මෙරට රාජ්‍ය බුද්ධි අංශය තුළ ත්‍රස්තවාදී කල්ලි නඩත්තු කරමින් දීර්ඝ කාලීනව සිදු වූ බරපතළ ක්‍රියාවලියක් පිළිබඳව සමාජ හා සාමයික කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කරුණු අනාවරණය කරයි.
ඔහු පවසන්නේ බුද්ධි අංශය තුළ ක්‍රියාත්මක වූයේ "බුද්ධි අංශ ත්රස්තවාදයක්" බවයි.
පසුගිය කාලසීමාව පුරා සිදු වූ විමර්ශන යට ගැසීම සඳහා සුරේෂ් සලෙයි වැනි පුද්ගලයන් යොදාගත් බවට චෝදනා කරන පෙරේරා මහතා, බුද්ධි අංශයේ කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.
ඔහුගේ අදහසට අනුව, බුද්ධි අංශ වෙත බඳවාගෙන තිබුණේ හමුදා සෙබළුන් නොව, හිටපු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්, කරුණා අම්මාන්ගේ සහ පිල්ලෙයාන්ගේ ත්‍රස්තවාදී කල්ලිවල සාමාජිකයන්ය.
මෙම පිරිස් බුද්ධි අංශ වෙත බඳවාගෙන ඔවුන්ට රජයේ වැටුප් ගෙවා ඇති බවත්, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු පිරිස රැඳී සිටියේ ද මෙලෙස වැටුප් ලැබූ කණ්ඩායම් තුළ බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
"මේ බෙදුම් රේඛාව ඉතා පැහැදිලියි. අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි," යැයි පැවසූ ඒ මහතා, මෙම මිනීමරුවන් නැවත එළියට ආවොත් ජනතාව ඔවුන්ට එරෙහිව පාරට බසිනු ඇති බවත්, මිනීමරුවන්ට මේ රටේ නැවත බලය අත්පත් කරගැනීමට ජනතාව ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.

UKKANNA
ReplyDeleteAmmagen ahapan ekale siril gamini ge gawin giyada kiyala
Deleteමකබෑවෙලා පල පරංගි වේසිගෙ පුතා.
ReplyDeleteAmmagen ahapan ekale siril gamini ge gawin giyada kiyala
Deleteඅපේ සිරිලා හොඳඑකා, ඌ ගෙවල්වල ඉන්න ගෑනුන්ට කෙලින්නෙ නෑ. ඌ කෙලපු තරමක් කෙලියෙ මීගමුවෙ, කුරන පල්ලියට ආපු ගෑනුන්ට.
Deleteඔය සමීර පෙරේරගෙ අම්මත් යනව ඇත්තෙ ඒ පල්ලියට.
The condition chameera mentioned has been there for a long time. It is much more serious than chameera mentioned. But question is, is sallay only responsible for the situation?
ReplyDeleteආරක්ෂක හමුදාවල බුද්ධි අංශ වලට සිංහල මිනිස්සු විතරක් බඳවා ගන්නද මේ වේසිගෙ පකයා කියන්නෙ?. බුද්ධි අංශක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති පර බල්ලා කට වහගෙන හිටපිය. මේකා ආමි කෑම්ප් එකකට අරගෙන ගිහින් ඇට දෙකෙන් එල්ලලා තියන්න ඕනැ.
ReplyDeleteඇට දෙකෙන් එල්ල ලා ගු කවන්න ඕනේ
Deleteමේ හුත්තිගේ පුතා මකබාවිල පල
ReplyDeleteවෛද්‍ය චමීර පෙරේරා කියන කතාව හරි.ත්‍රස්තවාදී ක්‍රියා කලා නම් ත්‍රස්ත චෝදනා එල්ල වෙනවා.
ReplyDeleteචමීර මහතා වැනි උගත් බුක්තිමත් ඔත්තුකරුවන් නිදැල්ලේ සිටිද්දී සහරාන් ල වැනි අය බුක්ති අන්ස වලට බඳවා ගැනීම ඉතාම වැරදියි නේද මයෙ පුතා
ReplyDelete.
ආරියතිලක
ReplyDelete"බුද්ධි අංශ ත්රස්තවාදයක්"
බුද්ධි අංශ වෙත බඳවාගෙන තිබුණේ හමුදා සෙබළුන් නොව, හිටපු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්, කරුණා අම්මාන්ගේ සහ පිල්ලෙයාන්ගේ ත්‍රස්තවාදී කල්ලිවල සාමාජිකයන්ය.
"මේ බෙදුම් රේඛාව ඉතා පැහැදිලියි. අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි,"
මේ කීම් සත්‍යය ද?
මේ කියන ආකාරයට හමුදා බුද්ධි අංශ හමදා සාමාජිකයන් නො වේ. ත්රස්තවාදීන් ය.
හමුදා බුද්ධි අංශ වෙත බඳවා ගෙන සේවය කළේ හමුදා සෙබළුන් නොව හිටපු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්, කරුණා අම්මාන්ගේ සහ පිල්ලෙයාන්ගේ ත්‍රස්තවාදී කල්ලිවල සාමාජිකයන් ය.
මේ ප්‍රකාශ හමුදා බුද්ධි අංශ වෙත කරන ලද බලවත් අපහාසයක් වේ.
ලංකා රාජ්‍යයේ ඒකීට භාවය වෙනුවෙන් කොටි බෙදුම්වාදීන්ට එරෙහිව මහත් සේවයක් කළ අභීත බුද්ධි නිළධාරීන්ගේ සේවයට කරන ලද මහත් ම අවමානයකි. දෙමළ බෙදුම්වාදීන්ට එරෙහිව පමණක් නොව 1971 හා 1987/88/89 යන ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය විරෝධී කැරැළි දෙකෙහිදී ද හමුදා බුද්ධි අංශ විසින් අනුපමේය සේවයක් කරන ලද බව අමතක නො කළ යුතු ය. හමුදා බුද්ධි අංශ ඇතුලු ආරක්ෂක හමුදාවල සේවය නො වන්නට ජනතා විවිමුක්ති පෙරමුණ රාජ්‍යද්‍රෝහී කැරළි කරුවන් නීත්‍යානුකූල රාජ්‍ය පැහැර ගන්නවා ඇත.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලි ලෙස සටහන් කොට ඇත්තේ ය. එම වර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත් කිරීමෙන් ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය විසින්, 1987/88/89 ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව නිල වශයෙන් පිළිගන්නා ලදී. පාර්ලිමේන්තුවෙහි බටලන්ද කොමිෂන් සභා වාර්තාව, සභා ගත කිරීමෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ද එය පිළිගන්නා ලදී. මේ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ත්‍රස්තවාදී කල්ලියක් බව නීත්‍යානුකූලව ඔප්පු වී හමාර ය. ජවිපෙ නායකයා වත්මන් ජනාධිපතිවරයා ය. ත්‍රස්තවාදී කල්ලියක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දැරීම ද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව, හමුදා බුද්ධි අංශවලට ගරහන ඇත්තන්ට නො පෙනීම පුදුමයකි.
“මේ බෙදුම් රේඛාව ඉතා පැහැදිලියි. අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි," යන කියමන මෙසේ කියවීම සුදුසු ය.
ඔව්! “අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි," යන කියමනෙහි ඇත්තක් ඇත. ඒ ඇත්ත නම් 1987/88/89 දෙවැනි ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්තවාදී කැරැල්ලේදී ජවිපෙ විසින් භික්ෂූන් වහන්සේලා, ඇතුලු බොහෝ පුරවැසියන් ඝාතනය කරන ලදී. ජවිපෙ පක්ෂය සාමාජිකයන් ත්‍රස්තවාදී ක්‍රියා කළ බව මිනී මැරූ බව බටලන්ද කොමිෂන් සභා වාර්තාව කියයි. ජවිපෙ නායකයා ඇතුලු මිනීමරු ත්‍රස්තවාදී කල්ලියක් අද රාජ්‍ය බලයේ ය. ඒ මිනීමරු ත්‍රස්තවාදී කල්ලියේ පාලනයට රාජ්‍ය ගොස් ඇත්තේ ය.
“අද සටන පවතින්නේ මිනීමරුවන් සහ මේ රටේ පොදු ජනතාව අතරයි,"
යන්න මේ ත්‍රස්තවාදී කල්ලියේ මිනීමරුවන් සහ මේ රටේ පොදු මහ ජනතාව අතර සැබෑ සටනක් බව කිව යුතුයි.
රාවණ ඉතිහාසය
ReplyDeleteරාමායණයේ “දසිස් රාවණ” ලෙසින් ද, සිංහල සාහිත්‍යයේ “රාවණ රවුළු” ලෙසින් ද, යක්ෂ ගෝත්‍රිකයන්ගේ වරිග පූර්ණිකාවේ “රාවණ රණබා” ලෙසින් ද හැඳින්වෙන මහා රාවණාගේ අවධිය හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකේ. “රා” යනු ඉරයි. “වණ” යනු සමූහය යන්නයි. රාවණ යන්න පෙළපත් නාමයක් වන අතර සූර්ය කිරණ ප්‍රයෝජනයට ගෙන නිෂ්පාදනය කළ සූර්ය පෙළපත ලෙසින් මෙය නිර්වචනය හැකි වේ. භාරතයේ හින්දුන් රාවණා යන නාමයට පවා මහත් බියක් දක්වති. සෑම වසරකම “දුසේරා” ආගමික උත්සවය පවත්වමින් රාවණ රූපය පුළුස්සා දැමීමෙන් එය මොනවට පැහැදිලි වේ.
රාවණාගේ පෙළපත
රාවණාගේ පිය පාර්ශවය දෙස බලන විට, විශ්රවස් නම් පියා බලගතු මුනිවරයෙක් වේ. පියාගේ පියා වන පුලස්ති ද බලවත් මුනිවරයෙක්. මව් පාර්ශවය දෙස බලන විට, මවගේ පියා වන සුමාලි රකුස් රජු කාශ්‍යප මුනිට දාව මන්දාත කුසින් බිහිව ඇත.
රාවණාගේ මුත්තා- පුලස්ති
පුලස්ති නම් සෘෂිවරයා වාසය කළේ පුලස්තිපුර ය. එනම් පොළොන්නරුවේ ය. ඔහු භාවනාවේ යෙදීම සඳහා යාමට පුරුදුව සිටියේ අනුරාධපුර වෙස්සගිරියේ තණචෝඩකගේ (තෘණබින්දු සෘෂි) අසපුවට යි. එහි විසූ තණචෝඩකගේ තරුණ දූවරුන්ගේ සිනාහඬ සහ කෑ ගැසීම් ඔහුට බාධාවක්ම විය. ඉන් කෝපයට පත්ව සිටි ඔහු තමා සමාධියෙන් නැඟී සිට ඇස් ඇරිය විට පළමුවෙන් දකින තරුණිය ගැබ් ගනීවා යැයි ප්‍රාර්ථනා කළේය. ඒ අනුව ඔහු පළමුවෙන් දුටු තණචෝඩකගේ දියණිය හවිර්ගු ගැබ් ගත් අතර ඇගේ දරුවා වන්නේ පසු කලෙක බලගතු මුනිවරයෙකු වූ විශ්රවස් ය.
රාවණාගේ සීයා- විශ්රවස් මුනි
අනුරාධපුර විශ්රවස්ගිරි නොහොත් වෙස්සගිරිය නම් වී ඇත්තේ විශ්රවස්ගේ නමින් ය. තෘණබින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ්රවස් මුනි වෙස්සගිරියේ විසූ නිසා එය “වෙස්සගිරිය” විය.
පුරා විද්‍යාව සඳහන් කරන ආකාරයට විශ්රවස් මිත්‍යාවකි. විශ්රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරා විද්‍යාව විසින් සොයාගනු ලැබීමෙන් වැළකී ඇත්තේ ඒ නිසයි. කෙසේ වුව ද නිදහස් පුරාවිද්‍යා ගවේෂක පතිරආරච්චි නම් අය විසින් පහත සෙල්ලිපි වල විශ්රවස්ගේ නම සඳහන් වන ආකාරය සොයාගෙන තිබේ.
“පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙන” ලෙසින් සහ “පරුමක විසව පුත් විභීෂණගේ ලෙන” ලෙසින් හොරව්පතාන අසළ වලස්තෙවුණ වැව ලිපියේ ද, “පරුමක විශ්රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙන” ලෙසින් මහනුවර අසළ වේගිරිය දේවාලයේ ලිපියේ ද, “පරුමක විශ්රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙන” ලෙසින් හොරොව්පතානේ එරපොතාන ලිපියේ ද එසේ විශ්රවස් පිළිබඳ සඳහන් වන බවයි ඔහු පවසන්නේ.
රාවණාගේ සීයා- සුමාලි
රකුස් රජුගේ මව්පස සීයා සුමාලි ය. සූර ගුප්ත යනුවෙන් හැඳින්වූයේ ද ඔහුම වන අතර ඔහු බෝම්බ දමමින් අධිරාජ්‍ය ගොඩනඟන්නෙකු විය. නමුත් විශාල දේව සේනාවක් සමඟ ගොඩබිම කළ යුද්ධයේ දී සුමාලි රකුස් රජු කතිර කුමරුට පරාජය විය.
රාවණාගේ ඥාති සොහොයුරා – කුබීර
ලංකාපුරය සහ දඬුමොණරය නිෂ්පාදනය කර ඇත්තේ දේවයාණිගේ පුත් සිංහමුඛ සඳහා ය. නමුත් කතිර කුමරු තමා හා යුද්ධයකට එන බව දැනගත් සිංහමුඛ පළා ගිය අතර ඉන් ලංකාපුරය අරාජික විය. සින්හමුඛගේ පළායාම නිසා විශ්රවස්ගේ බිරියක් වූ ඉල්විලාගේ පුත් ලංකාපුරයේ රජ විය. ඔහුය කුබීර. රජ වීමෙන් පසු දඬුමොණරය ද ඔහු සතු විය. මෙය රාවණාගේ නොසතුටට හේතු වූ අතර කුවේර නොහොත් කුබීර රජකමින් නෙරපා හැර ලංකාපුරය යටත් කරගැනීම ඔහුගේ අරමුණ විය. සැබවින්ම මව්පිය පාර්ශවයන්ගෙන් සෘෂිවරුන්ට හා මුනිවරුන්ට තුන් වරක් ජාතක වූ, දස ඥානයකින් යුත් රාවණ මේ තනතුරට සුදුසු විය. මෙහි දී ඔහුට උදව් කළේ ඔහුගේ මාමා කෙනෙකු වූ ධූමරාක්ෂ සෙන්පතියා ය.
මහා රාවණ සහ රාමායණය
රාමායණය මහා වීර කාව්‍යයක්. මහා කාව්‍යයක් වීම සඳහා අත්‍යාවශ්‍ය උද්‍යාන වර්ණනා, නගර වර්ණනා, ගැහැණියක් නිසා ඇතිවන ගැටුමක්, වීර චරිත, දුෂ්ටයෙක්, දේව පුජා, ප්‍රීති උත්සව වලින් එය පිරී පවතී. රාම කුමරුගේ වීරත්වය විදහා දැක්වීමට දුෂ්ඨ රාවණා රජු, රාම-රාවණා යුද්ධය, මෙයට ඇතුළත් කර තිබේ. නමුත් මව්පිය පරම්පරාවක් සහ දරු පරම්පරාවක් නැති රාමා සහ සීතා යන මන:කල්පිත චරිත වලට රාවණාගේ සම්බන්ධයක් නැත. රාමායණයට සියවස් තුනකට නොඅඩු කාලයක දී සකස් කළ දශරථ ජාතකයේ දැක්වෙන ආකාරයට රාමා, සීතා, සහ ලක්ෂ්මණ සොහොයුරු සොහොයුරියන් ය. දොළොස් අවුරුද්දක් වනයේ ජිවත් වූ ඔවුන්ට රාවණා කෙනෙකු සම්බන්ධ වන්නේ හෝ රාම රාවණා යුද්ධයක් හෝ නැත. රාමායණය අනුව රාම විෂ්ණුගේ සය වන අවතාරය වන අතර ඔහු මනුෂ්‍යයෙකු වන්නේ නැත. එමෙන්ම සීතා යනු ඕපපාතිකව නගුල් මිටෙන් උප්පත්තිය ලද අයෙකි. ඒ නිසාම රාමායණය ප්රබන්ධයකි. රාමායණයට පසුව ලියැවුණු ජාතකට්ට කතාවේ දශරාජ ජාතකයේ ද රාමා, සීතා සහ ලක්ෂ්මන් පිළිබඳව සඳහන් වන අතර එහි දැක්වෙන ආකාරයට ද ඔවුන් සහෝදර සහෝදරියන් තිදෙනෙකි. එහි ද රාවණාගේ සම්බන්ධයක් නැත. මහා රාවණා හඳුනා ගන්නේ තුන් ලොවම ජයගත් අයෙකු ලෙසිනි. රාමායනයේ රචකයා වූ වාල්මිකී දැන සිටි බලවත්ම පුද්ගලයා රාවණා වන නිසා රාමාගේ චරිතය ඔසවා තැබීමට රාවණාගේ නාමය භාවිතා කරන්නට ඇති බවයි විචාරකයන්ගේ මතය.
Pala wesige putha yanna. Thoge amma ballek ekka giyada?
ReplyDelete