ
ReplyDeleteමෝඩ තකතීරු මාපලගම ඔයාල මේ ගෙවන්නේ පැලවත්ත කාර්යාලයේ ගිණුමෙන් නෙවෙයි කියලා ඔයාලට වැටහෙනකොට ඕගොල්ලො මේ රටේ පුරවැසියෙක් නොවෙන්නත් ඉඩ තියෙනවා.පරිස්සමින් බුද්ධිමත් ලෙස වචන පාවිච්චි කරගන්න.සිරස රටට දේශදෝහි මාධ්‍ය ජාලයක් බවත් හොඳින් අවබෝධ කරගෙන ඕවට මුහුණ දෙන්න.
ReplyDeleteඋබලගෙ මූනු ප්‍රසිද්ද කරගන්නැතුව හිටපල්ල පාපිස්සො. ගුටිකන කාලෙ වැඩි ඈතනෑ.
ReplyDelete