ටිල්වින්ට ගුටි බැට ඇනලාද..


 පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී තමන්ට පහරදීමක් සිදුවූ බවට සහ ඉන් තුවාල ලබා තමන් රෝහල්ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

තමන්ට එරෙහිව මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් දියත් කර ඇත්තේ ජාතික ජන බලවේගය විසින් ලෝක වාර්තාවක් තබමින් දිස්ත්‍රික්ක 21ක පවත්වන ලද ඓතිහාසික මැයි රැලියෙන් පසු දේශපාලනිකව බංකොලොත් වූ කණ්ඩායම් බව ඔහු පෙන්වා දෙයි. 

"මෙය දේශපාලන බංකොලොත්භාවය සහ මන්දබුද්ධිකත්වය නිසා මඩ ගැසීමට සිදුකරන පහත් ක්‍රියාවක්" බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

මෙවැනි පුවත් පළ කිරීමට පෙර අවම වශයෙන් තමන්ට දුරකථන ඇමතුමක් හෝ ලබා දී එම තොරතුරු තහවුරු කර ගැනීමට මාධ්‍යවේදීන්ට සහ සමාජ මාධ්‍ය හසුරුවන්නන්ට වගකීමක් ඇති බව සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. 

කිසිදු විචාර බුද්ධියක් නොමැතිව මෙවැනි අසත්‍ය තොරතුරු කර තියාගෙන යන දේශපාලන කණ්ඩායම් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවද ඔහු සඳහන් කරයි.

තමන් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, මෙම අසත්‍ය පුවත් නිර්මාණය කරන පුද්ගලයන් රාත්‍රියට දකින හීන උදෑසන පෝස්ට් ලෙස පළ කරන බවත් පවසන ලේකම්වරයා, මෙවැනි හාස්‍යජනක මඩ ප්‍රචාර හරහා තම ව්‍යාපාරයේ ජනවරම පරාජය කළ නොහැකි බවද අවධාරණය කළේය.

24 Comments

  1. ගූඨි කාපු එකා ලැජ්ජාවට ගුටි කැවයි කියලා කියයිද? අනේක ටිල්වියා

    ReplyDelete
    Replies
    1. Mehemane wimaleta nathi unata unta lajjawa thiyenwa

      Delete
    2. මෙහෙමයි ලියා ප්‍රකාශ නිකුත් කරන්න ඕන කෙනෙක්ට පුළුවන් ඔට්ටුයි තමු සේ ට බෑ තනි යම ඇවිල්ලා ඔය කතාව tv ඒකෙන් කියන්න

      Delete
    3. ඉක්මනට මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේක බොරුයි කියලා කියන්න එන්නකො. මූන බලන්න ආසයි.

      Delete
    4. අජිත් ධර්මකීර්තිMay 11, 2026 at 4:16 AM

      මට නං ටිල්වින් ලොකුඅයියාගේ පඩේත් සුවඳයි

      Delete
  2. තොපි විචාර බුද්දිය ඇතුවද මහින්ද ගෝටාබය මැතිතුමන්ලට ගරහන්නෙ. දෙන්න තියෙන්නෙ මුගෙ මූන හුඩුවක් වෙන්න. මේවා හුන්ඩුවාගෙ වැඩ.

    ReplyDelete
  3. Muu tani pimpiyek

    ReplyDelete
    Replies
    1. Pimpiya wimalene. mathakane gedara seen eka

      Delete
    2. ලපයාගේ සීන් ටික, පුංචි අම්මලා,ප්‍රමිෂ්කක්කලා හැක හැක..
      ආප්ප සීන් ටික, ලොලු සීන් ටික , අනියම් සීන් ටික, කොටු පැනපු සීන් ටික .. එක්කෝ ඕවා ඕන නෑ නේද

      Delete
    3. Matu bn me wimalayage padu set eka aussa gattama

      Delete
  4. pukata diva dana raula

    ReplyDelete
    Replies
    1. Ganita d_wa damme kawda kiyala wimalegen ahapan

      Delete
  5. Uoo mata gahuwa epara mata uoo gahuwa.

    ReplyDelete
  6. දත් හතරක් කැඩුනේ කොහොමද ?

    ReplyDelete
  7. ටිල්වියට ගහල තියෙන්නෙ ලාලා.

    ReplyDelete
  8. ටිල්වින් සිල්වා මරාදැමීමට අගුරැකොටා බටහිර සමග සූකෂම කුමන්ත්‍රණයක,.May 10, 2026 at 3:28 PM



    ටිල්වින් රහසිගතලෙසට මරාදමා ජවිපයේ සියලු මූල් සහ සක්‍රීය පද්ධතිය විණාශකර දැමීමට දැඩි බටහිර ගැති දූශිත රෑකඩය, අගුරැ කන පච හිවල් කොටා, බටහිර රහස්ඔත්තු සේවා සමග දැවැන්ත කුමණ්ත්‍රණයක දත්ත නිරාවරළුය වෙමින් පවතිනා බව ජවිපයේ වගකිවයුත්තන්ගේ දැඩි අවධානයට,.! අගුරැකන පච කොටා ජනාධිපති ලෙසට, සමස්ත ජාතික ව්‍යාපාරය බටහිර ඔත්තුසේවාවල ගොදුරක් බවට පත්කර, නමට පමණක් වාමාංශික, දූශිත බටහිරගැති හොරණෑවක් බවට සමස්ථ මාලිමාව පත්කිරීමට අගුරැ කොටා ,දෙපත්නයා කටයුතු කරනාබව නවතම විදෙස් බුද්ධි තොරතුරැ විශ්ලේෂන, වාර්ථා තුල පැහැදිලි ලෙස නීරීකෂණය වන බව නැවත නැවතත් ජනතා විමුක්ති පෙරමුනේ දැඩි අවධානයට,.! ජනතාවිමුක්තියේ අසමසම මුදුන්මුල් සම්පූර්ණයෙන් විණාශකර දමා ජනතා විමුක්ති පෙරමුණ සියයටට සීයක් අත්පත්කරගෙන, බටහිර රෑකඩයක් බවට පත්කිරීමට අගුරෑ කෑ දූෂිත පචකොටා බටහිර ඔත්තුසේවා සමග නිරන්තරව ක්‍රීයාත්මක බවට දත්ත තොරතුරැ සහ පැහැදිලි විදෙස් බුදධි වාර්ථා තුල නිරීකෂණයට,.!

    ReplyDelete
  9. Uvindu Kurukulasooriya vipakseda ?

    ReplyDelete
    Replies
    1. ඌ පක්ෂෙ උනත් විපක්ෂෙ උනත් ඩයි මයිනා ගුටිකාලා.

      Delete
  10. TV interview ekakata enna puluwanda ?

    ReplyDelete
  11. නොදකින් විතරක් ho haputuwo.

    ReplyDelete
  12. නොදකින් විතරක් ho haputuwo.

    ReplyDelete
  13. අනේ පවු, ඉක්මනට CID ගිහින් පැමිණිලි කරන්න. චරිත ඝාතනය කරනවා කියලා.

    ReplyDelete
  14. හක්කේ ඉදිමුම බහිනකං බෙහෙත් කරලා සනීප උනහම දැන් කියවපන්

    ReplyDelete
  15. අනේ ඩයි මයිනෝ ඔය බයිල කියපන් කොන්ඩෙ බැඳපු චීනුන්ට. ගුටිකාපු එකා පුලුවන් තරම් ඒක හංගනව මිසක් කටක් ඇරල කියනවද මම ගුටි කෑව කියල.

    ReplyDelete
Previous Post Next Post