ඇමරිකානු සමාගම් ඉලක්ක කරගනිමින් ‘ඩිජිටල් සේවා බදු’ පැනවීමට කටයුතු කරන යුරෝපීය රටවලට එරෙහිව දැඩි ආර්ථික ප්‍රති බදු පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, ඇමරිකානු සමාගම් වෙත එවැනි බදු පනවන ඕනෑම රටකින් ඇමරිකාවට එවනු ලබන සියලුම භාණ්ඩ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 100ක ආනයන බද්දක් පනවන බවයි.
මෙම නව බදු පැනවීම අදාළ රටවල් සමඟ ඇති කරගෙන තිබෙන ඕනෑම වෙළඳ ගිවිසුමකට වඩා ඉහළින් බලපැවැත්වෙනු ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
අදාළ වෙළඳ ගිවිසුම් අත්සන් කර තිබුණද නැතත්, ඇමරිකානු අවශ්‍යතාවලට පටහැනිව කටයුතු කරන රටවලට මෙම බදු පැනවීම නොවැලැක්විය හැකි වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.
යුරෝපීය රටවල් කිහිපයක් දැනටමත් ඇමරිකානු තාක්ෂණික සහ ඩිජිටල් සමාගම් ඉලක්ක කරගනිමින් නව බදු හඳුන්වා දීමට සූදානම් වන පසුබිමක ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය නිකුත් වී තිබේ.

මේක නම් හොද තීරණයක්
ReplyDeleteට්රම්පකයාට පුක දීපිය පොන්නයා
Delete👆👆👆තක්කඩි අඟුරු කුමාර බදු කොටා කම්බ හොරාට පුක දීපිය පොන්නයා
DeleteThe government will use this as an excuse to limit access to American social media in Sri Lanka.
ReplyDeleteFuck them. Impose a 2000% tax on Americunt products
DeleteFuck anguru kumara badhu kota and sakkili Jebbos. Impose a 2000% tax on Sri lankat products
Deleteලපයා ඕවා කරන්නේ නෑ. ගෝඨා එලවන වැඩේ සම්පූර්ණයෙන්ම වගේ වුනේ බුකිය හරහායි. නමුත් ඇත්තටම බුකිය තහනම් කරනවා නම් ලොකු දෙයක්.
DeleteAmerican social media applications must be banned in Sri Lanka
ReplyDeleteAgreed 💯
DeleteBoycott American products. Otherwise they will bomb your country.
ReplyDelete