ටෙන්ඩරයක් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 3ක (ලක්ෂ 30ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්. අෂාර්ඩීන් මොයිනුදීන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකදීය.
අත්අඩංගුවට පත් මොයිනුදීන් මහතා සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ සාමාජිකයෙකි.
කුරුණෑගල මහ නගර සභාවේ බලය තහවුරු කරගැනීම සඳහා පාලක ජාතික ජන බලවේගයට (NPP) සහාය දැක්වීමෙන් අනතුරුව ඔහු නියෝජ්‍ය නගරාධිපති ධුරයට තේරී පත් විය.
ව්‍යාපාරිකයෙකු විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයක් අනුමත කරවා දීම සඳහා ඔහු මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව විමර්ශන නිලධාරීන් පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන පවත්වයි.

NPP කිව්වොත් හොරෙක්,
ReplyDeleteමිනීමරුවෙක්, ගල් කපන්නෙක් හෝ ආප්ප තාච්චියක්ම පමණි.
Hariyata hari, 100% kin ekagai.
Deleteඒක නම් මසුරන් කතාව
Deleteසමස්ත ලංකා මක්කල් කොංග්රසයත් මාලුමාව එක්ක එක් උනාම පගා ගැහිල්ල ඉගෙන ගන්න ඇති.
ReplyDeleteකොහොමද මාලිමාවෙ චන්දෙට කලින් කයිවාරුව වෙන කිසිම පක්ෂයක අය ගන්නැතුව බලය පිටුවනව කියල...
ඔව් අනේ නැත්නම් තම්බිල බබාලා, මුකූත් දන් නෑ නෑ නෑ නෑ...මයි.
Deleteඇයි ඕගොල්ලන්ට පයිත්තියන්ද?අපිට ඵයාව කාලා බලලා ලෙවකාලා ගන්න ද කියන්නේ?අසුචි නැව චුට්ටක් දිවගාලා බැලුවට හැම එකක්ම දිව ගාලා බලන්න පුළුවන් ද?
Delete