ඕනෑම කාර්යයක නිරත වීමේදී අඩුපාඩුකම් සහ දුර්වලකම් මතු විය හැකි බවත්, එය වැඩ කරන මිනිසුන් අතින් සිදුවන ස්වාභාවික තත්ත්වයක් බවත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මෑතකදී සිදුවූ මරණයක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව අදහස් දක්වමිනි.
වැඩ කිරීමේදී සිදුවන අඩුපාඩුකම් උපමාවකින් පැහැදිලි කළ අමාත්‍යවරයා, "ඇවිදින මිනිස්සුන්ගේ තමයි කකුලේ කටු ඇනෙන්නේ" යනුවෙන් සඳහන් කළේය.
එවැනි අඩුපාඩුකම් හෝ දුර්වලකම් මතු වුවද, ඒ සියල්ල ක්‍රමානුකූලව කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
යම් සිදුවීමක් හෝ මරණයක් පාවිච්චි කරමින් අදාළ පවුලේ අයට මුහුණ දීමට නොහැකි වන මට්ටමට අසාධාරණ ලෙස කරුණු මතු කරමින් සිටින බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

karapu wada 5k kiyahan balanna ... amana haththa
ReplyDeleteසත පහකවත් වැඩ කරන්නෙ නැතුව මෙහෙම වැරදි වෙනවා නම් වැඩ කෙරුවොත් රට දවස් දෙකෙන් ඉවරයි.
ReplyDeletekalin pass una salli walin parata thara damma / app eken 5 kata yanna puluwan new bus service ekak patan gatta / ape pare hondata diwwa CTB bus deka nawathwala dala ewaye giya unta kiyala amma mathak kara gatta / Bala Nahara padama kiyala dunna / kamkaruwange pukearala may day ekata Nadu padama kiyala dunna
ReplyDeleteඅඩෝ හූඌ...හූ....
ReplyDeleteවොව් වොව්
ReplyDeleteමයිනලට කජු සීයලට කවදාවත් අඩුපාඩුකම් දුර්වලකම් උනේ නෑ
උන් හොරා කෑවා
හික් හික් හික්...
ReplyDeleterajapaksala karapu veda tikata mehema waradinna ,,, highway kali kali ithuruwenne. harber ,airport kali ane manda horakama nisa kali hadapuwa me bopala walata hadanna una kihanko,,,, hik punchage hila danne athi eka ohe ona ekakata dagana yanawa kihanko....
ReplyDeleteWada Nokara wada karapu evunva eka digata vivechanaya karapu , nikamma hitapu evungen eka digata waradi wenava weda karanna giyama
ReplyDeleteඉතිං බං උඹලා වැඩ නොකරත් අඩු පාඩු, දුර්වලකම් වෙනවනේ එකනේ ප්‍රශ්නේ 😁
ReplyDeleteYes man. When I was 'working' with my spare wheel last night, unexpectedly, all of a sudden, the 'premature thing' occured and that was the abrupt end of the game. Now I am fighting back to convince my 'spare' that I am determined to survive longer in the act next time. Only the people who fxxx will experience failures. Sincerely yours', Ruwan S.
ReplyDeleteThe spare can be anyone you think, like Latmalee, Cow Shall Ya, Udanda Kumari and Bimal's gon case and here your guess as good as mine. But the spare I used y'day night was definitely not Hernia (an obvious Les, case)
Deleteඇ පකෝ තොපිට ඕක ඉස්සර තෙරුන් නැද්ද පආකෝ
ReplyDeleteප්‍රාදේශීය ජෙප්පෝ කියන්නේ හොරු මිනීමරුවෝ කොල්ලකාරයෝ.....ජාතික ජෙප්පෝ කියන්නේ කෝටි ගනනින් මගඩි කරන උන් කන්ටේනර් පිටින් උස්සන උන්......ඩෝබිලාට පෑලවත්තෙන් දෙන දෙයක් විතරයි ................ජෙප්පෝ දුවන්නේ නූගත් හරක් වහල් සෙට් එක .."හොරා" "හොරා" කියමින් රවටවමින් ....තිරිසන් ගල්කටස් JVP මිනීමරුවෝ ...
ReplyDelete