විදේශ ණය ගෙවීමේ පද්ධතියේ පවතින ක්‍රියාකාරිත්වය සහ මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා අද මාධ්‍ය අමතමින් ප්‍රථම වරට විශේෂ හෙළිදරව්වක් සිදු කර ඇත.
අධිපතිවරයා පෙන්වා දෙන්නේ 2016 වසරේදී ලබාගත් පද්ධතියක් යාවත්කාලීන කිරීමේදී (migration) ඇති වූ ගැටලුවක් මෙම තත්ත්වයට බලපා ඇති බවයි.
2020 වන විට එම පද්ධති යාවත්කාලීන වී නොතිබීම හේතුවෙන් (outdated), අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගවිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් මතු වූ බව ඔහු සඳහන් කළේය.
ණය ගෙවීමේ ක්‍රියාවලියේදී මහ බැංකුව කටයුතු කරන්නේ රජයේ බැංකුකරු ලෙස බව අධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. "මුදල් අමාත්‍යාංශය විසින් යම් ගෙවීමක් සඳහා උපදෙස් ලබා දුන් විට, මහ බැංකුව සිය සංචිත භාවිතයෙන් හෝ රුපියල් වෙනුවට ඩොලර් ලබාගෙන අදාළ ගිණුමට මුදල් බැර කිරීම සිදු කරනවා," යැයි ඔහු පැවසීය.
මෙම ගෙවීම් සිදු කිරීමේ ක්‍රියාවලිය මහජන ණය දෙපාර්තමේන්තුව (PDD) හරහා මීට පෙර සිදු වූ අතර, දැනට එය නව මහජන ණය කළමනාකරණ (PDM) ඒකකය යටතේ පවතී. මෙම සංක්‍රාන්ති කාලසීමාව තුළ මහ බැංකුවේ පද්ධති භාවිත කරමින් අදාළ නිලධාරීන් විසින් දත්ත ඇතුළත් කිරීම් සහ අනුමත කිරීම් සිදු කර ඇති බව අනාවරණය වී ඇත.
බැංකුවකට ගනුදෙනුකරුවෙකු විසින් ලබා දෙන උපදෙස් වෙනස් කිරීමට බැංකුවට බලයක් නොමැති බව අධිපතිවරයා අවධාරණය කළේය. "සාමාන්‍ය ගනුදෙනුවකදී මෙන්ම, ලබා දෙන ගිණුම් අංකය නිවැරදි නම් බැංකුව ගෙවීම් සිදු කරනවා. ඉන් එහාට එම උපදෙස් පරීක්ෂා කිරීමට හෝ වෙනස් කිරීමට මහ බැංකුවට වගකීමක් නැහැ," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, මෙවැනි වංචනික ක්‍රියා අනාගතයේදී වැළැක්වීම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පවතින පළපුරුද්ද භාවිත කරමින් ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව අධිපතිවරයා සහතික විය.

පද්ධතිය අප්ඩේට් කරපු නැති කාලෙ ඉඳන් අද වෙනකම් මහ බැංකුවේ අධිපතියා කවුද ?තමුන්නෙ.අනිත් එක අයිඑම්එෆ් එකේ කීමට මහ බැංකුව ස්වාධීන කරල දුන්නනේ.ඊට පස්සේ තමන්ලගේ පඩිය මිලියන ගණන්වලින් වැඩිකර ගන්න පුළුවන් මේ වැඩේ කරල නෑ.
ReplyDeleteඅඩෝ EPF අරමුදල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් නාකියෝ තෝ තමයි හැකරා සක්කිලියෝ.
Deleteපko, කමෙන්ට් දාන්න කලින් හරියට කියෝපන්. දැන් ඒක තියෙන්නෙ, බැංකුව යටතේ නෙවෙයි කියලා තියෙන්නෙ
Deleteරටේ අර්බුදය ඉතාම කැත විදිහට පාවිච්චි කරලා... හිතා ගන්න බැරි ධනයක් උපයා ගත්ත උද්දච්ච අධිමානි තක්කඩි පකයෙක් ... මු මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් හම්බ කරගෙන ඔස්ට්‍රේලියාව පෝසත් කරපු හිඟන්නෙක් ... අතුරුදන් වුනු මිලියන් ගැන ඒආ වේසිගෙ බල්ලගෙන් තමයි ය කරගන්න ඕන ... පාන්කඩ අවලමා
ReplyDeleteYou are absolutely right. This is an IMF mole. The job of the people like these are to ruin the economy of sovereign countries and pave the way for IMF to control these countries according to the whims of west. Another bad decision from inexperienced Gotabhaya government.
Deleteහරියට හරි.නන්දලාලා කියන වේසිගෙ පුතා සල්ලි ඕස්ට්‍රේලියාවට පැන්නුවා
Deleteඅඩෝ EPF අරමුදල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් නාකියෝ තෝ තමයි හැකරා සක්කිලියෝ.
DeleteIf its outdated from 2020 WTF you were doing till 2025. Go and tell yjose to your children not to people . mother fucker
ReplyDeleteනන්දලාලා මරු කියවනව. මුගේම බැංකු ගිණුමකට හොරෙන් සල්ලි දාගෙන දැන් බබා පාට් දානව. නන්දලාලා සහ හර්ෂණ කියන පකයො දෙන්න තමයි හොරකමේ මහමොළකරුවො.
ReplyDeleteමෙතන ප්‍රශ්නේ උනේ
ReplyDeleteඊ මේල් එකක් බලලා , ජවිපෙ ආණ්ඩුවෙන් උසස් වීම් ලැබූ අත්දැකීම් නැති නිලධාරීන් , Account number එක වෙනස් කිරීමයි.
පද්ධතියෙ අප්ඩේට් ද නැද්ද අදාල නෑනෙ ගොනෝ එතකොට, ප්‍රශ්නෙ පටලලා , confuse කරලා 2020 ඉඳංම මගුලක් ඇදගෙන මොන හොරාවද බේරන්න හදන්නේ?
බටහිර ගැති, හොර දෙටු පාහර බල්ලා 🤮😡 තෝ අපේ රටට මේ කරපු මහා අපරාධයට මෙලොවදීම තොපේ පරම්පරා ගණනාවකට සාප දෙනවා 😡🤮 ඉතා ඉක්මනින් තෝ අපාගතවී කල්ප ගාණක් විඳවපිය කාලකණ්ණි පාහර බල්ලා 🤮😡
ReplyDeleteමොකක්ද යකෝ කරපු අපරාදෙ, 70% තිබුන උද්ධමනය 1% ට ගෙනාපු එකද?
Deleteගිණුම් අංකය නිවැරදිද කියලවත් බලල නැහැ. ඔන්න ඔහෙ කාටහරි පලයන් කියල ගෙවල දැම්ම කියලනේ මහ බැංකුවේ අධිපති ජනතාවට කියන්නෙ.
ReplyDeleteතමන්ගේ පෞද්ගලික ගිණුමකින් සුළු මුදලක් ගෙවද්දී කරන සැළකිල්ලවත් දක්වල නැහැ මහබැංකු නිලධාරීන්.
ජනතා මුදල් නිසාද නොසැලකිල්ලෙන් වැඩ කරන්නෙ?
රංග රාජපක්ෂට මේක අහු නොවුනානම් මේ වංචාව දිගටම කරනවා.
ඔහුට නිවන් සුව ලැබේවා.
කලුවා මාරපන ගියා ඔයිට හොදයි.
ReplyDeleteමු තමයි මේ හොරකම් වලට වගකියන්න ඕනා ප්‍රධාන එකෙක්. රට බංකොලොත් කියලා ප්‍රකාශ කරෙත් මු. හොර තක්කඩියා සල්ලි කොච්චර පැන්නුවාද ඔස්ට්‍රේලියාවට ?
ReplyDeleteකාලකන්නි පාහරයා .... මු කොහොමද අධිපති වෙලා වැඩ කරද්දී බොන්ඩ් ගන්නේ ? එතකොට මුගේ ගෙවල් රාජ්‍යය බැංකු වලට කුලියට දෙන්නේ ? වෙන රටක නම් කලිසම ගලවලා හෙළුවෙන් දුවන්න කියනවා පාර දිගේ ? මේක මහා පුදුම රටක් මේ වගේ පාදඩ බැල්ලිගෙ පුතෙක් මේ වගේ තැනක තියන එක ? තෝ සොෆ්ට් වෙයාර් එක අප්ඩේට් කලේ නැත්තම් .. නැති වුන ගාණ තෝ ගෙවපිය හුත්තිගේ පුතා... කාලකන්නියා .. තොට සහ ගහනවා උද්දච්ච පකයා
ReplyDelete