රජයේ සේවකයන්ගේ ජීවන වියදම් බර සැහැල්ලු කිරීමේ අරමුණින් සහන මිලට හාල් කිලෝ 20 බැගින් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා යෝජනා කර තිබේ.
මෙම යෝජනාවට අනුව සෑම රජයේ සේවකයෙකුටම නාඩු සහ කැකුළු සහල් අඩංගු කිලෝ 10 පැකට් දෙකක් වශයෙන් මෙම සහල් ප්‍රමාණය ලබාදීමට සැලසුම් කර ඇත.
මෙම වැඩපිළිවෙළේ ඇති විශේෂත්වය වන්නේ එම සහල් සඳහා එකවර මුදල් ගෙවීම වෙනුවට ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට අවස්ථාව සලසා දීමයි.
අමාත්‍යවරයා සඳහන් කරන පරිදි, මෙම සහල් පැකට් සතොස හෝ සමුපකාර වෙළෙඳසැල් ජාලය හරහා ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.
පවතින සහල් වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීට පෙර රුපියල් 270 දක්වා ඉහළ ගොස් තිබූ නාඩු සහල් මිල මේ වන විට පාලනය කර ඇති බවයි.
කැකුළු සහල් රුපියල් 195කටත්, නාඩු සහල් රුපියල් 205ත් 225ත් අතර මිලකටත් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව, ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජය මැදිහත් වී ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර මිටියක් රුපියල් 10,200ක සහන මිලකට ලබාදීමට පියවර ගෙන ඇති බවද අවධාරණය කළේය.
ඇතැම් මෝල් හිමියන් රුපියල් 150කට වී මිලදී ගෙන සහල් රුපියල් 250කට වඩා වැඩි මිලකට විකිණීමට සැලසුම් කළද, රජයේ මැදිහත්වීම මත පාරිභෝගිකයාට සහනදායී මිලකට සහල් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය

රැකියාවක් නොකර පූර්ණ කාලීන දෙශපාලනය කළ, තමන් ජීවත් වන්නේ අනුන්ගෙන් යැයි පැවසූ වර්තමාන රජයෙ පාර්ලිමේන්තුව නියොජනය කරන ධනවතුන් ගැනද සොයා බැලිය යුතුය.
ReplyDeleteරජයේ සේවකයන්ව එච්චර බාල්දු කරන්න එපා පොට්ටයෝ.රුපියල් හාරදාහක විතර හාල් ටිකක් ගෙවන්න ගන්න දෙන්න?.මොනව උනත් ඒ මිනිස්සු ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න ඕන.ඔහොම නෙමේ රජය මැදිහත් වෙලා රජය සේවකයන්ට සහන පොලී අනුපාතිකයකට රුපියල් පනස් දාහක විතර ඕනෙම නං සතොසට ෂෙඩ් වලට විතරක් වැඩ කරන ක්‍රෙඩිට් කාඩ් එකක් හඳුන්වල දීපන්.මොනා වුණත් රජයේ සේවකය කියන්නේ උඹලගේ පචවලට රැවටිලා හරි උඹලව උඩින් තියන්න ඡන්දෙ දීපු මිනිස්සු.ඉස්සරහට නං ඒ කට්ටියගෙන් සීයට අනූපහක් උඹලට ඡන්ද දෙන එකක් නෑ.ඔය වගේ කතා කරලා ඉතුරු සීයට පහත් නැති කරගන්නැතුව හිටපං.
ReplyDeletesathosa hal kanna baha
ReplyDeleteමෙම වැඩපිළිවෙළේ ඇති විශේෂත්වය වන්නේ එම සහල් සඳහා එකවර මුදල් ගෙවීම වෙනුවට ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට අවස්ථාව සලසා දීමයි.
Deleteපොය දෙකින් රට ගොඩ දාන්න චන්දෙ හා ඉල්ලුව මුන් ගෙවන්න හාල් දෙනවාලු. හිකිස්. ඉස්සර රජයන් ගෙවන්න දුන්නෙ බයික් සහ වාහන වගෙ දේවල්. රනිල් සීයා හිටියනං 2040 වත් රට ගොඩ. දැන් මුන්ගෙ ටාගට් අවුරුද්ද ඔය ගමන්ම කියලා දැන්මනම් බොට්ටුවෙන් බැරි නිසා පීනලා හරි ඕස්ට්‍රේලියාවට යන්න ළමයි ටික පිහිනුම් පන්තියට දාන්න පුළුවන්.
ReplyDeleteඔය බොරු කතා එපා. පාස්කු ප්‍රහාරය ගැන දැනගෙන හිටපු කාදිනල් කාරයා ඒක වලක්කනවා වෙනුවට පූජක පිරිස ප්‍රහාරයෙන් බේරා ගත් නමුත් අහිංසක බැතිමතුන් සියගානක් මැරෙන තුරු බලාගෙන හිටියේ වතිකානුවට පැනලා පාප් ඔටුන්න දාගන්ඩ හිතාගෙන. දැන් නම් කාදිනල් තුමාට බේරෙන්න බැරි ගානට හිර වෙලා තියෙන්නේ. වහාම ඔහු නීතිය හමුවේ ඇත්ත ප්‍රකාශ කරන්න ඕනෑ
ReplyDeleteරාජ්‍යය සේවකයො දාපු තැන.සතොසෙ කුනු හාල් මේ දෙන්න හදන්නෙ.මහින්ද මහ්ත්තයා නම් ගෙවීමේ ක්‍රමයට පුන්චි කාර් ෆෝන් දුන්න. ඔන්න මුන් සලකන හැටි.
ReplyDeleteඒ කියන්නෙ රාජ්‍ය සේවකයා හිටිය තැනිනුත් පහලට ඇදලා දාලා කියන එක නේද? උඩ දාගෙන ගිහින් චන්දෙ දීපු රාජ්‍ය සේවකයින්ගේ දැන්වත් මොළය පෑදෙයි ද?
ReplyDeleteMutath හොඳ ගොන් මොලයක් තියෙන්නේ.
ReplyDeleteGeweeme kramayata puka deepan
ReplyDeleteBeggers
ReplyDeleteලුනු කිලෝවක්, පරිප්පු ග්‍රෑම් සීයක්,සීනි ග්‍රෑම් පනහකුත්, ගිනිපෙට්ටියකුත් ලැබුනොත් යහපතයි උත්තමයානෙනි,.
ReplyDeleteඅපේ ජන්දය නං ඉතිං හැමදාමත් ඔබතුමාලටම තමයි! උගත් බුද්ධිමත් ,ක්‍රමය මෙනස් නොකර පරිස්සමට රට පාලනය කොරන, සුද්දා කල විදිහටම, ගෙදර ඉන්න බල්ලටත් බදුගහන, මහා බලසම්පන්න බටහිර සුදු උත්මයන්ගේ සුවච කීකරැ පාලක මුලාදෑනි උත්මයන් නෙව,.
අනේ වාසනාවන්,අපේ ගොඩේ බයියා බුදුපියා වගේද.. අප්පා සුදුමහත්තුරැන්ගේ කුරැසේ..!! අපි ඔක්කොටම ලගඳීම ජේසු පිහිටයි. ටැංකුයි යු ටූ,.!