පාස්කු ප‍්‍රහාරයට වියදම් කලේ ඊබ‍්‍රාහිම් නානා.. මරාගෙන මැරුනේ පුතාලා දෙන්නා..- සිරිල් ගාමිනි පියතුමා


පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම අතර මොහොමඩ් ඊබ්‍රහම්ගේ පුතුන් දෙදෙනෙකු සිටි බවත්, මොහොමඩ් ඊබ්‍රහම් එම ප්‍රහාරය සඳහා මුදල්වලින් උදව් උපකාර කළ බවත් ප්‍රහාරය එල්ල වූ මුල් කාලයේ සිටම ප්‍රසිද්ධව පවතින කරුණක් බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පියතුමා අවධාරණය කළේ, කතෝලික සභාවට කිසිවෙකු ආරක්ෂා කිරීමට හෝ බේරා ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඊබ්‍රහම් සම්බන්ධයෙන් පවතින චෝදනා පිළිබඳව අධිකරණය විසින් විභාග කොට ඔහු වරදකරුවෙකුද නැද්ද යන්න තීන්දු කරනු ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පැවති 2022 වසරේදී ඊබ්‍රහම් ට ඇප හිමිවූයේ අධිකරණය මගින් බවයි.

ඇප ලැබීම යනු ඔහු නිදොස් කොට නිදහස් කිරීමක් නොවන බවත්, ඒ පිළිබඳ නඩුව තවමත් විභාග වෙමින් පවතින බවත් උන්වහන්සේ මතක් කර දුන්හ.

මෑතකදී නිදහස් කරන ලද බව කියන දේපළ සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් කළ පියතුමා, එම දේපළ ඊබ්‍රහම් ගේ නොව ඔහුගේ සහෝදරයෙකුගේ දේපළ බව ප්‍රකාශ කළේය.

30 Comments

  1. දිව දෙකේ දෙපැත් නයා.

    ReplyDelete
    Replies
    1. දෙපත් නයා නෙවෙයි මේ පොළොංගු, මේගොල්ලොන්ගේ assignment එක වෙනස්. ඒකට පාස්කු ප්‍රහාරය පාවිච්චි කරනවා. ප්‍රහාරය දවසේ මේ පාදිලිලා එක්කෙනෙක්වත් දේව මෙහෙයට ගියේ නෑ හැබැයි මිනිස්සුන්ව නැවැත්තුවේ නෑ. හරි නම් මුලින්ම ප්‍රශ්න කරන්න ඕන මේ අයියලාගෙන්.

      Delete
    2. අනිවාර්යයෙන්ම. කාදිනල් තට්ටය තමා මහම පොලඟා.

      Delete
    3. මුන්ට ඊබ්‍රහිම් නානව මතක් වුනේ හතර අතින් වැදෙන්න ගත්තම. එතකන්ම රාජපක්ශලා මහමොලකරු කරන්න පට්ටම කට්ටක් කෑවේ මේ පාහර පාදිලියො ටික. මුන් හිතුවෙ නැහැ සලේ වෙනුවෙන් මිනිස්සු නැගිටීවි කියලා. ඒකයි රෙද්ද උස්සගෙන ගියේ. හතර අතින් සාක්ශි තියෙද්දි රවි, ශානි දෙපල පාස්කු ප්‍රහාරයට සෘජුවම වග කියන්න ඕන කියලා මුන් ඒක හිතා මතාම යට ගහලා වෙනම ගේමක් ගහන්න හැදුවේ. කොටි ත්‍රස්ථවාදය වැනසීමට බුද්ධි තොරතුරු ලබාදුන් සුරේශ් සලේ අපට රණවිරුවෙක්. කොටින්ට නම් මරුවෙක්. සලේ වෙනුවෙන් කතා කරන ඔබ දේශප්‍රේමී උතුම් මිනිසුන්. මේ කොමෙන්‍ටුව ඔබට උපහාරයක් වේවා!

      Delete
  2. ඉබ්‍රාහිම් ගැන කියද්දී හරී සන්සුන් සිරිල් ගාමිණී. දේපළ සහෝදරයගෙලු, බලන්න කොච්චර ආදරේද කියලා සිරිල් ගාමිණී අයියා ඒ මල්ලිලාට.

    ReplyDelete
    Replies
    1. ඇයි බං තට්ටෙට උම්ම දෙන්නේ කොච්චර ආදරයක් තියෙනවද එයාලා.
      අරගල කාලේ බදාගෙන බුරියානි කැව්වේ. එකට කලු වෙසක් කූඩු හැදුවේ.
      මෙච්චර කාලයක් තම්බිලා ගැන මීක් කිව්වෙ නැහැ.

      පූජනීයයි ඒ ආදරේ.

      Delete
    2. දැන් නම් ඒ ආදරේ රෙද්දේ පල්ලෙන් බේරිලා හතර අතේ ගඳ ගහනවා. මුන්ටත් තමන්ගේ ගඳ දැන් තමයි දැනිලා තියෙන්නෙ. හැබැයි බොරුවෙන් අහිංසක මිනිස්සුන්ව පාස්කු ප්‍රහාරයට අල්ලලා, ත්‍රස්ථයන් බේරන්න කටයුතු කල මේ පාපතරයන්ට දෙවියන් වහන්සේගෙන් නම් සමාවක් ලැබෙන්නේ නැත.

      Delete
  3. මූ කොහොමද ටක්කෙටම කියන්නෙ ඒ නිදහස් කරපු දේපල ඊබ්‍රහිම්ගෙ නෙමේ උගේ සහෝදරයගෙයි කියල.

    ReplyDelete
  4. ප්‍රහාරයට ලක්වූ පල්ල්ලියේ දුරකථනයට ලබාදූන් විදේශීය පනිවුඩ සංඛ්‍යාව ඵවකට දුරකථන දත්ත වාර් ථා මගින්ද නිශ්චිත ලෙසටම පැහැදිලිකර ගත හැකි බව අවධානයට,.!June 18, 2026 at 1:23 AM

    මිත්‍යාදෘශ්ඨිකයන්ගේ පල්ලියට ඵල්ලකල ප්‍රහාරය බටහිරයන් විසින් සිදුකල බව පිලිගැනීමට අකමැති,
    අවසථාවාදී බෙදුම්වාදී ත්‍රස්තයන් ලෙසටම සුදුනයිටි කාරයන් කටයුතු කරමින් බටහිර බලල් අතක් ලෙසටද, ලංකා රාජ්‍යයට ඵෙරහිවද සහ ඵහි සවාධිපත්‍යටද ඵරෙහිව කටයුතු කරමින්ද,
    අරමුදල් සැපයූ බටහිර පාර්ශවයට පරගැතිව කටයුතු කරමින්ද සෑම විටම බෙදුම්වාදී ත්‍රස්ථයන්ගේ ආරකෂකයන් ලෙසටම නිශ්චිතවම කටයුතු කලබවත්,.

    පාස්කු ප්‍රහාරයට පෙර ලෝකය පුරාවට විසිරී පැතිරී සිටිනා ශ්‍රී ලංකාවේ බුද්ධි ජාළයන්, දිගින් දිගටම පල්ලියට අනතුර අගවා ලබාදුන් දුරකථන පනිවුඩ මගහරිනා ලද බවත්,.

    ප්‍රහාරයට ලක්වූ පල්ල්ලියේ දුරකථනයට ලබාදූන් විදේශීය පනිවුඩ සංඛ්‍යාව ඵවකට දුරකථන දත්ත වාර් ථා මගින්ද නිශ්චිත ලෙසටම පැහැදිලිකර ගත හැකි බව අවධානයට,.!

    ReplyDelete
  5. mithya dustika deiyata anek mithya dustika deiyya gahuwva kiyana eka mama methana keeparak liuwvada. hinen avith muta diyyo kiyanna athi mehema kihan kiyala. oluwa harena haren paththata thoppiya daganna parayo degolla honda sahodarayo,,,, buddayo vinasa karanna 300 auruddak bari una, adu kule sinhala paraya ekath karala yai. buddayo kiyanne nidraven Karumaya kiyan inna thavath kalakanni set ekakata.

    ReplyDelete
  6. පල පකෝ යන්න බොරු කියන්නේ නැතිව...තොපිට ගහල පන්නන දවස වැඩි ඇතක නැහැ...ලැහැස්තිවෙලා හිටපියව්

    ReplyDelete
    Replies
    1. සිරාවට. සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු තාමත් කියනවා අන්තවාදීන් රජයනවා කියලා. අන්තවාදී මුස්ලිම් සංවිධාන 5ක තහනම රනිල් ජනාධිපති වෙලා ඉන්නකොට අයින් කරා. ඒ අතර බෝම්බ ප්‍රහාරය එල්ලකල නැශනල් ජව්හිත් තමාත්, ජමාතේ ඉස්ලාම් වගේ අතිශය අන්තවාදී මත පතුරුවන සංවිධානත් ඇතුලත්. මුන් ඒ ගැන කෙල බිඳක් හෙලන්නේ නැහැ. ඒවාට විරුද්ධව හරි නම් දැඩි විරෝධයක් දක්වන්න එපැයි. පුදුමේ කියන්නේ ඒවට විරුද්ධව මුකුත්ම කියන්නේ නැහැ. මුන් මේ ගැන හෙලි කරපු ගලගොඩ අත්තේ හාමුදුරුවන්ටත් පස්සෙන් එලව එලව ගැහුවේ. තාමත් ගහනවා. කාට කියන්නද ඉතින්. මුන්ගේ මෝඩ අනුගාමිකයො සෙට් එකත් මුන් කියන එක ඔලුව උඩ තියාගෙන පිස්සු නටනවා.

      Delete
  7. කතෝලික පුජකයෝ කියන්නෙම පුක් කාරයෝ . සලේගේ දෙකට නවලා පුක බලන්න ලෝගු ගලවලා CID වෙසින් සානිගේ රවීගේ අශිර්වාදෙන් ගිය දෙමළ පුජකයෝ කවුද කියලා හෙළි කරන්න ? ජූඩ් කියන පුජකයත් හිය කියන්නේ ඇත්තක්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා. පුක බලලා මහමොලකරු නේ හෙව්වේ. වලං ශානිගේ රහස් පරීක්ශන ඥාණයට අපහාස කරන්න එපා හරිය.

      Delete
  8. සියළුම රජයේ පාසල් වල කතෝලික පුජකවරු හෝ වරියන් විදුහල් පති දුර දැරීම නීති විරෝදියි . වහා රජයේ සුදුසුකම් ලත් ගිහි විදුහල් පති වරුන් පත් කරන්න . රජයේ පාසල් තුල පල්ලි තැනීම සුද්දා කාලේ බලෙන් කල දෙයක් .

    ReplyDelete
    Replies
    1. ගහලා පන්නන්න ඕන වේස හැත්ත. හරි නම් බෞද්ධ, හින්දු අය එකතු වෙලා මේවට විරුද්ධ වෙන්න ඕන.

      Delete
  9. Go to hell sakkili bastard. You bugger is trying to make Sinhala Buddhists are guilty.
    In the first place why your f.cking God could not prevent this. attack. Tell us the truth. There's no God. You guys invented that stupod word GOD only to eat and drink free.

    ReplyDelete
  10. මූ කියනවා රවි සෙනෙවිරත්නයි, ශානි වයි පත්කරන්න කියලා මුන් ආණ්ඩුවට කිව්වේ නැහැල්ලු. අතේ පැලවෙන බොරු කියන්නේ කාව රවට්ටන්නද මන්දා. මේ ආන්ඩුව පත් වෙන්න සතියකට විතර කලින් ගම්මන්පිල පාස්කු වාර්ථාවක් එලිදක්වමින් කිව්වා මේ රවියයි ශානියි දෙන්නා කමි‍ටුවෙන් වරදකරුවන් කරලා තියෙන බව. එතකොට මේ සිරිල් ගාමිනී පරයයි, අගරදගුරු පරයයි දෙන්නා මාධ්‍ය සාකච්චා තියලා කිව්වා බංකොලොත් දේශපාලුවො කියන කතා පිලිගන්නෙත් නැහැ කමි‍ටු වාර්ථා පිලිගන්නෙත් නැහැ කියලා. ඒ වගේම කෙලින්ම කිව්වා ඒ දෙන්නා තමයි විමර්ශනේට සුදුසුම කියලා. මධ්‍යස්ත මත දරන අවංකවම පාස්කු ප්‍රහාරයේ මුල මැද හොයන ක‍තෝලික මිනිස්සුන්ට අපි ආරාධනා කරනවා ඒ වීඩියෝ බලන්න කියලා. බලලාම තීරනය කරන්න මුන් මේ මොකද්ද කරන්නේ කියලා.

    ReplyDelete
  11. කාඩිනල් අල්මේදා කලක ඉදන් පාප් වහන්සේ වෙන්න බලන් හිටියා.......රට්වල් කීපයක අපේක්ශක කාඩිනල්ලා එක්ක තියුනු තරගයක් තිබුනා......මේකා මේක ඈති කරේ ලන්කාව කෙරෙහි අවධානය සහ අනුකම්පා චන්ද ගන්න වෙන්න බෑරිද.....? එහෙම නෑතිනම් මොකද මේකා මේ තරම් මේක මත්තේ නෑහෙන්නේ රවි සහ ශානි ඉන්දියාවෙන් සහ ඈමරිකාවෙන් ආපු බුද්ධි තොරතුරු මත ක්‍රියා කලේ නෑ කියලා ජනාධිපති කොමිසමෙන් (යහපාලන කාලේ) එලි වෙලා තිබෙද්දිත් .....කාඩිනලයා ගෑනත් හොයන්න වේවි ඉස්සරහට ආන්ඩුවකට ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්. අපි හිතමුකො පාස්කු ප්‍රහාරේ ගැන රදගුරා දැනගෙන හිටියෙම නැහැ කියලා. ඒත් පාස්කු කමි‍ටු වාර්ථා වලින් පැහැදිලිවම ඔප්පු වෙලා තියෙද්දී ශානි, රවි දෙපල හිතා මතාම සහරාන්ව බේරුවා, ඌට බෝම්බෙ ගහන්න දීලා යහපාලන ආන්ඩුවේ මුස්ලිම් ඡන්ද ‍රැකලා දෙන්න ට්‍රයි කරා කියලා මුන් ඒ ඇස් පනාපිට පේන මහා සාධක වලට පයින් ගහලා පට්ටපල් බොරුවක් ගොතලා සලේව උල තියන්න හදන්නේම මුන්ගේ මොකක් හරි එලිවෙනවට පට්ට භයකින් මුන් ඉන්න නිසානේ.

      Delete
    2. හරියට හරි .......ඒ එක්කම තමා කොටි ඩයස්පෝරාවේ උවමනාව මත කාඩිනල් සහ නඩය හදන්නේ සින්හලයා බෙදන්න ආගම මත.....මුන්ට ඕනා මේ රට බෙදන්න...යුද්දෙන් කරගන්න බෑරි වෙච්ච දේ ජෙප්පොයි ද්‍රෝහී අල්මේදලාවයි පාවිච්චි කල්ලා....

      Delete
  12. සහරාන් අන්තිමට ත්‍රස්ථවාදීන් ‍රැලක් වටකරගෙන තුවක්කුවත් තියාගෙන කරපු සම්පූර්ණ කතාව යූටියුබ් එකේ තියෙනවා. ඒකේ ඌ පැහැදිලිවම කියනවා මේ ප්‍රහාරය කරන්නේ නවසීලන්තේ මුස්ලිම් පල්ලි වලට ගහපු "ක‍තෝලික බල්ලන්"ගෙන් පලි ගන්න කියලා. හෝටල් වලට ගහන්නේ මැදපෙරදිග අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට පහරදෙන ඇමරිකන්, ඊශ්‍රායල් ප්‍රංශ උන්ගෙන් පලි ගන්න කියලා කෙලින්ම කියනවා. මුන් ඒ කතා අහලා නැද්ද?

    ReplyDelete
  13. Gotabaya President karanda, muslim aya divi pudala hahaha

    ReplyDelete
  14. ඇයි අපි මේ වෙබ්ස්ය්ට් එකේ කොමෙන්ටු කොටන්නේ...ඔය ගල් කාරයෝ මේ වෙබ්ස්ය්ට් එකෙට ඇවිල්ල මේ කොමොන්ටු කියවන්නේ නැතුව ඇතිනේ...කෙලින්ම පල්ලියේ වෙබ්ස්ය්ට් එකේ බ්ලොග් එකේ මේ ගවුන් කාරයොන්ට අමු කුණුහරුපෙන් ජෙවිප් පක්කලියෝ බනින ක්‍රමයට බනිමු...

    ReplyDelete
  15. පල්ලියේ උදය ගොම්ම්න්පිල වගේ මුණක් තියෙන ගවුම් කාරයෙක් ඉන්නේ කොහොමද? බලන්න හොදට් බලන්න ( https://archdioceseofcolombo.lk/offices/tribunal )

    ReplyDelete
  16. කෝ අර සිංහල බෞද්ධ බලය ඉවරායි කිව්ව සුනඛයා,

    ReplyDelete
  17. සිරිල් ගාමිණී ලොගුදාරියා ප්‍රධාන අගරදගුරු ඇතුළු කතොලික සභාව ම දැන් ඔවුන් දරණ තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුයි යන්න කතොලික ජනතාව පිලිගත යූතූය.මොනවද මෙම සෙට් එක කරන්නේ. හොඳ අවබෝධයකින් මෙය දෙස බලන්න.

    ReplyDelete
    Replies
    1. අස්වෙන්නේ නැහැ..අස්වුනොත් කොටියන්ගෙන් සිංහලයන්ට විනකටින්න ලැබෙන ජරාව නැතිවෙනවා

      Delete
  18. මේ ලෝගු පකයට ට්‍රැක්ද ?

    ReplyDelete
Previous Post Next Post