ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මල්ශාලාව වෙත පැමිණි අතර, එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.
කපිල චන්ද්‍රසේන තමාගේ හිතවතෙකු මෙන්ම රට වෙනුවෙන් යමක් කරපු දක්ෂ නිලධාරියකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණෙන ලෙස කර ඇති දැනුම්දීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය. අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා ඔහු ලබන 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය

මහින්ද මහත්තයා ඔබතුමා කල සේවය මේ කැහැටුල්ලන්ට කිසිදා කල නොහැක. ඉතින් ඔබතුමාට සතුරුකම් කිරීම උන්ගේ කැත ගතියයි.
ReplyDelete🙈
Deleteරුසියාවටත් වඩා ලොකුයි ඉරිසියාව.
Deleteසමහර මිනිස්සු comment කරන පරිදි රාජපක්ෂලා මොහු මැරීමට සම්බන්දය.
ReplyDeleteකපිල චන්ද්‍රසේන මැරීමෙන් රාජපක්ෂලාට වාසියක් නැත. පොලිසියේදී කරන ප්‍රකාශ උසාවියේදී වලංගු නැත. නමුත් උසාවියට කරන දිව්රුම් ප්‍රකාශ වලංගුය. ඔහු CID Director ඔහුට තර්ජන කර ප්‍රකාශයක් ලබාගත් බව දිව්රුම් ප්‍රකාශයක් මගින් උසාවියට මාස දෙකකට කලින් ඉදිරිපත් කර ඇත. එමනිසා ඔහු මැරීමෙන් රාජපක්ෂලාට වාසියක් නැත. ඔහු සියදිවි නසාගන්න තැනට තල්ලුකිරිම වෙනුවෙන් CID ලොක්කා අමාරුවේ වැටීමට ඉඩ ඇත. එමනිසා මෙය මිනීමැරුමක් බව පැවසීම ආණ්ඩුවට වාසිය.
සිංහයා සිංහයාමය. නිවටයන්ට සිංහයා වීමට නොහැක. මහින්ද සිංහයා.
ReplyDeleteපර්සි මහේන්ද්‍ර සිංහ පල්ලි කාක්ක
Deleteමහින්ද පල්ලි කාක්කෙක් කියල බොරු අවලාද කරන උන්ගෙ කොටාගෙ ගෑනියි ගෑණිගෙ පුතයි ලේලියි ඔක්කොම පල්ලි කාක්කො.
Deleteසිංහල දෙමල මුස්ලිම් ඇතුළු අනෙක් සියලු දෙනාට ඉන්න හිතෙන රටක් හදපු මෙතුමා ඇතුළු පව්ලේ සැමෝම බොරු බිල්ලෝ පෙන්නලා රැවට්ටුව කියන්න දැන් රටට ආදරේ සියලු දෙනාට තේරිලා හමාරයි , ඊලග මැතිවරණ වලදී ඔලුවෙන් ජන්දය දෙන්න පුරුදුවෙමු, මේ ලස්සන රට ගොඩගන්න සුදුසු නායකයෙකුගේ අවශ්‍යතාවය තදින්ම දැනෙන කල්යල් උදාවී ඇත.
ReplyDelete😇
Deleteඑකඟයි. බොරු චෝදනා එකපිට එක ආවත් සත්‍යය සදාකාලිකව වසන්කල නොහැක.
Deleteචිරං ජයතු මහින්ද මැතිදුනි. දැන් සිටින හුන්ඩුවන් ඉදිරියේ ඔබ හැබෑම රජෙකි.
ReplyDeleteඒවායින් වැඩක් නෑ. 12 ඇවිල්ල බල්ලා වගේ කට උත්තර දෙන්න කියපන්, ඇට දෙකෙන් ඇදගෙන එන්න කලින්. ආ ඇට දෙක නෑ නේ, දෙකම අයින් කරලා දැම්මා නේ කරපු වැඩ වල තරම නිසා
Deleteආණ්ඩුවේ හොරකම් වහගන්ඩ තියෙන හොඳම උපක්‍රමය තමයි ගෝඨව හරි මහින්දව හරි විත්ති කූඩුවට නග්ගවන එක. හැබැයි ඉතින් ඒ චූන් එක වැඩිකල් තියෙන්නෙ නෑ.
Deleteඔනෑම අයකුගේ මළ ගෙදරකට ගොස් ඔවුන්ට අවසන් ගෞරව දැක්වීමට මනුස්ස කමක් සහ කොන්දක් ඔබට ඇත. දැන් රට පාලනය කරන ලේ පිපාසිත පිශාචයින්ට ඇත්තේ තමුන්ගේ හොර මැරකම් සහ ගොන්කම් වසා ගැනීමේ වියරුවක් පමණි. ඔබට දීර්ඝායු වේවා.
ReplyDeleteරටට කරපු වැඩක් නම් නෑ, රාජපක්ෂ පවුලට සේවය කරන්න ගිහින් ශ්‍රී ලංකන් එයාර් එක බංකොලොත් කළා. සේවය ලබාගත්තු පොඩි රාජපක්ෂ කෙනෙක් ලංකාවට එන්න බැරිව අන්න ඇමරිකාවේ රතු වරෙන්තු පිට ඉන්නවා.
ReplyDeleteඑතකොට යුද්ධය අවසන් කරන්න මූලිකත්වය ගත්තෙ, අධිවේග මාර්ග පද්දතියක් රටේ ස්ථාපනය කරේ පච කොටාගෙ පුංචි අම්මද?
Delete❤️
Deleteජෙප්පෝ කුහකයි කියලා දැනගෙන හිටියට මෙහෙම කුහකයි කියලා දැනගෙන හිටියේ නැහැ. මහින්ද කරපු විශාල සංවර්ධනය අමතක කරලා, හොරා කියලා බොරු ලේබල් එකක් ගැහුවා. 2015 පස්සෙ අපේ රටේ සංවර්ධනය ඉතාම පහල මට්ටමකට ඇවිත් තියෙන බව මේ කුහකයන්ට තේරෙන්නේ නැද්ද?
Deleteරටට කරපු වැඩක් වැඩක් නම් නෑ කියලා මම ලියපු කමෙන්ට් එකට රිප්ලයි කරලා තියෙන එලහරකටයි මී හරකටයි කියන්නේ, ඔය ලියලා තියෙන්නේ වලකජ්ජ ගහපු එකා ගැන. මරා කරපු වැඩ ගැන හෑලි ලියලා මෙතන වැලලෙන්න හදන්න එපා.
Deleteඇයි මරාගෙ කාලෙ කරපු සංවර්ධන වැඩගැන මතක් කරල දෙනකොට උඹේ පුකේ ඉත්තෑවෙ දුවනව, දුවනව වගේ දැනෙනවද?
Deleteනාමල් සහ මහින්ද හිරේ දාන්න ආණ්ඩුවට පොටක් පාදගන්න ඉදිරියේදී ජීවිත කීයකට බිලි වෙන්න වේවිද ?
ReplyDeleteරංගට, කපිලට වගේ මැරෙන්න වෙන නිසා ඉස්සරහට දක්ෂ මිනිස්සු ආණ්ඩුවේ රාජකාරි වලට යන්නෙ නැතිව තියෙන දෙයක් කාලාබීල තමන්ගෙ ජීවිතේ රැකගන්න උත්සාහ කළොත් රට එකතැන පල්වේවි.
Polisiyata ona hatiyata kata uththara dunna nam kisi prashnayak nahane. Meeta passe nam okkomala hariyata karai. Nathnam dannawane.
Deleteදැන් මේ මහින්ද ගාවට කිට්ටුවෙලා චාටුබස් කියන සුදු කොන්ඩයත් පෙරමුනේ හිටිය 2015 දි මහින්ද බලයෙන් පහකරල ග්රාමසේවකයට ඔටුනු පලන්දන්ඩ.
ReplyDelete