සයිබර් මාධ්‍ය යොදාගෙන මාර්ගගත ක්‍රම ඔස්සේ සැලසුම් සහගතව බුදුරජාණන් වහන්සේට බුදු දහමට හා මහා සංඝයා වහන්සේට අපහාස කිරීම සහ එමගින් බෞද්ධ මහා ජනතාව අතර සිත් රිදවීම් වෛරය සහ අසහනය ඇති කිරීම සඳහා පෙළඹවීම් කිරීම මගින් සිදුකරන අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
මුහුණු පොත, වට්සැප් හා යූටියුබ් වැනි සමාජ මාධ්‍ය යොදාගෙන මාර්ගගත ක්‍රම ඔස්සේ බුදු දහම, මහා සංඝයා වහන්සේ, බෞද්ධ සිද්ධස්ථාන සහ බෞද්ධ ඇදහිලි හා විශ්වාසයන් අවඥාවට සහ හාස්‍යයට ලක් කරන, ඒවාට පහර දෙන, බෞද්ධ ජනතාව අතර වෛරය හා අසහනය පතුරවන, දහමට මහා සංඝයා වහන්සේට පහර දෙන ලෙස සහ ගරු සත්කාර කිරීමෙන් වලකීන ලෙස ජනතාව පොළඹවන ප්‍රකාශයන් හා රූපරාමු පළ කිරීම ඓතිහාසිකව ක්රමාණුකූලව වැඩි වෙමින් පවතින අතර මේ වන විට උච්ජතම අවස්ථාවකට ළඟා වී ඇතැයිද ලිපියේ දැක්වෙයි.
සුදත්ත තිලකසිරි හෙවත් සුදා ලෙස හඳුන්වන යූටියුබ් මාධ්‍යකරු විසින් ශ්‍රී ලංකාවේ පිරිවෙන් පද්ධතියට එරෙහිව විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙස සැලකෙන පැපිලියාන සුනේත්‍රා මහාදේවී මහ පිරිවෙනට සහ එම පිරිවෙනේ පරිවේනාධිපති ලෙස කටයුතු කරන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේට අගෞරව කිරීම සම්බන්දව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පොලිස්පතිතුමා වෙත යොමු කර ඇති ලිපිය මෙහෙි දැක්වෙයි.




This guy is searching for cheap publicity at any cost.
ReplyDeleteEven by selling his mother, wife and daughter and uploading videos.
ඔය යකා පහර එල්ල කරන්නේ බුදු දහමට නෙවෙයි බුදුදහම විනාශ කරන එවුන්ට. පිරිවෙන් පද්ධතියටත් නෙවෙයි, පිරිවෙන් ඇතුළේ සාමනේර භික්ෂූන් දූෂණය කරන මහ චීවරධාරීන්ට ! හොඳට ඒ වීඩියෝ බලන්න! තමන් මෙච්චර කාලයක් කරගෙන ආපු කැත වැඩ එලිවෙයි කියන බයට නායක චීවරධාරීන් බුදුදහම විනාශ කරනවෝ කියලා කෑගහනවා!
ReplyDelete
Deleteඕක කතෝලිකයෙක් ඇමති කරපු එකටත් video හදලද?
මූව ලැට් වලක බස්සන්න ඕන. තිරිසනා
ReplyDeleteසුදා අධිකරණයට කොච්චර අපහාස කොළාද? ඔය උන් නැට්ට පුකේ ගහගෙන සුදා ළග නෝන්ජල් වෙවී ඉන්නෙ
Deleteමැදගොඩ අබේතිස්සයා නං ලෝක හොර තක්කඩියෙක්
ReplyDeleteසුදාට අත තියන්න එක පකයෙක්ටවත් බෑ. සුදා පිරිවෙන්වලට නෙවෙයි මහ බඩුකාරයට කුණුහරුපෙන් බැන්නත් නෝ පොබ්බම්.
ReplyDeleteay suda lokkage galada
ReplyDeleteNg0 වලින් පල්ලියෙන් තානාපති කර්යාලවලින් නඩත්තුවෙන එවුන්. කලිනුත් හිටියා රන්ජා කියලා එකෙක්.
ReplyDelete