අසභ්‍ය චිත‍්‍රපට නිලියන් ලංකාවේ.. මෙරට අසභ්‍ය වීඩියෝ නිර්මාණ වේගයෙන් ඉහලට..


විදෙස් අසභ්‍ය චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වී ඇති ප්‍රසිද්ධ නිරූපිකාවක මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ. 

ඇය මෙරට රැඳී සිටින කාලය තුළ අන්තර්ජාල නාලිකා සහ YouTube ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡාවලට ද එක්ව ඇත.

මෑත කාලය තුළ මෙලෙස අසභ්‍ය වීඩියෝ ක්ෂේත්‍රයේ නිරත විදෙස් ශිල්පීන් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර, එය මෙරට ඇතැම් පාර්ශ්වයන්ගේ විශේෂ අවධානයට ලක්වූ කරුණක් විය.

මේ අතර, ශ්‍රී ලංකාව තුළ සිට ජාත්‍යන්තර අසභ්‍ය වෙබ් අඩවි සඳහා වීඩියෝ උඩුගත කරන්නන්ගේ ප්‍රමාණය ද පසුගිය කාලය පුරා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා විය. 

එවැනි වීඩියෝ නිෂ්පාදනය කරන ස්ථාන කිහිපයක්ම පොලිසිය විසින් වටලනු ලැබූ අතර, ඊට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙරට ප්‍රසිද්ධ පොදු ස්ථානයක අසභ්‍ය වීඩියෝ රූගත කිරීමක නිරත වූ යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූ බව ද වාර්තා විය. 

18 Comments

  1. ලංකාවේ බයවෙන්න දෙයක් නැහැ පාසැල් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් නැති නිසා සිවුරුකාරයෙක් හරි කුරුස කාරයෙක් හරි අල්ලගත්තානම් අත්අඩංගුවට ගන්නේ නැහැ. මවුලවි කෙනෙක් අල්ලගත්තානම් අවුරුදු 11ක විතර කෙල්ලෙක්ව කසාදත් බැඳගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඔව්, දානෙට තෝර පෙති බැදපුව ගිලල ගිලල උන්ට තෙල වැඩි වෙලා. කෙල්ලෝ නෙමේ හොයන්නෙ පොඩි උන්. ලක්ස්මන් මහත්තය උගෙ බඩ යන එව පිහින්න සිවුර පුකේ ගහන් ඉන්න නිසා තෙල් කාරයො ඕන මරි වැඩක් කරල පොහොට්ටුවට කඩේ යනව රට ජාතිය අනතුරේ, බේර ගන්න මයින ඕන කිය කිය.

      ඒ අස්සට ගූ කන බණ්ඩාර ල, ගවුම් විරාජ් ල ගිහිං සාදු වල්ල මිරිකල හීනි ආතල් එකක් දෙනව.

      හැබැයි මේ ඔක්කොම උන්, එක කොටේකට නග්ග ගන්න ලැබුණු එකම ලොකු දෙයක්. ඇහැ කන විවුර්ත මිනිස්සුන්ට නුවණින් තේරුම් අරං තීරණ ගන්න පුළුවන් එතකොට.

      Delete
    2. පුංචි අම්මාට හුකන එවුන් රට කොරොන කොට මේකේ මොන සබ්යත්වයක් ද ?

      Delete
    3. පුංචි අම්මට නෙමේ බං මයින ඉන්න කාලෙ උඹේ මගේ අම්ම වෙච්ච මේ ලංකාව එක්ක ඌ හුතු සෙල්ලම දැම්මත් උඹල උට තාමත් සාදු සාදු කියන එකයි පුදුමෙ.
      අනික බං තමන්ගෙ දේශපාලන හතුරා ගැන කියන්න තියෙන එකම දේ ඌ කොටයි, මූනේ ලපේ, නිදි වදින්නේ පුංචි අම්ම එක්ක වගේ සිල්ලර දේවල් නං, උඹලට හරි යන්නෙ කසිප්පු ජොනි, බදුලු ගූ බඩා, කප්පං ප්‍රසන්න, හොර ලෝයර් ලක්ස්මන් මයින පැටිය වගේ උන් තමයි. උඹලගේ මිනුම් දණ්ඩේ හැටියට උන් එකෙක්ට නෙමේ වත්ත වටේ කෙළ කෙළ යන එක නම්බුවක් නෙ.

      දෙකොනෙන් හිනා යන්නෙ, ඔය ලක්ස්මන් 2029 ජනාධිපති වෙන්න හීන මවන්නෙ උඹල එක්ක නේද කියන එක මතක් වෙලා.

      Delete
    4. කුරුසකාරයො නම් දවල්ට සුදු රෙද්ද ඇඳන් ඉඳලා රෑට ඒක ගලවලා කලිසම ගහගෙන වයින් ගහලා නිදාගන්නවා. කරන්න තියෙන පාහර වැඩ ඔක්කොම කරනවා. මවුලවි ල නම් ඉතින් අඩු ගානේ නොබී ඉන්න එක හරි තියෙනව හරක් මැරුවට. ඔව්වා මොකක් වත් නොකරන හාමුදුරුවන්ට ගණිකාවක් සෙට් කරලා කතා හදලා හිරේ දානවා. බුද්ධසාසන ඇමතිකමට කුරුස පකෙක් දාපු රටේ ඕව මොනවද.

      Delete
    5. අළුත්ඩෝබියොවැඩ අරඹල

      Delete
    6. ලප කොටා ගැන කියන්නේ සිල්ලර දේවල් විතරයිලු.. හිකිස්!
      පුංචි අම්මා එක්ක සීන් එක මූට සිල්ලර කියමුකෝ..
      තොග පිටිං ගෙනාපු ගල් අගුරු, ඩොලර් මංකොල්ල, කන්ටේනර් , ඩබල් ඩබල් කරපු ගෙවීම්, .. අනිත්වා ඕන නෑ හොර කම් වංචා ඇති නේද ..
      කෙබර ගැන නම් කියලා තේරුමක් නෑ
      ඊළඟට වටේ ඉන්න උං .. ආප්ප හරින මැඩම් , ලොලු කටා නායක, කොටු පනින උගන්ඩා කුමාරි, පැජරෝ එකට තල්ලු දාන කෙනා ඉතුරු ටික ඕන නෑ ..
      ජනතා මුදලින් කාලා නඩත්තු වෙච්ච ඇමැතිලාගේ වත්කම් සෙට් එක හිකිස්..
      ඉංග්‍රීසි භාෂා සහ වැඩ පුළුවන් ඇවිදින පුස්තකාල, ආර්ථික ඔස්තාර්ලා..
      මිනීමැරුම් ගැන ඕන නෑ ..
      ගොන් ඩොබීලා තව දියන් ආතල් ගොන් කොමෙන්ට් දාලා...
      තොපි තමයි ලප කොටා ගේ රෙද්ද ගලවන්නේ වැඩ දාන්න ගිහින්

      Delete
  2. කුඩු සහ අසබ්‍ය චිත්‍රපටි පුනරුදේ කොටසක්. දරුවන්ටත් සමරිසි උගන්නන්න ගිහින් ඇන ගත්තෙ. කුඩු කන්ටේනර් 323 පන්නල බොරුවට ඩ්‍රාමා පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. mewa therila iwarai, apita dan ona chandayak

      Delete
  3. should be fine as long as they are on business visa and appropriate permissions have been obtained.

    ReplyDelete
  4. මැදපෙරදිග කුඩා මිනීමරු රටේ උන් තමයි ලෝක අසභ්‍ය විඩියෝ කර්මාන්තෙ රන් කොරන්නෙ. උන්ගෙ තිප්පොලවල් කිහිපයක්ම ලංකාවෙ පටන් අරගෙන තියෙනව. උන්ගෙ වෑයම සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය විනාස කොරල දුර්වල පරම්පරාවක් හදල උන්ගෙ පාලනයට යටත් කොරගන්න එක.

    ReplyDelete
    Replies
    1. ඔය ජරා කර්මාන්තේ රන් කරන්නේ ඇමරිකාව සහ යුරෝපය. ඕවා වැඩිපුරම බලන්නේ දකුණු ආසියානු රටවල්. පකිස්ථානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව සහ ලංකාව.

      Delete
  5. පුන්චි අම්මගෙ බඩ උඩ යන රටේ මේවා මොනවාද ....තිරිසන් ජෙප්පන්ට ඩොලර් විතරයි අවශ්ය....

    ReplyDelete
    Replies
    1. Anunge redda wal ussala aatal ganne nethuwa umbalage daru pawul sanstawa satutin tiyanna balapalla... etakota tamai umbalatat samaje respect ekaak denne

      Delete
    2. ඒක ඇත්ත..
      අනුන්ගේ රෙද්දවල් උස්සලා ජනාධිපති වෙච්ච උන්ට වෙලා තියන දේ පේනවා නේද..

      Delete
  6. C J අහමඩ්May 17, 2026 at 2:57 PM

    මේකේ කිසිම වැරද්දක් නම් මට පෙන්නේ නෑ. මේකෙන් හොඳට සල්ලි හොයන්න පුළුවන්. රජයට මන් කාරුනිකව ආයාචනය කරන්නේ, මේවා promote කරන්න කියල. මේ රටේ ලිංගික නිදහස තියෙන්න ඕනේ ඔක්කොමට කලින්. මේකෙන් ආණ්ඩුවට හොඳට සල්ලි උපයන්න පුළුවන්.

    ReplyDelete
  7. වැඩේ හරිම ලේසියි. දියවන්නාව පැත්තෙන් කැමරා ටිකක් ඇටෙව්වා නං ඉබේම නිල් හැදිලා තියෙයි. ආප්ප නං ආප්ප, අයිස් පලම් නං ඒවා. සාමාන්‍ය දේ උනත් එහෙමයි. පානදුර කළුතර පැත්තෙත් තියනවා.

    ReplyDelete
  8. ඔය ගොන් බඩු වලට ගොන් රන්ජ සෙට් උනානම් හරි

    ReplyDelete
Previous Post Next Post