සුරේෂ් සලේට ත‍්‍රස්තවාදී චෝදනා..


 මෙරට රාජ්‍ය බුද්ධි අංශය තුළ ත්‍රස්තවාදී කල්ලි නඩත්තු කරමින් දීර්ඝ කාලීනව සිදු වූ බරපතළ ක්‍රියාවලියක් පිළිබඳව සමාජ හා සාමයික කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කරුණු අනාවරණය කරයි.

ඔහු පවසන්නේ බුද්ධි අංශය තුළ ක්‍රියාත්මක වූයේ "බුද්ධි අංශ ත්‍රස්තවාදයක්" බවයි.

පසුගිය කාලසීමාව පුරා සිදු වූ විමර්ශන යට ගැසීම සඳහා සුරේෂ් සලෙයි වැනි පුද්ගලයන් යොදාගත් බවට චෝදනා කරන පෙරේරා මහතා, බුද්ධි අංශයේ කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය. 

ඔහුගේ අදහසට අනුව, බුද්ධි අංශ වෙත බඳවාගෙන තිබුණේ හමුදා සෙබළුන් නොව, හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්, කරුණා අම්මාන්ගේ සහ පිල්ලෙයාන්ගේ ත්‍රස්තවාදී කල්ලිවල සාමාජිකයන්ය.

මෙම පිරිස් බුද්ධි අංශ වෙත බඳවාගෙන ඔවුන්ට රජයේ වැටුප් ගෙවා ඇති බවත්, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු පිරිස රැඳී සිටියේ ද මෙලෙස වැටුප් ලැබූ කණ්ඩායම් තුළ බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

"මේ බෙදුම් රේඛාව ඉතා පැහැදිලියි. අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි," යැයි පැවසූ ඒ මහතා, මෙම මිනීමරුවන් නැවත එළියට ආවොත් ජනතාව ඔවුන්ට එරෙහිව පාරට බසිනු ඇති බවත්, මිනීමරුවන්ට මේ රටේ නැවත බලය අත්පත් කරගැනීමට ජනතාව ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.

12 Comments

  1. Replies
    1. Ammagen ahapan ekale siril gamini ge gawin giyada kiyala

      Delete
  2. මකබෑවෙලා පල පරංගි වේසිගෙ පුතා.

    ReplyDelete
    Replies
    1. Ammagen ahapan ekale siril gamini ge gawin giyada kiyala

      Delete
    2. මැල්කම් රන්ජිත්June 20, 2026 at 1:29 AM

      අපේ සිරිලා හොඳඑකා, ඌ ගෙවල්වල ඉන්න ගෑනුන්ට කෙලින්නෙ නෑ. ඌ කෙලපු තරමක් කෙලියෙ මීගමුවෙ, කුරන පල්ලියට ආපු ගෑනුන්ට.
      ඔය සමීර පෙරේරගෙ අම්මත් යනව ඇත්තෙ ඒ පල්ලියට.

      Delete
  3. The condition chameera mentioned has been there for a long time. It is much more serious than chameera mentioned. But question is, is sallay only responsible for the situation?

    ReplyDelete
  4. ආරක්ෂක හමුදාවල බුද්ධි අංශ වලට සිංහල මිනිස්සු විතරක් බඳවා ගන්නද මේ වේසිගෙ පකයා කියන්නෙ?. බුද්ධි අංශක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති පර බල්ලා කට වහගෙන හිටපිය. මේකා ආමි කෑම්ප් එකකට අරගෙන ගිහින් ඇට දෙකෙන් එල්ලලා තියන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. ඇට දෙකෙන් එල්ල ලා ගු කවන්න ඕනේ

      Delete
  5. මේ හුත්තිගේ පුතා මකබාවිල පල

    ReplyDelete
  6. වෛද්‍ය චමීර පෙරේරා කියන කතාව හරි.ත්‍රස්තවාදී ක්‍රියා කලා නම් ත්‍රස්ත චෝදනා එල්ල වෙනවා.

    ReplyDelete
  7. චමීර මහතා වැනි උගත් බුක්තිමත් ඔත්තුකරුවන් නිදැල්ලේ සිටිද්දී සහරාන් ල වැනි අය බුක්ති අන්ස වලට බඳවා ගැනීම ඉතාම වැරදියි නේද මයෙ පුතා

    .

    ReplyDelete
  8. ආරියතිලක

    "බුද්ධි අංශ ත්‍රස්තවාදයක්"

    බුද්ධි අංශ වෙත බඳවාගෙන තිබුණේ හමුදා සෙබළුන් නොව, හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්, කරුණා අම්මාන්ගේ සහ පිල්ලෙයාන්ගේ ත්‍රස්තවාදී කල්ලිවල සාමාජිකයන්ය.

    "මේ බෙදුම් රේඛාව ඉතා පැහැදිලියි. අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි,"

    මේ කීම් සත්‍යය ද?

    මේ කියන ආකාරයට හමුදා බුද්ධි අංශ හමදා සාමාජිකයන් නො වේ. ත්‍රස්තවාදීන් ය.

    හමුදා බුද්ධි අංශ වෙත බඳවා ගෙන සේවය කළේ හමුදා සෙබළුන් නොව හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්, කරුණා අම්මාන්ගේ සහ පිල්ලෙයාන්ගේ ත්‍රස්තවාදී කල්ලිවල සාමාජිකයන් ය.
    මේ ප්‍රකාශ හමුදා බුද්ධි අංශ වෙත කරන ලද බලවත් අපහාසයක් වේ.

    ලංකා රාජ්‍යයේ ඒකීට භාවය වෙනුවෙන් කොටි බෙදුම්වාදීන්ට එරෙහිව මහත් සේවයක් කළ අභීත බුද්ධි නිළධාරීන්ගේ සේවයට කරන ලද මහත් ම අවමානයකි. දෙමළ බෙදුම්වාදීන්ට එරෙහිව පමණක් නොව 1971 හා 1987/88/89 යන ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය විරෝධී කැරැළි දෙකෙහිදී ද හමුදා බුද්ධි අංශ විසින් අනුපමේය සේවයක් කරන ලද බව අමතක නො කළ යුතු ය. හමුදා බුද්ධි අංශ ඇතුලු ආරක්ෂක හමුදාවල සේවය නො වන්නට ජනතා විවිමුක්ති පෙරමුණ රාජ්‍යද්‍රෝහී කැරළි කරුවන් නීත්‍යානුකූල රාජ්‍ය පැහැර ගන්නවා ඇත.

    බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලි ලෙස සටහන් කොට ඇත්තේ ය. එම වර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත් කිරීමෙන් ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය විසින්, 1987/88/89 ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව නිල වශයෙන් පිළිගන්නා ලදී. පාර්ලිමේන්තුවෙහි බටලන්ද කොමිෂන් සභා වාර්තාව, සභා ගත කිරීමෙන් ආණ්ඩුවේ මන්‍ත්‍රීවරුන් විසින් ද එය පිළිගන්නා ලදී. මේ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ත්‍රස්තවාදී කල්ලියක් බව නීත්‍යානුකූලව ඔප්පු වී හමාර ය. ජවිපෙ නායකයා වත්මන් ජනාධිපතිවරයා ය. ත්‍රස්තවාදී කල්ලියක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දැරීම ද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව, හමුදා බුද්ධි අංශවලට ගරහන ඇත්තන්ට නො පෙනීම පුදුමයකි.

    “මේ බෙදුම් රේඛාව ඉතා පැහැදිලියි. අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි," යන කියමන මෙසේ කියවීම සුදුසු ය.

    ඔව්! “අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි," යන කියමනෙහි ඇත්තක් ඇත. ඒ ඇත්ත නම් 1987/88/89 දෙවැනි ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්තවාදී කැරැල්ලේදී ජවිපෙ විසින් භික්ෂූන් වහන්සේලා, ඇතුලු බොහෝ පුරවැසියන් ඝාතනය කරන ලදී. ජවිපෙ පක්ෂය සාමාජිකයන් ත්‍රස්තවාදී ක්‍රියා කළ බව මිනී මැරූ බව බටලන්ද කොමිෂන් සභා වාර්තාව කියයි. ජවිපෙ නායකයා ඇතුලු මිනීමරු ත්‍රස්තවාදී කල්ලියක් අද රාජ්‍ය බලයේ ය. ඒ මිනීමරු ත්‍රස්තවාදී කල්ලියේ පාලනයට රාජ්‍ය ගොස් ඇත්තේ ය.
    “අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි,"

    යන්න මේ ත්‍රස්තවාදී කල්ලියේ මිනීමරුවන් සහ මේ රටේ පොදු මහ ජනතාව අතර සැබෑ සටනක් බව කිව යුතුයි.

    ReplyDelete
Previous Post Next Post