පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බවත්, ඔහු වසර 38ක් රට වෙනුවෙන් කළ සේවය අමතක කර බලධාරීන් ඔහුව "බිල්ලෙක්" (Scapegoat) බවට පත් කරගෙන ඇති බවත් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සිය ස්වාමිපුරුෂයාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ තම ස්වාමිපුරුෂයා නිර්දෝෂී බව මුළු රටම දන්නා නමුත් ඔහුට එරෙහිව සිදුවන මෙම අසාධාරණයට විරෝධය පළ කරමින් ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇති බවයි.
සුරේෂ් සලේ මහතාට රඳවා තබාගෙන සිටින ස්ථානයේදී ඉතා අමානුෂික අන්දමින් සලකන බවත්, ඔහු පසුවන මානසික තත්ත්වය පිළිබඳව දැඩි බියක් පවතින බවත් ඇය මෙහිදී හෙළි කළාය.
"එයා ඉන්න මානසික තත්ත්වය අනුව එයාට කියන්න බැහැ මාව රෝහල්ගත කරන්න කියලා. ඒ නිසා යම් අනතුරක් වෙන්න කලින් කරුණා කරලා ඔහුව රෝහලකට ඇතුළත් කරන්න කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා" යැයි ඇය කඳුළු සලමින් පැවසුවාය.
තම ස්වාමිපුරුෂයා වසර 38ක කාලයක් මුළුමනින්ම රට වෙනුවෙන් කැප වූ නිලධාරියෙකු බව සිහිපත් කළ මනෝරි සලේ මහත්මිය, රට වෙනුවෙන් තිබූ කැපවීම නිසා තම දරුවෙකුගේ පාසල් කටයුත්තකටවත් සහභාගී වීමට ඔහුට අවස්ථාවක් නොතිබූ බව පැවසුවාය. එවන් කැපවීමක් කළ මනුෂ්‍යයෙකුට මෙලෙස සැලකීම අතිශය අසාධාරණ බවත් ඇය අවධාරණය කළාය.
තම ස්වාමිපුරුෂයා සැමවිටම කෙළින් වැඩ කළ, රට වෙනුවෙන් දිවි දීමට පවා සූදානමින් සිටි අයෙකු බවත්, ඔහු වෙනුවෙන් නැගී සිටින ලෙසත් ඇය ඉල්ලා සිටියාය.
"සුරේෂ් රට වෙනුවෙන් උපරිම සේවයක් කළා වගේම දැන් ඕගොල්ලන්ගේ අවස්ථාව එයා වෙනුවෙන් නැගී සිටින්න. ඇත්ත දන්නා අය නිහඬව ඉන්න එපා" යැයිද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා

මෙය දැකීම ඇත්තෙන්ම කණගාටුදායකයි.
ReplyDeleteබඩු පැකට් වෙලා තියෙන්නේ, රාජපක්ෂ නඩයේ කුණු ඇද්දම ඔහොම තමයි
Deleteසිංහලයට මේක කනගාටුදායක වුනාට, කොටි ත්‍රස්ථවාදීන් ප්‍රීතියෙන් පිනා ගිහින් ඉන්නේ. ඉතින් ගෙරි ජෙප්පන්ගේ බලාපොරොත්තු ඉටුවෙලා.
Deleteඔය උඩින් කොමෙන්ට් දාලා තියෙන පර දෙමළත් එහෙම සතුටින් ඉන්නේ.
ජිනීවා වලට දැනුම් දෙන්න ඕන. ඒත් එකෙක් වත් එහෙම කරන්නේ නැහැ.
Deleteජාත්‍යන්තර මාධ්‍ය ගෙනත් දැනුවත් කරන්න මාධ්‍ය සාකච්ඡා තියන්න ඕන.
විපක්ශෙ උන් නම් මෙලෝ රහක් නැහැ. තාම උන්ට බලය ගන්න පුලුවන් තත්ත්වයක් නැහැ. දැනටත් සෑහෙන පරක්කුයි. මේ වෙනුවෙන් කතා කරන්න ඉන්නේ ගම්මන්පිල විතරයි.
ත්‍රස්ථවාදී සංවිධානයකට රටේ පාලනය භාර දුන්නාම ඔහොම වෙනවා.
Deleteඋන් තපස් රකිනවා කියල හිතනවා නම් අඹ ගහේ දෙල් හැදෙන්න ඕන, රම්ප ගහේ ජම්බු හැදෙන්න ඕන.
ත්‍රස්ථවාදීන් කරන්නේ ත්‍රස්ථ ක්‍රියා. උන්ට 2/3 දුන්න උන්ට සාප වෙන්න ඕන.
Ane ehemada
Deleteරාජපක්කල වෙනුවෙන් මිනීමැරුම් කළාට කට්ට කන්න වෙන්නෙ තනියෙන්
Deleteහිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්,
Deleteබොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!
තබන තබන පය පැටලී වැටීයන්
ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
කනබොන ආහාර වස විෂම වීයන්
ලේ බඩ ගොස්ම මැරීයන්!
මේව අහද්දි හෙනම ඉල්ලන් තමයි වෙන්නෙ.
ReplyDeleteබලාගෙන එළියට බහින්න එපා
Deleteහෙන හත ගහන්න ඕන, දෙවියන්ගේ සාපයම වෙන්න ඕන පාහර ජෙප්පන්ට.
Deleteඅමන හැත්ත.
අපේ රටේ පුන්නක්කු කන 68ලක්ශෙ ඉන්නකන් ඔය කරුමේ ඉවර වෙන්නෙ නැහැ.
Deleteඋන් ගොන්නු නෙමේ ගොන් බඳින කණු.
උගන්ඩාවට ඩොලර් බිලියන 19ක් ගෙනිච්චා කියලා විශ්වාස කරපු මී ගොන් හැත්ත.
සලේ පතෝලයෙක් වගේ
Deleteපතිරණ ගලප්පත්තිට හෙන හත ගහන්න ඕන, දෙවියන්ගේ සාපයම වෙන්න ඕන පාහර ජෙප්පන්ට.
Deleteඅමන හැත්ත.
හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්,
Deleteබොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!
තබන තබන පය පැටලී වැටීයන්
ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
කනබොන ආහාර වස විෂම වීයන්
ලේ බඩ ගොස්ම මැරීයන්!
රට බේර ගත්ත විරුවන්ට වෙන රටවල මල් තියන්නෙ නැති ටික විතරයි. බොරු චෝදනා ගෙනැල්ලා. කාදිනල් කුනු වෙලා මැරෙන්නෙ ප්‍රබාකරන් වගේම
ReplyDeleteමයින නම් අත උඩ තියාගෙන පිඹබිම ඉන්නවලු මේ දවස්වල
Deleteඒ වෙන රටවල් වලනේ. ඒකනේ ඒ රටවල් වල මිනිස්සු දියුණු වෙන්නේ. උන්ට කලගුණ අමතක වෙන්නෙ නැහැ. අමතක කරන්න දෙන්නෙත් නැහැ.
Deleteඅපේ රටවල් වල ඒකේ අනිත් පැත්ත. රටට වැඩක් කරොත් ඌ හොරා, උගේ පුතත් හොරා, පවුලේ ඔක්කොම හොරු. ඔය ඔක්කොම චෝදනා එන්නේ මීගමුව, පුත්තලම වගේ ගොන් පාත්ති ඉන්න ප්‍රදේශ වලින් වීම තමයි පුදුමේ නේ.
හොරා නෙමේ යකෝ මිනීමරුවා. සාටකයා ඝාතකයා 💀
Delete
ReplyDeleteකිසිම පදනම් නැතුව ජපන් ජෙප්ප වගේ උන් සතුටු කරන්න රනිල්ව
හිරේට දන්නා ගිහින් අනාගත්තු පරයෙක්නේ මු . නඩුව දැම්මේ කිසිම පදනමක්
නැතුව උගේ secretary
අන්තිමට වලන් සනීගේ උන් UK TOUR එකක් දැම්ම
සුරේශ් සලේ මැරුණාම අපි රතිඤ්ඤා පත්තු කරනවා.
ReplyDeleteඋඹලට කොරන්න පුලුවන් ලබ්බක් නැහැ.
ඌ හිරේ හිටියොත් කන්න නොදී මැරෙන්න අරිනවා. එලියට ආවොත් බල නහර කපනවා.
උඹලා මේකේ කොට කොට හිටපල්ලා.
හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්,
Deleteබොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!
තබන තබන පය පැටලී වැටීයන්
ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
කනබොන ආහාර වස විෂම වීයන්
ලේ බඩ ගොස්ම මැරීයන්!
රාජපක්ෂ නඩයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න කියපං සලේගේ ගෝලයන්ට (පාස්කු වගේ)
ReplyDeleteKora kora. ane pala ganiye yanna.karapuwa thamyi palidenne. korapu tharama fonsekagen ahapan
ReplyDeleteපාස්කු වින්දිතයොත් හඩා වැටෙනවා. ඇයි උන්ට සාදාරණය ඔනේ නැද්ද?
ReplyDeleteඅසනීපවී රෝහල්ගතවී සිටි හරීන් ප්‍රනාන්දුගේ තාත්තා මාර්ගයේ පාස්කු ප්‍රහාරය ගැන කලින්ම දැනගත් කාදිනල් ඒ පාස්කු දවසේ දේවමෙහෙයට සහභාගි නොවී ජීවිතය බේරාගන කිරි දරුවන් ඇතුලු අහිංසක බැතිමතුන් තුනසීයකට ආසන්න ගානක් බිල්ලට දුන්න.
Delete“මෙම අවංක නිලධාරියාව අපවිත්‍ර දේශපාලන කටයුතු සඳහා භාවිත කළ දූෂිත දේශපාලනඥයන්ට නීතිය අනුව දැඩි දඬුවම් ලබා දිය යුතුය. හොඳ දේ කළොත් මල් කලඹක් ලැබේ; නරක දේ කළොත් මල් වඩමක් ලැබේ. එය ලෝකයේ සදාතනික සත්‍යයයි. එබැවින්, තමන් කළ ක්‍රියාවන්හි ප්‍රතිඵලයෙන් කිසිවෙකුටත් සදාකාලිකව ගැලවිය නොහැක.”
ReplyDeleteපතිරණ ගලප්පත්ති කියන JVP Comment කොටන තක්කඩියගෙ මුලු පවුලටම හෙන ගහන්න ඕන.
ReplyDeleteහිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්,
ReplyDeleteබොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!
තබන තබන පය පැටලී වැටීයන්
ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
කනබොන ආහාර වස විෂම වීයන්
ලේ බඩ ගොස්ම මැරීයන්!