ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අද (01) දින නිල විනිමය අනුපාත අගයන්ට අනුව, ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල් කිහිපයකම මිල ගණන් ඉහල ගොස් තිබේ.
ඒ අනුව, ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.97ක් ලෙස සටහන් වන විට එහි විකුණුම් මිල රුපියල් 335.70ක් ලෙස දැක්වේ.
මේ අතර ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 437.11ක් සහ විකුණුම් මිල රුපියල් 453.12ක් ලෙස සටහන් වන අතර, යුරෝ මුදල් ඒකකයේ ගැනුම් මිල රුපියල් 377.97ක් වන අතර විකුණුම් මිල රුපියල් 392.41ක් දක්වා සටහන්ව ඇත.

හැකර්ල කීප දෙනෙකුට තව ඩොලර් යවන්න ඇති.
ReplyDeleteගල් අඟුරු වංචාව නිසා පුච්චන ඩීසල් ගන්නත් සෑහෙන්න වියදම් යනවනේ මේ දවස් වල.
ReplyDelete'' හෙලු මාලිමාවේ නූගත් අමනයා ,..
බටහිර පදයට නැටවෙන, ගල් අගුරැ බොරතෙල් දැවැන්ත කොමිස් මුදලට මිලටගන්නා බලශක්ති මාපියාවේ දේශීය සහකරැ '' බලශක්තියේ මාරයා '' අගුරැ කන පෙති කරල් බෙහෙත් යැයි සිතා ගිල දමනා''
''දේශීය හෙල වෙදකමේ,කප්රැක වන් කන්සා ශාකයේද මාරයා''
''සුර්ය බලශක්තියේ ද මාරයා'',
''දේශීය වෙදකමේ ද මාරැවා බවට පත්වී ''
'' වෙස් මාරැකරනාලද ආර්ථික ඝාථකයා, නොහොත් නිදහසට ඵරෙහිවන කළු කොට මාරයා''
''බල තන්හාවෙන් මුසපත් වී'' සුවච කීකරැ බටහිර රෑකඩයක් බවට පත්වී,..
බටහිර මිනීමරැ පිටසක්වල ජීවියාඉ ඉදිරියේ දනගා බඩගා,..
වැදවැටී, දශක අටකට ආසන්න බටහිර සාපයේ අඳුරැ සෙවැනැලි මාතෲභූමිය පුරාවට නැවත වටයකින් මුදාහරිමින්,..
සමස්ත සමාජයක් වහලුන් බවට පත්කර,. බටහිර යුධවාදී මිලඥ නාසිවාදීන්ගේ ලේ පිපාසාව පෝශණය කරමින්, මහජනයා තලා පෙලා බදු අයකරමින් ලේ පිපාසිත නාසිවාදී බටහිර මිනීමරැවන් පෝශණය කරමින් සමස්ථ සමාජයක් ඉමක් නොපෙනෙනා වහල් භාවයේ ගිල්වා කුරිරැලෙස මරා දමනා බවට සමස්ත සබුද්ධික සමාජයේ දැඩි අවධානය,.!
බටහිර මිනීමරැවන්ගේ ඹෟශධ මාපියාවට අවශ්‍ය පරිදි
'' කන්සා '' තහනම සක්‍රීයව ඉදිරියට පවත්වාගෙන යමින් දේශීය ඹෟශධ ලෝකයේ '' කප්රැක ''
'' දේශීය කන්සා ශාකය'' ''පොලීසියේ වහලුන්'' යොදා ගිනිබත්කර විණාශ කර දමනා බවත් '' බටහිරට අවැසි පරිදි ''හලාහල විෂ'' ''බෙහෙත් යැයි'' නාමකරනයට ලක්කර ,..
''දේශීය වහල් කෲර ඇලෝපාතික මිනීමරැවන් යොදා උපයෝගී කර ගනිමින්,..
''මව් කුස නූපන් දරැවාගේ සිටම ව්‍යාප්ත හලාහල විෂ , ඵන්නත් ලෙසට නම්කර ඇටමදුලු සිසාරා ලේ නහර තුලට , කූරිරැ ලෙස,කූඨ ලෙස ඇතුලු කර රෝගී වසංගත සහිත සමාජයක් බිහිකරනා බවට, රතකල්කය, ඇතුළු සියලු දෙශීය වෙදකමට වැට බැද, මරන මංචකයේ පණ අදිනා දේශීය හෙල වෙදකම නිරායාසයෙන් මරණයට පත්වීමට වටපිටාව සකස්කර,..
'' විනාශයටම ඉඩ හැර''
''වසර හත්සීයකට පෙරාතුව'' ''වසර තුන්සීය ඉක්මවා ආයුශ වැලදූ ..
දශමහා යෝධයන් බිහිවූ මහා හෙළ ජාතිය ජානමය වශයෙන් වදකර දමීමට, ''ආර්ථික වශයෙන් සූරා කා'' දනින් වට්ටවා විනාශකර දැමීමට
''බටහිර ගැති'' ''නූගත් වහල් පාලකයා'' උපයෝගී කර ගන්නා බවට අනතුරැ අගවා සිටිනා අතරම,.
''ස්විස්ටර්ලන්තයේ ස්ථානගත මාපියාවන් විසින් හසුරවන'' නූගත් පාලකයා'' ''වහලා'' '' බටහිර ඵන්නත් නොමැති කල''
''දසමහා යෝදයන් බිහිවූ මාතෲභූමියේ,.. ''
''ආදිවාසීන් පවා, හලාහල ඵන්නත්කරනයට ලක්කරනා බවත්,..''
'' ආදීවාසී බාල පරපුර සමූළ ඝාඨනය කීමට ස්විස්ටර්ලන්තයේ මිනීමරැ නාසිවාදීන් සමග සැලසුම් කරනා බවත්,.''
''ආදීවාසී දරැවන්ද..''
''කිසිදිනක අසා දැන නොසිටි පරිද්දෙන්.. අංගවිකල තතවයට පත්කර''
'' ඵන්නත්කරනය තුලින් පෝලියෝ නැමති රෝගී තතවයට ගොදුරැ කරනා බවත්,..
"දැනට ස්විස්ටර්ලන්තයේසිට ක්රීයාත්මක මිනීමරැ මාපියාව ,..''
''අති දැවැන්ත මුදල් සම්භාරයක් දේශීය ඇලොපාතික මිනීමරැවන් අතර ''සන්තෝසම්'' ලෙසට බෙදා හරිමින්,..''
දකුනු ආසියාව අප්‍රිකාව ඉලක්ක කර ගනිමින් ''බයෝටෙක්'' නමින් වෙස් ගන්වා,.
මිනීමරැ ඹෟෂධ මාපියාවේ ''දැවැන්ත දැලක්..'' ''නූපන් දරැවන් ඉලක්ක කර ගනිමින් ගැබිනි මව්වරැන්ටත්,..''
''අවුරැදු හයට අඩු දරැවන්ගේ ජීවගුනය රැකදෙන සවාභාවික ප්‍රතිශක්තිකරන ක්‍රියාවලිය බිද දැමීමට,..''
''ඹෟශධ මාපියාවේ දුර්වල මිනිස් ගොදුරැ බවට කලාපය පත්කර,..''
'' රාජ්‍ය සතු වත්කම් බදුමුදල් කොල්ලා කෑමට'' ''
''සූකෂම ලෙසට වහල් බටහිරගැති පාලකයන් සමග, ක්‍රියාත්ම වන බවත්,..''
''මාලිමාවේ නූගත් හීනමානසික බේබදු වහල් මස්ගුද්දන් බටහිර මිනීමරැවන්ගේ පහසුම ගොදුරැ බවට පත්වී ක්‍රියාත්මක වන බවත්,..''
'' බටහිර නාසිවාදී මිනීමරැවන්ගේ කුමන්ත්‍රණ වලට,.. ඉතාමත් සාහසික ලෙසට භයංකාර ලෙසට රාජ්‍ය නිරාවරනය කරමින් සිටිනා බව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානයට,.!
යකෝ යුද්ධෙ ඉවර වෙලා දැන් කොච්චර කාලයක්ද. දැන් මොන මල හත්තිලව්වක් නිසාද ඩොලර් එක වැඩි වෙන්නේ?
ReplyDeleteලෝකෙ හැම රටකම මුදල් ශක්තිමත් වීගෙන යනවා. ලංකාවේ රුපියලට කෙල වෙනවා.
ලෝකෙ හැම රටකම තෙල් මිල අඩු වෙනවා. ලංකාවේ හොඳම එකෙන් තෙල් මිල වැඩි වෙනවා.
මුන් පහුගිය දවස් වල walalenna හැදුවා නේද රුපියල ස්ථාවර කෙරුවා කියලා. නොදකින් පච හලන පුත්තලම් බූරුවන්.
ReplyDelete