අටමස්ථානාධිපති රිමාන්ඩ් කෙරේ.. තව දුරටත් රෝහලේ..


 බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සහ අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම, මහේස්ත්‍රාත්වරයා විසින් එම රෝහල් පරිශ්‍රයේදීම නිරීක්ෂණය කරනු ලැබීය.

රිමාන්ඩ් නියෝගයෙන් පසු උන්වහන්සේව තවදුරටත් පෞද්ගලික රෝහලේ රඳවා තැබිය නොහැකි බව දැනුම් දුන් අධිකරණය, අවශ්‍යතාව පරිදි බන්ධනාගාර රෝහල වෙත හෝ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර ප්‍රතිකාර ලබාදෙන ලෙස නියෝග කළේය.

ලබන 12 වනදා උන්වහන්සේ අනුරාධපුර බන්ධනාගාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් 15 හැවිරිදි වින්දිත දැරිය පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇය අවස්ථා කිහිපයකදීම අපයෝජනයට ලක්ව ඇති බව තහවුරු කර ඇත.

තමන්ව මුලින්ම අපයෝජනය කළේ අනුරාධපුරයේ විහාරාධිපති හිමිනමක බවත්, අනතුරුව පෙම්වතා සහ ඥාති සහෝදරයෙකු අතින් ද අතවරයට පත්වූ බවත් දැරිය පවසා තිබේ.

දැරිය මුලින්ම අපයෝජනය වූ අවස්ථාවේ රුධිරය තැවරුණු ඇඳුම් ඇගේ නිවස අසල වළ දමා තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර, ඒවා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇත.

මූලික පරීක්ෂණවලට අනුව, දැරියගේ මව්පියන් අදාළ හිමිනමගෙන් මුදල් ලබාගෙන සිය දියණිය උන්වහන්සේ වෙත ලබා දී ඇති බවට කනගාටුදායක තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශන කටයුතු ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය වෙත පවරා ඇති අතර, සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මීට පෙර සැකකාර හිමියන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

31 Comments

  1. හෙට අනිද්දා මල්වතු අස්ගිරි හිමිවරුත් මොකක් හරි බොරුවක් ගොතල දාවි. කපිල මහතාට බලපෑම් කරා මහින්ද මහත්තයා ගෙ නම කියන්න්. මාලිමා පාපිස්සො ප්‍රසිද්දියේ මහින්ද මහත්තයා ට අපහාස කරනවා. උන්ට නඩු දාන්න කොන්දක් නැද්ද පොහොට්ටුවට

    ReplyDelete
    Replies
    1. නඩු දාන්න පිස්සුද බන් ? හොරාකාලා රට බංකොලොත් කරපු පොහොට්ටු කාරයෝ දැන් මර බියෙන් ඉන්නේ. ඔය කෙඳිරි ගාන්නේ ටික දවසයි. තව ටික දවසකින් උන් රොත්තම ඇතුලේ. නැත්නම් ජනතාව මුන්ට අසුචි ගහලා මරලා දායි. මහින්ද රාජපක්හොරාත් භාන්ධනාගාර ගත කරන එක තමයි උගේ ආරක්ෂාවට හොඳම දේ

      Delete
    2. නියත වශයෙන් රාජපක්කල කොරපු මිනීමැරුමක්.

      Delete
    3. රාජපක්ස කපිල චන්ඩ්‍රසේන මරපු එකත් එක්ක කොහොමද පල්කේගම හේමයා සම්බන්ධ වෙන්නෙ?

      Delete
    4. අනිවාර්යෙන් මුලු නායක හාමුදුරු සෙට් එකම හිරේ දානවා. ලංකාවේ ගණිකාවො 40,000ක් ඉන්නවලු. හාමුදුරුවො ඉන්නෙ 20,000යි. එක හාමුදුරුවොන්ට ගණිකාවො 2ක් දූශණය කලා කියලා නඩු දාන්න පුලුවන්. ඊට පස්සේ පන්සල් ටික වැහිල යනවා. පන්සල් ඉවර කරාට පස්සෙ තමයි පල්ලි වලට ශොට් එක දෙන්නෙ. එතකොට තමයි පල්ලි කාක්කන්ට වැඩේ තේරෙන්නෙ. එතකොට පරක්කු වැඩි වෙයි.

      Delete
  2. පතිරණ ගලප්පත්තිMay 9, 2026 at 8:20 PM

    පල්ලෙගමයත් සින්දු ලිය ලිය ඕවා තමයි කරලා තියෙන්නේ. වරත්තුවා. දායකයෝ තමන්ගෙ මියගිය දෙමව්පියන්ගේ, දරුවන්ගේ, බිරින්දෑ වරුන්ගේ, ස්වාමිපුරුෂයන්ගේ, පින් පිණිස දෙන මුදල්, ඔය යොදවල තියෙන්නේ යසට. මෙතන බෞද්ධාගමට ගහනව නිරාගමිකයෝ කියලා වැළලෙන්ඩ හදන්ඩ එපා ගොන් හැත්ත. මේ බුදු හාමුදුරුවන්ගේ චීවරය දරාගෙන, බුදුන්ට පුදන දෑතින් වැඳුම් පිදුම් ලබමින්, කුපාඩි වැඩ කරණ එවුන් ඉන්නව නම්, එකෙක් නෑර නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. (වරදවා වටහා ගන්ඩ එපා, අපි විරුද්ධ වෙන්නේ භික්ෂුවක් ලිංගික ක්‍රියා කිරීමටම නෙවේ, ඔන්නම් මහායාන ආගමික මත වල වගේ විවාහ වෙන්ඩ ඒක ප්‍රශ්ණයක් නෑ, නැත්නම් නිසි වයසේ ඉන්න අයත් එක්ක ඒ දේවල් කර ගන්ඩ, උපැවිදි වෙලා ඒ දේවල් කරනව නම් බැතිමත්තු මුලා වෙන් නෑ, ඒත් ළමා අපචාර බෑ). අදාල මුල් සිදුවීමෙන් පස්සේ දරුවාගේ ඇඳුම් හම්බ වෙලා තියෙනව නම්, ඉතාම පහසුවෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් තහවුරු කර ගන්ඩ පුළුවන්.

    අනික් අතට, අනවශ්‍ය ලෙස බොරු ගොතලා මේ නායක හාමුදුරුවන්ව අමාරුවේ දාන්ඩ සහ ඒ හරහා බෞද්ධ ජනතාවගේ වත් පිළිවෙන් වලට ගරහන්ඩ ක්‍රිස්තියානි පල්ලියෙන් කරණ සූක්ෂම කටයුත්තක් වෙන්ඩත් පුළුවන්. ඒ නිසා සුපරීක්ෂාකාරීව ඉන්ඩ වෙනවා. මොකද අරගලය වෙලාවෙත් පල්ලියෙන් සුපිරිම සපෝට් එකක් දුන්නා, අවශ්‍ය පමණට වඩා. බොහෝ දෙනෙක් පල්ලියේ අනුග්‍රහය පිළි ගත්තට, පල්ලියට වඳින්ඩ ගියේ නෑ, එතනදි පල්ලි වල සෙට් එක යම් ඉච්ඡා භංගත්වයකටත් පත් වුණා, හරියට මුන්ට කොච්චර කලත් වැඩක් නෑ වගේ අදහසක් ඒ පිරිස අතර ආවා. ඒ නිසා වඩාත් ක්‍රමවත් සූක්ෂම කටයුත්තකට අර අදිනවා වගේත් පේනවා. නමුත් ඩී.එන්.ඒ. පරීක්ෂණයේ ප්‍රථිඵල එනතුරු විවෘත්තව හා ස්වාධීනව ඉන්ඩ වෙනවා.

    ReplyDelete
    Replies
    1. වළදාපු ඇඳුම් වල තියෙන්නේ දැරිවියගේ ලේ. නැතිව හාමුදුරුවන්ට පුපේ ඇරගෙන ගිය ලේ නෙමෙයි බන්. හාමුදුරුවන්ගේ ශුක්‍ර ධාතු ඒ ඇඳුම් වලින් පිහදාගත්තානම් විතරයි ඒකෙ හාමුදුරුවන්ගේ DNA බලන්න වෙන්නේ. ඒත් දැරිය කියලා තියෙනවා මොකක්ක්ද රබර් බැලුමක් හාමුදුරුවන්ගේ කරඬුවට දාගෙන තෙල් වගයකුත් ගාලා තමයි තද කරලා ඇතුලට දාලා තියෙන්න කියලා. රබර් බැලුම හාමුදුරුවෝ සුවනියර් එකක් හැටියට තියාගන්න ඇති. නිර්මල බුදුදහම විනාශ කරන මේ වගේ හතර කේන්දරේ පාලු වෙලා මහනවුන වලත්ත වනචාරින්ගේ සිවුරු ගලවලා පුපේ තාර ගාලා එලවන්න ඕනේ. ව්හ්යවස්තාවෙන්ම කියලා තියෙනවා බුදුදහමට මුල් තැන දෙන්න කියලා. එහෙම නැතිව මේ වගේ වලත්ත සිවුරුකාරයන්ට මුල් තැන දෙන්න කියලා නැහැ. ඒ නිසා නිර්මල බුදුදහමට මුල් තැන දෙන්නනම් හෝ රැකගන්නනම් මෙවැනි පරයන්ව සාසනෙන් එලවන්න ඕනේ. ත්රිෆෝස් මහනායකලාත් කතා නැත්තේ උන්ගේ පැටිකිරිය එලියට එයි කියලා වෙන්න ඇති

      Delete
    2. පතිරණ ගලප්පත්තිMay 9, 2026 at 8:53 PM

      නෑ, එව්ව පිහින්ඩම ඕන් නෑ, ඇඟිලි සලකුණු වලිනුත් ඩී.එන්.ඒ. අරගන්ඩ පුළුවන්. මොනව හරි පොඩි දෙයක් හොයා ගන්ඩ අනිවාර්යයෙන් පුළුවන්. දැරිවි කිව්ව එව්ව ම හරි කියලා හිතන්ඩ එපා, එයා මේ වෙනකොට, අඩු වයසේ වුණත්, පළපුරුදු ගණිකාවක්. දන්න විදියට එයාගේ අම්මත් ගණිකාවක්. දැරිවි අහු වුණේත් නිට්ටඹුවේ හොටෙල් එකක ඉඳලා මිනිහෙක් එක්ක. ඒ නිසා කොණ්ඩම් දැරිවි ට අමුතු නුහුරු දේවල් නෙවේ. ඒ නිසා "බැලුම වගේ" එකම හම්බ වෙන්ඩම ඕන් නෑ, ඇඳුමේ මයිල් ගහක්, නැත්නම් වියලුණු දාඩිය ටිකක්, වත් තිබ්බනම් ඇති.

      Delete
    3. ගොන් පකයා රචනා ලියන්න පුරුදු වෙනව වගේ.

      Delete
    4. කුමන්තරනේ තරම කාදිනල් පහස ලබන පැලවත්තේ නිරගමික ඩොබි බලකායෙ කමන්ට් වලින් පේනවා

      Delete
    5. පතිරණ ගලප්පත්තිMay 9, 2026 at 9:51 PM

      රාජපක්සට කඩේ යන බූරුවන්ට කියන්නේ, මේ අත් අඩංගුවට ගැනීම රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීම පමණයි. බලවතුන්ට එක නීතියකුත්, දුබලයන්ට තව නීතියකුත් නෑ, එන්.පී.පී. ආණ්ඩුව යටතේ. හැමෝම සමාණයි. වහල්ලුන්ට පුරුදු නැතුව ඇති, ඒත් ඉතින් පුරුදු වෙන්ඩ වෙනවා, මීට පස්සේ වෙන ආණ්ඩු නෑ.

      Delete
    6. පතිරණ ගලප්පත්තිMay 10, 2026 at 8:45 AM

      ඔය කොයි කවුරුත් ඒක පිලි අරගෙන පැත්තකට වෙලා ඉඳපල්ලා. අපි පල්ලියේ තමයි. ඇයි උඹලට පාන්ද?
      අපි ජේසුස් වහන්සේ අදහනව තමයි. ඒක පිලි ගත්තෙ නැත්තන් උඹලගෙත් බල නහර පරිස්සම් කරලා තියාගනින්.

      Delete
  3. මේ හාමුදුරුවෝ තමයි ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස් වලට ශ්‍රී මහා බෝදියේ අංකුරයක් යවන්න සාම පාගමන හරහා ප්ලැන ගහලා මුලික උනේ . කදීනැල්ල ....කොනාකපලලා...... ඊලම් ඉල්ලපු එවුන්ලා ජන්දේ දීපු නිරාගමික ආණ්ඩුවනේ මේක.කොහොමද පෝල් රාජ්ලගේ ගේම

    ReplyDelete
    Replies
    1. අනේ නිකම් පල පල දෝ යන්න. උම්බත් සාමනේර කාලේ හාමුදුරුවෝ පුප පලුවා නේද ? තොපි වගේ වනචරයෝ තමයි නිර්මල බුදුදහම කන්නේ. ශ්‍රී මහා බෝ අංකුරය ඇමෙරිකාවට වඩම්මන සහ සාම පා ගමන සංවිධානය කරේ අත්තනගල්ල රජමහ විහාරයේ නායක හාමුදුරුවෝ පන්නිල ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේ කාලයක් ඇමෙරිකාවේ ටෙක්සාස් පන්සලේ වැඩ විසු සිල්වත් ගුණවත් හාමුදුරුවෝ කෙනෙක්. තොපි හතර කේන්දරේ පාලු වෙලා මහන වෙලා බඩු ගහ ගහ දැරිවියන් දුෂනය කරමින් සාමනේරලගේ පුපේ අරිමින් නිර්මල බුදුදහම වනසනවා. තොපි වගේ එවුන්ව අසුචි ගහලා එලවගන්න ඕනේ. මේකට කාදිනල්වයි නබි තුමාවයි පටලවගන්න එපා. ඒ ගොන් කතා අහන්න තරම් ජනතාව දැන් මෝඩ නැහැ. කාදිනල් කරත් නබිතුමා කරත් උඹේ හතරකෙන්දරේ පාලුවෙච්ච වනචරයා කරත් වැරැද්ද වැරද්දමයි. උඹත් දැන් ගෑනි විකුණාගෙන කාපු එකට පසුතැවෙනවා ඇති. බයියොත් දැන් වන්දවෙලා යන සත්ව කොට්ටාශයක්. දැරිය කියලා තියෙනවා මොකක්ක්ද රබර් බැලුමක් හාමුදුරුවන්ගේ ගාත්‍රා දෙක මැද්දේ තිබුන කරඬුවට දාගෙන තෙල් වගයකුත් ගාලා පිරිත් කියා කියා තද කරලා, දැරිය වේදනාවෙන් එපා කියලා කෑ ගහද්දි ඇතුලට දාලා තියෙන්න කියලා. නිර්මල බුදුදහම විනාශ කරන මේ වගේ හතර කේන්දරේ පාලු වෙලා මහනවුන වලත්ත වනචාරින්ගේ සිවුරු ගලවලා පුපේ තාර ගාලා එලවන්න ඕනේ. ව්හ්යවස්තාවෙන්ම කියලා තියෙනවා බුදුදහමට මුල් තැන දෙන්න කියලා. එහෙම නැතිව මේ වගේ වලත්ත සිවුරුකාරයන්ට මුල් තැන දෙන්න කියලා නැහැ. ඒ නිසා නිර්මල බුදුදහමට මුල් තැන දෙන්නනම් හෝ රැකගන්නනම් මෙවැනි පරයන්ව සාසනෙන් එලවන්න ඕනේ. ත්රිෆෝස් මහනායකලාත් කතා නැත්තේ උන්ගේ පැටිකිරිය එලියට එයි කියලා වෙන්න ඇති

      Delete
    2. කුමන්තරනේ තරම කාදිනල් පහස ලබන පැලවත්තේ නිරගමික ඩොබි බලකායෙ කමන්ට් වලින් පේනවා

      Delete
    3. නිර්දෝශී ස්වාමීන් වහන්සේලාට විරුද්ධව බොරු චෝදනා නගන අමන පාහරයන් හරියට විස්තර කරන්නේ එහෙම දෙයක් ඇත්තටම වෙද්දී, තමන් ඒ දිහා බලාගෙන හිටියා වගේ. පල්ලියේ අමනයන්ට කිසිම සීලයක් නොමැති අතර බොරුව උන්ගේ ප්‍රධාන අවියකි. ඉහතින් අදහස් දක්වා ඇති පාහර සක්කිලියාද එවැන්නෙකි. මිනිසුන්ට සාම පා ගමනත් එක්කම එපා වෙන්න වැඩක් ලංකාවේ නොවුවේ නම් පල්ලියේ ඉතුරු වෙලා ඉන්න ගොන් ගෑනු ටිකටත් පල්ලිය එපාම වෙලා යන්නේය. එතකොට පල්ලියේ ඉන්න වයින් ගහන, ගංජා විකුණන ෆාදර්ලාට යන එන මං නැති වන්නේය.

      Delete
    4. පල්ලි කාක්කෙක් දූශනය කරද්දි බලාගෙන ඉඳලනෙ. කාඩිනල් පරයා ඇතුලු පල්ලි කාක්කන්ගේ ගේම් නොතේරෙන්න එක්කො පොඩි එකෙක් වෙන්න ඕන, නැත්තන් පුන්නක්කු කන එකෙක් වෙන්න ඕන. උන් සුදු රෙද්ද දාගෙන සාන්තව කතා කරලා තමයි බෙල්ල කපන්නෙ.

      Delete
  4. පොල් රාජ්May 9, 2026 at 8:29 PM

    අද අටමස්ථානාධි පති . හෙට මහා නායක ............?

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 9, 2026 at 9:04 PM

      නෑ එහෙම නෑ. මේ අත් අඩංගුවට ගත්තේ අටමස්ථානාධිපති කම දැරීමේ හේතුව නිසා නෙවේ. දැරියක් අපහරණය කිරීම නිසා.

      Delete
    2. දැරිය අහුවෙලා තියෙන්නේ ජෙප්පෙක් එක්ක කාමරේක ඉදලා .

      Delete
    3. ස්ට්‍රේට් ජෙප්පෙක් ඉන්නව කියල අහන්ඩත් ආසයි බොල. හාමුදුරුවො වුණත් සන්තෝසයි, පන්සලේ සෙල්ලමේ සල්ගාදු ලා නේ වැඩි හරියක් ඉන්නේ.

      Delete
    4. පතිරණ ගලප්පත්තිMay 10, 2026 at 8:36 AM

      අද රුපියල් 5000ක් හම්බුනා හාමුදුරුවොන්ට මඩ ගහනවට. උඹලත් වැඩේට බැහැපල්ලා. ලාභයි.

      Delete
  5. කිසිදු CCTV සාක්කියක් නැ මේ ගැණු ළමයා පන්සලට ආවා කියන්න . ලමයා දැන් පොල් රාජ් යටතේ කාටවත් මුනගැහෙන්න බෑ . කොහොමද වෙනස

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවෝ පන්සලේ ගැටගහල ඉන්න බල්ලෙක් නෙවේ නේ, හාමුදුරුවන්ට ඕන්නම් යන්ඩ පුළුවන් නේ දැරිවි ඉන්න දිහාකට. සේරම අනික් සාමණේර හාමුදුරුවරු බලාගෙන ඉන්නකොට ඕව කරන්ඩ ලැජ්ජ හිතෙන්ඩ ඇති. අනික සීසීටීවී කොයි තරම් බලන්ඩ ද? හරියටම දවස කියලත් නෑ. මේ දක්වා කවුරුවත් සීසීටීවී පරීක්ෂා කරලත් නෑ, එහෙව් එකේ ඔහේ කොහෙමද කියන්නේ සීසීටීවී සාක්ෂි නෑ කියලා. සීසීටීවී සාක්ෂි නැතත් කමක් නෑ, වෙන දිහාකට ගිහින් වැඩේ දුන්නත් ඝණයා වැරදියි.

      Delete
    2. කුරුස පකයොයි, අල්ලගෙ පරයොයි උඩ දාගෙන හාමුදුරුවන්ට චෝදනා කරනවා.
      අල්ලගෙ පරයො කුරුස හැත්තට බෝම්බ ගහලා දැන් උන් ඉඹ ගන්නවා, අහක ඉන්න රාජපක්ශලා වැරදිකාරයො කරනවා.

      Delete
  6. එහෙනම් වලත්තයා නිකන් ඉදල නෑ.

    ReplyDelete
    Replies
    1. කුමන්තරනේ තරම කාදිනල් පහස ලබන පැලවත්තේ නිරගමික ඩොබි බලකායෙ කමන්ට් වලින් පේනවා

      Delete
  7. මේ ළමයාගේ අම්මගේ හෝ හාමුදුරුවන්ගේ තරහ කරුවෙකුගේ හෝ අන්‍යාගමික තරහකරුවන්ගේ ගැටවලට හාමුදුරුවෝ අහුවෙලා. කාටත් හොඳ පාඩම්.

    ReplyDelete
  8. You may be aware that once an innocent cattle keeper had been imprisoned for many years for an alleged rape of a girl depending on DNA test. However later miraculous thing happened... This story was telecast over the TV channels in Sri Lanka

    ReplyDelete
  9. ගනයගෙ ගෝලයෙක් තනියම කමෙන්ට් ගොඩක් දාල පව් මුට ගනය පුපේ අරිනවත් ඇති.

    ReplyDelete
  10. Ape hamuduruwane karunakarala jeevithaya gana hithala policiyata ona widiyata kata uttare denna. Siya divi nasa ganeema koi agameth pawak.

    ReplyDelete
Previous Post Next Post