කතානායකතුමාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන චමීර ප්‍රියසංක ගාල්ලගේ මහතා වෙත කොළඹින් රජයේ නිල නිවසක් වෙන් කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිල ලේඛනයකට අනුව, කොළඹ 04, ලෝරිස් පටුමගෙහි පිහිටි අංක 4-3 දරණ රජයේ නිල නිවස මෙලෙස වෙන් කර තිබේ.
මෙම නිල නිවාසය වෙන් කිරීම සම්බන්ධයෙන් වන ප්‍රධාන කොන්දේසි කිහිපයක් අදාළ ලිපියේ දක්වා ඇත:
2025 ජූනි මස 06 වන දින සිට වසර පහක කාලයක් (2030 ජූනි 05 දක්වා) හෝ කතානායක පෞද්ගලික ලේකම් ධුරය දරන කාලසීමාව යන දෙකෙන් පළමුව එළඹෙන දිනය දක්වා මෙම වෙන් කිරීම වලංගු වේ.
මෙම නිවාස වෙන් කිරීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 විධිවිධාන සහ රජය විසින් වරින් වර පනවනු ලබන පොදු නිවාස රෙගුලාසිවලට යටත්ව සිදු කර ඇත.
පෞද්ගලික ලේකම් ධුරයෙන් ඉවත් වන අවස්ථාවකදී හෝ නියමිත කාලය අවසානයේදී අදාළ නිවස නැවත අමාත්‍යාංශය වෙත භාරදිය යුතු බවද එහි සඳහන් වේ.
රාජ්‍ය පරිපාලන අංශයේ සහකාර ලේකම්වරයෙකුගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපිය මගින් නිල නිවාසය භාරගන්නා අවස්ථාවේදී අනුගමනය කළ යුතු ඉන්වෙන්ටරි පරීක්ෂාවන් ඇතුළු පරිපාලනමය ක්‍රියාපටිපාටිය පිළිබඳව ද දැනුවත් කර තිබේ.


රංග ඔයා කොහෙද බබෝ , ඔයාගේ ඩොබි කොමිසම කෝ
ReplyDeleteචන්දෙ දීපු උන්ට දැන් සැපද ??????>>
ReplyDeleteකතානායක ට සැප ගන්න ගල් කපන්න හැම පහසුකමක්ම දෙනවා
ReplyDeleteLapaya kiwwoth kala, kelin miniha
DeleteLolipop man
ReplyDeleteකාලයක් ඔකේ හිටියේ චිචිගේ යාලුවෙක්. රට බංකොලොත් කරපු රාජපක්ෂලා ඉන්න කාලේ අරලියගහ මන්දිරේ රජගෙදර විජේරාම ඇතුළු ගෙවල් 16ක් උන්ගේ යටතේ තිබ්බේ. (පිටපලාත්වල රජගේවල් නැතිව) ඉස්සර නාමල්ගේ රගර් යාළුවො නුවරඑළියේ ගියාම හිටියෙත් රජගෙදර. ඒ මදිවට ශිරන්ති රාජපක්ෂ වෙසක් බලන්න ප්‍රන්සේට ගිය වෙලාවේ ශිරන්තිගේ සුපිරි හෝටල් කාමර වියදම යුරෝ 63,945.50 කි. ( දවසක කාමර වියදම - යුරෝ -14,500 )
ReplyDeleteඩේසි ආච්චිගේ වියදම යුරෝ 6,924 කි ( දවසක කාමර වියදම - යුරෝ -1,350) ශිරන්ති රාජපක්ෂ හොටෙල් කාමරයේ දී මිනි බාර් පාවිචිච්ය සඳහා වියදම යුරෝ 975 කි. රුපියල් වලින් බැලුවොත් ලක්ෂ 275කට වැඩියි. ජනාධිපති කාර්යාලයේ පමණක් වාහන 4000ක් වෙන්කරවාගෙන තිබුනේ. සබීතටත් බෙන්ස් එකක් දුන්න නොවැ. රාජපක්හොරු මුන්ට ඇරියා මදි. ලාල්කාන්තගේ ගෙවල් මොනාද බන් බැසිල්ගේ මල්වානේ මන්දිරේ එතකොට ගොටාගේ කතරගම සුපිරි බංගලාව විතරක් නෙමෙයි කෙහෙළියගේ පුතාගේ එපාර්ට්මන්ත එකම ලක්ෂ 4300 යි
ප්‍රන්සේට ගියේ දවස් තුනකට තෝරන් බලන්න හැබැයි ලුඩ්ස් පල්ලියට යන්නම සුපිරි වාහන 6ක් කුලියට අරගෙන තිබුනා යුරෝ 41000ක් ගෙවලා. මුන් අපිට ඇරිය අරිල්ලට ඩෝබිලා ආවේ නැත්නම් අපිට පාරේ යන්න වෙන්නේ තට්ටම් දෙකෙන්
Deleteතොට මෙච්චරද ඩොබිඕ කියන්නතින්නේ
Deleteජනාධිපති රනිල් ඇමරිකා සමුලුවකට ගිහින් එන අතර මග බිරිඳගේ උපාධි ප්රදානෝතවයකට ආරාධනා සහිතව ගිය එකට දඬුවම් කරන්න බලනවා. එදා ඉඳළා ඡන්දෙදිත් කියපු මේ ශිරන්තිගෙ ප්‍රංශ ගමන වේදිකාවට හා ඩෝබින්ට පමණයි. අනුරගේ පුතාට ගත් උදව් හා 2024 දී ජනාධිපති වෙන්න රාජපක්ෂලා කළ උදව් නිසා වෙන්න ඇති ඒවා නොවෙන්නේ. කොහොමත් සජිත්ගේ උද්ධච්ච කමට 2029 දි නාමල් දිනුවොත් ජවිපෙ බේරිලා.
Deleteඇයි මේ අපේ එවුන්ට කෙල වෙනකොට හැමදාමත් සිරිලියවයි, චිචීවයී, කපුටගෙ මල්වානෙ ගේයි, ඉස්සරහට දාගන අපේ ආණ්ඩුවේ
Deleteකුණුවහන්ඩ හදන්නෙ? යකෝ, අවුරුදු ගානක් එකම බයිලාවම අහල, අහල දැන් මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නෙ. ප්‍රශ්ණ කරපල්ලකො
මෑතක වෙච්ච රතුලේබල් කන්ටේනර් හොරකම, ගල්අඟුරු හොරකම, NDB බැංකු හොරකම, පෝර වංචාව, එයා බස් හොරකම,
භාණ්ඩාගාර හොරකම, වගේ කෝටි ප්‍රකෝටි ගනන්වල හොරකම් ගැන.
අනේද කියන්නෙ. නිව්ස් එක තියෙන්නෙ කතානායක දණ ගහල කටට ගන්න එකාට අරන් දුන්න නිලනිවස ගැන.
Deleteකතාකරන්නෙ සබිතගෙ බෙන්ස් එක ගැන. ඇමරිකන් කාරයො හඳටත් යනව, එනව. අපේ වහල්ලු ආයෙත් 2010 ට ආපහු යනව. මේ හුන්ඩුව මේ තරමින්වත් ඉතුරුවෙලා තියෙනව ඇති.
සබිතගෙ බෙන්ස් එකක් ගැනනම් අහලම නෑ.
Deleteහැබැයි සබිතගෙ 'පොක්ස්වාගන්' එකනම් ඒ දවස්වල දුමින්දයා පැද්දයි කියලනම් අහල තියෙනව.
එපාර්ට්මන්ත නෙවේ බූරුවො, "එපාර්ට්මන්ට්" කියල හරියට අකුරු ලියපන්, ගොනා.
Deleteමුන් මැයි දිනේ තියල ණඩු ගැන කියන්ඩ හින්ද ඉතිහාසෙ ප්‍රථම වතාවට වෙසක් පෝය මාසෙකින් කල්දානව. ජනාධිපති කාර්යාලෙ තිබුන
කාර් 40 දහයෙන් වැඩිකරල 4000 ක් කරල මවල පෙන්නනව. උඹ මෙහෙ ඉඳන් කෙහෙළියගේ පුතාගේ එපාර්ට්මන්ත එකේ වැලියුඒසන් එක
බලනව.
කෙහෙළියගේ පුතාගේ එපාර්ට්මන්ත එකම ලක්ෂ 4300 ක් හරි 3400 ක් වුනත් අපට පාන්ද බං?
Deleteප්‍රාදේශීය ජෙප්පෝ කියන්නේ හොරු මිනීමරුවෝ කොල්ලකාරයෝ.....ජාතික ජෙප්පෝ කියන්නේ කෝටි ගනනින් මගඩි කරන උන් කන්ටේනර් පිටින් උස්සන උන්......ඩෝබිලාට පෑලවත්තෙන් දෙන දෙයක් විතරයි ................ජෙප්පෝ දුවන්නේ නූගත් හරක් වහල් සෙට් එක .."හොරා" "හොරා" කියමින් රවටවමින් ....තිරිසන් ගල්කටස් JVP මිනීමරුවෝ ...
ReplyDelete