රජයට පාඩු සිදුවන අයුරින් කටයුතු කිරීම ඇතුළු දූෂණ චෝදනා කිහිපයකට අදාළව, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු බව කොළඹ මහාධිකරණය අද තීන්දු කළේය.
එසේ ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ සහිත වසර 4 බැගින් කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර ඇති අතර රුපියල් ලක්ෂ 18ක දඩයක්ද නියම කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසිනි.
2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරය දැරූ සරණ ගුණවර්ධන මහතා, එම ආයතනයේ පරිහරණය සඳහා කුලී පදනම මත වාහන ලබාගෙන තිබුණි.
එහිදී රජයේ මුදල් අවභාවිත කරමින් සිතාමතාම රාජ්‍ය ආයතනයට පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය විය. ඒ අනුව අල්ලස් කොමිසම විසින් මෙම නඩුකරය ගොනු කර තිබුනි.

එකායි.....
ReplyDeleteඇත්තටම තුනයි
Deleteහෙට දෙවන ලංකට් ව ගන්නවා
ReplyDeleteNithiyata anuva varadhinam varadhi. Meva ithin yahapalana kale nadu. Dan inna anduve eun karala thiyena padu valata kavada hari kohma veida
ReplyDeleteතුට්ටු දෙකේ වාහන අවබාවිතා කරල මෙහෙම නම් ඉස්සරහට බාන්ඩාගාරයේ අතන සල්ලි මෙතන සල්ලි කෝටි දහස් ගනන් වලින් අන්ත්‍රස්දාන කරපු උන්ට කොහොම් තියේවිද? අම්මට සිරි,
ReplyDeleteඅනිවා. පිලිවෙලට එනවා සබ්බුව. කොහොමත් මේ යන විදියට හිරේ ඉඩ නැති වෙනවා ඒක නිසා අපි හිතාගෙන ඉන්නේ මැද මුලන වලව්ව හිර ගෙයක් කරන්න
Deleteඔය හොරාකාපුවගෙන් 1% විතරයි. මුන්ගේ හොරකම් වලට දඬුවම් දෙන්න ගියොත් ජීවිත කාල දෙක තුනක් හිරේ ඉන්න වෙනවා.
Delete2029 di, dusana eke looka athula yanwa.. pissu haena ratak oi...
ReplyDelete2029 di, dusana eke looka athula yanwa.. pissu haena ratak oi...
ReplyDeleteජනතාවට දුන් පොරොන්දු ඉටු කරන මාලිමාවට ජයවේවා !
ReplyDelete♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
Deleteගලගුරු , හැකර්, ගොල්ඵස් වාහන ,කෙන්ටෙනර්, .. වැඩ ගොඩය්
Deleteබයියොන්ගෙ හැමදාම එකම තැටිය.
Deleteකොන්ටේනර් කොන්ටේනර්.
පුළුවන්නේ බං නඩුවක් දාන්න උඹලගේ මහ එවුන් පොරවල් නං.
අර කොමිසමට කවුරුත් ගිහිල්ලා නෑ සාක්කි දෙන්න. සිංහ නාද දැම්මට එළියේ. උන් බලාගෙන ඉන්නේ බලය හම්බවෙනකන් නඩු දාන්න ඇයි එතකොට පුළුවන්නේ එවුන්ට සිරාණි බණ්ඩාරනායකට කොලා වගේ උන්ට ඕන ඕන විදියට නීතිය නවන්න.
තව අවුරුදු විසිපහක්වත් බලාගෙන ඉන්න වෙයි හැබැයි
මේ නඩුව වාලිමාවෙන් දාපු එකක් නෙමෙයි. යහ පාලන කාලයේ දාපු නඩු. මාලිමාවුන්ට තවම එක නඩුවක්වත් කරගන්න බැරුව දගලනවා.
Deleteමොකා නඩු දැම්මත් නඩුව ඉවර වෙනවා නම් එච්චරයි නේ. බලන් ඉඳපන් තව අවුරුදු 25ක් විතර කොහොමත් නඩු කියනවා
Deleteකියලම මේක ඉවර කරනවා එච්චරයි
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසිනි.
Deleteගරු සරණ ගුණවර්ධන මැතිඳුනි.ගම්පහ සංවර්ධනයේ නියමුවාණෙනි.තේජවන්ත යුව රජුණි.ගම්පහ සියලු ජනතාව සැමදා අපි ඔබ සමඟයි මැතිඳුණි.ඔබ නැවත එනවිට මුලු ධරණි තලයම නාමල් සුවඳින් හමනු ඇත.ඔබේ යුව රජ රංජිත් ගුණවර්ධනයන්ගේ නම මුලු ගම්පහ සිසාරා ගිගුම් දෙනු ඇත. ඔබට ජයවේ මැතිඳුණි...!
ReplyDeleteඔය එක නඩුවයි. ඒකට හතරයි තව නඩු තුනක් තියෙනවා නේද??? එනකොට නාමල්ට රෑ වෙලා තියෙයි 😂
Deleteමෙයාගේ සත්‍යග්‍රහය කවද්ද? 💀 පනික්කලේ ඔයා එනවද?
ReplyDeleteජෙප් පෝ කරන වංචා වලට ඇතුලට දුන්නේ ආණ්ඩුව ප්‍රදානයන් පස්සේ.එතකන් ජොලියේ හිටපල්ලා
ReplyDeleteජෙප් පෝ කරන වංචා වලට ඇතුලට දුන්නේ ආණ්ඩුව පැරදුනාට පස්සේ.එතකන් ජොලියේ හිටපල්ලා
ReplyDeleteඋඹලා සලේට දෙනවා සලේගේ මහා එවුන් අපේ සිංහලයන්ට දෙනවා කියන්නේ ඕක තමයි
ReplyDelete