ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමත් සමඟ එහි සහනය ජනතාවට ලබා දෙමින්, පකිස්තාන රජය පෙට්‍රල් සහ ඩීසල් මිල ලීටරයකට පකිස්තාන රුපියල් 22 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
මෙම නව මිල සංශෝධනය මැයි මස 30 වනදා සිට ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත.
මෙම මිල අඩු කිරීමත් සමඟ පකිස්තානයේ පෙට්‍රල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 22 කින් අඩු කර ඇති අතර, නව මිල පකිස්තාන රුපියල් 381 ක් පමණ වේ. (ශ්‍රී ලංකා රුපියල් 411.48 ක් පමණ වේ).
ඩීසල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 22 කින් අඩු කර ඇති අතර, නව මිල පකිස්තාන රුපියල් 380 ක් පමණ වේ. (ශ්‍රී ලංකා රුපියල් 410.40 ක් පමණ වේ).
භූමිතෙල් පකිස්තාන රුපියල් 313.44 ක්ව පැවති මිල රුපියල් 272 දක්වා පහත දමා ඇත. (ශ්‍රී ලංකා රුපියල් 293.76 ක් පමණ වේ).
පකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනතාවට සහන සැලසීම අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ ප්‍රමුඛතම කාර්යය බවයි. "ලෝක වෙළඳපොලේ සහනය ජනතාවට ලබා දෙන බවට වූ පොරොන්දුව අග්‍රාමාත්‍යවරයා ඉටු කර ඇත" යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුගිය සතියේ ද පෙට්‍රල් සහ ඩීසල් මිල පකිස්තාන රුපියල් 6-7 කින් පමණ අඩු කිරීමට රජය පියවර ගෙන තිබුණි.
පකිස්තාන රජය මේ වන විට සතිපතා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත

කෝ අර තෙල් ලීටරේ රුපියල් 900 ට ගියත් අපි මාලිමාවට කියන බත් කන බූරු හැත්ත පෙලට එන්න.
ReplyDeleteඒ පකිස්තානයෙනේ. මේක පකිස්ලන්තය නේ. මෙහෙ වෙන්නෙ එකේ අනිත් පැත්ත.. හැබැයි භාණ්ඩාගරයේ පිරිලා උතුරලා යන්න සල්ලි තියෙනවලු..
ReplyDeleteපකිස්ථානේ මුස්ලිම් රටක් නිසා සෞදිය එක්ක ආරක්ෂක ගිවිසුමකට ගියා අවුරුදු කීපයකට කලින්, පකිස්ථානය න්‍යෂ්ටික අවි හදලා තියෙන්නේ පකිස්ථානය ආරක්ෂා කර ගන්ඩ විතරක් නෙවේ, සෞදි අරාබිය ආරක්ෂා කර ගන්ඩ. ඇමරිකාව පකිස්ථානයට උදව් කරණවා න්‍යෂ්ඨික අවි දියුණු කරගෙන පවත්වාගෙන යන්ඩ යම් යම් සීමාවන් තුළ, හේතුව සෞදි අරාබියට එල්ල වන ඉරාන හෝ වෙනත් ප්‍රහාරයකදී එය න්‍යෂ්ටික ප්‍රහාරයක් වුවත් ඇමරිකාවට එල්ල කල ප්‍රහාරයක් නොවන නිසා ඇමරිකන් න්‍යෂ්ටික අවි භාවිතා කිරීම කල නොහැකියි, එහෙත් ඇමරිකාවට හැකියි පකිස්ථාන් න්‍යෂ්ටික අවි භාවිතා කරවා එවන් ප්‍රහාර වලට ප්‍රථිචාර දක්වන්ඩ. මේ හේතුව නිසා ඇතිකරගෙන තිබෙන ආරක්ෂක ගිවිසුම් වලට සමගාමීව වෙළඳ ගිවිසුම් සමුදායකුත් තිබෙනවා දෙරට අතර. ඒ නිසා තමයි විශේෂ ඩිස්කවුන්ට් එකක් යටතේ සෞදි තෙල් පකිස්ථානයට ලැබෙන්නේ. මේ නිසා පකිස්ථානයට පුළුවන් තෙල් අඩු මිළට දෙන්ඩ.
ReplyDeleteලංකාවේ එහෙම තත්වයක් නෑ. පහුගිය අවුරුදු 76 හොරා කන් නැතුව න්‍යෂ්ටික අවි හදලා තිබ්බ නම් ඕන්න මොකක් හරි කොර ගන්ඩ තිබ්බ සමහර විට. ඒ නිසා මිනිස්සු මුලා කරණ වැරදි ප්‍රවෘත්ති මවලා දාන්ඩ එපා කියලා තමා කියන්ඩ තියෙන්නේ.
UBANAM 100% FULL TIME DOBIYEK
Deleteමෙහෙමත් රට හරක්...
Deleteරටටත් නොකියා ඇමරිකාව්ත් එක්ක ගිවිසුම් ගැහුවෙ ඩිස්කවුන්ට් එපා කියන්ඩ වෙන්ඩෑ.....හ්
This pathirana dobi trying to appear as very knowledgeable and silence others that way. It looks he is the Resident Dobi appointed by Pelwatte to Cnews.
DeleteFirst USA never supported Pakistan to develop nuclear weapons and there is no possibility of Iran using nukes against Saudis, which they don't have upto now.
And Pakistan raised prices of fuel since start of Iran war; was that because Saudis didn't give them discounted fuel ? Was there no security agreement at that time ?Over to you dobi.
ලංකාවෙත් තිබුන එහෙම ගිවිසුම්. ඊට අමතරව රුසියාව කියලත් තිබුන BRICS අවොත් අඩුවට දෙනවා කියල. කොහෙද... කට්ටියකට පොහොසත් රටක් කියල අමු හොර බටහිර කුමන්ත්‍රණ හුන්ඩු මානසික කට්ටියකට රට දුන්නනේ. දැන් උනුත් නෑ. බටහිර උන් IMF උගුලක හිර කරලා ගැලවෙන්න බැරිව ඉන්නවා.
Deleteඑතකොට ගල් ඩෝබියො ඕස්ට්‍රේලියාවෙ, නවසීලන්තෙ, ඉන්දියාවෙ කැනඩාවෙ තෙල් මිළ අඩුවෙන්නෙ ත් අරාබියත් එක්ක ගිවිසුම් ගහලද? කාලකණ්ණි මූසල අනුරය ඇමතියත් එක්ක එකතු වෙලා කොමිස් ගහන්න බාල ගල් අගුරු ගෙන්නල ඒකෙ පාඩුව පියව් ගන්න ජනතාවගෙ රීරි මාංශෙ හූරන් කන එක සාධාරනීකරනය කරනවට තොටත් සාප වෙන්න ඕන. තොගේ පවුලටත් එසේම වෙන්න ඕන.
Deleteඩෝබිලාගේ මරු පැහැදිලි කිරිම් ඔය පච කයිවාරු ගහලා ආණ්ඩුව ගත්තාට කොරන්න බැහැ කියලා දැන් තේරෙනවා නෙහ්😝🤣
ReplyDeleteමම හිතුවා අපෙ cow island එඑකෙ කියලා පකිස්තාන යෙනෙ 🤣🤣🤣😢 gobba lanthe එහෙම වෙන්නෙ නැහැ තෙරුනෙ දැන් තමයි Cowisland එකෙ කියට ගියත් කමක් නැහැ තෙල් මිල. කොහොමත් ගොබ්බ හරක් නිසා cowisland good ජනාධිපති තුමනි මොකට අත තිබ්බත තකකොලවලට සහනයක් දෙන්න 2029 දුවන්න වෙන්නෙ 🤣🤣🤣🤣🤣
ReplyDelete