2026 මැයි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රදේශය සඳහා වන මාසික පාරිභෝගික උද්ධමන අනුපාත වාර්තාව අද දින ප්‍රකාශයට පත් කර ඇත.
එම නිල වාර්තාවට අනුව, 2026 අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස සටහන් වූ මතුපිට උද්ධමන අනුපාතය, 2026 මැයි මාසය වන විට 5.5% ක් දක්වා සුළු ඉහළ යෑමක් පෙන්වයි.
2026 අප්‍රේල් මාසයේදී 201.6 ක් ලෙස පැවති කොළඹ පාරිභෝගික මිල දර්ශකය (මතුපිට), මැයි මාසයේදී 203.4 ක් දක්වා වැඩි වී තිබේ. මේ අනුව, දර්ශක යොමු කාලය වන 2021 වසරට සාපේක්ෂව පොදු මිල මට්ටමෙහි සමස්ත වැඩිවීම 103.4% කි.
නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන මූලික/යටිදැරි (Core) උද්ධමන මිල දර්ශකය ද අප්‍රේල් මාසයේ පැවති 185.6 සිට මැයි මාසයේදී 186.1 දක්වා වැඩි වී ඇත.
ආහාර කාණ්ඩය සඳහා ලක්ෂ්යමය උද්ධමන අනුපාතය 0.9% ක් ලෙස සටහන් වන අතර, එහි මාසික වෙනස 0.3% කි. සමස්ත උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයෙන් ලැබී ඇති දායකත්වය 0.31% කි.
ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 7.8% ක් දක්වා ඉහළ අගයක පවතින අතර, එහි මාසික වෙනස 0.9% කි. සමස්ත උද්ධමන අනුපාතය සඳහා ආහාර නොවන කාණ්ඩයෙන් ලැබී ඇති දායකත්වය 5.20% ක් වැනි ඉහළ අගයක් ගනී


උද්ධමනයත් හරියට ජීවීපී එකේ කතානායකගේ පයිය වගේ... නගිනවා... බහිනවා... බහිනවා ....නගිනවා..බහිනවා.. නගිනවා බහිනවා ..නගිනවා
ReplyDeleteඅප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී ආහාර උද්ධමණය 30%කින් පමණ අඩු වෙලා තියෙනවා (අප්‍රේල් 2.8% සිට මැයි 0.9% දක්වා), රෙදිපිළි පාවහන් උද්ධමණය 50%කින් පමණ අඩු වෙලා තියෙනවා (අප්‍රේල් 3.5% සිට මැයි 1.7% දක්වා), විනෝදාත්මක සහ සංස්කෘතික කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා උද්ධමණය 85%කින් පමණ අඩු වෙලා තියෙනවා (අප්‍රේල් 0.7% සිට මැයි 0.1% දක්වා), තවත් කීපයක නම් වැඩි වෙලා තියෙනවා. නමුත් ජනතාවට වැඩියෙන්ම බලපාන්නේ ආහාර සහ රෙදිපිළි. ඒවායේ උද්ධමණය අඩුවීම ඉතා හොඳයි. ඒ වගේමයි සමස්ථ උද්ධමණ වෙනස නොඟිණිය හැකි තරම් 0.1%ක් පමණයි (අප්‍රේල් 5.5% සිට, මැයි 5.6% දක්වා).
ReplyDeleteඉතා අසීරු සමයකදී වුණත් රජය රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යනවා ඉතාම නිවැරදිව.
Ubata ekatath liyanna deyak thyenawa kiyanne
DeleteNiyama dobiyek
නියම ඩෝබියෙක් (පුර්ණ කාලින
ලියන්ඩ දෙයක් තියෙනව කියන්නෙ හත්වලාමේ මේ ප්‍රස්ථාරෙ කියව ගන්ඩ පුළුවන් ඕනෑ එකෙකුට ඕලෙවල් ගණන් පාස් නම්, ප්‍රස්ථාරෙ තියෙන දේවල් අනුව කිව්වෙ. මොකද ලිපියේ මාතෘකාව කියවන්නා නොමඟයවන සුළුයි. මම උත්සාහ කලේ ඒක පහදලා දෙන්ඩ, ඇත්ත ඇති සැටියෙන්.
Deleteඋඹ නොදන්නවා උනාට පකෝ ලංකාවෙ මිනිස්සු අප්‍රියෙල් මාසෙ ණයවෙලා හරි අවුරුදු කෑව.
Deleteමැයි මාසෙ ලෙවකනවා
ඉතින් උද්දමනය අඩුවෙන එක අරුමයක්ද
පතිරණ ගලප්පත්ති (Real) කියලා එන හොර පුද්ගලයාට: හරි දැන් අඩු වෙලා ද වැඩි වෙලාද? පත්තර කාරය කියනව වැඩි වෙලා කියල. උඹ කියනව අඩු වෙලා කියල. මාත් කියන්නෙ අඩු වෙලා කියල තමා. අඩු වුණාම තමා හොඳ. වැඩි වුණාම නරකයි.
Deleteඅරුමෙ තමා උඹට මේක අඩු වුණා කියන එක රාජපක්සට හොඳ ද, වැඩි වුණා කියන එක රාජපක්සට හොඳද කියලා හොයා ගන්ඩ බැරුව පැටලිලා තියෙන එක. වෙන අරුම නෑ.
Deleteඅවුරුදු කනවා කියන එන දන්නේ නැති ඔල්මොට්ටල බූරුවෙක් මූ .
ප්‍රස්තාරේ කියවහං. තේරෙන්නෙ නත්තන් ඉස්කෝලෙ යන ළමයෙක්ගෙන් අහගනිං
කොහෙද යන මෝඩ පකෙක් මගේ නමින් alias හදාගෙන දැන් මගේ නියම නමින් එනකොට මම හොරාලු..
හුත්තො නමක් ඕනෙනං අරවින්දගෙන් හරි විජේබාලන් ගෙන් හරි ආකාශ් නිලුපුල් ගෙන් අහගනින් හොර නමක් දාගන්න විදිය.
මේ ජෙප්පො කොච්චර පජාත හොරුද කිව්වොත් මුන් නමුත් හොරකං කරනවා
තෝ දන්නව තෝ තමා මගේ alias එක හොරකම් කලේ කියලා, තෝ හොරකම් කරලා ජෙප්පො හොරකම් කෙරුවා කියනවා, රාජපක්සගෙ සනුහරේට හොඳ ලෙඩක් බෝවෙලා තියෙන්නේ, උන් හොරකම් කරපුවා ජෙප්පො කොරපුවා කියලා කියනවා, ඉරාජ් ගෙ චැනල් එකෙන් ද ඉගෙන ගත්තේ?
Deleteඅවුරුදු කනවා කියන්නේ තෝ රාජපක්ස ලා ගෙ ලණු කනවා වගේ තමා. හොඳට පැලෙන්ඩ කනවා.