ඩොලර් අගය ඉහළ ගිය ද රටේ පාලනය භාර දෙන්නේ සජිත් ප්‍රේමදාසට ද, නාමල් රාජපක්ෂට ද නැතහොත් දිලිත් ජයවීරට දැයි බිමල් රත්නායක මහතා ප්‍රශ්න කර සිටියි.
ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය කාලයේ ඩොලරය 325, 335, 345 ආදී වශයෙන් ඉහළ යන විට ඇතැම් පිරිස් මහත් උනන්දුවකින් ඒ දෙස බලා සිටි බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, රජය ගෙන යන නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට ඩොලරයේ අගය රුපියල් 334 දක්වා පහත වැටී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලැබීමට නියමිත ඩොලර් මිලියන 700 ක මුදල මෙම මස 27 වනදායින් පසුව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එම මුදල ලැබීමෙන් පසු ඩොලරයේ අගය තවදුරටත් පහත යනු ඇති බවත් රත්නායක මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.
"ඩොලර් එක 375ට ගියා කියමුකෝ, මොකද කරන්නේ? සජිත් ප්‍රේමදාස මහත්තයට ද රට දෙන්නේ? නාමල් රාජපක්ෂ මහත්තයට ද? දිලිත් ජයවීරට ද?" යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.
පෙර පැවති තත්ත්වය සහ වත්මන් පාලනය යටතේ සිදු වෙමින් පවතින වෙනස පිළිබඳව ද ඔහු මෙහිදී අවධාරණය කළේය

නාමල්ට කජු පොන්ටින්ට පුතානොට රොටියට නොදී වෙන ඕන කෙනෙක්.
ReplyDeleteඇයි උබලට නාමල්ව දැක්කහම බඩයනවද?
Deleteදීල බලපන් නාමල් රට කරන විදිහ පෙන්නන්න
තොපිව පුකේ බැදගෙන රට සංවර්දනය කරන්නේ
නාමල් තරුණ උනාට පරිනතයි නාමල් එක්ක හැරෙන්නවත් බෑ උබලට
කාටවත් නොවේ බිමල් පකයො රට බාර දෙන්නෙ. රනිල්ට
Deleteපච කයිතන් ට වඩා නම් අපේ ගමේ පොල් කඩන පොල් අය්යා සුපිරි..
DeleteAyi ubala maha loku wadkarayoda katin batala hitwana harak rala...
ReplyDeleteරටක් කරගන්න බැරි උබල ඕන නැහැ අපි තීරනය කරන්නම් කාටද රට බාරදෙන්න ඔන කියල. උඹල ඉක්මනින් තොලොන්චි වෙයල්ල අර අම්ම අරගත්තත් අපි මාලුකාරයොන්ට කියන වහල්ලු ටිකත් අරන්.
ReplyDeleteBaaradenna nevei oi baaraganne kauda balapan. A Ranil.
ReplyDeleteGiyapaarath kauruth Ranilta baara dunne na. Eya baaragaththa.
කාලකණ්නි, පාහර, ජේ.වී.පී. ත්‍රස්තවාදියාගේ ලොජික් 😡🤮 රට බාරදෙන්නේ කාටද කියන එක අපි බලාගන්නම්. තොපි තවත් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් ජනතාව හූරාගෙන කාලා, නොයෙකුත් ආකාරයට රට , දැය, සමය වනසන්නේ නැතුව තොලොංචි වෙලා, මකබෑවිලා පලයව්, පාහර හැත්ත 😡🤮🤮🤮
ReplyDeleteකාලකණ්නි පාහර බල්ලා 😡 මුන් කට ඇරියොත් පහුගිය ආණ්ඩු පිට වරද පටවලා ජාම බේරගන්න බලන්නේ 😡🤮 තොපේ නොහැකියාව තේරුම් අරගෙන දැන් වත් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා හදිසි මහා මැතිවරණයක් පවත්වලා සුදුසු පිරිසකට බලයට එන්න ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරලා ඉවත්වෙයව්, තව දුරටත් රට, ජනතාව අනතුරේ හෙළන්නේ නැතිව 😡 පරම්පරා ගාණක් ණය උගුලේ හිර කරලා උගේ අම්මා දීලා ණය බේරනවා වගේ ලැජ්ජා නැතිව පාරම්බාන හැටි, පාහර ජෙප්පා 🤮😡 මුන් ගෞරවාන්විතව ඉවත්වෙන්නේ නැත්නම් ගහලා එලවන්න කාලය හරි
ReplyDeleteඇයි උබලට නාමල්ව දැක්කහම බඩයනවද?
ReplyDeleteදීල බලපන් නාමල් රට කරන විදිහ පෙන්නන්න
තොපිව පුකේ බැදගෙන රට සංවර්දනය කරන්නේ
නාමල් තරුණ උනාට පරිනතයි නාමල් එක්ක හැරෙන්නවත් බෑ උබලට
ඇයි රනිල්ගෙ නම කිව්වෙ නැත්තෙ අනුර රනිල් ලගට ගිහින් සර් මට මේක කරගන්න උදව් කරන්න කියපු නිසාද? දැන් රනිල් සරනං ඇරෙන්න කයියනායකට වෙන දෙයක් නෑ. 😂😂😂
ReplyDeletePukaruda ගමරාළ.
ReplyDeleteඩොලර් මිලියන හත්සීය තාම ලැබිලත් නෑ.ඒක දෙන්නත් තෙල් මිලයි විදුලි බිලයි දෙකම වැඩි කරන්න කියලා තියෙන්නේ.ඒ දෙකම වැඩි කරලා හත්සීය ගත්තා කියමුකෝ.එතකොට පහුගිය දවස්වල ලෝකේ වැඩිම මිලට තෙල් ගත්ත ඒවයේ ණයවර ලිපිවල සල්ලි ගෙවන්න වෙනවා ජූලි අගෝස්තු වෙනකොට.ණය කාලසීමාව දින තිහ හැට අනූව ඉවර වෙනවා ගානට ඒ කාලෙට.ඒක ගෙවපු ගමන් ආයි ඩොලර් එක තුන්සිය හැත්තෑවට නගිනව.අයිඑම්එෆ් හත්සීය හම්බවුණේ නැත්තං ටොපිය තමයි.පුලුවන්නම් මෙන්න මේකට උත්තර දීපන් බිමල්
ReplyDelete