එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවා සපයන ආයතනයක විද්‍යුත් තැපැල් ගිණුමක් හැක් කරමින් සිදුකළ වංචනික මුදල් ගෙවීමක් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගම් කාර්යාලයේ සිදුවූ බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් වාර්තා කර තිබූ සිදුවීම් ද්විත්වය පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සමාගම විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
සෙනසුරාදා දින නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඩුබායි හි පිහිටි සිය සේවා සපයන්නෙකු වෙත ගෙවිය යුතුව තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 974,000ක මුදලක් ඔවුන් වෙත ලැබී නොමැති බවට තමන්ව දැනුවත් කළ බවයි.
ඒ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තෙවන පාර්ශවයක් විසින් අදාළ සේවා සපයන ආයතනයේ විද්‍යුත් තැපැල් ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වී , එහි බැංකු ගිණුම් විස්තර සහ සනාථ කරන ලියකියවිලි නිල සන්නිවේදන නාලිකා ඔස්සේ වෙනස් කර ඇති බවයි. මේ හේතුවෙන් එම වෙනස් කළ බැංකු ගිණුම සැබෑ සේවා සපයන්නාගේම යැයි විශ්වාස කරමින් ගුවන් සමාගම විසින් අදාළ මුදල් ගෙවීම් සිදුකර තිබේ.
මේ පිළිබඳව දැනගත් වහාම ක්‍රියාත්මක වූ ශ්‍රීලංකන් ගුවන් සමාගම, අදාළ බැංකු ගිණුමට සිදුකරන ඉදිරි ගෙවීම් වහාම අත්හිටුවීමට පියවර ගෙන ඇත. තවද මේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇති අතර, දෙරටේම මේ වන විට විධිමත් විමර්ශන ආරම්භ කර තිබේ.
ගුවන් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ මුදල් ගෙවීම් සිදුකර ඇත්තේ නිල අත්සන් සහිත විද්‍යුත් තැපැල් උපදෙස් සහ ලියකියවිලි මත පදනම්ව වුවද, පසුව ඒවා හැක් කරන ලද ගිණුම හරහා වංචනික ලෙස සකස් කරන ලද ඒවා බව තහවුරු වූ බවයි. මෙම ගැටලුව පැන නැගී ඇත්තේ සේවා සපයන ආයතනයේ විද්‍යුත් තැපැල් පද්ධතියේ ආරක්ෂාව බිඳවැටීම හේතුවෙන් වන අතර, එය ගුවන් සමාගමේ පාලනයෙන් බැහැර වූවක් බැවින්, සේවා සපයන්නාට අදාළ මුදල් නොලැබීමේ වගකීම තමන්ට භාරගත නොහැකි බවද ශ්‍රීලංකන් ගුවන් සමාගම අවධාරණය කරයි.
මේ අතර, ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගම් කාර්යාලයේ මුදල් අංශයේ සේවකයන් පිරිසක් විසින් කලක් තිස්සේ සිදුකර ඇතැයි කියන ඉන්දීය රුපියල් මිලියන 22ක මූල්‍ය වංචාවක් පිළිබඳවද එම නිවේදනය මඟින් කරුණු පැහැදිලි කර ඇත.
ගුවන් සමාගමට අනුව, ඉන්දීය ජාතිකයින් වන මෙම සේවකයින් පිරිස ඉන්වොයිසි, ගෙවීම් විස්තර සහ අත්සන් ව්‍යාජ ලෙස සකස් කරමින් මෙම වංචාව සිදුකර තිබේ. කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය විසින් සිදුකළ නිරීක්ෂණයකදී මෙම අක්‍රමිකතා හඳුනාගෙන ඇති අතර, ඒ මත වහාම අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇත.
විමර්ශන කටයුතු ආරම්භ වීමත් සමඟ අදාළ සේවකයන් සේවයට වාර්තා කිරීම පැහැර හැර ඇති අතර, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරමින් පවතින බව සමාගම පවසයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය නීති බලාත්මක කිරීමේ බලධාරීන් වෙතද කරුණු වාර්තා කර ඇති අතර, විමර්ශන අඛණ්ඩව සිදුවන බවත්, සිදුවූ මූල්‍ය අලාභය අයකර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ශ්‍රීලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

සිදුවීම් සියල්ලේම නිදහසට ඉදිරිපත් කරන කාරණා කිසිවක් පිළිගත නොහැක.සියල්ලම තමන් විසින් කරන ලද හොරකම් වසා ගැනීම පිණිස කරන ලද ව්‍යාජ ප්‍රකාශ
ReplyDeleteඑකපාරක් ඕස්ට්‍රේලියාවට සල්ලි යවන්න බැරි වෙලා. අනිත් වතාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, ඊට පස්සේ ඉන්දියාවට සල්ලි යවන්න බැරුව වෙන ගිණුම් වලට සල්ලි දාලා. හොඳටම තේරෙනවනේ හිතාමතාම කරපු වංචාවල් කියලා. ඒ වුනාට විපක්ශේ උන් තාමත් සද්ද නැතුව ඔහේ ඉන්නව. රටේ හරක් ටිකත් ආනේ ඔව් හැකර්ලා පැනලා කියලා කට පුක වහගෙන ඉන්නව. ලංකාවෙ හරක් තමයි හොඳම හරක් ටික. කොහොම උනත් මේ වගේ පාහර වැඩ කරන මාලිමාවේ වේසිගේ පුතාලට හෙන හතම ගහන්න ඕන. මේවා දැන දැන මාලිමාවට කඩේ යන වේසිගේ පුතාලට හෙන දාහතරක් වත් ගහන්න ඕන.
Deleteප්ලේන් එකෙන් ලංකාවේ සල්ලි උගන්ඩාවට යැව්වා කියලා විශ්වාස කරන මෝඩයො ඉන්න රටක් මේක. රටේ සමස්ථ ආදායමටත් වඩා වැඩි ඩොලර් බිලියන 18ක් රාජපක්ශලා හොරකම් කරා කියලා විශ්වාස කරන මෝඩයො ඉන්න රටක් ලංකාව. බුදු හාමුදුරුවො ලංකාවෙ උපන්නා කියලා විශ්වාස කරන මෝඩයො ඉන්න රටක් මේක. ඉංජිනේරුවො, දොස්තරලා, විද්‍යාඥයො පවා මේ බොරු පිලිගත්තු රටක් මේක. ඔය බොරුවත් සටස් ගාලා පිලිගන්නවාමයි. සති 2න් ඕවා අමතකයි.
Delete😂🤣🤣😂🤣ඕවා මොනවද, 2000න් පස්සේ wrong Generation එක Anonymous දේවතාවන් ඇවිත් ලංකාව රාජපක්ශලාගෙන් බේරා දෙන්න කියලා බුකියේ හෑශ් ටැග් ### ගැහුවේ. 😂🤣🤣😂😂🤣🤣😂 #SaveSriLanka #GotaGoHome කියලා. 😁😃😭😭
Deleteමුන් ඔක්කොම රාජය පාලනය කොරනව කියල ඔක්කොම ජෙප්පොටික උඩ පුටුවලට දාල, රටේ සල්ලිටික පැලවත්තෙ එකවුන්ට් එකට යවන මහා පොරොජෙක්ට් එක.
Deleteමාළුම බයිලා
ReplyDeleteහැකරෙක් නෙමේනේ, මොකද්ද බොරු ඊමේල් එකකට සල්ලි යවපු එකක්නේ වෙලා තියෙන්නේ.
ReplyDeleteමහා භාණ්ඩාගාරෙට මාලිමවෙන් දාලා තියෙන්නේ තොත්ත බබාලා ටිකක්නේ.
යකෝ අකවුන්ට් එකක නම්බරේ බලන්න තේරෙන්නෙ නැති උන්ද මුන්.
ඔය බොරු වලට තවමත් රැවටෙන මේ රටේ මී හරක් ඉන්නකන් රට හදන්න බැහැ.
අපි සල්ලි දීලා ගන්න හාල් ටිකෙන්, පරිප්පු ටිකෙන්, එලවලුවෙන්, බෙහෙත් වලින්, බස් ටිකට් එකෙන්, ඉන්ධන වලින් අපෙන් හූරල ගන්න බදු සල්ලි ජෙප්පො ටික ලස්සනට උන්ගේ ගිනුම් වලට එලිපිටම දාගන්නව. පව් මේ රටේ මෝඩයො ටික. උන් සල්ලි පුදලා, ඒවුනාට කමක් නැහැ අපි නම් මාලිමාවට කියලා හිත හදාගන්නව.
DeleteSri Lankan ekata path karala thiyenneth bhandagare vage pus tha kala pus kalapuwada?
ReplyDeletePadu piyawa ganeemata badu wadi kalath dolar wadi karaganne kohomada?
Deleteතව ටික දවසකින් අනුර කුමාරවගෙ පුංචම්මවත් හැකරෙක් උස්සල කියල කියයිද දන්නෙ නැහැ.
ReplyDeleteඅන්න එතන තමයි හැකර් ඇනගන්නෙ. මොකද ලපය හන්ගල තියෙන්නෙ එයාව, සුපිරියටම.
Deleteගොබ්බ, වැඩබැරි ජෙප්පො හැම තැනටම දාගත්තම ඕක තමයි වෙන්නෙ. අනාගන්නවා. බැරි මගුල් නොකර ගෙදර පළයං කයිතො!
ReplyDeleteහැබැයි වැඩියෙන් ලැබිච්ච එකෙක්වත් ලංකාවේ නම් නැ . ලංකාවේ ඉන්නේ savings එකේ තුට්ටු දෙකෙනුත් Tax කැපුන උන් විතරයි . මේක අපරාධයක් . හොරකමක් . මංකොල්ලයක් .
ReplyDeleteහොරකමට අලුත් නම, හැකර්.
ReplyDelete