ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට… ඡන්දේ නොදුන් අයත් ආණ්ඩුව ගැන පැහැදීමෙන්…


 මාලිමාණ්ඩුව ජයග්‍රහණය කළ සමුපකාර සමිතිවල බලය ගිලිහුණද එය ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතයෙහි පසුබෑමක් ලෙස තමන් නොදකින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

සමූපකාර ඡන්ද පවතින්නේ එහි සාමාජිකයන් අතර බවද ජනතාව ආණ්ඩුවට බැනීමෙන් තහවුරු වන්නේ ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මාලිමාව බලයට පත්වීමට පෙර දියත් කළ අභූත චෝදනා නිසා මැතිවරණයේදී ඡන්දය ලබානොදුන් ජනතාව, විශේෂයෙන් කොළඹ මැද පන්තියේ ජනතාවද මේ වන විට ආණ්ඩුවේ ගමන්මග කෙරෙහි පැහැදී ඇති නිසා ආණ්ඩුව කෙරෙහි පවතින ජනමතය තවත් ප්‍රබල වී ඇති බවද ඇමති හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

21 Comments

  1. I LOVE YOU, HARINI

    ReplyDelete
    Replies
    1. මදන මෝදක ගුලි 2ක් කංසා අවුන්සයක් සමග මිශ්‍රකර කසිප්පු කෝප්පයක් සමග පානය කිරීමෙන් ඔබටත් මෙවන් රුවන් පච වැකි පැවසීමේ හැකියාව ලබාගන්න - අමතන්න කෙබර කොටා

      Delete
  2. Of course! We are waiting eagerly to show how pleased we are. Please have provincial council elections. We will show you!!

    ReplyDelete
  3. Palath සභා ඡන්ද thiyapalla, ආදරේ පෙන්නන්න. මොඩ jokerla.

    ReplyDelete
  4. හර්සණ පකයො වරෙන් තොගෙ පුක් පලල ආදරේ පෙන්නන්න

    ReplyDelete
  5. ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා කියන එක මේ පාපිස්සා දන්නැතුව ඇති.
    පිස්සො හිතන්නෙ දොස්තරට පිස්සු කියලවගෙ තමයි.

    ReplyDelete
  6. මුගේ මොන්ගල් ගතිය පවුලෙන් එන එකක්ද නැත්තං මූට විතරක් තියෙන එකක්ද ?

    ReplyDelete
  7. නිකමටද රියදුරෙක් වැඩට ගත්තත් පළපුරුද්ද බලන්නේ , අපේ ජාතිය එදා ඉදල පිරිහෙන්නේ ඕන කුණුගොඩක් කවුරුහරි ලස්සනට කිව්වොත් පිළිගන්න නිසා , මේවා තනිකරම ඉන්දියාව ප්‍රමුක බටහිර රටවල්වල කුමන්ත්‍රණ,කිසිම දෙයක් නොදන්නා කිසිම අත්දැකීමක් නැති පිරිසක් බලයට පත්කරගෙන උන්ට ඕන සියලුම ගිවිසුම් ගහගත්තා , දැන්වත් ඔලුවෙන් හිතල ඊලග පාලකයා තෝරාගන්න පෙලගැසෙමු .

    ReplyDelete
  8. ඡන්දයක් තිබ්බොත් තොපිට ඉස්සර තිබුණ 3% වත් ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
  9. මූට පිස්සු …. එහෙම නෑතිනම් තවත් පච …. ගල්කටස් තිරිසන්නු සූට් ගහලා..

    ReplyDelete
  10. Thawa pati dekak daala kalisama thada karaganna. AAdareta kauruhari kalisama galawanna beri ne langadima

    ReplyDelete
  11. ඒකත් මරු… හර්සනල
    දන්නව ලගදිම තොපෙ අම්මට කියල අමතනව කියල මිනිස්සු. කලින්ම ඔහොම කිව්වාම ලේසියි. තව ටික දවසකින් කියයි මිනිස්සු අපිට වැඩිය අපේ අම්මලට ආදරේ කියල😂😂😂😱😱 දාතු සුනකය❤️❤️ ආදරෙයි

    ReplyDelete
  12. එහෙන් මම බොලාට ද අද ඉඳන් තිත්ත කුණු හබ්බෙන් බනිනවා.ගනන් ගන්න එපා මෝලෝ ආදරේට හොඳේ.

    ReplyDelete
  13. “ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට…
    ඡන්දේ නොදුන් අයත් ආණ්ඩුව ගැන පැහැදීමෙන්…
    comment section එක බලද්දි නම් honeymoon එකක් වගේ 😂”

    ReplyDelete
  14. මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්

    ReplyDelete
  15. හෙට අනිද්දට උඹලට ගහල පන්නෙත් ආදරේට හොඳේ

    ReplyDelete
  16. Puluwan nam warew aye chande illanna gamata hari.. Puluwan nam palayaw thope gam walata... Thopi maraagena kayi minissu.. E tharamata Dan thopilata adareyi.. Wal kalakanni...

    ReplyDelete
  17. Wal balla... Thoge ammata hukana ewun wenna ati adare.... Pacha kota, hari thope ekek hari warew gamata arakshakayo natuwa... Thope ammalata siri weyi

    ReplyDelete
  18. එවරෙඩි පුසා

    ReplyDelete
Previous Post Next Post