ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට… ඡන්දේ නොදුන් අයත් ආණ්ඩුව ගැන පැහැදීමෙන්…


 මාලිමාණ්ඩුව ජයග්‍රහණය කළ සමුපකාර සමිතිවල බලය ගිලිහුණද එය ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතයෙහි පසුබෑමක් ලෙස තමන් නොදකින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

සමූපකාර ඡන්ද පවතින්නේ එහි සාමාජිකයන් අතර බවද ජනතාව ආණ්ඩුවට බැනීමෙන් තහවුරු වන්නේ ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මාලිමාව බලයට පත්වීමට පෙර දියත් කළ අභූත චෝදනා නිසා මැතිවරණයේදී ඡන්දය ලබානොදුන් ජනතාව, විශේෂයෙන් කොළඹ මැද පන්තියේ ජනතාවද මේ වන විට ආණ්ඩුවේ ගමන්මග කෙරෙහි පැහැදී ඇති නිසා ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතය තවත් ප්‍රබල වී ඇති බවද ඇමති හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

7 Comments

  1. I LOVE YOU, HARINI

    ReplyDelete
  2. Of course! We are waiting eagerly to show how pleased we are. Please have provincial council elections. We will show you!!

    ReplyDelete
  3. Palath සභා ඡන්ද thiyapalla, ආදරේ පෙන්නන්න. මොඩ jokerla.

    ReplyDelete
  4. Palath සභා ඡන්ද thiyapalla, ආදරේ පෙන්නන්න. මොඩ jokerla.

    ReplyDelete
  5. හර්සණ පකයො වරෙන් තොගෙ පුක් පලල ආදරේ පෙන්නන්න

    ReplyDelete
  6. ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා කියන එක මේ පාපිස්සා දන්නැතුව ඇති.
    පිස්සො හිතන්නෙ දොස්තරට පිස්සු කියලවගෙ තමයි.

    ReplyDelete
  7. මුගේ මොන්ගල් ගතිය පවුලෙන් එන එකක්ද නැත්තං මූට විතරක් තියෙන එකක්ද ?

    ReplyDelete
Previous Post Next Post