වත්මන් රජය යටතේ රටේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීමකට ලක්ව ඇති බවත්, අධිකරණ ක්ෂේත්රයේ සිදුවන ඇතැම් සිදුවීම් හේතුවෙන් එහි ස්වාධීනත්වය පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ජාඇළ ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
"අද මේ රටේ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තියෙන්නේ. රටේ පැවතිය යුතු නීතිමය තත්ත්වය ගැන නිදහසේ කතා කරන්න බැරි වාතාවරණයක් උදාවෙලා තියෙනවා. අධිකරණයේ නඩු තීන්දු ප්‍රකාශයට පත්වන්නේ ජනාධිපතිවරයාට හෝ පැලවත්ත පාර්ශ්වයට වුවමනා ආකාරයටද කියන සාධාරණ සැකය අද අපට මතු වෙනවා. ජනාධිපතිවරයා විසින් මෑතකදී සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ නිසා මේ සැකය තවත් තීව්ර වී තිබෙනවා."
ශ්‍රේෂ්ඨාධිකරණයේ තනතුරු 5ක් අභියාචනාධිකරණයේ තනතුරු 3ක් පවතින පුරප්පාඩු පිළිබඳව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, වත්මන් පාලනය යටතේ විනිසුරුවරුන් විශාල පිරිසක් ඉවත් කර ඇති බවටද චෝදනා කළේය.
"මේ වගේ තනතුරු මෙච්චර කාලයක් පුරප්පාඩුව තබාගෙන ඉන්නේ ඇයි? මේවා අපට මතු වන බරපතළ ගැටලු," යැයිද ඔහු පැවසීය.
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳවද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, අගවිනිසුරුවරයා කෙරෙහි තමන් තුළ පවතින ගෞරවය අවධාරණය කරමින් මෙසේ සඳහන් කළේය:
"අපි අගවිනිසුරුතුමාට සැමවිටම ගරු කරනවා. නමුත් මෑතකදී අගවිනිසුරුතුමා තෝල්කයෙකුගේ හෝ මුඩ්ලියර්වරයෙකුගේ හිසට අත තබා යාඥා කරන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. කනගාටුවෙන් වුවත් කිව යුතුයි, මේවා ලංකාවේ අධිකරණ ක්ෂේත්රය තුළ මීට පෙර කවදාවත් දකින්න ලැබුණු දේවල් නෙවෙයි."

මේ කතාව සහතික ඇත්ත
ReplyDeleteඅගවිනිසුරුතුමා කතෝලික හෝ ක්‍රිස්තියානි නම් තමුන්ගේ හිතවත් අයෙකුට සුවය පතා යාඥා කරනවා ඇරෙන්න පිරිත් කියන්නද කියන්නේ. ඔය අත් දෙකෙන් උඩ ධාතු කරඬුවක් ඔලුව උඩ තියලා සුවය පැතුවනං එතුමා තමා නියම ජාතිකත්වය තියෙන වීරයා.
Deleteඒ කියන්නෙ අගවිනිසුරුවරයාත් ජෙරම් ප්‍රනාන්දු වගේ දේව බලයෙන් ලෙඩ සුවකරන පොරක්ද?
Deleteජෙප්පොන්ව පාලනය කරන්නේ කොටි ඩයස්පෝරාව…. උන් බෝන් අගේන් අන්තවාදී කල්ට් එකේ….ඒකයි අද ලොකු තනතුරු ඔක්කොම බෝන් අගේන් උන් කරන්නේ….. ක්‍රිකට් ඉඩම්… ඉන්ධන… වරාය ඔක්කොම පාලනය කරන්නේ මේ ආගමික කල්ලිය…
ReplyDeleteබෝන්ගේන් පකයන් රටින් පන්නමු
Deleteරිලා මොටර් පුකේ බටර්
ReplyDeleteඉස්සර එක්කෙනා මයිනාගේ ඔළුවේ අත තියලා දිවුරන්න ඇති
ReplyDeleteපැලවත්තෙ මයිනගෙ ඔලුවට අත තියන්ඩ බෑ, උගෙ බොරු කොන්ඩෙ ගැලවිලා අතට එනව.
DeleteBorne again ද?
ReplyDeleteඒ කියන්නෙ පොරත් බෝන් අගේන් කල්ලියෙ මිසදිටු එකෙක්ද? ලංකාව බෝන් අගේන් සහ කතෝලික මූලධර්මවාදීන්ගෙන් බේරා ගැනීමට සටනක් කල යුතුයි
ReplyDelete