ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගෙන ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකා රජය සිය කැපවීම යළිත් තහවුරු කර තිබේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.
මුල්‍ය අරමුදල විසින් ප‍්‍රසිද්ද කර ඇති එම ලිපිය අනුව මෙරට ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම, පිරිවැය ආවරණය වන පරිදි විදුලි ගාස්තු සහ ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදයන් (පිරිවැය ගාස්තු ප්‍රතිසාධනය) මේ වන විටත් නිසි මඟට ගනිමින් ක්‍රියාවට නංවමින් පවතින බව රජය පවසයි.
මීට අමතරව, මෑතකදී ඇති වූ කලාපීය සහ දේශගුණික බලපෑම් හේතුවෙන් ජනතාවට සහන සැලසීම සඳහා හඳුන්වා දුන් ඉන්ධන, විදුලිය, පොහොර සහ ධීවර සහනාධාර ඇතුළු සමස්ත බලශක්ති සහන සහ අනෙකුත් සහන පියවරයන් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 100ක උපරිම සීමාවකට යටත් කර ඇති බවද එම ලිපියේ දක්වා ඇත.
මෙම සියලුම සහන කටයුතු අයවැය මඟින්ම පියවා ගැනීමට කටයුතු කරන බව පවසන රජය, මෙරට අසීරුවෙන් ළඟා කරගත් මූල්‍ය ස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය ආරක්ෂිත පියවරයන් තහවුරු කරගැනීම උදෙසා, එම සහනාධාර ක්‍රමවේදයන් එළඹෙන 2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට ක්‍රමානුකූලව ඉවත් කිරීමට අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දන්වා සිටියි.
2025 දෙසැම්බර් අවසානය සඳහා නියමිතව තිබූ සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක (QPC) සහ දර්ශක ඉලක්ක (IT) සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.
නමුත් සයිබර් අපරාධයක් හේතුවෙන් විදේශීය ණය ගෙවීම් කිහිපයක් අතපසු වීම නිසා, බාහිර ගෙවීම් හිඟයන් ඇති නොකර ගැනීමේ අඛණ්ඩ කාර්යසාධන නිර්ණායකය පමණක් සුළු වශයෙන් පැහැර හැරීමට ලක් වූ බව රජය පිළිගෙන තිබේ. පෙබරවාරි අග වන විට ව්‍යුහාත්මක මිණුම්දඬු 22න් 16ක්ම සම්පූර්ණ කර ඇත.
මෙම සයිබර් ආරක්ෂණ ගැටලු විසඳීම සඳහා එළඹෙන ජූනි මස අවසන් වන විට සම්මත මෙහෙයුම් පටිපාටි ශක්තිමත් කිරීමටත්, අගෝස්තු මස අවසන් වන විට නව ණය කළමනාකරණ තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීමටත් රජය පියවර ගනිමින් සිටියි.
ශ්‍රී ලංකාවේ යහපත් කාර්යසාධනය සලකා බලා, EFF වැඩසටහනේ ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන කටයුතු සාර්ථකව නිමා කර, එස්.ඩී.ආර්. මිලියන 508ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 670කට ආසන්න) ණය වාරිකය ලබා ගැනීමට අනුමැතිය දෙන ලෙස රජය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිමින් මෙම ලිපිය යොමු කර ඇත.
එමෙන්ම තාක්ෂණික දෝෂය මත සිදු වූ බාහිර ණය ප්‍රමාදයට අදාළව නිදහස් කිරීමේ බලපත්‍රයක් ලබා දෙන ලෙසත්, 2026 දෙසැම්බර් සහ 2027 පෙබරවාරි දක්වා වන නව ව්‍යුහාත්මක මිණුම්දඬු සහ ඉලක්ක සඳහා අනුමැතිය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා රජය වැඩිදුරටත් ඉල්ලා ඇත.



හොරා කන්න ඕන හින්දා ලෝක ඉතිහාසයේ වැඩිම මිලට තෙල් අරන් සහනාධාර දෙනවා කියල බයිලා කියනවා.යකෝ සහනාධාර කියන්නෙත් අපේ බෙල්ල මිරිකල පොකට් එකෙන් හූරලා ගන්න බදු මුදල්.දැන් මේ වෙනකොට උඹල තෙල් වලින් හොරාකාලා මඩි කරගෙන ඉවරයි.දැන් වාරිකේ ගන්න තෙල් විදුලිය ගණන් වැඩි වුණහම උඹල හොරා කාපු පාඩුව අපි ගෙවන්න ඕනි උඹ කියන්නෙ ඒකනේ.
ReplyDeleteබදු අය කර ගන්නේ එකිනෙකාගේ ආදායම් ප්‍රමාණය අනුවයි. ආදායම වැඩියි නම් බදු වැඩියි. ඔබගේ ආදායම මසකට රුපියල් 180,000 ට වැඩි නම් විතරයි බදු ගහන්නේ. ආහාර ඇතුලු අනෙකුත් භාණ්ඩ මත පැණවෙන බදු (වාහන බදු ඇරුණහම) ඉතාම සුළු ප්‍රතිශතයක්. ඒ වගේම තමයි බදු ආදායම් විතරක් නෙවේ රජයේ ආදායම් වෙන්නේ. රජය ව්‍යාපාර කරණවා, උදාහරණයක් විදියට සී.ටී.බී. එකෙන් ආදායම් එනවා, වරාය, ගුවන් සේවා, වගේම පුරාවිද්‍යා ආයතන වෙත පැමිණෙන්නන්ගෙන් අය කරණු ලබන මුදල් ද රජයේ ආදායම් වෙනවා. කලින් ආණ්ඩු වගේ හොරකම් කරන් නැති නිසා ආදායම් වලින් පිරිමහගෙන වැඩ කරන්ඩත් පුළුවන්. අධිවේගී මාර්ග මේ රජය යටතේ ඉඳි වෙන්නේ ණය මුදල් වලින් නෙවේ, අපේ රජයේ අපේ සල්ලි වලින්.
Deleteතෙල් මිළ වැඩි වෙලා තියෙන්නේ ලෝක වෙළඳපලේ තෙල් මිළ අනුව, ගූගල් කරලා බලපන් තෙල් මිළ වෙනස් වෙලා තියෙන හැටි. රජයේ කිසි කෙනෙක් හොරා කන් නෑ. හොරු හිටියෙ රාජපක්ෂ ආණ්ඩුවේ.
පතිරෙණ ගලප්පත්ති පදු ඩෝබියා කට වහගෙන හිටු.
Deleteරිදිල, රෙද්දෙ රෙවිල, මේ කන්ද උඩරට බොදු ගොවි මහ සිංහල anonymous ට කට උත්තර නැති වෙන්ඩ රෙවිල.
Delete180000ක් කියන්නේ ආදායමක්ද පර පතිරණයො? ආහාර වලටයි අනිත් හැමදේටමයි ගහන බද්ධත් වැඩි කරා නේද උඹලා? පාහර හැත්ත. රජය කරන ව්‍යාපාර වලින් මාසෙකට ඩොලර් මිලියන 200ක් විතර පාඩුයි එයාර් ලංකා එක නිසා. සීටීබී, රේල්වේ වලිනුත් අති විශාල පාඩුවක් හැම මාසෙකම. ඒවා ලාභ ලබන්නේ පෞද්ගලික බස් වර්ජනය කරන කාලේ විතරයි. හොරකම් නම් ඉතින් ගල් අඟුරු වලින් විතරක් කෝටි 10,000ක සෘජු වංචාවක් උනා. අන්තිමට ඇමැතියත් අස් වුනා. හොර හැත්ත. තව හෝදලා සුදදා වෙන්න හදනවා. ඕවහොඳයි මාලිමාවෙම මී හරක් ටිකට.
Deleteබොරතෙල් බැරල් එක මිල දැන් පහල බහිනවා.
Deleteඒ දවස් වල ඩොලර් 105-110ට තිබුන බැරල් එක දැන් ඩොලර් 85-88 වෙන්න බැහැලා.
වාහන වලට ගහපු බද්ද පොඩ්ඩක් හොයල බලපිය පතිරණ ඩෝබියා. පොඩි මිනිස්සු වෙන කරන්න දෙයක් නැති කමට ගන්න බයිසිකලේටත් බදු ගැහුවා. ත්‍රීවිල් එකටත් බදු ගැහුවා. කෝ යකෝ දෙනව කිව්ව ජපන් බයිසිකල්. විට්ස් එක ලක්ශ 12ට දෙනව කිව්වේ. දැන් විට්ස් එක ලක්ශ 80 පැනලා. පාහර හැත්ත. තව හෝදන්නත් එනවා.
Deleteආ උඹ කාර් ගන්ඩ බයිසිකල් ගන්ඩ ද ඡන්දෙ දුන්නේ? ඒකත් තුට්ටු දෙකට. හොඳ වැඩේ උඹට. බස් එකේ පලයන්, නැත්නම් පයින් පලයන් යන මඟුලක. මෙට්‍රෝ බස් එකේ යමන් ආස නම්, ඒක මරු. කාර් බාර් ඕන් නෑ, සමානාත්මතාවයෙන් යුත් සමාජයක් ඇති කරනවා ඉදිරියේදී, එක රැයින් වෙනස් කරන්ඩ බෑ. නමුත් වෙනස ඇති කරණවා, කථා දෙකක් නෑ.
Deleteචන්ද ගන්න ලක්ෂ 12ට විට්ස් දෙන්න හදපු උන්..
Deleteඅපි එහෙම කිව්වා කියල ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..
මේ පටිරෙනයා කියන්නේ හෑවගේ කාරයද මන්දා... හිකිස්
බලශක්ති සහනාධාර ඉවත් කරණවා කියලා ලිපියේ කොහෙවත් නෑ. ලිපියේ තියෙන්නේ බලශක්ති සහනාධාරය මේ වසර සඳහා ඉදිරිපත් කල අයවැයේ සඳහන් ආකාරයට ලංකා රුපියල් බිලියන 100 පවත්වා ගන්නවා (ඊට වඩා යොදවන් නෑ) කියලා පමණයි. ඒ වගේම 2026 අවසන් කාර්තුව සඳහාද "අස්වැසුම" ලබා දීම මඟින් රටේ වඩාත් දැඩි පීඩනයක ට හසුව ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන අය සඳහා සහනයක් වන බවත් තහවුරු කර තිබෙනවා.
ReplyDeleteමිනිස්සු අවුස්සන්ඩ ටොම් පච හද හද දානවා සී නිව්ස් එකේ. කමක් නෑ වහල්ලුන්ටත් පොඩි හරි කිචියක් එපැයි.
පතිරෙණ ගලප්පත්ති පදු ඩෝබියා කට වහගෙන හිටු.
Deleteරිදිල, රෙද්දෙ රෙවිල, මේ කන්ද උඩරට බොදු ගොවි මහ සිංහල anonymous ට කට උත්තර නැති වෙන්ඩ රෙවිල.
Deleteපතිරෙණ ගලප්පත්ති : Thota hodanawata gana kiyada
Deleteරාජපක්ෂලා සල්ලි දීලා මිනිස්සු ලවා ගුණ ගායනා කරව ගත්තට (උදා: ජැක්සන් ඇන්තනී ලවා රාජපක්ෂලා බුදුන්ගේ නෑදෑයන් යැයි කියා ගැනීම), R. ප්‍රේමදාස අමරදේවට කියලා ගුණ ගායනා කරවා ගත්තාට, මේ රජය එහෙම නෑ. රටට ආදරේ කරණ මිනිස්සු රට හදනවා, අපි ඒ රට හදන රජය රැක ගන්ඩ අත්‍යවශ්‍ය අවමය ස්වෙච්ඡාවෙන් කරමින් සිටිනවා.
Deleteපතිරණ ගලප්පත්තියටත් අංරට යටත් විජිතට බික්කුච්චංට වගේම ඉංග්‍රීසි බෑ.
Deleteඌත් අරුන් වගේ හිතෙන හිතෙන දේ කියන්නේ.
හාහ් හාහ් හා
කොහොමද බන් උඹලගේ අන්ගුරුකුමාරට ගුණ ගයන්නේ? ගල් අඟුරු වලින් හොරා කාල දැන් කෙලවෙලා දඟලනවා. උඹල රෙදි හෝද හෝද ඒව සුවඳයි ලු... මෝඩකම් ප්‍රදර්ශනය නොකර හිටපං.
Deleteවහල්ලු නන් දොඩවනවා පිස්සුවෙන් වගේ. මුන්ට කර කියා ගන්ඩ දෙයක් නෑ, ඩොලර් එක රුපියල් 355ට ගියා කියලා (ඒකත් විකුණුම් මිළ මිසක් ගැනුම් මිළ නෙවේ, ගැනුම් මිළ ගියේ 344 විතරයි) උඩ පැන පැන හිටියා අපතයො රැල 370ත් පනී දැන් පනී, ඕන් පනී, මේන් පනී, කියලා, අන්තිමට උන්ගේ බලාපොරොත්තු සේරම සුන් කොරමින් ඩොලර් එක රුපියල් 30 කින් බැස්සා, දැන් ගැණුම් මිළ 327යි, දුකට විකාර දොඩවනවා, හොරකම් කලාලු.
Deleteයකෝ හොරකම් කලේ රාජපක්ෂලා, මතක නැද්ද මිස්ටර් ටෙන් පර්සන්ට් (Mr. 10%)? මහ බැංකු කඩපු ඩයල් එක රටේ ජනාධිපති කෙරෙව්වා මතක නැද්ද? අනේ ඇත්තට ඉතින් තොපි වගේ වහල්ලු ටිකක්.
පාසල් උපකරණ, පොත් මුද්‍රණ කඩදාසි, තීන්ත වලට තියෙන බදු 0 කරනව කිව්වා. කෝ කරාද? ඩෝබි පර හැත්ත.
Deleteඩොලර් එක අඩු වුනේ තාවකාලිකව හොඳේ. චූන් වෙලා ඉඳපන්කො. ඩොලර් මිලියන 650 මාස 2න් ඉවරයි. ඊට පස්සේ ගල් අඟුරු වංචාවේ බර මිනිස්සුන්ට දරන්න වෙනවා. රට කාලා පලයල්ලා ණය කන්ද තව වැඩි කරලා. IMF එකෙන් දෙන්නේ ආධාර නෙමේනේ. ඕවා ණය. එක මිනිහෙක් රුපියල් කීයක් ණයද දැන්? ඒව පේන්නේ නැද්ද මේ ඩෝබි පරයන්ට.
Deleteඉජු ඩෝබියා ඉජු 🤌
ReplyDeleteසහනාධාර කපන්ඩම ඕනෑ, රෙද්ද උස්සගෙන ගිහින්ල මුන්ට ඡන්දෙ දුන්න එවුන්ට හොම්බෙන් යන්ඩ.
ReplyDeleteඡන්දෙට කලින් කියපු ...
ReplyDeleteසිස්ටම් චේන්ජ් වැල ජෙපි බයිලා..
කඩිනම් සහන බයිලා ..
මාස 6 න් රට ගොඩදාන බයිලා ..
වංචා දූෂණ හොරු බයිලා ..
😆😆😆
තාක්ෂණ බයිලා ..
අතුරුදහන් .. දැන් පුකෙ අමාරුව සනිපද
ඩෝබි අම්බරු රැළේ
ඇයි ආයෙ පාරක් ගෝඨා ගේමු ද? තෙල් පෝළිම් නැතුව පාලු ද? රෑට ලයිට් කපන් නැති නිසා අවලමේ යන්ඩ බැයි ද? කන්ඩ බොන්ඩ තියෙන නිසා රට්ටු කාල බීල ඉන්නකොට ඉවසන් ඉන්ඩ බැයි ද?
Deleteපතිරෙණ ගලප්පත්ති : Thota hodanawata gana kiyada
Deleteරාජපක්ෂලා සල්ලි දීලා මිනිස්සු ලවා ගුණ ගායනා කරව ගත්තට (උදා: ජැක්සන් ඇන්තනී ලවා රාජපක්ෂලා බුදුන්ගේ නෑදෑයන් යැයි කියා ගැනීම), R. ප්‍රේමදාස අමරදේවට කියලා ගුණ ගායනා කරවා ගත්තාට, මේ රජය එහෙම නෑ. රටට ආදරේ කරණ මිනිස්සු රට හදනවා, අපි ඒ රට හදන රජය රැක ගන්ඩ අත්‍යවශ්‍ය අවමය ස්වෙච්ඡාවෙන් කරමින් සිටිනවා.
Deleteඅර සංගීත්ල එහෙම ගුණ ගායනා කළේ නෑ ලු.
Deleteනුහුගුනලු කිව්වේ
හාහ් හාහ් හා
මේ රජය එහෙම නෑ. රටට ආදරේ කරණ මිනිස්සු රට හදනවා
හාහ් හාහ් හා
ඩොලර් මිලියන ගණනින් හැකර් 'වරු'න්ට දොළ පිදේනි දෙනවා රට හදව ගන්න
හාහ් හාහ් හා
ගෝටා එපා නම් රනිල් ගේමුද..
Deleteසොරා ඒක කියන්නේ නෑ බයයි නේද තාමත් කජු සීයට..
අන්න ඒ බය තියා ගනින්
This was a FAKE Letter. If it's a real one, it should have shown the complete addresses, Fax Numbers if sent by fax, email addresses if sent by the email, etc.
ReplyDeleteඅඩෝ අඩු කුලේ සක්කිලි පති-රෙන ගල් පති පොන්සියා, කෝ උඹලගේ උඩු කය නිරුවත් ගෑණු පෙළපාලි අර චන්දෙ කාලේ දුන්නු පොරොන්දු? මුන් ගුලි කාලද?
ReplyDeleteආ උඹට උඩුකය නිරුවත් ගෑණු පෙළපාලි යනවා බලන්ඩ ආස ද? පලයන් වොෂින්ටන් ඩී.සී., එහෙ යනවා ලස්සණ සුදු කෙල්ලෙ කුක්කු එළියෙ දාගෙන, එකක ලියලා ෆක් (fuck) කියලා අනිකෙ ලියලා ට්‍රම්ප් (Trump) කියලා. උඹත් උඹේ මයික්‍රොපීනස් එකේ චූටියට ඉරක්වත් ඇඳන් පලයන් අනික් පැත්තේ එක තට්ටමක ෆක් (fuck) අනික් තට්ටමේ මී (me) කියලා ලියාගෙන.
Deleteපතිරෙණ ගලප්පත්ති : Thota hodanawata gana kiyada
Deleteඅඩෝ අඩු කුලේ සක්කිලි පති-රෙන ගල් පති පොන්සියා, මම විපිඑන් දල කොටන්නේ...තෝ හිතුවද මම ඉන්නේ ඇමෙරිකාවේ කියල පොන්න ඩෝබිය.
Deleteයකෝ වී.පී.එන්. මොකටද ගොනෝ සී නිව්ස් යන්ඩ? මේක අසැබි වෙබ්සයිට් එකක් හැටියට රේට් කරලද උඹ ඉන්න රටේ? මොන තූත්තුකුඩියෙ හිටියත් මේ මල ඉලව්ව නම් අසැබි පත්තරයක් වගේ තමයි. දාන්නෙම ලෝකෙම එපා වෙන නිවුස්, වහල්ලුන්ට පණ ගහල ගණ්ඩ පුළුවන් ද කියල තමා මගෙ හිතේ.
Deleteනෑ මම කවදාවත් හිතුවෙ නෑ තෝ ඉන්නෙ ඇමරිකාවෙ කියලා, තෝ වගේ ගොනෙක්ට වීසා දෙන්ඩ පිස්සු යැ ඇමරිකන් කාරයන්ට.
කාලකන්නි හුන්ඩුවා හොරා රට හිගන තත්වෙට ගෙනාවා.
ReplyDeleteThis is just the letter from angurukota to the IMF. So where is the part where IMF says the funds were axed? Looks like misleading article.
ReplyDeleteSomeone by the name Pathirana writes lot of craps justifying many things of this regime. The middle east war is not the sole issue here. incomptency and sheer ignorance is the main issue of the affairs of this regime. because of their utter stupidity and arrogance, they had plaed lot of blunders for which general masses have to suffer. If the deal of the coal tender has been doen properly, no extra payment is made to the suppler over sub standad coal. There are many blunders or attempted syncronopy of this regime for which people have to sacrifice. Whatever craps you write, Anura has failed to restore the cost of living here. the stark reality is that people are frustrated and do not like this regime day by day.
ReplyDeleteThe Middle Eastern war is the number one reason for the inflation around the world. In the US, the gas prices went from 2.50 to 5 USD per gallon. An Italian bread at Walmart went from $1 to $2. Everything is connected to the gas prices, and everybody suffers. The major factor driving the world inflation cannot be ruled out, and there is absolutely no amount of corruption that can offset the impact of global inflation on the economy of Sri Lanka, though you attempt your best to combine all possible fake allegations on corruptions that you can think of. Yes, the people do suffer, but in the meantime, the people do very well understand that the circumstances would have been far more worse under any other government than the NPP. The people are thankful to the NPP since they can imagine how difficult the life would be, under any other leadership. They lived through Gotabhaya R period. They do not want any such politicians back.
Deleteපතිරණ ගලප්පත්ති, $1, $2 $5 is nothing for a person in the USA. And they started the war because they wanted it, just as simple as that. You are true that they lived through Gotabhaya R period. They do not want any such politicians back and NOW people do not want these NPP Doknkeys back as well.
Deleteපල් හොරා. ගෙදර පල. හොරකම් කරල හරි රටට කරපු එක දෙයක් නෑ. හොරා කනවා අහුවුන හැම එකෙන්ම.
ReplyDeleteMunuth Arun Wagemai. Parana Piliwela Dobila Daa Gena THama Wede YAnne. Munge Athi Wenasak Nehe.
ReplyDelete
ReplyDelete''අයි ඵම් ඵෆ්'' ආර්ථික අළුගෝසුවන්ගෙන් ණයට අරගෙන තෙල් ගෑස් පොහොර ගේන මන්දමානසික ආන්ඩුව බොහෝ සවාභාවික සම්පත් තාකෂණය සහිත අත්‍යාවශ්‍යම රාජතානත්‍රක සහකරැ වන රැසියාව මගහැර යෑම සහ,.
රැසියාව සමග දීර්ගකාලීන ලෙසට ගිවිසුම්ගතවී තෙල් ගෑස් පොහොර ඇතුළුව බොහෝ ආර්ථික වාසි තාකෂණීක සහයෝගය, ආරකෂාව මගහැර යාමේ රහස..
අනුරකුමාර ජනාධිපති ඇතුළු මාලිමා කොලු කුරැට්ටන් ප්‍රතිපත්තියක් දර්ශණයක්,..
අඩුම තරමේ යතාවාදී දැක්මක් සැලසුමක් වත් නොමැතිව ,.
වහලුන් මීහරකුන් ලෙසට ''අයි ඵම් ඵෆ්'' බටහිට කෙවිට මගින් දක්කාගෙන සමස්ථ සමාජයක් මීහරකුන් ලෙසට දිනෙන් දින වලපල්ලට රැගෙන යෑමේ සත්‍ය සහ යථාර්ථය රජයේ යමකු මේ අතර සිටීනම් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරැණාකර පහදා දෙන්න.
ස්තූතියි.